tag:blogger.com,1999:blog-5312591771037268816.post2358403254447971572..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: අමතක වන්නට පෙර I : විදුලි සෝපානය,පන්ච් කාඩ්/ටේප් සහ මම ...... Before forget it I : Elevator , Punch Cad/Tape and meසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-5312591771037268816.post-42213799140647880442014-07-31T11:40:58.995+05:302014-07-31T11:40:58.995+05:30ඒ කියන්නේ සුදිකට දැන් සැහෙන්න වයස වෙන්න ඕන ඒ කියන්නේ සුදිකට දැන් සැහෙන්න වයස වෙන්න ඕන itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7029965216686367162014-07-30T20:12:42.502+05:302014-07-30T20:12:42.502+05:30මට මතකයි ගලධාරි හෝටලය. 1986ද කොහෙද. රෙස්ටෝරන්ට් එක...මට මතකයි ගලධාරි හෝටලය. 1986ද කොහෙද. රෙස්ටෝරන්ට් එකේ ඉඳන් කිචන් එකට ඕඩර් එක යැව්වේ කම්පියුටර් සිස්ටම් එකකින්. ඒක ඔබරෝයි එකේවත් තිබුනේ නැහැ. මට මතක දෙයක් කිව්වේ හරි වැරදි දන්නේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77739254465911387362014-07-30T19:39:01.249+05:302014-07-30T19:39:01.249+05:30ඒවා හොයා ගත්ත මිනිසුන්ට පිං සිද්ධ වෙන්න තමයි අද අප...ඒවා හොයා ගත්ත මිනිසුන්ට පිං සිද්ධ වෙන්න තමයි අද අපි මේ හැම දෙයක්ම කරන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55739558119121668062014-07-30T19:38:04.383+05:302014-07-30T19:38:04.383+05:30කොළඹ කොටුවේ හිටියා නම් සංගණන වාර්තාව අරන් බලන්න ති...කොළඹ කොටුවේ හිටියා නම් සංගණන වාර්තාව අරන් බලන්න තිබුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55389013422148599692014-07-30T16:31:18.295+05:302014-07-30T16:31:18.295+05:30අරු..මම 82 දි විතර ආධුනිකයෙක් විදිහට වැඩ කලා මෙසෙන...අරු..මම 82 දි විතර ආධුනිකයෙක් විදිහට වැඩ කලා මෙසෙන්ජර් වීදි්යෙ Samuel Sons ආයතනයෙ. දැන් ඒක නැහැ.ඒ ගොල්ලො තමයි නම් දරා හිටියෙ කලැප්සිබල් ගේට්ස් වලට. Union ලේබලයෙන් open type සහ shutter type දෙකම කළා. මට මතකයි ඔය ලිෆ්ට් වල දොරවලුත් හැදුවා.

හර්ෂAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90601424980026597112014-07-30T16:14:03.590+05:302014-07-30T16:14:03.590+05:30මුල්ම පරිගණකය ගෙනාවෙ විභාග දෙපාර්තමේන්තුවටමුල්ම පරිගණකය ගෙනාවෙ විභාග දෙපාර්තමේන්තුවටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12671404953538048522014-07-30T16:08:33.920+05:302014-07-30T16:08:33.920+05:30සුදීක
සෙලින්කෝ එකට අමතරව ඔය ජාතියෙ ලිෆ්ට් තුනක් ත...සුදීක
සෙලින්කෝ එකට අමතරව ඔය ජාතියෙ ලිෆ්ට් තුනක් තිබුණු තැනක් තමයි ටයිම්ස් පත්තර කන්තෝරුව.
ඔය පන්ච් කාඩ් සිස්ටම් එක විභාග දෙපාර්තමේන්තුව පාවිච්චි කළා ඒ දවස්වල...

හර්ෂAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34620238482176519192014-07-30T12:50:39.789+05:302014-07-30T12:50:39.789+05:30Escalator phobia ඒකනම් සැරටම තියනවා. ගොඩක් උන් යන්...Escalator phobia ඒකනම් සැරටම තියනවා. ගොඩක් උන් යන්නේ නෑ මගදී හිර වෙයි කියලා! නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61881372145765763932014-07-29T17:28:55.872+05:302014-07-29T17:28:55.872+05:30පන්ච් කාඩ් ඒ වගේම ඔය ඩේටා එන්ටර් කරන පන්ච් ටේප් එහ...පන්ච් කාඩ් ඒ වගේම ඔය ඩේටා එන්ටර් කරන පන්ච් ටේප් එහෙම අපි අයිටී කරන මුල්ම කාලේ ඉගනගත්තා මතකයි, මුලින්ම ලිෆ්ට් එකක් දැක්කේ 1992 දී ද කොහේද අපේ මාමගේ මගුල් ගෙදර ගිහින් ඉන්නකොට. ඒ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් එකේ. ආසාවට එදා ඕකේ වට දෙකතුනක් ගියා මතකයි. ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40461160431779039102014-07-28T19:12:12.120+05:302014-07-28T19:12:12.120+05:30අපි ඒ ගැන කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි ඒ ගැන කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58421640726922670602014-07-28T11:30:12.063+05:302014-07-28T11:30:12.063+05:30ඇත්තටම මේ දෙකේ වෙනසක් නෑ. අරූ අමතක වන්නට පෙර කියලා...ඇත්තටම මේ දෙකේ වෙනසක් නෑ. අරූ අමතක වන්නට පෙර කියලා භාවිතා කළා නම් තමයි හොඳ. නමුත් අරු ඉතිහාසය ලියත්දී මම ලියන්නේ, එදා අප දුටු එහෙත් අද බොහෝ දෙනෙකුට අමතක, අද දුටුවම හාස්‍යයක් ඇති වන දේවල්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20655028576529158782014-07-28T11:28:42.399+05:302014-07-28T11:28:42.399+05:30හොඳයි ලියන්න. ඉතාම රසවත් වෙයි. මම හිතන්නේ ඒ කාලේ ඒ...හොඳයි ලියන්න. ඉතාම රසවත් වෙයි. මම හිතන්නේ ඒ කාලේ ඒ වගේ වැඩ කරපු අයට හොඳ දැනීමක් තිබෙන්න ඇති. මොකද ස්වයංක්‍රීය දේවල් අඩු නිසා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7415138864688019952014-07-28T11:27:30.904+05:302014-07-28T11:27:30.904+05:30ඇත්තටම අරුගේ ඉතිහාස සටහන් ඉතාමත් රසවත්. ඒ වගේ පිළි...ඇත්තටම අරුගේ ඉතිහාස සටහන් ඉතාමත් රසවත්. ඒ වගේ පිළිවෙලකට ලියන්න තිබුණා නම් කියලා මටත් වෙලාවකට හිතෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24363837761551731142014-07-28T11:26:12.103+05:302014-07-28T11:26:12.103+05:30හොඳයි. ඊට කලින් ලස්සන ලිපියක් තියෙනවා පරිවර්තනය කර...හොඳයි. ඊට කලින් ලස්සන ලිපියක් තියෙනවා පරිවර්තනය කරන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56155559384857447202014-07-28T11:25:35.348+05:302014-07-28T11:25:35.348+05:30ඔය කතාව කිව්වම මතක් වුණේ, භයාගිරිය ප්‍රතිනිර්මාණය ...ඔය කතාව කිව්වම මතක් වුණේ, භයාගිරිය ප්‍රතිනිර්මාණය කරන තැනදී ගියා අමුතුම ලිෆ්ට් එකකින්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53376849581612824702014-07-28T11:24:48.577+05:302014-07-28T11:24:48.577+05:30මම දන්නා විදියට කළුතර චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්...මම දන්නා විදියට කළුතර චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නේ පරිගනකයක් ආධාරයෙන්, ඊට අමතරව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට සිංහල මයික්‍රොප්‍රොසෙසර් එකක් එක්ක එක හදවාගෙන තියෙන බව අහලා තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1606507913053436702014-07-28T11:23:16.939+05:302014-07-28T11:23:16.939+05:30ලිෆ්ට් එකක් ඔපරේට් කරන එක නිකන් බ්ලෙන්ඩර් එකක්, මය...ලිෆ්ට් එකක් ඔපරේට් කරන එක නිකන් බ්ලෙන්ඩර් එකක්, මයික්‍රෝවේව් යන් එකක් වගේ තමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24098424296039274892014-07-28T11:22:17.268+05:302014-07-28T11:22:17.268+05:30අමාරු ලෙඩ්ඩු, පහලට එනකොට මිනී වෙලාද එන්නේ ? :)අමාරු ලෙඩ්ඩු, පහලට එනකොට මිනී වෙලාද එන්නේ ? :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9089559115482368512014-07-28T11:21:39.388+05:302014-07-28T11:21:39.388+05:30හොඳයි ලියන්නම්. ඊට කලින් පොඩි පරිවර්තනයක් කරන්න ති...හොඳයි ලියන්නම්. ඊට කලින් පොඩි පරිවර්තනයක් කරන්න තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82188475535194519342014-07-28T11:20:48.906+05:302014-07-28T11:20:48.906+05:30ඇත්තටම නොදැකපු එකෙක් ඒ වගේ හිතන එකෙත් වරදක් නෑ. ඇත්තටම නොදැකපු එකෙක් ඒ වගේ හිතන එකෙත් වරදක් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76381588346357571462014-07-28T11:19:49.587+05:302014-07-28T11:19:49.587+05:30වයිෆ්ට තද වෙලා නැද්ද ? වයිෆ්ට තද වෙලා නැද්ද ? සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71034749149711825172014-07-28T11:18:36.745+05:302014-07-28T11:18:36.745+05:30මොන වගේ විස්තරද මචං ? ලිෆ්ට් වැඩි දියුණු වෙච්ච හැට...මොන වගේ විස්තරද මචං ? ලිෆ්ට් වැඩි දියුණු වෙච්ච හැටිද ? මේ දවස් වල මම බොහොම අමාරුවෙන් මේ ටිකත් ලියා ගන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55844917823152935052014-07-28T11:17:49.434+05:302014-07-28T11:17:49.434+05:30ඒවායේ යන්න දැන් ඒවා තරම් බය වෙන්න එපා. මොකද මේඩ් ඉ...ඒවායේ යන්න දැන් ඒවා තරම් බය වෙන්න එපා. මොකද මේඩ් ඉන් ඉන්ගලන්ඩ්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51187510355066062722014-07-28T11:17:02.332+05:302014-07-28T11:17:02.332+05:30බෙන්ස් හැදුණේ අර වගේ මයිනර් වැඩි දියුණු කරලා තමයි....බෙන්ස් හැදුණේ අර වගේ මයිනර් වැඩි දියුණු කරලා තමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89603192613114420422014-07-28T11:16:28.477+05:302014-07-28T11:16:28.477+05:30හිර වුණාම දැනුම් දෙන්න දුරකථනයක් දැන් ලිෆ්ට් වලනම්...හිර වුණාම දැනුම් දෙන්න දුරකථනයක් දැන් ලිෆ්ට් වලනම් තියෙනවා. බොහෝ දෙනෙකුගේ අතේ මොබයිල් තියෙන නිසා, ඒ හැටි බය වෙන්න දෙයක් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com