tag:blogger.com,1999:blog-5312591771037268816.post2897457456960060025..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: අපේ කෙනෙකුගේ ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක් ...... International Level Product by a Localසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-5312591771037268816.post-39934761284068633182014-11-27T23:05:50.749+05:302014-11-27T23:05:50.749+05:303 වැඩියි....දෙකකට සීමා කරන්න....3 වැඩියි....දෙකකට සීමා කරන්න....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1481922413523083652014-11-27T08:50:50.807+05:302014-11-27T08:50:50.807+05:30හැක් හැක්. උඹ දැං බන්ඩක්කේ වගේ වෙලා බං සුදීක අයියේ...හැක් හැක්. උඹ දැං බන්ඩක්කේ වගේ වෙලා බං සුදීක අයියේ.. වලියක් දැක්කත් ලෙස්සනවා.. හැක්..

මම ගියා බං ඕකට.. උඹ මේක දැම්මට පස්සේ.. එළම තමා.. ඉන්ටීරියටර් ඩිසයිනින් එහෙම සුපර්බ්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64289865422570809922014-11-27T05:27:55.598+05:302014-11-27T05:27:55.598+05:30අම්මේ කේ.එල්. වල තියෙන තරම්. දැක්කම පිස්සු හැදෙනවා...අම්මේ කේ.එල්. වල තියෙන තරම්. දැක්කම පිස්සු හැදෙනවා. ඒ වගේමයි බැංකොක්. අපේ රටේ අය කොහොමත් එතරම් කැමැත්තක් නෑ කොපි වලට. ඒ වුනත් විදේශිකයෝ එන නිසා තරමක වෙළඳාමක් තියෙනවා. කොපි අධිකව පානය නම් හොඳ නෑ තමා. ඒත් මම දවසට 3ක් බොනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25113756780590333842014-11-26T22:13:18.111+05:302014-11-26T22:13:18.111+05:30මම ඉන්න දිහාවෙ ජනතාව නම් කෝපි බොන්න හරිම රුසියො......මම ඉන්න දිහාවෙ ජනතාව නම් කෝපි බොන්න හරිම රුසියො...විශේෂයෙන් ගෑල්ලමයි..ලෝක ප්‍රසිද්ධ කෝපි සන්නාම සියල්ලම වගේ මෙහෙ තියෙනවා..බලන බලන අත කොෆී ෂොප්...මම නම් කෝපි බොන්න එතරම් කැමැත්තක් නෑ

නවතම සොයා ගැනීම අනුව දිනකට කෝපි කෝප්ප දෙකක් තමයි සෞඛ්‍යයට හිතකර. අධික කෝපි භාවිතය හදවතට හොඳනැති බවක් තමයි කියන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17228497648186357502014-11-26T16:03:01.345+05:302014-11-26T16:03:01.345+05:30අනේද කියන්නේ උඔ අයිතිකාරයව කනවැයි?අනේද කියන්නේ උඔ අයිතිකාරයව කනවැයි?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82741149050134348562014-11-26T16:01:56.611+05:302014-11-26T16:01:56.611+05:30නම්රතා මගේ ඉන්දියන් කෙල්ල ඒකි ලංකාවට ඇවිත් ඉන්න දව...නම්රතා මගේ ඉන්දියන් කෙල්ල ඒකි ලංකාවට ඇවිත් ඉන්න දවස් ටිකට පොඩි මෙන්ඩියා නිදියන්නේ නෑ මම එනකන්, සදු ඌව අවුස්සනවා අන්න තාත්තා නම්රතා එක්ක ඉන්දියාවේ ගියා කියලා ඉතිං ඌ පෙරලි පෙරලි අඩනවා. කෙල්ල ලංකාවට එනවා දෙසැමබර් 3 මේ සැරේ අපේ ගෙදර එන්න ඔිනේ කිව්වා..සදුත් සමහර වේලාවට හින්ට් එකක් ගහනවා ඔයාට නම්රතා එක්ක ගිහින් පෑන්ටි තෝරන්න පුලුවන් මාත් එක්ක කරවල කැල්ලක් ගන්න පොලට යන්න එන්න තමයි බැරි..ඒත් අයියන්ඩි මට රාඡකාරියට එහා දෙයක් නෑ. මධුරි ඩික්සිත් බැස්සත් මට මේ ලෝකේ ලස්සනම කෙල්ල සදූ විතරමයි.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90889117576849506122014-11-26T08:59:37.639+05:302014-11-26T08:59:37.639+05:30ඔව්. කොළඹ 7. කුලිය විතරක්ම නෙවෙයි. ලබා දෙන අනෙකුත්...ඔව්. කොළඹ 7. කුලිය විතරක්ම නෙවෙයි. ලබා දෙන අනෙකුත් පහසුකම්. අවට තියෙන අනෙක් ව්‍යාපාර වල මට්ටම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22622418958493648822014-11-26T08:57:42.420+05:302014-11-26T08:57:42.420+05:30තේ කොපි දෙක එකට විකුනන්න ඕනේ කාලයක් මේක. තේ කොපි දෙක එකට විකුනන්න ඕනේ කාලයක් මේක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1683856217432640912014-11-26T08:57:10.033+05:302014-11-26T08:57:10.033+05:30මේ කොපි වල රසය අනෙක් ඒවාට වඩා වෙනස්. එයාලා තව ඉදිර...මේ කොපි වල රසය අනෙක් ඒවාට වඩා වෙනස්. එයාලා තව ඉදිරියට දියුණු වෙයි කියලා හිතෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91349015537627494982014-11-26T08:56:04.348+05:302014-11-26T08:56:04.348+05:30හෙහ් ... එහෙමද ? හෙහ් ... එහෙමද ? සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13507922665393921812014-11-26T08:55:30.081+05:302014-11-26T08:55:30.081+05:30නගර සභාවේ, තැපැල් දෙපාර්තමේන්තුවේ, එච්.එස්.බී.සී.,...නගර සභාවේ, තැපැල් දෙපාර්තමේන්තුවේ, එච්.එස්.බී.සී., එස්.සී.බී., රෝහල වෙන්නත් පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7194092533603103242014-11-26T08:53:45.874+05:302014-11-26T08:53:45.874+05:30මතක ඇතිව නංගිට කියලා පලයන්. නැත්නම් නඩුව අහන්න වෙන...මතක ඇතිව නංගිට කියලා පලයන්. නැත්නම් නඩුව අහන්න වෙන්නේ මට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18854769556621486382014-11-26T08:52:53.764+05:302014-11-26T08:52:53.764+05:30අයිතිකාරයා මුස්ලිම් ? උඹ කොහොමද බං ඒක කිව්වේ ?අයිතිකාරයා මුස්ලිම් ? උඹ කොහොමද බං ඒක කිව්වේ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91909918299121407032014-11-26T08:48:26.245+05:302014-11-26T08:48:26.245+05:30හොඳ දේට හොඳයි කීමට මඩ ගැසීම තරයේ හෙලා දකිනවා. හොඳ දේට හොඳයි කීමට මඩ ගැසීම තරයේ හෙලා දකිනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20193983140485885672014-11-26T08:47:14.955+05:302014-11-26T08:47:14.955+05:30හීරූගේ සටහනත් බලන්න වෙනවා. මොවුන් ඉතා ඉහල මට්ටමකින...හීරූගේ සටහනත් බලන්න වෙනවා. මොවුන් ඉතා ඉහල මට්ටමකින් මේ ස්ථානය පවත්වාගෙන යනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-42831881129378312812014-11-26T08:44:16.433+05:302014-11-26T08:44:16.433+05:30බ්‍රෑන්ඩ් එකක් විදියට නමක් හදා ගන්න එක හොඳ ක්රමයක...බ්‍රෑන්ඩ් එකක් විදියට නමක් හදා ගන්න එක හොඳ ක්‍රමයක් තමයි ඔය මිල. අනෙක් එක ඔවුන් එතන සපයන පහසුකම්. ඔබට රුපියල් 330 ක් වියදම් කරලා වායුසමනය කල සුව පහසු ආසන සහිත ස්ථානයේ දවසම වුනත් ගත කරන්න පුළුවන්. අනිත් කාරණය මෙය සංචාරකයන් අරමුණු කරගෙන නිර්මාණය කරලා තියෙනවා. අපි කේ.එෆ්.සී. ගිය වෙලාවට පොඩි කඩයක තියෙන චිකන් කෑල්ලක් එක්ක සංසන්දනය කරන්න යන්නේ නෑ නේද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60592877310670180612014-11-25T16:25:55.367+05:302014-11-25T16:25:55.367+05:30ඒකනම් එල ද බ්‍රා කතාව..සිගරට් එකක් නැත්නම් තරැ තිබ...ඒකනම් එල ද බ්‍රා කතාව..සිගරට් එකක් නැත්නම් තරැ තිබුනත් වැඩක් නෑඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21357634729237111092014-11-25T16:24:30.194+05:302014-11-25T16:24:30.194+05:30ගල් බෝතලයක් බොනවා ඒ සල්ලි වලින් නේද මචං..ගල් වගේද ...ගල් බෝතලයක් බොනවා ඒ සල්ලි වලින් නේද මචං..ගල් වගේද කෝපිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68508530609874204122014-11-25T16:21:11.202+05:302014-11-25T16:21:11.202+05:30උඔ ඔඩෙල් ඒකෙද?උඔ ඔඩෙල් ඒකෙද?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62214728065439294732014-11-25T12:02:51.395+05:302014-11-25T12:02:51.395+05:30අපේ රස්සාවට බඩේ පාර වදින එකක්. තේ කෝප්පයක් බොන එක ...අපේ රස්සාවට බඩේ පාර වදින එකක්. තේ කෝප්පයක් බොන එක තමයි හොද . ඔය කොපි ඇගට හොද නෑ ,
...තේ පැන් දින දින වැඩි වැඩියේ බීමෙන් සිරුරට සැප වැඩිවේ ..,..කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40571435984749487042014-11-25T09:03:13.634+05:302014-11-25T09:03:13.634+05:30මේ මාවත් හවුල්කරගනින් කමෙන්ට් එකට...හිකිස්..!මේ මාවත් හවුල්කරගනින් කමෙන්ට් එකට...හිකිස්..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18285243745713052352014-11-24T22:39:42.378+05:302014-11-24T22:39:42.378+05:30ඔතනින් යද්දී දැකල තිබ්බත් ගොඩවෙන්න හිතිල තිබුනේ නෑ...ඔතනින් යද්දී දැකල තිබ්බත් ගොඩවෙන්න හිතිල තිබුනේ නෑ මේක කියෙවුවම නම් යන්නම හිටුනාආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63566251602860974842014-11-24T12:46:09.856+05:302014-11-24T12:46:09.856+05:30අයි ලෙව් කැපචිනෝ.......................
උම්ම්ම්ම්ම...අයි ලෙව් කැපචිනෝ.......................
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මමම
කැපචිනොත් එක්ක මෙල්ට් ලාවා කේක්...
වාව්
That sound's good aaaMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5164129390301226502014-11-24T10:47:40.080+05:302014-11-24T10:47:40.080+05:30එතරම් කොපි ලෝලියෙක් නොවුනත්, ඔෆිස් එකේ අල්ලපු වැට ...එතරම් කොපි ලෝලියෙක් නොවුනත්, ඔෆිස් එකේ අල්ලපු වැට නිසා ගිහිං බලන්න ඕනේ. ස්තුතියි ඔත්තුවට. Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81721578554371455152014-11-24T10:37:37.185+05:302014-11-24T10:37:37.185+05:30බඩුවල මිළ තීරණය වෙන්නේ කඩ කුලිය අනුවනේ. ටවුන්හෝල් ...බඩුවල මිළ තීරණය වෙන්නේ කඩ කුලිය අනුවනේ. ටවුන්හෝල් එක ලඟ කියන්නේ කොළඹ 7 නේද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com