tag:blogger.com,1999:blog-5312591771037268816.post2946083278534039767..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ලොල්ද මන්දා අංක 12 : විකුණන ඉඩමට නමක් ....... A perfect name for land for saleසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger101125tag:blogger.com,1999:blog-5312591771037268816.post-4628167082403597212014-02-12T08:06:39.365+05:302014-02-12T08:06:39.365+05:30ඉතින් ඔයානෙ හොයල කුණුහරපෙ කියන්න කිව්වෙ අයියෙ :Dඉතින් ඔයානෙ හොයල කුණුහරපෙ කියන්න කිව්වෙ අයියෙ :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2435959289777080372014-02-12T08:05:44.251+05:302014-02-12T08:05:44.251+05:30සොරි වෙන්න ඕන අයියෙ මන් දැක්කෙ නෑ.. :)සොරි වෙන්න ඕන අයියෙ මන් දැක්කෙ නෑ.. :)සසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57346041980148473482014-02-12T08:04:20.068+05:302014-02-12T08:04:20.068+05:30@අපූ චැට් එකේ ස්ක්‍රීන්ෂොට් එක දාන්නද මගෙන් ගහේ නම...@අපූ චැට් එකේ ස්ක්‍රීන්ෂොට් එක දාන්නද මගෙන් ගහේ නම අහගත්ත? :Pසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85463625036762229422014-02-11T22:44:41.493+05:302014-02-11T22:44:41.493+05:30මාත් බලා ඉන්නෙ කවුද හරි උත්තරේ කිව්වෙ කියල...මාත් බලා ඉන්නෙ කවුද හරි උත්තරේ කිව්වෙ කියල...දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67213549681672980412014-02-11T22:31:41.226+05:302014-02-11T22:31:41.226+05:30දැනුයි මේ කමෙන්ට් එක දැක්කේ..... X-Porterමාව අතීතය...දැනුයි මේ කමෙන්ට් එක දැක්කේ..... X-Porterමාව අතීතයට ගෙනියනවා...මම ඔය කිට්ටුවම ඉරිදාපොළ ඉස්සරහ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66369977697416257022014-02-11T22:26:50.914+05:302014-02-11T22:26:50.914+05:30උඩහමුල්ලේ කොයි හැරියෙද කැරියාවත්ත තියෙන්නේ?උඩහමුල්ලේ කොයි හැරියෙද කැරියාවත්ත තියෙන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48055247859869325032014-02-11T20:48:04.479+05:302014-02-11T20:48:04.479+05:30මොරටුවෙ ලී මුදලාලිලා ඕවා දන්නෙ නැතෙයි...මොරටුවෙ ලී මුදලාලිලා ඕවා දන්නෙ නැතෙයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32620872287657329852014-02-11T19:03:05.526+05:302014-02-11T19:03:05.526+05:30එහෙමද ? හරි ඒ බැද්දේ පොල් තියෙනවද ?එහෙමද ? හරි ඒ බැද්දේ පොල් තියෙනවද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65771534072596162282014-02-11T18:21:26.081+05:302014-02-11T18:21:26.081+05:30නෑ නෑ සුදීක...මට මතක විදියට පොල්ලේබැද්ද කියල ගමක් ...නෑ නෑ සුදීක...මට මතක විදියට පොල්ලේබැද්ද කියල ගමක් තියේ.ඔය අම්පාර පැත්තේ..වැද්දෝ ඉන්න ගමක් මයේ හිතේ.හෙන්රිත් අම්පාර පැත්තේ වැඩ කළා නෙව.ayaal sithhttps://www.blogger.com/profile/11505536330160732526noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75024435111111318492014-02-11T18:16:53.686+05:302014-02-11T18:16:53.686+05:30ආයෙත් අහලා...හෙහ් හෙහ්...ආයෙත් අහලා...හෙහ් හෙහ්...ayaal sithhttps://www.blogger.com/profile/11505536330160732526noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53522865978910850492014-02-11T17:25:11.912+05:302014-02-11T17:25:11.912+05:30ඉස්ටේසමට ඉස්සරහ වෙල එහායිං (වෙල දැන්නං තියේද දන්නෑ...ඉස්ටේසමට ඉස්සරහ වෙල එහායිං (වෙල දැන්නං තියේද දන්නෑ) ඇඹුල්දෙනියට වැටෙන පාරෙ තිබ්බ එකක්ද. එහෙම නැත්තං ඉස්ටේසමට සූට්ටක් එහා කනත්ත ගාව තිබ්බ ඇන්ටිගෙ කඩේ ගාවිං (ආ කලිං පාර පටන්ගන්නෙත් මෙතනින්ම තමා නේහ්) ඇතුලට යන පාරෙං ගියාම වැටෙන ඩිපෝවෙ පිටිපස්සට වෙන්නට තිබ්බ ඉඩමද...සෝක් නම "වරිකැත්ත ගාර්ඩෙන්ස්" හෙහ්.... හෙහ්.....Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23893666871754058492014-02-11T17:00:47.235+05:302014-02-11T17:00:47.235+05:30@සුදික ,,ඔයා හොද නැහැ අප්පා .
@සසිඳු ..අම්මෝ මමයි...@සුදික ,,ඔයා හොද නැහැ අප්පා . <br />@සසිඳු ..අම්මෝ මමයි මෙයාටත් හොයා දුන්නේ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-42975114340048077252014-02-11T16:54:37.955+05:302014-02-11T16:54:37.955+05:30සෑමට බැරි වුණා කියන්නේ ඉතිං වැඩක් නෑ සෑමට බැරි වුණා කියන්නේ ඉතිං වැඩක් නෑ සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72746201684203078452014-02-11T16:53:19.619+05:302014-02-11T16:53:19.619+05:30මේක සාමාන්‍ය දැනීම :)මේක සාමාන්‍ය දැනීම :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25854841263840217472014-02-11T16:50:51.186+05:302014-02-11T16:50:51.186+05:30හැබෑටම පොඩ්ඩියේ වෛද්‍ය විද්‍යාවේත් ඔය වගේ වචන නැතෙ...හැබෑටම පොඩ්ඩියේ වෛද්‍ය විද්‍යාවේත් ඔය වගේ වචන නැතෙයි ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17610807555293824542014-02-11T16:43:44.776+05:302014-02-11T16:43:44.776+05:30හ්ම්ම් ඒකත් හැබෑව,
මහන්සියක් නෑ ඕo...හ්ම්ම් ඒකත් හැබෑව,<br />මහන්සියක් නෑ ඕo...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80667818799536572322014-02-11T16:43:37.716+05:302014-02-11T16:43:37.716+05:30කෙයා යා කෙයා යා සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22563816988704733312014-02-11T16:42:42.222+05:302014-02-11T16:42:42.222+05:30දැන් ඔන්න ඔක්කොම පබ්ලිෂ් කරා කැත නැතිවම. දැන් ඔන්න ඔක්කොම පබ්ලිෂ් කරා කැත නැතිවම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5137960543366531492014-02-11T16:29:54.867+05:302014-02-11T16:29:54.867+05:30හරි උත්තරේ කීප දෙනෙක්ම දාලා තියෙනවා. බලපන්. හරි උත්තරේ කීප දෙනෙක්ම දාලා තියෙනවා. බලපන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41085480995609614162014-02-11T16:25:03.701+05:302014-02-11T16:25:03.701+05:30කෙයාර් යා කෙයාර් යා සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15638973342706279372014-02-11T16:21:47.151+05:302014-02-11T16:21:47.151+05:30අනේ කෝරළේ මලයෝ වලව්ව පිටිපස්සට ගිහින් පොඩ්ඩක් බලපං...අනේ කෝරළේ මලයෝ වලව්ව පිටිපස්සට ගිහින් පොඩ්ඩක් බලපංකො.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16347815547281348972014-02-11T16:16:46.684+05:302014-02-11T16:16:46.684+05:30මේකට තමයි කන්න ඕනේ වුණාම කබරයා තලගොයා කරනවා කියන්න...මේකට තමයි කන්න ඕනේ වුණාම කබරයා තලගොයා කරනවා කියන්නේ. පොල්ලේබැද්ද නෙවෙයි පල්ලේබැද්ද. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44219898357369175152014-02-11T16:12:26.696+05:302014-02-11T16:12:26.696+05:30කැලෑ පේර. කැලෑ පේර. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29094203834985674982014-02-11T16:11:30.720+05:302014-02-11T16:11:30.720+05:30කෙයාර් යා. කෙයාර් යා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87206725304116179552014-02-11T16:09:47.245+05:302014-02-11T16:09:47.245+05:30ඔව්. ඔව්. නැත්නම් ස්වේච්ඡා සේවකයෝ එයි පෝලිමේ. ඔව්. ඔව්. නැත්නම් ස්වේච්ඡා සේවකයෝ එයි පෝලිමේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com