tag:blogger.com,1999:blog-5312591771037268816.post162357176724024747..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: වයි-ෆයි ඔබේ සෞඛ්‍යයට අවදානම්ද ?...... Is Your Health at Risk From Wi-Fi ? ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-5312591771037268816.post-74926592630286524202016-03-24T10:10:51.735+05:302016-03-24T10:10:51.735+05:30අර ෆ්‍රී වයි-ෆයි දෙන ඒක නැවතුනෙත් ඔය හින්ද වෙන්නෑ...අර ෆ්‍රී වයි-ෆයි දෙන ඒක නැවතුනෙත් ඔය හින්ද වෙන්නෑ මයෙ හිතේ...! වස විසෙන් තොර රටක්....!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23110934357865332222015-04-21T06:28:32.044+05:302015-04-21T06:28:32.044+05:30මෙලෝ ප්‍රයෝජනයක් නැතුව වයිෆයි on කරන හිටියේ මෙච්ච...මෙලෝ ප්‍රයෝජනයක් නැතුව වයිෆයි on කරන හිටියේ මෙච්චර දවස්. ඔන්න ඕෆ් කළා... :D සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52019828930170280072015-04-21T06:27:29.986+05:302015-04-21T06:27:29.986+05:30//වැඩේ කියන්නේ ඌ ඒ වෙලාවේ හිටියේ කණමදය වගේ බීලා සි...//වැඩේ කියන්නේ ඌ ඒ වෙලාවේ හිටියේ කණමදය වගේ බීලා සිගරට් එකක් උර උර.. හැක්..// :D සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46764820081328722042015-04-20T03:50:55.778+05:302015-04-20T03:50:55.778+05:30http://sinhala.lankanewsweb.net/features/2013-07-0...http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16621-2015-04-19-22-20-07Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34794941944733870612015-04-18T22:33:37.725+05:302015-04-18T22:33:37.725+05:30වයි නැතත් තව කීයක් නම් කියලා තරංග ජාති අපේ ඇඟ හරහා...වයි නැතත් තව කීයක් නම් කියලා තරංග ජාති අපේ ඇඟ හරහා යනවා ඇතිද.. ගැලවීමක් නෑ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20145620464237042932015-04-18T21:37:47.912+05:302015-04-18T21:37:47.912+05:30මොබයිල් ෆොනේ විකුණගන්න දාන තරම් ad , එව්වා වලින් ශ...මොබයිල් ෆොනේ විකුණගන්න දාන තරම් ad , එව්වා වලින් ශරීරයට වෙන බලපෑම් ගැන දාන්නේ නැති එක තමයි අපි හැමෝගෙම ඒ ගැන දැනුම් මදි වෙන්න ලොකුම් අහේතුව.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56652305491818170562015-04-18T21:35:49.059+05:302015-04-18T21:35:49.059+05:30අටම ට තමයි ප්‍රායෝගික ප්‍රශ්නේ තේරුනේ.අටම ට තමයි ප්‍රායෝගික ප්‍රශ්නේ තේරුනේ.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59332491123666271772015-04-18T19:34:41.958+05:302015-04-18T19:34:41.958+05:30You're welcome, Sudheeka. :)You're welcome, Sudheeka. :)<br />Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17404427982200504692015-04-18T19:22:36.376+05:302015-04-18T19:22:36.376+05:30නරකයි කියල අහක් කොරන්ඩ යැ බැ , නරකයි කියල අහක් කොරන්ඩ යැ බැ , අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3406895290692120162015-04-18T12:49:34.405+05:302015-04-18T12:49:34.405+05:30කිසිම අවුලක් නෑ මචං. මමත් පස්සේ හොයලා බැලුවා. මෙතර...කිසිම අවුලක් නෑ මචං. මමත් පස්සේ හොයලා බැලුවා. මෙතරම් කාලයක් වැරදි තේරුමක් අරං හිටි දෙයක් නිවැරදි කරාට ස්තුතියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58612009852186752902015-04-18T11:26:51.206+05:302015-04-18T11:26:51.206+05:30ෆෝන් එක එහෙම නම් නිදා ගනිද්දී පැත්තකට දාල නිදියන්න...ෆෝන් එක එහෙම නම් නිදා ගනිද්දී පැත්තකට දාල නිදියන්නේ! ඇඳට ඕවා අරගෙන යන්නේ නෑ. නිදා ගන්න ටිකවත් හරියට නිදා ගන්න එපැයි නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-10239672061943068862015-04-18T11:25:35.024+05:302015-04-18T11:25:35.024+05:30ෆෝන් එක දාන්න හොදම තැන තමයි පිටිපස්සේ සාක්කුව. හැබ...ෆෝන් එක දාන්න හොදම තැන තමයි පිටිපස්සේ සාක්කුව. හැබැයි අපේ රටේ එහෙම දාගෙන ගියොත් ගමනක් ගිහිං එද්දී ෆෝන් එක නෑ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46859637677725462252015-04-18T10:44:16.598+05:302015-04-18T10:44:16.598+05:30මම අධිෂ්ඨාන කරගෙන ඉන්නේ අනිත් උන්ව නිවැරදි කරන්න ය...මම අධිෂ්ඨාන කරගෙන ඉන්නේ අනිත් උන්ව නිවැරදි කරන්න යෑම අවම කරගන්න ඕනෙ කියලා , නමුත් මට මෙතනදි කට පියාගෙන ඉන්න බැරිම උනා. සුදීක මල්ලි, Sci-fi කියන්නේ නම් මම දන්න තරමින් Science Fiction වල කෙටි යෙදුමක්. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40673842644640988492015-04-18T09:56:51.187+05:302015-04-18T09:56:51.187+05:30අපිනං තාම වයර්ලස් නැත. හැම දෙයක්ම වයර් වලින් ඈඳා ඇ...අපිනං තාම වයර්ලස් නැත. හැම දෙයක්ම වයර් වලින් ඈඳා ඇත. මොකක් හරි උනොත් ඉතිං මෝබයිල් එකෙන් තමයි.<br />මිනිස් සිරුරේ පණිවිඩ හුවමාරුව සඳහා විද්‍යුතය භාවිතා වෙන නිසා ඔය තරංග වලින් හානියක් නොවෙයි කියල හිතන්න අමාරුයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65542260207273804782015-04-18T09:49:31.706+05:302015-04-18T09:49:31.706+05:30මටත් තියනවා ෆෝන් එක ඇදේ තියාගන්න පුරුද්දනම්.වහාම අ...මටත් තියනවා ෆෝන් එක ඇදේ තියාගන්න පුරුද්දනම්.වහාම අයින් කරන්න ඕන.හොද ලිපියක් සුදීක.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17309718836467763702015-04-18T08:56:02.236+05:302015-04-18T08:56:02.236+05:30ඩිජිටල් මොබයිල් ෆෝන් ආපු මුල් කාලේ මට තිබ්බා ඇල්කට...ඩිජිටල් මොබයිල් ෆෝන් ආපු මුල් කාලේ මට තිබ්බා ඇල්කටෙල් වන් ටච් ඊසි ෆෝන් එකක්. ඒකෙන් විනාඩි 5ක් විතර කතා කරනකොට කන රත් වෙනවා.. සිග්නල් නම් පට්ට පවර්ෆුල් ඒ කාලෙත්. මං තව දැකල තියෙනව බුකියේ වීඩියෝ එකක් සර්කියුලේට් වෙනවා එක ලඟ තියෙන ෆෝන් එකකින් අනෙකට කෝල් එකක් අරගෙන බිත්තරයක් ඒ දෙක මැද්දේ තිබ්බම ටික වෙලාවකින් බිත්තරෙ බොයිල් වෙනවා.. ඇත්තද මංදා. මං අහල තියෙන විදියට මොබයිල් ඩිවයිස් ආපු කාලේ ඔය ඉශූ එක ගොඩාක් තිබ්බලු. දැන්නම් හුඟක් ප්‍රිකෝශන්ස් අරන් කියලා.. මේ ගැන තව හොයල බලන්න ඕනි. <br />අතුරු කතාවක් මතක් උනා.. දවසක් මං ඔය කියපු ඇල්කටෙල් ෆෝන් එකෙන් කෝල් එකක් අරන් ඉන්නකොට මගේ බැචෙක් මට ඇවිත් බනිනවා යකෝ ඕවගෙන් වැඩිය කෝල් ගන්න එපා.. හොඳ නෑ කියලා.. වැඩේ කියන්නේ ඌ ඒ වෙලාවේ හිටියේ කණමදය වගේ බීලා සිගරට් එකක් උර උර.. හැක්.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45956372314376874662015-04-18T07:56:39.737+05:302015-04-18T07:56:39.737+05:30වටිනා අදහස් ටිකක් සුදීක... අැත්තට ම අපි වුණත් භාවි...වටිනා අදහස් ටිකක් සුදීක... අැත්තට ම අපි වුණත් භාවිතා කරන තාක්ෂණික උපකරණයන් හැකිතාක් ශරීරයෙන් අෑත් කොට තැබීමට වගබලාගත යුතුයි නේද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35876513682237534182015-04-18T06:27:14.549+05:302015-04-18T06:27:14.549+05:30ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනා නැත.. ඒක නේ මම ඇස් පයි එක...ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනා නැත.. ඒක නේ මම ඇස් පයි එකක් පාවිච්චි කොරන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47414306964610037292015-04-18T04:56:06.442+05:302015-04-18T04:56:06.442+05:30ඇඳ උදට් නොගෙන මියුසික් දාගන විදියක් කල්පනා කරන්න. ...ඇඳ උදට් නොගෙන මියුසික් දාගන විදියක් කල්පනා කරන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2649668424881347412015-04-18T04:55:13.078+05:302015-04-18T04:55:13.078+05:30Better Late Than Never කියලා කියමනක් තියෙනවානේ. ඒ ...Better Late Than Never කියලා කියමනක් තියෙනවානේ. ඒ නිසා දැන්ම මේවා ඈත් කර ගන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50263697796168793412015-04-18T04:54:17.242+05:302015-04-18T04:54:17.242+05:30විද්‍යුත් තරංග භාවිතා කරන සතුන්ට අනිවාර්යයෙන් බලපෑ...විද්‍යුත් තරංග භාවිතා කරන සතුන්ට අනිවාර්යයෙන් බලපෑමක් ඇති. මම දැන් ප්‍රතිපත්තියක් විදියට වැදගත් දෙයක් කරනකොට ජංගමයට උත්තර දෙන්න යන්නේ නෑ. අනේ දන්නේ නෑ. ඒ ගැනත් හොයා බලන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33384442827225558412015-04-18T04:51:33.043+05:302015-04-18T04:51:33.043+05:30මම අහලා තියෙනවා ජංගම දුරකථනය තියා ගන්න හොඳම තැන පි...මම අහලා තියෙනවා ජංගම දුරකථනය තියා ගන්න හොඳම තැන පිටිපස්සේ කියලා. දැන් බලනකොට වෙනම බෑග් එකක දාලා ඇදගෙන යන එක තමයි හොඳ. අපි බලමු දැනුමැත්තෝ සංවාදයට එකතු වෙයිද කියලා. තවමත් වැඩිය සොයා නොගත් කෙළවරක් තමයි, ජංගම දුරකථන සෞක්‍යයට කොයි තරම් හනිකාරද කියන එක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17862775803209247952015-04-18T04:47:53.762+05:302015-04-18T04:47:53.762+05:30බොහෝ දුරට කම්මැලි කම තමයි හේතුව. මොකද නාද වුනොත් හ...බොහෝ දුරට කම්මැලි කම තමයි හේතුව. මොකද නාද වුනොත් හරි, එලාම් වැදුනොත් හරි බහින්න කම්මැලි නිසා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19059460207676863792015-04-17T22:03:40.110+05:302015-04-17T22:03:40.110+05:30රෑට නිදාගන්නකොට ෆොන් එකේ රිලක්සින් මියුසික් දාගන්න...රෑට නිදාගන්නකොට ෆොන් එකේ රිලක්සින් මියුසික් දාගන්න එක මටත් පුරුද්දට ගිහින් තියෙන්නේ ෆෝන් එක අද උඩම තමයි Anonymoushttps://www.blogger.com/profile/00276490684215473693noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76243584846966689902015-04-17T21:48:34.300+05:302015-04-17T21:48:34.300+05:30ආණ්ඩුවෙන් දෙන වයි-ෆයි භාවිතා කරන්න ඒවා සවිකර ඇති ස...ආණ්ඩුවෙන් දෙන වයි-ෆයි භාවිතා කරන්න ඒවා සවිකර ඇති ස්ථානයක් අවටට එන්න ඕනේ. <br /><br />කලින් කමෙන්ට් එකේ sci-fi වෙන්න ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com