tag:blogger.com,1999:blog-5312591771037268816.post125594714762632671..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: කෙටිම කෙටි ලොල් කතා අංක 32 - තොතපන් - තොතපන් ආදලේතනේ තොතන්නේ .....සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-5312591771037268816.post-91769224364807248232013-08-04T12:57:59.248+05:302013-08-04T12:57:59.248+05:30ජයසේන ජයකොඩි ලියපු පිච්ච මල කතා මාලාවේත් මෙහෙම කතා...ජයසේන ජයකොඩි ලියපු පිච්ච මල කතා මාලාවේත් මෙහෙම කතාවක් තියෙනවා. බේබදුකම නිසා ජීවිතයක් අහිමි වුණු හැටි :(Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81453222491094492272013-06-13T15:47:00.767+05:302013-06-13T15:47:00.767+05:30අඩන්නද ? හිනාවෙන්නද?අඩන්නද ? හිනාවෙන්නද?Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24265919930931757222013-06-13T00:30:44.246+05:302013-06-13T00:30:44.246+05:30අත නිසා විනාස වූ තවත් "අ"හිංසකයෙක් :vඅත නිසා විනාස වූ තවත් "අ"හිංසකයෙක් :vtesthttps://www.blogger.com/profile/17276603989908844538noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86933016712357946282013-06-12T23:25:59.235+05:302013-06-12T23:25:59.235+05:30අපොයි..මොන කෑල්ලට හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ න...අපොයි..මොන කෑල්ලට හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ නෙව සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71344312660761024102013-06-12T16:50:27.576+05:302013-06-12T16:50:27.576+05:30ආ... එකියන්නෙ.. "බෙනේකට අතදාන්න පෙර මුට්ටිය ද...ආ... එකියන්නෙ.. "බෙනේකට අතදාන්න පෙර මුට්ටිය දමා බැලිය යුතුයි.." නේ..හ්

X-Porterx-porthttps://www.blogger.com/profile/09084298483212881086noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85182231531083170252013-06-12T11:37:52.351+05:302013-06-12T11:37:52.351+05:30මේ කතාවට සමාන එකක් කාලෙකට කලින් සිළුමිණ පත්තරේ ගැම...මේ කතාවට සමාන එකක් කාලෙකට කලින් සිළුමිණ පත්තරේ ගැමි රස කතා පිටුවෙ තිබ්බා මතකයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69811425590657295932013-06-11T20:07:18.354+05:302013-06-11T20:07:18.354+05:30ඇත්තටම මම ක්රීඩාවට එතරම් ප්රයක් නෑ කුඩා කාලෙත් එ...ඇත්තටම මම ක්රීඩාවට එතරම් ප්රයක් නෑ කුඩා කාලෙත් එහෙමයි අදත් එහෙමයි. අනික ගනිත ගැටලු විසඳන්න හරිම කම්මැලියි මොකද ඔළුව වෙහෙසන්න වෙන නිසා දැන් අපි වයසයිනේ..ඒකයි.

ඒ මොනව වුනත් මේ ලොල් කතා නෙවේ යම් කෙනෙකුට යම් මොහොතකදි කොතැනකහෝ මෙවන් බිහිසුනු නුවනින් විමසා බලා කටයුතු කිරිමයි. නැත්නම් විනාශය අතලඟයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25074591537861971252013-06-11T18:36:37.563+05:302013-06-11T18:36:37.563+05:30සුදීක, මේ කතාව මම මුලින්ම ඇහුවේ 1984 දී විතර. හැබැ...සුදීක, මේ කතාව මම මුලින්ම ඇහුවේ 1984 දී විතර. හැබැයි මේක ඒ කාලේ එක්තරා ඈත ගම් ප්රදේශයකින් හමුදාවට බැඳුන අයට ගහපු කාඩ් එකක්. අර හඳට ගොරොක් පොලු ගහපු ගමේ කට්ටිය, 'වරෙන් කකකකා නාගොඩයන්ට හොදි පොදක් දෙන්නෑ' කියපු කතාව, පස්සේ කන්න ගෝනව වළලලා තියපු කතාව වගේ තමයි මේකත්. හැබැයි හරිම රසවත් බොහොම හොඳයි ඔයා මේක මතක් කරපු එක. මම අහපු කතාවේදී මේ මිනිහා අත එලියට ගන්නකොට සර්පයා අතේ එල්ලිලා. බය වුන පාර මිනිහා ගහ පල්ලේ වැටුනලු.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86204616040097764812013-06-11T16:35:45.716+05:302013-06-11T16:35:45.716+05:30තයිමන් අයියා වදේ තමයි නොහිත්මුනු ඇත කියල්ලෙත්. තයිමන් අයියා වදේ තමයි නොහිත්මුනු ඇත කියල්ලෙත්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14474979386357804512013-06-11T16:34:39.121+05:302013-06-11T16:34:39.121+05:30ඇයි ආදලේ ලොල් නැද්ද ?ඇයි ආදලේ ලොල් නැද්ද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12593735611636378152013-06-11T16:33:18.951+05:302013-06-11T16:33:18.951+05:30මේක ගොතපු කතාවක්. මේක ගොතපු කතාවක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13328476587704164832013-06-11T14:40:46.383+05:302013-06-11T14:40:46.383+05:30ඔය කොලගත්තේ, ආදලේ කොලන්න ගිහිල්ලා.. පිත්තුද මන්දා ...ඔය කොලගත්තේ, ආදලේ කොලන්න ගිහිල්ලා.. පිත්තුද මන්දා තයිම්න අයියත.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21387842685842500012013-06-11T12:42:23.694+05:302013-06-11T12:42:23.694+05:30ලොල් ගොඩට වැටෙන්නේ තොටපන් කෑල්ලෙන් විතරයි. දැන් සය...ලොල් ගොඩට වැටෙන්නේ තොටපන් කෑල්ලෙන් විතරයි. දැන් සයිමන් ගැන අපට කුතුහලකයක් තියල කතාවේ ලොල් ටික නැති කරලනේ. ඕකට නයෙක් නැතිව ගැරඩියෙක් කළානං ලොල් තමා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13716451395449062192013-06-11T11:00:09.314+05:302013-06-11T11:00:09.314+05:30හොඳයි. තව ලියන්නම්කො.හොඳයි. තව ලියන්නම්කො.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68624643587135308002013-06-11T10:59:43.065+05:302013-06-11T10:59:43.065+05:30අහුමුළු අස්සේ අත දාන්නේ බලාගෙනයි.අහුමුළු අස්සේ අත දාන්නේ බලාගෙනයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22834913279706854312013-06-11T10:48:59.462+05:302013-06-11T10:48:59.462+05:30oyage"Funny Stories Series" ekata mama k...oyage"Funny Stories Series" ekata mama kamati.
Jayawewa.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85163460623283042222013-06-11T10:38:02.953+05:302013-06-11T10:38:02.953+05:30ඔයවගේ ඇත්තම සීන් එකක් උනා අපේ පැත්තෙ.
අපේ අම්මලගෙ...ඔයවගේ ඇත්තම සීන් එකක් උනා අපේ පැත්තෙ.
අපේ අම්මලගෙ වයසෙ ගෑනු මනුස්සයෙක් ඉන්නව මෙහේ. එයාගෙ මනුස්සය මැරිල. දුව එක්ක ජීවත් උනේ. ගෙදර තිබුන වී ගබඩාවක්. වී මළු අස්සෙ තමයි මෙයා පුවක් දාල තියෙන්නෙ. (ඕන උනාම අතදැම්ම ගත්ත) දවසක් රාත්තිරියෙ පුවක් ගන්න අත දැම්මම මොකෙක්දෝ අතට දෂ්ට කලා. මීයෙක් වෙන්න ඇති කියල මෙයා ගනං ගත්තෙ නෑ. ඒත් පැය දෙකතුනක් යනකොට අමාරු වගේ නිසා අහල පහල අයට කිව්ව විස්තරේ. වී අයින්කරල බැලින්නං නාග රාජයෙක් ඉඳල තියෙන්නෙ. හරියට දෂ්ට නොකල නිසා බේරුනා.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-10438849946424962142013-06-11T10:34:04.607+05:302013-06-11T10:34:04.607+05:30හොරු ගෙවල් බිඳිනා කාලේ ගෙට රිංගන්න කලින් මුට්ටියක්...හොරු ගෙවල් බිඳිනා කාලේ ගෙට රිංගන්න කලින් මුට්ටියක් දාලා බලන්නේ අන්න ඒ නිසයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27529142956260235332013-06-11T10:27:56.558+05:302013-06-11T10:27:56.558+05:30කුලේගේ මේ දවස් වල ෆෝම් එකේ පොඩි ගැටළුවක් තියෙනවා. ...කුලේගේ මේ දවස් වල ෆෝම් එකේ පොඩි ගැටළුවක් තියෙනවා. ශාමින්ද බොලින් වලට විතරයි ගන්නේ. තුන් ඉරියව් විදියට මැතිව්ස් සහ තිසර ඉන්න නිසා තමයි ජීවන්ටත් එළියේ ඉන්න වෙලා තියෙන්නේ. කුලේගෙන් බොලින් විතරයි බලාපොරොත්තු වෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82572058507333231812013-06-11T10:22:42.475+05:302013-06-11T10:22:42.475+05:30ෂෝයි නයියා....ෂෝයි නයියා....ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18294025557132211602013-06-11T10:07:44.949+05:302013-06-11T10:07:44.949+05:30ඉතිං සයිමන් අයියට මොකද උනේ කූරියා ගැහුවද ?ඉතිං සයිමන් අයියට මොකද උනේ කූරියා ගැහුවද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78150382162722056712013-06-11T10:06:48.864+05:302013-06-11T10:06:48.864+05:30කුලයා දැම්මා නම් බැට් එකෙන් හෙල්ප් එකක් ගන්න තිබුන...කුලයා දැම්මා නම් බැට් එකෙන් හෙල්ප් එකක් ගන්න තිබුනා නේද ෂාමින්ද වෙනුවට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29327355085627724122013-06-11T09:53:51.595+05:302013-06-11T09:53:51.595+05:30සරත් මධු මගේ ෆේස්බුක් ෆ්රෙන්ඩ් විදියට ඉන්නවා. ඇඩ්...සරත් මධු මගේ ෆේස්බුක් ෆ්රෙන්ඩ් විදියට ඉන්නවා. ඇඩ් කරගෙන අහලා බලමු. මමත් චිත්ර කතා බැලිල්ල නතර කල නිසා මතක නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78780474078118585212013-06-11T09:52:45.171+05:302013-06-11T09:52:45.171+05:30හෙක් ... හෙක්. ආදලෙත තමයි.හෙක් ... හෙක්. ආදලෙත තමයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76324014848715086642013-06-11T09:52:14.536+05:302013-06-11T09:52:14.536+05:30ඒ වගේ මැච් එකක් දිනුවත් පැරදුනත් දිනුම් වගේ. ක්රි...ඒ වගේ මැච් එකක් දිනුවත් පැරදුනත් දිනුම් වගේ. ක්රිකට් ගහලා විනිසුරු තීරණ වලට බර පටවන එක හරි නෑ. විනිසුරුවොන්ට දැන් කරන්න පුළුවන් බොහොම සුළු දෙයයි. එයාලගේ රඳා පැවැත්ම තීරණය වෙනවා ගන්න තීරණ මත. ඒ වගේ වෙලාවක වේගෙන් බෝල් කරන කෙනෙක් දාන එක පාඩුයි. මතිව්ස්ම දැම්ම නම් හරි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com