tag:blogger.com,1999:blog-5312591771037268816.post3272566113546269360..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: කවුළු නැති ගුවන් යානා අවුරුදු 10 කින් ගුවනේ ..... Windowless Planes in next ten yearsසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-5312591771037268816.post-27775308101940920672014-11-01T09:11:40.734+05:302014-11-01T09:11:40.734+05:30ඇත්තටම මේ කවුලු රහිත යානා සංකල්පය ආවෙ නිශ්පාදන හා ...ඇත්තටම මේ කවුලු රහිත යානා සංකල්පය ආවෙ නිශ්පාදන හා මෙහෙයුම් පිරිවැය දෙකම අඩු කරගන්න අරමුණින්.

කවුලු තියලා හදන යානා වල, කවුළුව ගොඩක් ලොකු ආතතියක් (concentrated stresses) දරාගන්න සුදුසු විදිහට බොහොම ශක්තිමත්ව හදන්න ඕනේ!! ඒ වගේම, ඒ රාමු රඳවන්න වෙනම යානා සැකිල්ලට ගොඩක් කොටස් (additional frames, formers, stringers etc.) යොදන්න වෙනවා. ඒ යොදන වීදුරුව පවා වෙනම රහසිගත ක්‍රමවේදයකට අනුව, විශාල වියදමක් දරමින් නිපදවන වීදුරු වර්ගයක්.

ඉතින්, මේ කවුලු නැතුව යානා හදනවා කියන්නේ, ඒ කවුලු රාමු, වීදුරු, සහ අමතර සැකිලි උපාංග ගණනාවක්ම ඉවත් කරන්න පුළුවන්. ඒ දේවල් වලට යන වියදම, කැමරා පද්ධතියක් හා OLED තිර පද්ධතියක් යොදන්න යන වියදමට වඩා බොහොම වැඩියි. ඒ වගේම, කවුලු යෙදීමෙන් ඇති එකම වාසිය, යානයෙන් පිටත දැකගන්න පුළුවන් වීම විතරක් නිසා, ඒ දේ ඒ විදිහටම කරන්න මේ කැමරා හා තිර යොදා ගැනීම ගොඩක් ලාබදායී වෙනවා. අනික, කවුලු යෙදීමට වඩා වැඩි පරාසයක් මේ තිර මගින් දැකගන්නත් ලැබෙනවා (extended visual range). යොදන මූලද්‍රව්‍යය හා උපාංග වලට විතරක් නෙවෙයි, ඒවා එකලස් කරලා යානාව හදන්න අවශ්‍ය වෙන ශ්‍රමයත් (labor cost) සාපේක්ශව ඉතාම අඩු නිසා සමස්ත නිපැයුම් පිරිවැය ඉතාම අඩුයි!!!

යානා වල කවුලු තැබීමෙන්, යානා සැකිල්ලට, සැලකිය යුතු අමතර බරක් (added weight due to frame components) එකතු වෙනවා. ඒ වගේම, යානාව ගමන් කරනකොට යානා බඳට මේ කවුලු නිසා ඇතිවෙන වාත-ප්‍රතිරෝධයත් (Frictional and parasite drag) වැඩියි!!! වැඩි බරක් දරාගෙන, වැඩි ප්රතිරෝධයකට ඔරොත්තු දෙන පියාසැරියකට වැය වෙන ඉන්ධන ප්‍රමාණයත් බොහොම වැඩියි.

එම ඉන්ධන ප්‍රමාණය භාවිතයෙන් ලබා ගත හැකි විදුලියෙන්, මේ කැමරා හා තිර පද්ධතිය ක්‍රියාත්මක කලත් තවත් සැලකිය යුතු ඉතුරුවක් තියෙනවා. ඒ නිසා මේ කවුලු රහිත යානා වල ඉන්ධන පිරිමැස්ම වැඩියි. අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි මෙහෙයුම් ප්‍රමාණයකට ලඟා වෙන්න ලැබෙන නිසා මෙහෙයුම් පිරිවැයත් අඩු වෙනවා.

ඒ කියන්නේ, මගීන් ගේ ටිකට් එකේ ගාන අඩු වෙන එක තමයි!! වාසි ගොඩයි!!
(හැබැයි ඉතිං වමනෙ යන උදවිය ගැන නම් තව ටිකක් හිතන්න වෙනවා. නැත්නම් වැඩේ වණ වෙන්න පුළුවං. නේහ්??)PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91278116421695917552014-10-29T20:56:30.046+05:302014-10-29T20:56:30.046+05:30මම නම් කැමති නෑ කවුලු නැති මොනම වාහනේකටවත්. Trapp...මම නම් කැමති නෑ කවුලු නැති මොනම වාහනේකටවත්. Trapped in feeling එකක් තියෙනවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68448467058009302432014-10-29T18:28:35.355+05:302014-10-29T18:28:35.355+05:30ඉස්සරහට ඕවා අමුතු දේවල් නෙමේ.....
10 කෙසේ වෙතත් .....ඉස්සරහට ඕවා අමුතු දේවල් නෙමේ.....
10 කෙසේ වෙතත් ...ඉදිරි වසර 5 පැන්න ගමන් ලොකු වෙනස්කම් ඇති වියහැකියි එයට පෙරහුරුවක් ලෙසට.......
හැබැයි ඔය ගමනකදී උපරිම ආතල් ගන්න නම් 7/8 ක සෙට් එකක් එක්ක යන්නම ඕන....
හැබැයි අර ගොඩක් උඩ ඉදල බිම බලද්දි ... වොමනය එන අයට තමා අප්ෂට්....දැන් තඹ ශතත් නැහැනේ.....
දඹදිව යනේවට මිහිං ලංකාම තියන්න වෙනව .....නැත්නම් වයසක උන්දල යන ගානට ...පෙට්ටිත් යවන්න එපැයි .....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57136398138378327772014-10-29T16:38:33.423+05:302014-10-29T16:38:33.423+05:30ඇත්තටම එක අපුරු අත්දැකීමක් වේවි.ඇත්තටම එක අපුරු අත්දැකීමක් වේවි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88904556916435096032014-10-29T16:06:57.728+05:302014-10-29T16:06:57.728+05:30මරු අත්දැකීමක් වේවි වගේ! මරු අත්දැකීමක් වේවි වගේ! චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24978516829020266552014-10-29T14:48:40.622+05:302014-10-29T14:48:40.622+05:30සමහරවිට කොල්ලො හූ කියයි "අන්න මහේෂයා අහසින් ය...සමහරවිට කොල්ලො හූ කියයි "අන්න මහේෂයා අහසින් යනෝ..,!!!" කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66153459154938347252014-10-29T12:06:21.898+05:302014-10-29T12:06:21.898+05:30ඔහොම අත්දැකීමක් මටත් තියෙනවා. අපි වැලිමඩ ඉඳන් කොළඹ...ඔහොම අත්දැකීමක් මටත් තියෙනවා. අපි වැලිමඩ ඉඳන් කොළඹ ආවා මහා රෑක. මට නින්ද ගිහින් ඇහැරෙන හැම වෙලාවකම භය වෙලා කෑ ගහනවා ඔන්න පල්ලමට යනවා කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16792702348033269752014-10-29T12:04:18.008+05:302014-10-29T12:04:18.008+05:30උඹලා වගේ නාහෙට අහන්නේ නැති කොල්ලෝ ගල් ගහයි කියලා ව...උඹලා වගේ නාහෙට අහන්නේ නැති කොල්ලෝ ගල් ගහයි කියලා වෙන්නැති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78411108165966591752014-10-29T12:02:57.015+05:302014-10-29T12:02:57.015+05:30අන්න ඔයාට හොඳ අයිඩියා එකක් ආවා. බුලත් විට එහෙමත් ක...අන්න ඔයාට හොඳ අයිඩියා එකක් ආවා. බුලත් විට එහෙමත් කන්න තහනම් කරන්න වෙයි නේද? අපේ මාමලා නැත්තනම් එලිය කියලා හිතාගෙන කෙල පාර ඇරලා දායි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50814573876911481602014-10-29T11:59:55.475+05:302014-10-29T11:59:55.475+05:30අපොයි මට යන්න වෙන්නෙ කාගෝ ප්ලේන් වල තමයි.අපොයි මට යන්න වෙන්නෙ කාගෝ ප්ලේන් වල තමයි.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66087027896334743722014-10-29T11:59:41.590+05:302014-10-29T11:59:41.590+05:30මතක ඇතුව පොඩි මෙන්ඩියාවත් එක්කන් යන්න.මතක ඇතුව පොඩි මෙන්ඩියාවත් එක්කන් යන්න.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21687081885097649582014-10-29T09:34:21.883+05:302014-10-29T09:34:21.883+05:30හරිම වටින, ලස්සන අත්දැකීමක් වෙයි මේක නම්.. තමන් ඉන...හරිම වටින, ලස්සන අත්දැකීමක් වෙයි මේක නම්.. තමන් ඉන්නෙ ගුවන් යානයක් ඇතුළෙ කියලා අමතක වෙන්නත් පුළුවන්.. :DAshan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39314229076861314782014-10-29T08:55:07.194+05:302014-10-29T08:55:07.194+05:30ඇයි අප්ප ඕවට තිර දාන්නෙ අමු අමුවෙන්ම බලන්න දන්න කි...ඇයි අප්ප ඕවට තිර දාන්නෙ අමු අමුවෙන්ම බලන්න දන්න කියන්නො කණ්ණාඩියක්...
කතාව ඉවරනෙ...
හිහි..
ස්තූතියි සුදීක අය්යෙ අපි එක්ක බෙදා හදා ගත්තටMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24456336683055929692014-10-29T08:42:16.304+05:302014-10-29T08:42:16.304+05:30මේක නම් නියමයි. ගුවන් යානයේ හදිසි පිටවීමේ දොරටු එ...මේක නම් නියමයි. ගුවන් යානයේ හදිසි පිටවීමේ දොරටු එහෙම නිර්මාණය කරනකොට ටිකක් වැඩිපුර හිතන්න වෙයි වගේ..උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77910333134413283102014-10-29T08:37:20.353+05:302014-10-29T08:37:20.353+05:30හුරේ...මම යනවා පත්තර මල්ලි, සරත් අයියන්ඩි, මැලේ රා...හුරේ...මම යනවා පත්තර මල්ලි, සරත් අයියන්ඩි, මැලේ රාල, සිරා බලලා එන්න.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23362892766597780732014-10-29T06:15:18.012+05:302014-10-29T06:15:18.012+05:30මට හිතුනා බෑ කියයි කියලා. ෂුවර් එකටම අනිත් ඒවාගේ ග...මට හිතුනා බෑ කියයි කියලා. ෂුවර් එකටම අනිත් ඒවාගේ ගාස්තුව වැඩි වෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5898265329583843192014-10-29T06:12:01.561+05:302014-10-29T06:12:01.561+05:30ගිය එකාට වැටහෙනවා වටිනාකම. ගිය එකාට වැටහෙනවා වටිනාකම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90341181582890849522014-10-29T05:03:42.803+05:302014-10-29T05:03:42.803+05:30අනේ මට නම් ඒකේ යන්ට බෑ... :Dඅනේ මට නම් ඒකේ යන්ට බෑ... :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35323043518202057022014-10-28T22:48:44.582+05:302014-10-28T22:48:44.582+05:30ගිහිං ආවත් පාඩු නෑ වගේ... ගිහිං ආවත් පාඩු නෑ වගේ... නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79400288668940987182014-10-28T22:46:14.705+05:302014-10-28T22:46:14.705+05:30සත්තකින්ම. සත්තකින්ම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41702970113849262532014-10-28T22:45:46.463+05:302014-10-28T22:45:46.463+05:30සත්තකින්ම. අපි කුඩා කාලේ බලාපොරෝර්ත්තු නොවුන දේ අද...සත්තකින්ම. අපි කුඩා කාලේ බලාපොරෝර්ත්තු නොවුන දේ අද අපේ නිවසට ඇවිත් තියෙනවා. ඉතිං අනාගතේ කොයි තාමර මේ ලෝකේ වෙනසකට ලක් වෙයිද කියලා හිතන්න වෙනවා. සිලිකන් වලට නම් විකල්පයක් සොයා ගන්නවාමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4342683365248695082014-10-28T21:40:56.852+05:302014-10-28T21:40:56.852+05:30අනාගතය හරි සුන්දරයි නේද?????අනාගතය හරි සුන්දරයි නේද?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62549116665957152912014-10-28T21:20:14.985+05:302014-10-28T21:20:14.985+05:30තාක්ෂණය සෑහෙන වේගයකින් දියුණු වෙනවා වගේම සෑහෙන වේග...තාක්ෂණය සෑහෙන වේගයකින් දියුණු වෙනවා වගේම සෑහෙන වේගයකින් සාමාන්‍ය ජීවිතයටත් බද්ධ වෙමින් පවතිනවා. මේ ලිපියෙ තියන දේ වගේම තව අවුරුදු දහයක් යනකොට අද අපට හිතා ගන්න වත් බැරි තරම් දේ වෙලා තියෙයි මේ ලෝකෙ. Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43054923247398260442014-10-28T21:01:16.191+05:302014-10-28T21:01:16.191+05:30මෙන්න මේ වගේ බලාපොරොත්ත්තුවෙන් ඉන්න. එතකොට එතනට යන...මෙන්න මේ වගේ බලාපොරොත්ත්තුවෙන් ඉන්න. එතකොට එතනට යන්න පුළුවන් වෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4363915284868631752014-10-28T21:00:36.376+05:302014-10-28T21:00:36.376+05:30මම නම් ලොකු බලාපොරොත්තුවක ඉන්නේ. තව දවස් 3650 ක් ආ...මම නම් ලොකු බලාපොරොත්තුවක ඉන්නේ. තව දවස් 3650 ක් ආසන්නව තියෙනවා. දවසකට රුපියල් 10 ඉතුරු කරන්න. මේ කියන්නේ උඩ ඇනෝටත් එක්ක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com