tag:blogger.com,1999:blog-5312591771037268816.post1717970778209017150..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ගැරන්ටිද ? වොරන්ටිද ? (Guaranty or Warranty ) ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-5312591771037268816.post-91751115589706267522013-07-13T22:08:41.730+05:302013-07-13T22:08:41.730+05:30අපි පාරිභෝගිකයාගේ පැත්තේ ඉඳලා කිව්වා දේ ඔයා වෙළෙන්...අපි පාරිභෝගිකයාගේ පැත්තේ ඉඳලා කිව්වා දේ ඔයා වෙළෙන්දාගේ පැත්තෙන් හොඳ විස්තරයක් කරලා තියෙනවා. ඇත්තටම ඔයා කලින් කමෙන්ට් කළා නම් මේක බොහෝ දෙනෙක් දකිනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16865307850413826982013-07-13T21:51:55.361+05:302013-07-13T21:51:55.361+05:30ඔතන වචන දෙකේ පැහැදිලි වෙනසක් තියනවා. ජංගම දුරකථන ,...ඔතන වචන දෙකේ පැහැදිලි වෙනසක් තියනවා. ජංගම දුරකථන , පරිගණක සහ නොයෙකුත් ඉලෙක්ට්‍රොනික් බඩුත් එක්ක අවුරුදු 15 විතරම හැප්පුණු මටත් ඔය දෙක පැහැදිලිව අඳුරගන්න අමාරු වෙලා තිබුනේ. නමුත් ආයතන කීපයක වැඩ කරන්න ගත්තට පස්සේ මම ඔය වචන දෙක යොදා ගන්න විදිහ ගැන පැහැදිලි අවබෝදයක් ලබා ගත්තා.

ගැරන්ටි කියන්නේ ඇත්තටම සහතික කිරීමක් කියලා කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට යම් භාන්ඩයක් මිලදී ගන්නා අවස්ථාවේ එය නිෂ්පාදකයාගේම නිෂ්පාදනයක් බවත් එය නිෂ්පාදකයා ලබා දී ඇති සියලු පහසුකම් ලබා ගැනීමට භාවිතා කල හැකි බවත් නිෂ්පාදකයා කියන කාලය එය භාවිතා කල හැකි බවත් සහතික කිරීමක්. යම් අවස්ථාවකදී පාරිබෝගිකයාට ඔප්පු කරන්න පුළුවන් නම් එම භාණ්ඩය නිෂ්පාදකයා සහතික කරන පහසුකම් ලබා ගැනීමට අපොහොසත් කියලා එවිට එම භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් ලබා දෙන්න කටයුතු කල යුතුයි. නමුත් මෙහිදී නිෂ්පාදකයා එම භාණ්ඩය බාවිතා කරන ආකාරය ගැන දක්වා ඇති කොන්දේසි උල්ලංගනය නොකර එය බාවිතා කල යුතුයි. මේ ගරන්ටිය අනිවාර්යෙන් හොඳ නිෂ්පාදනයක් සඳහා ලැබෙනවා. නමුත් එහිදී නිත්‍යානුකුල බවක් නැ. අවශ්‍යනම් එම භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ සඳහා නීතියට අනුව කසිවක් කරන්න බැ.

වොරන්ටිය කියන්නේ එම නිෂ්පාදනය පිලිබඳ වගකීමක් ලබාගැනීමක්. උදාහරනයක් ලෙස ඉහත පරිදි ගැරන්ට් කරන ලද උපකරණයක්. නිෂ්පාදකයා නිර්දේශ කරනා ආකාරයට භාවිතා කරමින් සිටියදී යම් හානියක් සිදුවුවහොත්. එය සඳහා නැවත වෙනත් උපකරණයක් ලබා දීම හෝ මුදල් ආපසු ලබා දීම හෝ විය හැකි. එහිදී යම් කාල සීමාවකට යටත්ව, කොන්දේසි සහිත නීතියට යටත් ලේඛනයක් ලබා දෙනවා. එම නිසාම එම වගකීම පැහර හැරියොත් ඒ සඳහා නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න පුළුවන්.

සරලවම කීවොත් අපි නිතර ගනුදෙනු කරන ආයතනයකින් බඩුවක් ගන්නකොට මුදලාලි අපිට කියනවා "මේක ඔර්ජිනල් එකක් බය නැතිව ගන්න කියලා" ඒ කියන්නේ ගැරන්ටිය. හැබයි භාණ්ඩයට මොනවා හරි උනොත් මුදලාලිගේ හොඳ හිතත් භාණ්ඩයේ නිෂ්පාදකයාගේ හොඳ හිතත් මත තමයි අපිට සාදාරන්යක් වෙන්න අවස්තාව තියෙන්නේ. නමුත් වොරන්ටියක් දුන්නනම් එකේ තේරුම මුදලාලි නරක උනත් හොඳ උනත් මිනිහට ඒ වගකීම් සහතිකේ තියන විදිහට වැඩ කරන්න වෙනවා කියන එක. එහෙම නොකලොත් ඔබට නීතිය හමුවට යන්න පුළුවන්.

සුදීක හොඳ මාතෘකාවක් මතක් කලේ මම පුළුවන් වෙලාවක ඉලෙක්ට්‍රොනික් බඩු මීලදී ගන්නකොට කරන්න ඕන දේවල් ගැන පොස්ට් එකක් දාන්නම්itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46559695827036566582013-07-10T11:07:32.408+05:302013-07-10T11:07:32.408+05:30නීතිය තිබ්බට ඒක ක්‍රියාත්මකද, මචං? මට මතකයි දැන්වී...නීතිය තිබ්බට ඒක ක්‍රියාත්මකද, මචං? මට මතකයි දැන්වීම් පලකරන ඕනෑම භාණ්ඩයක මිළ අනිවාර්යයෙන් සඳහන් කලයුතුයින් කියලා නීතියක් ආවා. ඒක අවුරුද්දක් විතර ක්රියාත්මකත් වුනා. එච්චරයි වගේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50691139404849518762013-07-10T07:53:51.446+05:302013-07-10T07:53:51.446+05:30ඇත්තටම මමත් හිතාගන හිටියේ මේ දෙකම එකක් කියලා..ස්තු...ඇත්තටම මමත් හිතාගන හිටියේ මේ දෙකම එකක් කියලා..ස්තුතියි සුදීක...දැනුවත් කලාට...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30088238192502417902013-07-09T22:00:45.515+05:302013-07-09T22:00:45.515+05:30මටත් හැම විටම හිතෙන්නේ ඔය දෙකම එකක් කියලා. ඒත් සීඑ...මටත් හැම විටම හිතෙන්නේ ඔය දෙකම එකක් කියලා. ඒත් සීඑෆ්එල් බල්බයක්, ජංගම දුරකථනයක්, වගේ විදුලි උපකරණවලට නිතර ලැබෙන්නේ වොරන්ටියක් නිසා කාලය ඉකුත් වෙන්න කලින් වෙනසක් වුනොත් මාරුකරගන්න පුළුවන්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15508377142964178652013-07-09T21:54:38.654+05:302013-07-09T21:54:38.654+05:30මෙරට විකුණන සියලුම විදුලි භාණ්ඩවලට ඔය කියන දෙකෙන් ...මෙරට විකුණන සියලුම විදුලි භාණ්ඩවලට ඔය කියන දෙකෙන් එකක් දිය යුතුමයි. ඒත් ඒවා පාරිභෝගිකයාට ලැබෙන්නේ කියෙන් කියටද, අපි ගන්න රුපියල් 150 චාජරේටත් වොරන්ටියක්/ ගැරන්ටියක් දිය යුතුයි. එසේ නොවන්නේ නම් එයට එරෙහිව නඩු දැමිය හැකියි. ඒත් මොකාද ඒවට බිල් දෙන්නේ. දුන්නත් ඔන් ඇප්රුවල් බිලක් විතරයි. ඉතිං කොහොමද දන් වළදන්නේ. මුන්ව අල්ලන්න නම් පාරිභෝගක අධිකාරිය් උන්ම එන්න ඕන. නැත්තං හබක් තමා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61716145524597172332013-07-09T21:51:19.293+05:302013-07-09T21:51:19.293+05:30පාරිභොගික සේවා අධිකාරියට. වෙළෙද අමාත්‍යංශය යටතේ පා...පාරිභොගික සේවා අධිකාරියට. වෙළෙද අමාත්‍යංශය යටතේ පාළනය වන්නේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68905643991760588502013-07-09T20:34:05.012+05:302013-07-09T20:34:05.012+05:30ස්තුතියි සුදීක. මම මෙතනදි නෝට් කරපු දෙයක් තමයි එකම...ස්තුතියි සුදීක. මම මෙතනදි නෝට් කරපු දෙයක් තමයි එකම ආයතනය ගැන කමෙන්ට් වලින් පරස්පර විරෝධී ආකල්ප හොයාගන්න පුලුවන් බව. එහෙම වෙන්නේ ආයතනයේ ප්රතිපත්තියටත් වඩා වැඩ කරන මිනිස්සුන්ගේ ගති ස්වභාවය කියලා මට හිතෙනවා.

මටත් ඔය සම්බන්ධව අත්දැකීම් තියෙනවා. ඇහුවොත් බල්ලො බත් කන්නේ නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5152647034817967062013-07-09T19:08:49.992+05:302013-07-09T19:08:49.992+05:30ගොඩක්ම කොම්පියුටර් බඩු වලට ඔය ලෙඩේ එන්නේ මම නම් හි...ගොඩක්ම කොම්පියුටර් බඩු වලට ඔය ලෙඩේ එන්නේ මම නම් හිතන්නේ. ලංකාවේ ගොඩක් තැන් වලින් කරන්නේ අන්දන එකBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75526219694177812372013-07-09T15:56:17.592+05:302013-07-09T15:56:17.592+05:30ගෑරන්ට්යි,වොරෙන්ට්යි වලදී හරි ඔය කියන විදිහේ සේවාව...ගෑරන්ට්යි,වොරෙන්ට්යි වලදී හරි ඔය කියන විදිහේ සේවාවක් ලැබුනේ නැත්නම් අපිට ඒ සම්බන්දයන් නිතිමය තත්වයකට යන්න පුලුවන්ද එහම පුලූවන්නම් ඒ ගැන පැමිණිලි කරන්න ඕනා කොහටද?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91120972389256528862013-07-09T15:07:07.850+05:302013-07-09T15:07:07.850+05:30අයිෆෝන් වලටත් ඔය ප්‍රශ්ණයම තියෙනවා. අයිෆෝන් වලටත් ඔය ප්‍රශ්ණයම තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17438221304354857082013-07-09T14:23:41.445+05:302013-07-09T14:23:41.445+05:30හොඳයි. හොඳයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21132675611300975902013-07-09T14:22:33.752+05:302013-07-09T14:22:33.752+05:30මම හිතනවා පාඨකයාට මෙය තේරුනා කියලා. මම හිතනවා පාඨකයාට මෙය තේරුනා කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78449516305595965502013-07-09T14:21:39.653+05:302013-07-09T14:21:39.653+05:30මම ළඟදී අබාන්ස්ලගෙන් අයිෆෝන් ගැන ඇහුවා. ඔවුන් කියන...මම ළඟදී අබාන්ස්ලගෙන් අයිෆෝන් ගැන ඇහුවා. ඔවුන් කියන්නේ තාම ලංකාවේ නිල ඒජන්තවරයෙක් නෑ කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71875803620000084432013-07-09T14:20:24.997+05:302013-07-09T14:20:24.997+05:30ඔව් ඔවුන්ගේ සේවාව ඉහල මට්ටමකින් පවත්වාගෙන යන්නත් ඔ...ඔව් ඔවුන්ගේ සේවාව ඉහල මට්ටමකින් පවත්වාගෙන යන්නත් ඔවුන් විවිධ ක්‍රියා මාර්ග ගන්නවා. එක් වරක් මම ඔවුන්ගෙන් ජංගම දුරකථනය සර්විස් කර ගත්තා. මට දුරකථන ඇමතුම් දෙකක් ආවා ඒ සේවාවේ තත්වය විමසන්න. එකක් එංගලන්තයෙන්, අනික ඉන්දියාවෙන්. මම හිතන්නේ ඔවුන් යම් ප්‍රමති සහතිකයක් ලබාගෙන එය ඉහල මට්ටමකින් පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73267136370314389792013-07-09T14:16:26.363+05:302013-07-09T14:16:26.363+05:30ගොඩාක් ඉලෙක්ට්‍රික් උපකරණ ඔය ලයිට් වල ප්‍රශ්ණ වලට ...ගොඩාක් ඉලෙක්ට්‍රික් උපකරණ ඔය ලයිට් වල ප්‍රශ්ණ වලට ගැලපෙන විදියට දැන් හදලා තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3463781415355314502013-07-09T14:14:18.422+05:302013-07-09T14:14:18.422+05:30බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47992395235384089712013-07-09T14:13:46.594+05:302013-07-09T14:13:46.594+05:30මේ දක්වන ප්‍රතිචාර මත ඔවුන්ගේ අනාගතය තීරණය වේ. මේ දක්වන ප්‍රතිචාර මත ඔවුන්ගේ අනාගතය තීරණය වේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22920692077305257322013-07-09T14:12:22.361+05:302013-07-09T14:12:22.361+05:30ඔව් දම්රෝ ගැන මාත් අහලා තියෙනවා. ජනතාවගේ කටින කට ය...ඔව් දම්රෝ ගැන මාත් අහලා තියෙනවා. ජනතාවගේ කටින කට යන මේ වගේ දැනුවත් කිරීම් වලින් එයාලට අර ලබා දුන්නටත් වඩා වැඩි ලාභයක් උපයන්න පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34151948458937963192013-07-09T13:01:21.797+05:302013-07-09T13:01:21.797+05:30හේලීස්, අබාන්ස් සහ දම්රෝ ආයතන වලින් ඉතාම හොඳින් ගැ...හේලීස්, අබාන්ස් සහ දම්රෝ ආයතන වලින් ඉතාම හොඳින් ගැරන්ටි එක ලබාදුන්න අවස්ථා කීපයක් තියෙනවා. නමුත් සිංගර් ගැනනම් කතා කරලා වැඩක් නැහැ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4205660341287471802013-07-09T12:57:20.985+05:302013-07-09T12:57:20.985+05:30පිටරටින් ගෙන්න ගන්නත් පුළුවන් වොරන්ටිත් එක්ක. හැබය...පිටරටින් ගෙන්න ගන්නත් පුළුවන් වොරන්ටිත් එක්ක. හැබයි මෙහේ නියෝජිතයෝ ඉන්න ඕන. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37360408407558937832013-07-09T11:27:21.877+05:302013-07-09T11:27:21.877+05:30තවමත් ඔය ගැන ලොකු අදහසක් ඔලුවට දගන්න බැරි උනා. හැබ...තවමත් ඔය ගැන ලොකු අදහසක් ඔලුවට දගන්න බැරි උනා. හැබයි දැනුවත් ක්රිම ගොඩක් වටිනවා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9252636331513612422013-07-09T11:11:43.727+05:302013-07-09T11:11:43.727+05:30තෑන්කිවු මචන් විස්තරෙ කියල දුන්නට.ලන්කවෙ ඔක වෙන්නෙ...තෑන්කිවු මචන් විස්තරෙ කියල දුන්නට.ලන්කවෙ ඔක වෙන්නෙ හුගාක් තමන්ගෙ ප්රතිරුපය ගෑන හිතන ආයතන නිවරදි විදියට කරනව.හුගාක් තනි අයිතිය නෑති බොඩ් එකකින් පාලනය වෙන එවා.හෑබෑයි ඩිරෙක්ට බොර්ඩ් එක පවුලෙ අයනම් නෑත්තම් තනි අයිතිය නම් හුගක් වෙලවට ඔව ගන්න අමාරුයි.හෑබෑයි ඔව ඔක්කොම පාරිහොගිකයගෙ දෑනුම ප්‍රදර්ශනය කිරිම මතත් තිරනය වෙනව.අර හෙන් රි එක සෑරයක් හෑන්ඩ් බ්‍රෙක් කෙබල් එකකට වොරන්ට්ය් ක්ලෙම් කලා වගෙ.Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16467690554067569202013-07-09T10:10:17.528+05:302013-07-09T10:10:17.528+05:30මං හිතන් හිටියේ මේ සමාන වචන දෙකක් කියලා. හරියට ලීස...මං හිතන් හිටියේ මේ සමාන වචන දෙකක් කියලා. හරියට ලීසින් හා ෆිනෑන්ස්වගේනේ වෙනස මේ දෙකේ.
යාලුවා තල්ලුවක් දාල යනවද මේ පැත්තට ඇවිත්
සෙන්කෝලය
මෙන්න තවත් අලුත් බ්ලොග් මැගසින් එකක් ඇවිල්ලාAnonymoushttps://www.blogger.com/profile/15193307405598340329noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66682868947698551642013-07-09T09:46:04.524+05:302013-07-09T09:46:04.524+05:30//සාමාන්‍ය මිනිස්සුන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ //
යන...//සාමාන්‍ය මිනිස්සුන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ //

යන්න වැරදීමකි , සාමාන්‍ය මිනිස්සුන්ගේ සහ සාමාන්‍ය වෙළෙන්දන්ගේ ලෙස නිවැරදි විය යුතුයAnonymousnoreply@blogger.com