tag:blogger.com,1999:blog-5312591771037268816.post327851914372014840..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: නස්කා රේඛා : පේරුරි අභිරහස් පොලෝතල මෝස්තර ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5312591771037268816.post-54546567501003732952020-12-29T21:11:08.060+05:302020-12-29T21:11:08.060+05:30එතකොට අද කාලේ ඇයි ඕකට පිටසක්වල සම්බන්ධයක් තියෙනවා ...එතකොට අද කාලේ ඇයි ඕකට පිටසක්වල සම්බන්ධයක් තියෙනවා කියල කියන්නෙ

ඒක බොරුවක්ද ඒකො ඒ කාලෙ ඇත්තටම පිටසක්වල ජීවීන් හිටියද
හිටියනම් මොකක් හින්ද්ද ඔහොම වැඩක් කරන්න ඇත්තේ
Gihan Pasinduhttps://www.blogger.com/profile/05862389142507502920noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-727855560357065932020-06-02T09:35:31.978+05:302020-06-02T09:35:31.978+05:30"රිවස් ටර්න්" තමයි මං අහපු හොඳම එක."රිවස් ටර්න්" තමයි මං අහපු හොඳම එක.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62533500193020380452020-05-24T20:58:38.220+05:302020-05-24T20:58:38.220+05:30ඇත්තටම ලෝකයේ හුගක් රටවල විවිධ තාක්ෂණ තිබිල තියෙනව....ඇත්තටම ලෝකයේ හුගක් රටවල විවිධ තාක්ෂණ තිබිල තියෙනව. යුරෝපයේ උනත් තිබුනා.එත් යුරෝපියන් ඔවුන්ගේ දෑත් වලින් ඒවා හිදගෙන.ආසියාව හා ඇමෙරිකානු මහද්වීප තුල සැගවුණු රහස් එලියට ගන්නත් අමාරුයි.මේ ලිපිය නම් මරු.ලතින් ඇමෙරිකාව වගේ රටවල්වල තියන සංස්කෘතිය මත ඉගෙන ගනිමින් ඉන්නේධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55700325471008350902020-05-24T18:33:17.808+05:302020-05-24T18:33:17.808+05:30වටිනා ලිපියක් බොහොම ස්තුතියි මේ තොරතුරුවලට
විචාරක ...වටිනා ලිපියක් බොහොම ස්තුතියි මේ තොරතුරුවලට
විචාරක දියණයvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65268541169303286312020-05-19T14:46:45.928+05:302020-05-19T14:46:45.928+05:30https://www.livescience.com/47954-geoglyphs-discov...https://www.livescience.com/47954-geoglyphs-discovered-in-kazakhstan.htmlPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58769187846327594132020-05-19T14:43:59.466+05:302020-05-19T14:43:59.466+05:30සීගිරියෙන් අඟහරුලොවට යන තාක්සනේ වගේසීගිරියෙන් අඟහරුලොවට යන තාක්සනේ වගේPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74098298292683261472020-05-18T16:12:50.025+05:302020-05-18T16:12:50.025+05:30ගොඩක් පුරාවිද්‍යාත්මක ස්ථාන ගැන නේටසි මවන්න මිනිස්...ගොඩක් පුරාවිද්‍යාත්මක ස්ථාන ගැන නේටසි මවන්න මිනිස්සු ආසයි. මේ වගේ ස්ථාන ඒ ආසාවට පියාපත් දෙනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11447830420595593272020-05-17T23:08:49.379+05:302020-05-17T23:08:49.379+05:30උඩ ඇනෝගේ කමෙන්ට් එක බොහෝදුරට ඒ ගැන විස්තර කරනවා. න...උඩ ඇනෝගේ කමෙන්ට් එක බොහෝදුරට ඒ ගැන විස්තර කරනවා. නැෂනල් ජොග්රැෆික් නාලිකාවේ ගිය වැඩසටහනෙත් කෝටුවකින් පොළොව හාරලා බැලුවම අඩි කිහිපයක් යටින් තෙත් ඔඅසක් හමු වෙනවා. ජලයත් සමග සෘජු සබඳතාවක් තියෙන බව පැහැදිලියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12995514613619848462020-05-17T23:05:16.776+05:302020-05-17T23:05:16.776+05:30බොහොම රසවත් තොරතුරක්.බොහොම රසවත් තොරතුරක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45127661878574725332020-05-17T22:57:22.300+05:302020-05-17T22:57:22.300+05:30ඕවල ඇත්තම හේතුව මොකක්ද ඕවල ඇත්තම හේතුව මොකක්ද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57883559688892359932020-05-17T17:32:23.725+05:302020-05-17T17:32:23.725+05:30පේරුහී ඉන්කාවරුන්ගේ ඇතැම් වාසස්ථාන සදා ඇත්තේ සිග්-...පේරුහී ඉන්කාවරුන්ගේ ඇතැම් වාසස්ථාන සදා ඇත්තේ සිග්-සැග් හැඩේට. ඒකට හේතුව තමයි අකුණු පහරක් ගසන්නේ ඒ හැඩයට වීම. ඉතිං ඉන්කාවරුන්ගේ ගොවිතැන් වලට වර්ෂාව ඉතාම අත්‍යවශ්‍ය නිසා සහ අකුණු ගසමින් වහිනා විට අස්වැන්න සරුවන බවට ඇති මතය(අකුණු නිසා වායුගෝලීය නයිට්රජන් තිර කිරීම) නිසා ඒ හැඩේට ගෙවල් හදපු එක. මෙතනදීත් ඒ ඒ විස්වාශ අනුව තමයි ඒ අය මේ විවිද හැඩතල අනුව නිර්මාණ කරලා තියෙන්නේ. Anonymousnoreply@blogger.com