tag:blogger.com,1999:blog-5312591771037268816.post3275058101417878060..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: කෙටිම කෙටි ලොල් කතා අංක 39 : මාරුව ...... Transfer ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-5312591771037268816.post-76512547875584058462016-01-25T20:37:50.429+05:302016-01-25T20:37:50.429+05:30මැවිලා පෙනේ වී රූපේ ගීතය සිහිවිය!මැවිලා පෙනේ වී රූපේ ගීතය සිහිවිය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38892056464033393152016-01-11T15:03:54.731+05:302016-01-11T15:03:54.731+05:30පොස්ට් එක කියවලා ගොඩක් දවස් ඒත් කොමන්ට් කරන්ඩ බැරි...පොස්ට් එක කියවලා ගොඩක් දවස් ඒත් කොමන්ට් කරන්ඩ බැරිඋනා, ලිවිල්ල අනර්ගයි..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14192994833592701802016-01-09T22:28:57.633+05:302016-01-09T22:28:57.633+05:30අර ගිරිපුර වැසියෝ එකේ වගේ ගලේ කොටලා එවන්න ඇති. අර ගිරිපුර වැසියෝ එකේ වගේ ගලේ කොටලා එවන්න ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72638984046500259522016-01-09T22:27:17.835+05:302016-01-09T22:27:17.835+05:30මටත් එක පාරක් ලොක්කෙක් මාරුවක් දුන්නා. ඒක පනිෂ්මන්...මටත් එක පාරක් ලොක්කෙක් මාරුවක් දුන්නා. ඒක පනිෂ්මන්ට් එකක්. මම ගියේ නෑ. දුන්නා සටනක්. අන්තිමට වෙන ය අතේ පණිවිඩ එවනවා දවසකට ගිහිං එන්න කියලා. ඒත් ගියේ නෑ. අන්තිමට අපේ ලොකුම ලොක්කා මම හම්බ වෙන්න ආවා. ඇවිත් බැගෑපත් වෙලා කිව්වා "ඔයා යන්න එතන ඔයා අහවල් වැඩේ විතරක් කරන්න" කියලා. මම ගියා. දැන් ඉන්නේ එතැන. මට කලින්ට වඩා හොඳ වුණා. ඒ පාර අර ලොක්කට කාලා ඉන්න බෑ. පස්සේ කලින් ඔෆිස් එකටම අපිට ආපහු එන්න වුණා. වෙනත් තට්ටුවකට. මේ යකා අපි තුන්දෙනෙක්ව ආපහු කලින් තැනට දාන්න හැදුවා. අපි ගියා යුනියන් එකට. වැඩේ නවත්වා ගත්ත. මේ ළඟදී ප්රමෝෂන් එකත් එක්ක ලොක්කට මාරුවක් ආවා. දැන් එයා තේරුම් ගන්න ඇති මාරුවක් අනපේක්ෂිතව ආවහම කොහොමද හිතට දැනෙන්නේ කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80570913147785726422016-01-09T22:22:28.019+05:302016-01-09T22:22:28.019+05:30කවුද රාවණා ද? නිශාන්තද ?කවුද රාවණා ද? නිශාන්තද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40927126029146613312016-01-09T22:20:24.424+05:302016-01-09T22:20:24.424+05:30ඒකෙ හොඳම රසිකයා මාරයා. කියලා බලන්න ඕනේ. ඒකෙ හොඳම රසිකයා මාරයා. කියලා බලන්න ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24580951724147684572016-01-08T21:08:25.012+05:302016-01-08T21:08:25.012+05:30ඒ කියන්නේ රාවණාටත් ටයිප් කර්පු ලියුමකින්ම වෙන්නැති...ඒ කියන්නේ රාවණාටත් ටයිප් කර්පු ලියුමකින්ම වෙන්නැති නේද මාරුව ගැන දැනුම් දෙන්න ඇත්තේ....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1920040069195315482016-01-07T13:22:40.419+05:302016-01-07T13:22:40.419+05:30ලස්ව්සන කතාවක් බලන්න වාගේම ගොඩක් කාලෙකින් අහපු නැත...ලස්ව්සන කතාවක් බලන්න වාගේම ගොඩක් කාලෙකින් අහපු නැති සින්දුවක් අහන්න ලැබීමත් ලොකු දෙයක්. දුම්රියේ ගමන නම් මටත් අද්දැකීමක් තියෙනවා. මම 2005 සිට 2005 වෙනකල් නුවර ඉඳලා කොළඹට කෝච්චියේ ගියා. මට නම් තිබුන අමාරුම වැඩේ එහෙම ගිහින් කොළඹ ඔපීසියේදී කරන්න රාජකාරියක් නොතිබීමයි. ඒ කියන්නේ මාව මාරු කරලා තිබුණේ මට කිරීමට රාජකාරියක් නොපවරාය. රජයේ සේවයේ ලොක්කෝ ක්රියාත්මක වෙන හැටි ඔන්න ඔහොමයි.<br /><br />සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30521439654701878232016-01-06T22:38:32.468+05:302016-01-06T22:38:32.468+05:30හිකිස් හැක් හැක්! හිකිස් හැක් හැක්! Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9020283908339004752016-01-06T10:42:50.937+05:302016-01-06T10:42:50.937+05:30උන්දැ දැං බ්ලොග් ලිය්න නෑනෙ...උන්දැ දැං බ්ලොග් ලිය්න නෑනෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50682917725983372702016-01-06T09:34:38.713+05:302016-01-06T09:34:38.713+05:30මමත් ඉස්සර ගියේ ඔය මේල් එකේ. පස්සේ අලුත්ගමින් පටන්...මමත් ඉස්සර ගියේ ඔය මේල් එකේ. පස්සේ අලුත්ගමින් පටන් ගන්න පවර් සෙට් එකේ යන්න ගත්තා. ඒකෙ බජාර් එකක් සෙට් වුණා. වාද්දුවේදී සීට් එක දීලා නැගිටලා යනවා. හවස මේල් එකේ අයිනක වාඩි වෙනවා. නින්ද ගිහිං බිමට වැටෙනවා. මොකක්ද මේ ජීවිතේ කියලා හිතුණා. පැය 4ක් මගට යනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46099142197508258432016-01-06T02:54:10.240+05:302016-01-06T02:54:10.240+05:30පව් අනේ ඒ මනුස්සයා :(පව් අනේ ඒ මනුස්සයා :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24637025856692214932016-01-05T23:01:58.928+05:302016-01-05T23:01:58.928+05:30මම අවුරුදු හතරක් උදේ තුනයි හතලිස් පහට ඇහැරිලා වැඩට...මම අවුරුදු හතරක් උදේ තුනයි හතලිස් පහට ඇහැරිලා වැඩට ගියා සුදීක. අට වෙද්දී වැඩට ඉන්න ඕන නිසා තැපැල් දුම්රියේ යන්න උනා. එහෙම කරුමයක් නම් වනේ වන හතුරෙකුටවත් සිද්ද වෙන්න එපා. ඒ කාලේ ගෙදර ඇඳට වඩා සැපට නින්ද යන්නේ කෝච්චියේ සීට් එකේ.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77473697070454275012016-01-05T18:27:38.229+05:302016-01-05T18:27:38.229+05:30හෙක් ... හෙක්... හෙක් ... හෙක්... සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68566876097333087692016-01-05T18:27:14.345+05:302016-01-05T18:27:14.345+05:30අනේ අම්මපා කොල්ලෝ මටත් හිතිලා තියෙන්නේ. අනේ අම්මපා කොල්ලෝ මටත් හිතිලා තියෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2025228833054208152016-01-05T18:26:51.623+05:302016-01-05T18:26:51.623+05:30දැන් යුද්දේ නැති නිසා ඒ හැටි අවුලක් නෑ. ඉස්සර ඒ පැ...දැන් යුද්දේ නැති නිසා ඒ හැටි අවුලක් නෑ. ඉස්සර ඒ පැති වලට දාලා ආතල් ගන්න ලොක්කොත් හිටියා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24198873952488354102016-01-05T18:25:54.532+05:302016-01-05T18:25:54.532+05:30සුබ අලුත් අවුරුද්දක් වේවා !! ගේ කඩලා හදනවා කිව්වා ...සුබ අලුත් අවුරුද්දක් වේවා !! ගේ කඩලා හදනවා කිව්වා නේද? වැඩක් නෑ කියලා. ඔය වගේ අත්දැකීමක් ගන්න ලැබෙන්නේ නෑ. අහස දිහා බලාගෙන නිදාගත්ත කාලයකුත් තිබ්බා පොඩි කාලේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38574462471374922632016-01-05T18:24:40.393+05:302016-01-05T18:24:40.393+05:30හිනා වෙලා පණ යනවා ලොක්කා. හිනා වෙලා පණ යනවා ලොක්කා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91385595147853219362016-01-05T18:23:58.778+05:302016-01-05T18:23:58.778+05:30නැත්තං - නැත්තං නැත්තං - නැත්තං සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50429832472482983092016-01-05T18:23:35.894+05:302016-01-05T18:23:35.894+05:30වර්ගපූර්ණිකාව ලියන කෙනා කමෙන්ට් කලානම් බලා ගන්න ති...වර්ගපූර්ණිකාව ලියන කෙනා කමෙන්ට් කලානම් බලා ගන්න තිබුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24628770374731051042016-01-05T18:22:50.959+05:302016-01-05T18:22:50.959+05:30තේරෙනේනවනේ ලේසි නෑ. අපි මොක්කුද ?තේරෙනේනවනේ ලේසි නෑ. අපි මොක්කුද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78476760265542948202016-01-05T18:22:12.379+05:302016-01-05T18:22:12.379+05:30බොහොම ස්තුතියි අජිත් ලොක්කා. බොහොම ස්තුතියි අජිත් ලොක්කා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91494169098929078872016-01-05T18:21:41.880+05:302016-01-05T18:21:41.880+05:30රජයේ විතරක් නෙවෙයි අපෙත් ඒ වගේ. ඔන්න අපි බලන්ගොඩ බ...රජයේ විතරක් නෙවෙයි අපෙත් ඒ වගේ. ඔන්න අපි බලන්ගොඩ බ්රාන්ච් එකට ගියා කෙටි රාජකාරියකට. දවස් දෙකක් තුනක් යනකොට තරුණ ඒත් විවාහක කාන්තාවක් මගෙත් එක්ක බොහොම හොඳට හිනා වෙනවා. හරියට නිකං අර වගේ. මට මේක ප්රහේලිකාවක්. අපි මාසයක් වැඩ කළා. අනිතිමෙදී අපි යන දවසේ අර තරුණ කාන්තාව මගේ ලඟට ඇවිත් අඬන්න වගේ කියවන්න පටන් ගත්තා. මහත්තයා මගේ ගම තිස්සමහාරාමේ. මගේ බබාට මාස තුනයි. කිරි දී ගන්නත් විදියක් නෑ. මහත්තයා නැවතිලා ඉන්නේ මාරු හදලා දෙන අමරසිරි මහතාගේ ගෙදර නේද ? අනේ පොඩ්ඩක් එයාට කියන්න මම විඳින කරදරේ ගැන.<br /><br />මමත් ඉස්සර ගමේ ඉඳලා වැඩට ගියා. චන්ද්රිකා නෝනා වෙලාව ඇජස් කොලා. වෙනදා හතරට ඇහැරෙන මම හරියට බැලුවොත් ඇහැරෙන්නේ තුනට. සිකුරාදා වෙත්දී වෙරි වගේ. ඇවිදිනකොට විසි වෙනවා. ඉන් පස්සේ තමයි කොළඹ බෝඩිමක් හොයා ගත්තේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4757421449725528162016-01-05T18:09:40.084+05:302016-01-05T18:09:40.084+05:30හරියටම හරී හරියටම හරී සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64544700187149104332016-01-05T18:09:14.034+05:302016-01-05T18:09:14.034+05:30අනේ පුතේ බත් කන කෙල්ලෙක් ගෙනෙන් කිව්වලු අම්මා. අනේ පුතේ බත් කන කෙල්ලෙක් ගෙනෙන් කිව්වලු අම්මා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com