tag:blogger.com,1999:blog-5312591771037268816.post2599311549413642592..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ඉතියෝපියානු සිංහ සීවලීය ....සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-5312591771037268816.post-58310674278576783252013-04-09T17:08:44.305+05:302013-04-09T17:08:44.305+05:30කරුණාකරලා ඊ මේල් මෙව්වා එක පොඩ්ඩක් දන්වන්න. කරුණාකරලා ඊ මේල් මෙව්වා එක පොඩ්ඩක් දන්වන්න. Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91098804029151217582013-04-09T09:31:02.303+05:302013-04-09T09:31:02.303+05:30බොහොම ස්තුතියි දයා.බොහොම ස්තුතියි දයා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84187620258790086072013-04-08T22:11:00.312+05:302013-04-08T22:11:00.312+05:30මිනිස්සු තිරිසන් ගති පෙන්වන විට තිරිසන් සත්තු මිනි...මිනිස්සු තිරිසන් ගති පෙන්වන විට තිරිසන් සත්තු මිනිස් වෙස් ගන්නවා. මේක තමයි ඇත්ත තත්වය. මේ ප්‍රවෘත්තිය වෙබ් අඩවි ගනනාවක ප්‍රචාරය කරග තිබුණත් මම එතරම් උනන්දුවක් දැක්වූවේ නෑ. ඒත් ඔබ ලියු සටහන දැකල තමයි ඒවා කියවන්නත් හිත ගියේදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-92018445375703085052013-04-08T16:12:13.279+05:302013-04-08T16:12:13.279+05:30අනේ මන්ද ?අනේ මන්ද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90318934269376176962013-04-08T15:26:16.274+05:302013-04-08T15:26:16.274+05:30සුදු වැන් වලින් ආරක්ෂා කරන සිංහයොත් ඉන්නවද ?සුදු වැන් වලින් ආරක්ෂා කරන සිංහයොත් ඉන්නවද ?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76777084801278784432013-04-08T10:18:46.859+05:302013-04-08T10:18:46.859+05:30අදහන්න බැරි වුනත් සතුටු වෙන්න පුළුවන්. අදහන්න බැරි වුනත් සතුටු වෙන්න පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20044054460620451822013-04-08T10:18:20.273+05:302013-04-08T10:18:20.273+05:30සිංහයා අතීත සිංහලයන් තෝරා ගන්න ඇත්තේ ඔවුන් තුල තිබ...සිංහයා අතීත සිංහලයන් තෝරා ගන්න ඇත්තේ ඔවුන් තුල තිබෙන මෙනන්න මේ වගේ ගති ලක්ෂණ නිසා. දැන් නම් ඉතිං වල් බල්ලෙක් ගානට වැටිලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77110463594891275032013-04-08T10:16:57.875+05:302013-04-08T10:16:57.875+05:30මේ වගේ සිංහයෙක් වෙන එක තමයි වැදගත්.මේ වගේ සිංහයෙක් වෙන එක තමයි වැදගත්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9793918780531196442013-04-08T10:09:30.998+05:302013-04-08T10:09:30.998+05:30මේක අදහගන්න බැරි කතාවක්, බං. :-Oමේක අදහගන්න බැරි කතාවක්, බං. :-ODudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6679170791815837032013-04-08T09:57:47.384+05:302013-04-08T09:57:47.384+05:30දුක් වෙන්න ඕනද ? ආඩම්බර වෙන්න ඕනද ? කියල හිතා ගන්න...දුක් වෙන්න ඕනද ? ආඩම්බර වෙන්න ඕනද ? කියල හිතා ගන්න අමාරුයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88905588480321576602013-04-08T09:57:03.561+05:302013-04-08T09:57:03.561+05:30ඔවුන්ත් වෙන ආත්මයකදී මිනිසුන් වී ඉන්න ඇති. ඉතිං ඒ ...ඔවුන්ත් වෙන ආත්මයකදී මිනිසුන් වී ඉන්න ඇති. ඉතිං ඒ ගුණයන්ගෙන් කොටසක් හෝ තවමත් ඔවුන් තුල ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75252715194319802462013-04-08T08:47:31.804+05:302013-04-08T08:47:31.804+05:30සිංහ කොඩිය ගත්ත අපේ රටෙ (බලු) සිංහයෝ තමුන්ගෙ දූවරු...සිංහ කොඩිය ගත්ත අපේ රටෙ (බලු) සිංහයෝ තමුන්ගෙ දූවරු දූෂනය කරනවා.. පුතා හැට හැවිරිදි අම්මාව දූශනය කරනවා. ඒ අතින් අපි තිරිසනුන්ට අන්තයි.. උන් කවදාවත් ඔය වැඩේ බලෙන් කරන්නෙ නෑනෙ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52956769677584654612013-04-08T08:25:09.146+05:302013-04-08T08:25:09.146+05:30apit Sinhayo..
Jayawewa.apit Sinhayo..<br />Jayawewa.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72142530315616396812013-04-08T03:46:26.093+05:302013-04-08T03:46:26.093+05:30මිනිසුන්ට වඩා තිරිසනුන් උසස් වෙලා.. මිනිසුන්ට වඩා තිරිසනුන් උසස් වෙලා.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41626158858216040432013-04-07T22:57:00.451+05:302013-04-07T22:57:00.451+05:30මිනිසා තිරිසනා වෙන කොට... තිරිසන්නු මිනිස්සු වෙන එ...මිනිසා තිරිසනා වෙන කොට... තිරිසන්නු මිනිස්සු වෙන එකවත් කොච්චර දෙයක්දSupun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55559355874168820472013-04-07T22:01:19.975+05:302013-04-07T22:01:19.975+05:30කෙන්ජි මම හිතනවා හසිතගේ ශීක් වරුන්ගේ ආගම ගැන ලිපි ...කෙන්ජි මම හිතනවා හසිතගේ ශීක් වරුන්ගේ ආගම ගැන ලිපි මාලාව කියවන්න ඇතියි කියලා. ෂීක් වරුනුත් අහිංසකව ඉඳලා, ඔවුන්ට සිදු වුනු පහර දීම් නිස්ස තමයි ඔවුන් කඩුව සම්බන්ධ කර ගන්නේ. අපේ ඉතිහාසයේත් මෙවැනි ආක්‍රමණ තිබෙන නිසා, ඒ මත ගොඩ නැගුනු දෙයක් වෙන්න පුළුවන්. දැන් සිංහ කොඩිය ඇන්ද නම T56 ක් තමයි දෙන්න වෙන්නේ සිංහයා අතට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83756012110427046072013-04-07T21:57:52.877+05:302013-04-07T21:57:52.877+05:30සහතිකවම.සහතිකවම.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21887734631038890012013-04-07T21:57:37.392+05:302013-04-07T21:57:37.392+05:30බෞද්ධයෙකුට මේවා තේරුම් ගන්න ලේසියි. බෞද්ධයෙකුට මේවා තේරුම් ගන්න ලේසියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37499093298020822442013-04-07T21:56:40.289+05:302013-04-07T21:56:40.289+05:30ඇත්තටම.ඇත්තටම.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88257978018176549382013-04-07T18:45:35.436+05:302013-04-07T18:45:35.436+05:30සිංහය විතරක් නැතිව,මෙලෝ සතෙකුට දරාගන ගන්න බැරි මින...සිංහය විතරක් නැතිව,මෙලෝ සතෙකුට දරාගන ගන්න බැරි මිනී මරන්න විතරක් ගන්න කඩුව කොඩියට දාගෙන,ලෝකෙන් උතුම් රට සිරි ලංකාවයි කිව්ව නිසා වෙන්න ඇති ලක් ජනතාවට ජනයාට මෙතරම් සනීප.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74813652316584774912013-04-07T18:18:21.862+05:302013-04-07T18:18:21.862+05:30විශ්මයජනක කම්පනය ගෙනෙන පුවතක්.විශ්මයජනක කම්පනය ගෙනෙන පුවතක්.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67516264423337187062013-04-07T16:04:15.356+05:302013-04-07T16:04:15.356+05:30හිතාගන්නත් අමාරුයි. හිතාගන්නත් අමාරුයි. Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68336553762068866892013-04-07T15:21:46.029+05:302013-04-07T15:21:46.029+05:30හමු වෙන විදියට තමයි ලියන්නේ. හමු වෙන විදියට තමයි ලියන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22817220402703608122013-04-07T15:21:18.148+05:302013-04-07T15:21:18.148+05:30මේ වගේ දේවලුත් ලෝකේ වෙනවා.මේ වගේ දේවලුත් ලෝකේ වෙනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33216157787756574292013-04-07T15:02:14.964+05:302013-04-07T15:02:14.964+05:30මිනිසුන් තිරිසනුන් වෙනකොට, තිරිසනුන් මිනිසුන් වෙලා...මිනිසුන් තිරිසනුන් වෙනකොට, තිරිසනුන් මිනිසුන් වෙලා..<br />සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com