tag:blogger.com,1999:blog-5312591771037268816.post1925568497772059231..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: නිර්වාන් ප්‍රබෝද් ...... Nirwan Prabod ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-5312591771037268816.post-3422828217471166522015-06-17T08:58:58.183+05:302015-06-17T08:58:58.183+05:30ඔයා හොදින් නේද?ඔයා හොදින් නේද?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35915865779982838552015-06-08T23:03:52.365+05:302015-06-08T23:03:52.365+05:30You really make it seem so easy with your presenta...You really make it seem so easy with your presentation but I
find this matter to be actually something which
I think I woould never understand. It seens too complex and extremely broad for me.
I'm looking forward for your next post, I will
try to get the hang of it!

Here is my blog post: People DevelopmentAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34334080026860104872015-06-08T11:55:00.363+05:302015-06-08T11:55:00.363+05:30අයියන්ඩි අවුලක් නෑනේද?
ලියන්නෙ නැද්ද?අයියන්ඩි අවුලක් නෑනේද?
ලියන්නෙ නැද්ද?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27900880522520322422015-06-07T10:46:30.996+05:302015-06-07T10:46:30.996+05:30මමත් ඇහුවා. මෙයාව ටීවි එකෙත් පෙන්නුවා. චිත්‍ර අදින...මමත් ඇහුවා. මෙයාව ටීවි එකෙත් පෙන්නුවා. චිත්‍ර අදින්න පුලුවන් කියලා දන්නෙ දැන්. සැබෑ දක්ෂයෙක්.සමහර අයනම් ගීත අනුකරණය කර ගායනා කරනවට විරුද්ධයි. ඒත් මගේ අදහසනම් අප අතරින් වෙන් වුණු ගායක ගායිකාවන්ගෙ ගීත මතු පරම්පරාවට අහන්න අවස්ථාවක් ලැබෙනවා කියලයි මම හිතන්නෙ. හැබැයි මේකෙ තව පැත්තක් තියෙනවා. ගීත අනුකරණය කරනවා කියන්නෙ විකෘති කරනවා කියන එක නෙවෙයි.. ගොඩක් තැන් වල වෙන්නෙ ඒක. දැං ගොඩක් බෑන්ඩ් වල ජෝති උපහාර කියල ජෝතිපාල මහත්මාගෙ ගීත වෙනස් කර ගායනා කරනවා... tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49373245872678587832015-05-20T16:43:45.894+05:302015-05-20T16:43:45.894+05:30http://nelumyaya.com/?p=2496http://nelumyaya.com/?p=2496Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79165548821210133872015-05-20T10:07:16.262+05:302015-05-20T10:07:16.262+05:30උණද? එස්ලෝන්ද ? උණද? එස්ලෝන්ද ? සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19870812019145135422015-05-18T11:18:55.206+05:302015-05-18T11:18:55.206+05:30bambuwabambuwaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67339081860217061562015-05-18T09:07:26.564+05:302015-05-18T09:07:26.564+05:30නිර්වාන් කාලෙක සිට මගේ මූණුපොතේ මිතුරෙක් . ඒ නිසා ...නිර්වාන් කාලෙක සිට මගේ මූණුපොතේ මිතුරෙක් . ඒ නිසා ඔහුගේ හැකියාවන් දැක ගන්න පුලුවන් උනා . හඬ අනුකරණයෙන්නම් ඉහලට යෑමේ අවස්ථාව හරිම අඩුයි . මමනම් වඩා කැමති ඔහුගේ චිත්‍ර වලට . මේ දවස්වල ඔහුගේ චිත්‍ර නිර්මාණ බිහිවෙනවා අඩු බවක් දුටුවා කාර්ය බහුලත්වය නිසා වෙන්න ඇති කියල සිතනවා .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84522570233578869992015-05-17T21:41:19.363+05:302015-05-17T21:41:19.363+05:30අපේ රටේ හැකියාවට වඩා වෙන එකකටනෙ තැන දෙන්නෙ. බටහිර ...අපේ රටේ හැකියාවට වඩා වෙන එකකටනෙ තැන දෙන්නෙ. බටහිර රටවල ගොඩාක් මහත ඒ වගේම මහලු අය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කලාට අපේ රටේ ඒ අවස්ථාව ලැබෙන්නෙ නෑ. මේ කොල්ලා කාන්තා කටහඩින් සින්දු කියන්න ගත්තොත් මේකා නපුංසකයෙක් කියන ලේබලය ගහන එක ගහනවාම තමයි. ඒ තමයි ලංකාවෙ හැටි.

මුරලිගෙ චිත්‍රය නම් පට්ටම පට්ටයි..ඒක අති සුපිරියි. මේ චරිතය ගැන අප දැනුවත් කලාට ඔබට ස්තූතියි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16055368338865515762015-05-17T11:33:08.189+05:302015-05-17T11:33:08.189+05:30නැහැ සුදීක මා දන්නා තරමින් කවදාවත් පිරිමි අය කාන්ත...නැහැ සුදීක මා දන්නා තරමින් කවදාවත් පිරිමි අය කාන්තා කටහඬින් ගායනා කලේ නැහැ. මේ ලෙඩේ පටන්ගත්තේ ඉන්දියානු ගායකයකු (ගායකයකු?) විසින්.

http://en.wikipedia.org/wiki/Sairam_Iyervicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26286857823845566662015-05-17T11:30:10.805+05:302015-05-17T11:30:10.805+05:30@ දේශ්. මේකයි වෙන්නේ දේශ්. එක එක ජාතියේ මුදලාලිලා ...@ දේශ්. මේකයි වෙන්නේ දේශ්. එක එක ජාතියේ මුදලාලිලා ඇවිත් මේ තරුණයාව වටකරගන්නවා. ඊළඟට කියනවා, 'ෂා...........නියමයි මල්ලි, ඔයාට තියෙන්නේ සුපර් වොයිස් එකක්. අපි ඔයාගේ ඇල්බම් කීපයක් කරමු. අපි ඔයාට හොඳ ශෝස් සෙට් කරලා දෙන්නම්' කියලා.

ඒකට අහුවුනොත් මේ තරුණයා කරන්නේ, අනුන්ගේ සින්දු තමන්ගේ හඬින් කියන එකයි. කවදාවත් තම සංගීත ඥානය දියුණු කරගැනීමටවත්, ස්වතන්ත්‍ර ගීත නිර්මාණයටත් ඔහු පෙළඹෙන්නේ නැහැ පහසුවෙන් මුදල් ලැබෙන නිසා. ටික කලක් ඒ ගීත අහන එවැනි අනුකරණ ගීත තළුමරමින් රසවිඳින, සංගීතයේ සැබෑ රසවින්දනයෙන් හීන පිරිස, ඔහුව ඉක්මණින් ප්‍රතික්ෂේප කරනවා. හේතුව මේ වර්ගයේ තවත් අය කාලීනව මතුවන නිසා.

අන්තිමට මේ තරුණයා රොඩ්ඩක් වී ඉවතට විසිවෙනවා. ඔහුට ගායකයකු වන්නට බැහැ ඉන්පස්සේ. නමුත් ඔහු හම්බකරගත් මුදල් ඉතිරි කරගතහොත් වෙනත් ආයෝජනයක් කලහැකියි.

තවත් කෙනෙකුගේ හඬ අනුකරණය කිරීම, සංගීතය නමැති පුළුල් විෂය ක්ෂේත්රයේදී සලකන්නේ නුසුදුසුකමක් ලෙසයි. තම හඬේ අනන්‍යතාව තමයි වැදගත්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20631473441275691382015-05-17T11:29:27.673+05:302015-05-17T11:29:27.673+05:30මට අද වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ නිර්වාන්ගෙ සිංදු අ...මට අද වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ නිර්වාන්ගෙ සිංදු අහ අහ ඉන්න තමා වෙලා තියෙන්නෙ.... නියම හදුන්වාදීමක්.....තෑන්ක්ස් සුදීකයියෙ....පින්තූරනම් කලින් දැකල තියෙනව මයෙ හිතේ.....වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43090205952874415122015-05-17T10:47:49.297+05:302015-05-17T10:47:49.297+05:30හෙක්. හෙක්.. එක්-එක් පුද්ගයලාගේ තේරීම. තරහ වෙන්න ක...හෙක්. හෙක්.. එක්-එක් පුද්ගයලාගේ තේරීම. තරහ වෙන්න කාරණා නෙවෙයි ඕවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66144257985791409412015-05-17T10:47:05.729+05:302015-05-17T10:47:05.729+05:30සුබ පතලා විතරක් මදි. යූ ටියුබ් චැනල් ඒකට සබ්ස්ක්ර...සුබ පතලා විතරක් මදි. යූ ටියුබ් චැනල් ඒකට සබ්ස්ක්‍රයිබ් කරන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22609306755153371442015-05-17T10:46:27.759+05:302015-05-17T10:46:27.759+05:30අර උඩින් තියෙන වැඩියේ චිත්‍ර අඳින ගමන් ගීත ගායනය ...අර උඩින් තියෙන වැඩියේ චිත්‍ර අඳින ගමන් ගීත ගායනය වගේ අලුත් දෙයක් කලොත්. වැඩේ තියෙන්නේ අද කාලේ තමන්ගේ ගීත ගායනා කරලා ඉහලට එන්න පහසු වැඩක් නොවෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80856648629590411342015-05-17T10:44:50.064+05:302015-05-17T10:44:50.064+05:30සමහර අය ගායනා කරන විදියට එහෙම හිතෙනවා තමයි. සමහර අය ගායනා කරන විදියට එහෙම හිතෙනවා තමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53518349529241364242015-05-17T10:43:41.422+05:302015-05-17T10:43:41.422+05:30ඩේටා ඉවරද ? ආ ඔෆිස් එකේ බෑ කිව්වා නේ. ඩේටා ඉවරද ? ආ ඔෆිස් එකේ බෑ කිව්වා නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26104834302864829072015-05-17T10:43:13.269+05:302015-05-17T10:43:13.269+05:30ඒක බොහොම හොඳ වැඩක්. මේ වගේ තරුණයන්ට අපි සහයෝගය දෙන...ඒක බොහොම හොඳ වැඩක්. මේ වගේ තරුණයන්ට අපි සහයෝගය දෙන්න ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62207497770750404172015-05-17T10:42:32.307+05:302015-05-17T10:42:32.307+05:30ඒ වගේ අලුත් හඬක් සමග අලුත් වැඩක් කරන්න ඕනේ. ඒ වගේ අලුත් හඬක් සමග අලුත් වැඩක් කරන්න ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52690471645531208362015-05-17T10:33:44.951+05:302015-05-17T10:33:44.951+05:30ඕනෑම දෙයක් සාපෙක්ෂයිනේ දේෂෝ
අනේ බං ඒ අසරණයාගේ දැන...ඕනෑම දෙයක් සාපෙක්ෂයිනේ දේෂෝ

අනේ බං ඒ අසරණයාගේ දැනුමට ගරහන්න එපා. උඹට ඕවා කියලා දෙන්න දෙයක් තියෙනවද ?
ඉස්ටාර් එක නම් වැදගත් තමාසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71675471055437693622015-05-17T10:31:41.518+05:302015-05-17T10:31:41.518+05:30I too think so. I too think so. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14844380393261135222015-05-17T10:31:10.019+05:302015-05-17T10:31:10.019+05:30ටීටර් යුගයේ එසේ රඟපෑම් නම් සිදු වුවා. ගායනයන් එසේ ...ටීටර් යුගයේ එසේ රඟපෑම් නම් සිදු වුවා. ගායනයන් එසේ සිදු වුනාද විචාරක තුමා ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65607379142855785932015-05-17T10:30:03.167+05:302015-05-17T10:30:03.167+05:30මට හිතුනෙත් ඔන්න ඔහොම තමයි. මට හිතුනෙත් ඔන්න ඔහොම තමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13886091944332044582015-05-17T10:29:32.816+05:302015-05-17T10:29:32.816+05:30@විචාරක තුමා : ඉතා හොඳ උපදේශයක්
@දේශා : කිව්වට කම...@විචාරක තුමා : ඉතා හොඳ උපදේශයක්

@දේශා : කිව්වට කමක් නෑ. මුදලට විකෙනෙන්න එපා කියලා කියන්නේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12037439148983482222015-05-17T10:27:45.518+05:302015-05-17T10:27:45.518+05:30මෙන්න මේ වීඩියෝ එක බලන්න
රූ රැසේ අඳිනා ලෙසේමෙන්න මේ වීඩියෝ එක බලන්න
රූ රැසේ අඳිනා ලෙසේසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com