tag:blogger.com,1999:blog-5312591771037268816.post2341438079060462203..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ගූගල්,විමල් සහ My Name is Khanසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-5312591771037268816.post-76242557693430554152017-04-11T13:02:15.715+05:302017-04-11T13:02:15.715+05:30ඇමරිකානුවන් ඔවුන්ම කරන මෝඩකම් පවා සාධාරණීය කරන ජාත...ඇමරිකානුවන් ඔවුන්ම කරන මෝඩකම් පවා සාධාරණීය කරන ජාතියක් විනා තාර්කිකව කරුනු පැහැදිලි කළ හැක්කෝ නොවෙති !

වියට්නාමය, දකුණු කොරියාව, ඉරානය, ඉරාකය සහ ඇෆ්ගනිස්තානය මීට නිදසුන්. ට්‍රම්ප් මෙම ලැයිස්තුව සම්පූර්ණ කරාවි 😁කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34170309120507625182013-08-01T16:40:56.485+05:302013-08-01T16:40:56.485+05:30මට හිතෙන්නේ ඔයැයි හරියන්නේ චිත්තර පටි වචන වලින් ඇන...මට හිතෙන්නේ ඔයැයි හරියන්නේ චිත්තර පටි වචන වලින් ඇනිමේට් කරන්න. පට්ට විදියට ලියල.. විමලේගේ කේස් එකනං දැනෙන්නෑ කියන එක බොරුවක්. විමලේ තරං දස්සයෙක් මුළු ලෝකේම නෑ.. තැන්කුයි පාර පෙන්නුවටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50601205327833173192012-03-20T02:07:24.104+05:302012-03-20T02:07:24.104+05:30අයියේ කතාව ඉතාමත් ලස්සනයි. නමුත් මමත් ඔයා වගේම ෆිල...අයියේ කතාව ඉතාමත් ලස්සනයි. නමුත් මමත් ඔයා වගේම ෆිල්ම් බලන්නේ නෑ. කමෙන්ට් එකක් දාන්න හිතුනේ අයියාගේ කමෙන්ට් එකක් නිසා.

අයියා කියලා තිබුනා නැට්ටෙන් මුහුද සින්දවන්න ගිය ලේණා වගේ කියලා.

අයියේ ඔයා දන්නවද දන්නේ නෑ ඔයා ඒ කතා කරන්නේ අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ බෝධි සවත් ආත්මයක් ගැන.

තම එකම දරුවා සහ බිරිඳ මුහුදේ ගහගෙන යනවිට තාත්තා කෙනක් හැටියට ඕනෑම දෙයක් කරන්න අපි ඕනෑම ඉදිරිපත් වෙන්නේ නැද්ද? ඒ දෙයම තම්යි අප මහා බෝධිසවයන් වහන්සේත් කලේ. මේක දැන් අපට මෝඩ වැඩක් කියලා පෙනේවී නමුත් අපට ඒ වගේ දෙයක් උනොත් අපිට සිහිසුන් නැති වේවී.

ඉතින් මේ මහා වීර්යකින් මුහුද හින්දන්න යන බෝධිසත්ව ලේණාව දැක්ක සක් දිවිඳුන් දැක මෙහෙම අහනවා. ලේනෝ ඔබට නැට්ටෙන් මේ මුහුද හින්දන් පුලුවන්ද? ඕක නිශ්පල ක්‍රියාවක් නොවේද? ලේණා දුන්න උත්තරේ බලන්න. හීන වීර්ය ඇති ඔබ වගේ අයට මෙය නිශ්පල ක්‍රියාවක් වෙන්න පුලුවනි කියලා.

ලේනාගේ මේ වීර්ය ගැන පැහැදුන සක් දෙවිදුන් ලේන් මව සහ පුතාව ගොඩට පාකර එව්වා.

ලේනා: අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ.

මෙන්න ලින්ක් එක කියවන්න.

http://www.jathakakatha.org/newhome/index.php?option=com_content&view=article&id=558:548---&catid=60:501-550-&Itemid=103Somindra Kannangarahttps://www.blogger.com/profile/13034366101401870825noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11162324036253038322012-03-19T06:46:12.043+05:302012-03-19T06:46:12.043+05:30අනේ අපිටත් කියන්නකෝ කොහොමද Videocon Box එකක් ගන්නේ...අනේ අපිටත් කියන්නකෝ කොහොමද Videocon Box එකක් ගන්නේ කියල!! කොහෙද ගන්න තියෙන්නේ?gayanathnethttps://www.blogger.com/profile/12343752955562049986noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75033415122831143452012-03-16T15:20:21.925+05:302012-03-16T15:20:21.925+05:30රාජ්. මුල ඉඳලම ඔයාගේ කමෙන්ට් මට දිරියක්. බොහොම සිත...රාජ්. මුල ඉඳලම ඔයාගේ කමෙන්ට් මට දිරියක්. බොහොම සිතූතියි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71916962519374060942012-03-16T12:27:06.843+05:302012-03-16T12:27:06.843+05:30ආසාවෙන් කියෙව්ව. කිසිම මහන්සියක් දැනුනෙ නෑ.ආසාවෙන් කියෙව්ව. කිසිම මහන්සියක් දැනුනෙ නෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54095480886003950782012-03-16T08:44:01.284+05:302012-03-16T08:44:01.284+05:30මම පාවිච්චි කරනන්නෙ Videocon HD box එකක්. ඒකේ තියෙ...මම පාවිච්චි කරනන්නෙ Videocon HD box එකක්. ඒකේ තියෙන HD package එකක් ගන්න ඔනේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47679382837272224532012-03-16T07:57:23.024+05:302012-03-16T07:57:23.024+05:30ඔයා පාවිච්චි කරන HD සේවා ලබා දෙන සැටලයිට් එක මො...ඔයා පාවිච්චි කරන HD සේවා ලබා දෙන සැටලයිට් එක මොකක්ද??gayanathnethttps://www.blogger.com/profile/12343752955562049986noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36590095410044437612012-03-15T22:53:28.482+05:302012-03-15T22:53:28.482+05:30විස්තර කිරීම ඇත්තටම සාර්ථකයි .විස්තර කිරීම ඇත්තටම සාර්ථකයි .priyan fernandohttps://www.blogger.com/profile/10320931943154646432noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66490056228828574692012-03-15T22:40:43.333+05:302012-03-15T22:40:43.333+05:30ප්‍රියාන් : ස්තූතියි කමෙන්ට් එකට. මා එතරම් හොඳින් ...ප්‍රියාන් : ස්තූතියි කමෙන්ට් එකට. මා එතරම් හොඳින් එය විස්තර කරාද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74831460959846758472012-03-15T22:27:39.717+05:302012-03-15T22:27:39.717+05:30විමල් ඔය කතාව කිවම මටත් හිනා ගියා . නමුත් එකට නි...විමල් ඔය කතාව කිවම මටත් හිනා ගියා . නමුත් එකට නිශ්චිත පිළිතුරක් ම සතුව තිබුනේ නැ. නමුත් ඔබේ පැහැදිලි කිරීම හරිම විසිස්ථායි .එකට ගොඩක් ස්තුති සහෝදරය ...priyan fernandohttps://www.blogger.com/profile/10320931943154646432noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67380869761049134372012-03-15T22:26:49.158+05:302012-03-15T22:26:49.158+05:30විමල් ඔය කතාව කිවම මටත් හිනා ගියා . නමුත් එකට නි...විමල් ඔය කතාව කිවම මටත් හිනා ගියා . නමුත් එකට නිශ්චිත පිළිතුරක් ම සතුව තිබුනේ නැ. නමුත් ඔබේ පැහැදිලි කිරීම හරිම විසිස්ථායි .එකට ගොඩක් ස්තුති සහෝදරය ...priyan fernandohttps://www.blogger.com/profile/10320931943154646432noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62490338961103123742012-03-15T22:21:23.974+05:302012-03-15T22:21:23.974+05:30කිරිපුතා : කමෙන්ට් කලාට සිතුතියි.
දුපත් වැසියා : ...කිරිපුතා : කමෙන්ට් කලාට සිතුතියි.
දුපත් වැසියා : කමෙන්ට් එකට ස්තුතියි. කොහොම හරි බලන්න, හිංදි උනාට හොඳයි. විමල් සහෝදරයා කරන්න හදන්නේ අර නැට්ටෙන් මුහුද හිස් කරන්න හදපු ලේනා වගේ වැඩක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71595250029496853872012-03-15T21:59:22.234+05:302012-03-15T21:59:22.234+05:30මමත් ඔය ෆිල්ම් එක බලල නෑ. අපූරුවට විස්තර කරල තියනව...මමත් ඔය ෆිල්ම් එක බලල නෑ. අපූරුවට විස්තර කරල තියනව.
විමල් ලොක්කට ගූගල් තියා තාම සීගිරිය ගැනවත් දන්නේ නෑ. පොරම කීවනෙ සීගිරියටවත් ගිහින් නෑ කියල.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69750232169991756712012-03-15T20:13:52.808+05:302012-03-15T20:13:52.808+05:30කතාවට එකඟයි.කතාවට එකඟයි.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.com