tag:blogger.com,1999:blog-5312591771037268816.post2832142521499133038..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: යාල සහ කුමන රක්ෂිතයන් අතර ඝන කැලෑවක දෙරැයක් ...... I කොටස Two Nights in a Thick Forestසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-5312591771037268816.post-29281783676583093032013-11-25T07:38:41.788+05:302013-11-25T07:38:41.788+05:30මේ වගේ ගමන් යන්න ඕනේ කියල හැමදාම හිතනවා විතරයි.. ක...මේ වගේ ගමන් යන්න ඕනේ කියල හැමදාම හිතනවා විතරයි.. කවදාවත් යන්නේ නෑ.. මොනරාගල,තණමල්විල,පැල්වත්ත අපේ නෑදෑයෝ ගොඩක් ඉන්නවා... ජිවත් වෙනවා කියල දැනෙන්න ඔය වගේ ගමන් යන්න ඕනේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50682528069836685072013-11-24T16:42:18.703+05:302013-11-24T16:42:18.703+05:30බොහොම ස්තුතියි. දයා මේ මාතෘකා ඔස්සේ ලියන්නේ නෑනේ. ...බොහොම ස්තුතියි. දයා මේ මාතෘකා ඔස්සේ ලියන්නේ නෑනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38418787875794642152013-11-24T16:41:11.350+05:302013-11-24T16:41:11.350+05:30රෑට පොලීසියේ අයට විතරයි තේ දුන්නේ. රෑට පොලීසියේ අයට විතරයි තේ දුන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84131534295377898832013-11-24T16:40:31.936+05:302013-11-24T16:40:31.936+05:30ඔව් මල්ලි ඒකනම් හරිම වටිනවා. ඔව් මල්ලි ඒකනම් හරිම වටිනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2963462103854789712013-11-24T16:38:38.386+05:302013-11-24T16:38:38.386+05:30ලියපං මල්ලී, මම අනිත් කොටස දාලා ඉවර වෙනකොටම. ලියපං මල්ලී, මම අනිත් කොටස දාලා ඉවර වෙනකොටම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78648583498349539602013-11-24T16:37:47.772+05:302013-11-24T16:37:47.772+05:30ඇයි දෙයියනේ ඔයා හිටියේ. ඇයි දෙයියනේ ඔයා හිටියේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26483039024521686962013-11-24T16:37:10.286+05:302013-11-24T16:37:10.286+05:30මේ හරියට උත්තර බැන්දේ නැත්තේ දෙවෙනි කොටස ලියන්න කා...මේ හරියට උත්තර බැන්දේ නැත්තේ දෙවෙනි කොටස ලියන්න කාලේ ගත්ත හින්දා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67792046303178203012013-11-24T16:36:27.022+05:302013-11-24T16:36:27.022+05:30හරි දැන් ද්වෙනි කොටසත් බලන්න පුළුවන්.හරි දැන් ද්වෙනි කොටසත් බලන්න පුළුවන්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7121068474317799722013-11-24T16:34:19.540+05:302013-11-24T16:34:19.540+05:30ෆොටෝ ටික වෙනමම දෙන්න විදියක් බලන්නම්. ෆොටෝ ටික වෙනමම දෙන්න විදියක් බලන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53044231557959004982013-11-23T22:49:58.060+05:302013-11-23T22:49:58.060+05:30මට මේ අත්දැකීම් ගණනාවක් තියෙනවා. මෙවන් වන අරණවල රා...මට මේ අත්දැකීම් ගණනාවක් තියෙනවා. මෙවන් වන අරණවල රාත්රිය ගතකිරිම තරම් සුන්දර අත්දැකීමක් තවත් නැහැ.

ඒ වගේම ඒඅත්දැකීම සජීවකරණය වෙනුවෙන් වචනයෙන් දක්වා ඇති හරඹයත් කදිමයි.

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75065109761092594062013-11-23T21:13:01.657+05:302013-11-23T21:13:01.657+05:30\\\\කළමනාකාර මහතා කුමක් කීවත් පහසුව තකා අපි එම කඩය...\\\\කළමනාකාර මහතා කුමක් කීවත් පහසුව තකා අපි එම කඩයෙන් දවල්ට සහ හවසට තේ බීවෙමු\\\\

ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට....රැට ඒ කඩේ තේ තිබ්බේ නැතෙයි...!D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78888056965706962772013-11-23T21:08:28.670+05:302013-11-23T21:08:28.670+05:30අනේ මන්දා.. දිලිනිගේ පූසො කතාවට මුකුත් කියලත් බැ.....අනේ මන්දා.. දිලිනිගේ පූසො කතාවට මුකුත් කියලත් බැ..... නොකියත් බැ...ඔන්න ඔහේ නොකියම ඉන්නවා...!D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74498488127097617432013-11-23T12:19:30.392+05:302013-11-23T12:19:30.392+05:30අනේ අම්මප මටත් යන් ඇත්නම් කියල හිතුන. ඔය වගේ ගමන් ...අනේ අම්මප මටත් යන් ඇත්නම් කියල හිතුන. ඔය වගේ ගමන් වලදී පවර් බෑන්ක් එකේ වටිනා කම උපරිමයි. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68267093681952976542013-11-23T12:17:58.512+05:302013-11-23T12:17:58.512+05:30මමත් හේනක රයක් හිටියා බුත්තලදී....ඉස්සරහට ඒ ගැනත් ...මමත් හේනක රයක් හිටියා බුත්තලදී....ඉස්සරහට ඒ ගැනත් ලියන්න බැරිය හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70532558973884821962013-11-23T12:02:32.541+05:302013-11-23T12:02:32.541+05:30post eka kiyawa photos balana facebook naha. post eka kiyawa photos balana facebook naha. එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3980093272876534932013-11-22T20:26:30.769+05:302013-11-22T20:26:30.769+05:30දෙවනි එකත් දාහං කෝදෙවනි එකත් දාහං කෝඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73157858151756479132013-11-22T16:57:53.947+05:302013-11-22T16:57:53.947+05:30කලින් බලල ගියා කමෙන්ට් කරන්න පස්සෙ එන්නං කියල,ඇත්ත...කලින් බලල ගියා කමෙන්ට් කරන්න පස්සෙ එන්නං කියල,ඇත්තටම ඉරිසියයි ඉතුරු ටිකත් කියවන්න බලාගෙන ඉන්නවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15301674858235469242013-11-22T10:02:30.709+05:302013-11-22T10:02:30.709+05:30අපිටත් යන්න තිබ්බා නම් මරු.... අර පොටෝ ටික වැඩ නෑන...අපිටත් යන්න තිබ්බා නම් මරු.... අර පොටෝ ටික වැඩ නෑනේ currently unavailable කියනවා....gayath chandirahttps://www.blogger.com/profile/18084285308907783643noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12925160558493651362013-11-22T08:54:37.909+05:302013-11-22T08:54:37.909+05:30ඇත්තටම ඉතාලියේ කැලෑවල් නැද්ද ?ඇත්තටම ඉතාලියේ කැලෑවල් නැද්ද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36862101374478619432013-11-22T08:50:47.239+05:302013-11-22T08:50:47.239+05:30දැන් දෙවෙනි කොටස මගක් දුරට ලියලා තියෙන්නේ. හොඳ හොඳ...දැන් දෙවෙනි කොටස මගක් දුරට ලියලා තියෙන්නේ. හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19467711492904186772013-11-22T08:49:59.702+05:302013-11-22T08:49:59.702+05:30යන්න අප්පා. ඔයාලට තියෙන අත්දැකීම් එක්ක මේක පහසුයි....යන්න අප්පා. ඔයාලට තියෙන අත්දැකීම් එක්ක මේක පහසුයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87085213952155607482013-11-22T08:49:25.081+05:302013-11-22T08:49:25.081+05:30සැමියා අඳුනාගෙන තියෙනවා. ජැම්සන් තමයි පලතුර. සැමියා අඳුනාගෙන තියෙනවා. ජැම්සන් තමයි පලතුර. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71806768562728154362013-11-22T08:48:46.799+05:302013-11-22T08:48:46.799+05:30ඇත්තටම මේ දවස් වල කාලය පිලිබඳ ගැටලුවකට මුහුණ දී ති...ඇත්තටම මේ දවස් වල කාලය පිලිබඳ ගැටලුවකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා ටිකක් විතර කලබයෙන් ලියන්න වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22354892480307159202013-11-22T08:47:30.968+05:302013-11-22T08:47:30.968+05:30දෙවෙනි කොටසෙන් භාගයක් ලියා අවසන්. ඉක්මනින්ම දාන්නම...දෙවෙනි කොටසෙන් භාගයක් ලියා අවසන්. ඉක්මනින්ම දාන්නම් අමතක වෙන්න කලින්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28709140667503335292013-11-22T08:46:42.436+05:302013-11-22T08:46:42.436+05:30අනිත් කොටසත් සැකසෙමින් පවතී. අනිත් කොටසත් සැකසෙමින් පවතී. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com