tag:blogger.com,1999:blog-5312591771037268816.post285907391638453120..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: මට නම් මෙහෙමයි, ඔයාලටත් මෙහෙමද ?සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger89125tag:blogger.com,1999:blog-5312591771037268816.post-38358727129442750212013-03-22T20:35:01.400+05:302013-03-22T20:35:01.400+05:30මට පස්සෙයි හිතට ආවේ
ඔය එකක්වත් අරක්කු බීලා ඉන්න ...මට පස්සෙයි හිතට ආවේ

ඔය එකක්වත් අරක්කු බීලා ඉන්න වෙලාවට වෙලා නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23750263374546791972013-03-22T20:32:54.426+05:302013-03-22T20:32:54.426+05:30සුදී ක ඔය වාගේ දේවල් ගොඩක් මම විදිනවා විදලා තියනවා...සුදී ක ඔය වාගේ දේවල් ගොඩක් මම විදිනවා විදලා තියනවා.

මට තියනවා ඔය ගැටලුව තදින්ම , ඒ ගැන හිතන එක මම දැන් අත ඇරලා , මොකද දන්නවද ඒක මහ වදයක් හිතට . සමහර වෙලාවට බයකුත් දැනෙනවා.

හැම වෙලාවෙම වාගේ මම ඉන්නේ මොකක් හරි හීන ලෝකයක,

මට දැනුන දැනෙන දේවල් විස්තර කරන්න අමාරුයි. ඒක හන්දා මම එව්වායේ ලිස්ට් එකක් දාන්නං

1ලග නැති සමීපතමයෙකුට කරදරයක් වෙන අවස්ථාවකදී පියවි ලොවේදි ඉගියකින් වාගේ දෙයකින් එය දැනීම,
2 එවැනි අවස්ථා සිහිනයෙන් පෙනීම, (අදාල සිද්ධියම නොවුනත් ඉගියක් වාගේ)
3මට මොනවාහරි වෙන්නට කලින් , මට එහෙම වෙයි කියලා සිතීම(ඒක වෙන්නේ හීනයෙන් නෙමෙයි)
4සමහරක් ස්ථාන සහ පුද්ගලයන් පුරුදු ලෙස දැනීම
5සමහරක් කලින් නොගිය තැන් වලට යනවිට ඇසට නෙපෙනෙන බලවේගයන් තිබෙනවා යැයි දැනීම(ඒ තැන්වල ඉන්න අයගෙන් මම අහලා තියනවා , එයාලා ඒක පිලි අරගන තියනවා)
6ජීවිතයේ කවදාවත් නෙකරපු වැඩක් කරන්න හදන විට එය කලයුතු ආකාරය සහ අදාල භාංඩයේ සැකැස්ම සහ යාන්ත්‍රනය හිතට දැනීම

* ඔය එකක්වත් ඔලුවට පොල්ලෙන් ගැහුවා වාගේ දැනෙන්නේ නැ

*ඔහොම හැම වෙලාවෙම වෙන්නේ නැ, සමහරක් වෙලාවට විතරයි

*එහෙම හිතට එන එක සහ ඉදිරියට වෙන දේ කොයි වෙලාවේ වෙනවද කියන්නත් බැ

*ගොඩක් වෙලාවට හිතට ආපුදේ හරි ගිහිල්ලා තියනවා, වැරදුන වෙලාවලුත් නැත්තේ නැ

*මට නං මේක මහ වදයක්

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8127428173628529872013-03-22T20:08:31.445+05:302013-03-22T20:08:31.445+05:30එහෙම ඒවා වෙනවාඑහෙම ඒවා වෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72211927870838708962013-03-22T20:06:28.378+05:302013-03-22T20:06:28.378+05:30මරේ මරුමරේ මරුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2670798892920477492013-03-22T19:41:46.945+05:302013-03-22T19:41:46.945+05:30ඉස්සර නම් එහෙමයි දැන් එහෙම නැහැ දැන් වටේ පිටේ කලබල...ඉස්සර නම් එහෙමයි දැන් එහෙම නැහැ දැන් වටේ පිටේ කලබලයක් වගේ නම් ටක් ගාලා ඇහැරෙනවා.ඇයි එහෙම ඇහුවේ?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18879431253083814712013-03-22T14:33:48.156+05:302013-03-22T14:33:48.156+05:30නෑ නෑ මේක ලෙඩක් නෙවෙයි සංජීව.නෑ නෑ මේක ලෙඩක් නෙවෙයි සංජීව.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65376786412098351812013-03-22T11:42:09.770+05:302013-03-22T11:42:09.770+05:30dana 5 k,
Anurdhapurayata adarya karna kenak.
Jay...dana 5 k,
Anurdhapurayata adarya karna kenak.
Jayawewaඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75954372984046611242013-03-22T11:38:38.561+05:302013-03-22T11:38:38.561+05:30ekagai...
Mita isara kawadawat dakala nati tanak,k...ekagai...
Mita isara kawadawat dakala nati tanak,kenak hurupurudu bawak dananawa.
mama hitagena hitiya oka mata tiyana ledak kiyala.
Jayawewaඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69669621489922620412013-03-22T08:30:33.920+05:302013-03-22T08:30:33.920+05:30සෙන්නත් කියලා තියෙන්නේ ඕකම තමයි. සෙන්නත් කියලා තියෙන්නේ ඕකම තමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45611389956740476252013-03-22T08:29:29.261+05:302013-03-22T08:29:29.261+05:30සමහරුන්ට ඒක සතුටක්. සමහරුන්ට හිරිහැරයක්. සමහරුන්ට ඒක සතුටක්. සමහරුන්ට හිරිහැරයක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53234939982092271812013-03-22T08:25:02.208+05:302013-03-22T08:25:02.208+05:30පෙර ආත්මේ දේවල් මතක් වෙන එක එකක්. නමුත් ළමා වියේ ද...පෙර ආත්මේ දේවල් මතක් වෙන එක එකක්. නමුත් ළමා වියේ දුටු දේ මතකයට එන එක තව එකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61461569687966999362013-03-22T06:51:45.954+05:302013-03-22T06:51:45.954+05:30මං හිතන්නෙ මේ අපි ආසා කරන තැන් වටේ අපි සංසාරෙ පුරා...මං හිතන්නෙ මේ අපි ආසා කරන තැන් වටේ අපි සංසාරෙ පුරාම ගමන් කරනවා ඇති කියලා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8452933034305992862013-03-22T05:48:06.736+05:302013-03-22T05:48:06.736+05:30මේක දෙවෙනි කාණ්ඩයේ එකක්. ඒ කියන්නේ පෙර ආත්මයේ අත්ද...මේක දෙවෙනි කාණ්ඩයේ එකක්. ඒ කියන්නේ පෙර ආත්මයේ අත්දැකීමක්. අපි කොහොමද මේවා විස්තර කරන්නේ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75160656850599056322013-03-22T05:45:44.581+05:302013-03-22T05:45:44.581+05:30ඔය ටොයිලට් එකේදී අයිඩියාස් එන අය ගොඩක් ඉන්නවා.ඔය ටොයිලට් එකේදී අයිඩියාස් එන අය ගොඩක් ඉන්නවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63987108440634318702013-03-21T23:53:23.110+05:302013-03-21T23:53:23.110+05:30මටත් එවැනි අත්දැකීමක් තියෙනවා. මා ගිය යම් විශ්වවිද...මටත් එවැනි අත්දැකීමක් තියෙනවා. මා ගිය යම් විශ්වවිද්‍යාලයකට පලමු වරට ඇතුල් වෙනකොට හරිම පුරුදු ගතියක් දැනුනා. ඒ හැඟීමට බයත් හිතුනා. හරිම ගුප්තයිඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49817103155220071662013-03-21T23:32:30.014+05:302013-03-21T23:32:30.014+05:30මටනම් තියෙන්නේ කලින් මම කරන වැඩේ ප්ලැන් කරනවා හරිය...මටනම් තියෙන්නේ කලින් මම කරන වැඩේ ප්ලැන් කරනවා හරියට ෆිල්ම් එකක් වගේ! ඔහෝ වෙලාවට උදේ ටොයිලට් එකේදී තමයි මේක කරන්නේ! :D ඊට පස්සේ ෆිල්ම් ඒකට අනුව වැඩ කරනවා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38232460272052085902013-03-21T21:48:20.036+05:302013-03-21T21:48:20.036+05:30මට තියෙන්නේ ටිකක් අමුතු ලෙඩක්. මන්ද මේ ලෙඩේ වෙන කා...මට තියෙන්නේ ටිකක් අමුතු ලෙඩක්. මන්ද මේ ලෙඩේ වෙන කාටවත් තියනවද කියල. මට හිටිගමන් තේරෙනවා මම මේ කරන දේ කරද්දී ඊළඟට වෙන්නේ මොකක්ද කියල ඉවෙන් වගේ. උදාහරණයක් විදියට මම දැන් මෙතන මේ ටික ටයිප් කරද්දී මෙතනට කෙනෙක් ඇවිත් මොනවාහරි දෙයක් කියනවා වගේ සිද්ධියක්. එතැනදී එයා ඇඳගෙන එන ඇඳුම ඒකෙ පාට වගේ ෆුල් ඩීටේල් මං දන්නවා. ඒ ඇවිත් කියන දේ පවා මං දන්නවා. ඒත් එච්චරයි. එතනින් එහාට ඉවරයි. මේ කියන්නේ තත්පර 30-40 වගේ කාලයක් එක්ක විනාඩියක් වගේ කාලයක් ඇතුලේ වන සිද්ධි ටිකක් ගැන. එතනින් එහා මම දන්නේ නෑ.

එහෙම දෙයක් අහල තියනවද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19193180847311075722013-03-21T21:16:27.487+05:302013-03-21T21:16:27.487+05:30මොකක් හරි තැනක් ගැන හිතද්දී නම් එතනට සම්බන්ද මොකක්...මොකක් හරි තැනක් ගැන හිතද්දී නම් එතනට සම්බන්ද මොකක් හරි අතීත මතකයක් ඒත් එක්කම එන එක ඉතින් සාමාන්‍ය දෙයක් තමයි අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70968830682114014832013-03-21T20:51:40.210+05:302013-03-21T20:51:40.210+05:30හැමෝම දිහා ? :D :Dහැමෝම දිහා ? :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30711312131620576082013-03-21T20:11:24.815+05:302013-03-21T20:11:24.815+05:30මම හිතන්නෙ ඒ ඥානය දැන් ඉවරද කොහෙද.. බොහොම කාලෙකින්...මම හිතන්නෙ ඒ ඥානය දැන් ඉවරද කොහෙද.. බොහොම කාලෙකින් මට එහෙම දැනුන්නෑ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32767485175098494352013-03-21T19:57:58.810+05:302013-03-21T19:57:58.810+05:30මට ඔය කියන විදිහේ කිසිම අත්දැකීමක් නෑ. කෙමෙන්ටු කි...මට ඔය කියන විදිහේ කිසිම අත්දැකීමක් නෑ. කෙමෙන්ටු කියෙව්වම දැනගත්තේ මේක ගොඩක් අයට තියෙන දෙයක් බව.
සමහර විට පෙර ආත්මය සිහිවිමක් වගේ දෙයක් වෙන්නත් පුලුවන් නේද ??බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21505746258543661322013-03-21T19:48:30.235+05:302013-03-21T19:48:30.235+05:30නැහැ නැහැ මලයෝ මේ ආත්මේ දැකපුවා. මම එක ප්‍රශ්නයක් ...නැහැ නැහැ මලයෝ මේ ආත්මේ දැකපුවා. මම එක ප්‍රශ්නයක් අහන්නම්. ඔයාට නින්ද ගියාම බෝම්බ ගහලවත් ඇහැරවන්න බෑ නේද?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-211649370194694722013-03-21T19:42:53.383+05:302013-03-21T19:42:53.383+05:30හැමෝටම මේ වගේ සොඳුරු මතක තියෙනවා වගේ. හැමෝටම මේ වගේ සොඳුරු මතක තියෙනවා වගේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7683659600705039172013-03-21T19:42:51.166+05:302013-03-21T19:42:51.166+05:30මට නම් එහෙම දැක්මක් හෝ මතකයක් නැහැ.සමහර විට අයියට ...මට නම් එහෙම දැක්මක් හෝ මතකයක් නැහැ.සමහර විට අයියට ඇත්තටම පෙර ආත්මේ ඒවාද දන්නේ නැහැ ඔය මතක් වෙන්නේ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28562546056480890972013-03-21T19:34:50.431+05:302013-03-21T19:34:50.431+05:30දෙදෙනාටම බෙහෙත් ඇත. කරුණාකර කැත හිත් වලට කවි සෑමාග...දෙදෙනාටම බෙහෙත් ඇත. කරුණාකර කැත හිත් වලට කවි සෑමාගේ බ්ලොග් එකෙන් බලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com