tag:blogger.com,1999:blog-5312591771037268816.post1163912720742455010..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: VISA / Master ඩෙබිට් කාඩ් පත් ගැන කසුන් චාමරගේ ප්‍රශ්ණ වලට පිළිතුරු ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-5312591771037268816.post-76576186090881441752018-04-19T10:01:14.713+05:302018-04-19T10:01:14.713+05:30thankathankaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39245866186010722332018-03-30T17:24:57.105+05:302018-03-30T17:24:57.105+05:30Bank account ekak nathuwa apply karanna baridaBank account ekak nathuwa apply karanna baridaAnonymoushttps://www.blogger.com/profile/13440109337701656204noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12487987245043139512018-03-30T17:24:47.270+05:302018-03-30T17:24:47.270+05:30Bank account ekak nathuwa apply karanna baridaBank account ekak nathuwa apply karanna baridaAnonymoushttps://www.blogger.com/profile/13440109337701656204noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29077965437356955402016-02-18T13:56:44.968+05:302016-02-18T13:56:44.968+05:30මගේ යාළුවෙක් මේවා අපූරු අකාරයකට භාවිතා කළා. අද ඔහු...මගේ යාළුවෙක් මේවා අපූරු අකාරයකට භාවිතා කළා. අද ඔහු ක්‍රෙඩිට් කාඩ් මධ්‍යස්ථානයක පරිගණක අංශයේ ඉහල රැකියාවක් කරන්නේ. හැබැයි සල්ලි ටිකක තියෙන්නේ ඕනේ. ඔයා දන්නවනේ මේවාගේ පොලී අය නොකර භාවිතා කරන්න දින 40 - 51 වගේ කාලයක් තියෙනවා. ඒ කියන්නේ අපේ බැංකුව නිකුත් කරන කාඩ් එකක මාසික ප්රකාශනය මුද්‍රණය කරන්නේ 14 වෙනිදා කියලා හිතමු. එතකොට 15 වෙනිදා ගන්න ඒවාට දින තිහක් නිකම්ම පොලිය නැතිව තියෙනවා. එයාගේ ඊළඟ ප්රකාශනය ලැබිලා තව දින 20ක්ම තියෙනවා ගෙවන්න. මේ කාලය පොලී රහිත සහන කාලයක්. ඒ අතරේ ගෙවා දැම්මොත් නෝ පොලී.
මගේ මිත්‍රයා මේ වගේ කාඩ් තුන-හතරක් තියා ගත්තා. හැම එකකින්ම බඩු ගන්නේ ප්රකාශනය දිනයට පස්සේ සතිය කියමුකෝ. ඊට මාසෙකට පස්සේ එන ප්රකාශනයේ තියෙන මුළු අගයම එයා ගෙවනවා. අනෙක් කාඩ් තුනෙත් එහෙමම කරනවා. ඉතිං පොලී/ගාස්තු නැතුව මාසයක් ඉදිරියට යන්න පුළුවන්. හැබැයි හොඳ සිහියෙන් ඉන්න ඕනේ. වාර්ෂික ගාස්තු තමයි එයාට බරක් වෙන්නේ. මම දන්නේ නෑ ඒවාට ඔහු කුමක් හෝ උපක්‍රමයක් යොදා ගත්තාද කියලා. නමුත් බොහෝ කාඩ්පත් පළමු වසරේ මේ ගාස්තු අය නොකර කාඩ් ලබා දෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5953481885881253032016-02-18T13:46:47.505+05:302016-02-18T13:46:47.505+05:30කාඩ් සම්බන්ධ රසකතාවක් මතක් වුණොත් ලියන්නම්. අනෙක් ...කාඩ් සම්බන්ධ රසකතාවක් මතක් වුණොත් ලියන්නම්. අනෙක් ඒවානම් ලියනවා. මේවා කාලෙක ඉඳන් හිර වෙලා තිබුණ පොස්ට්. මේ වගේ තව 10ක් විතර තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64001627458430590772016-02-18T13:45:53.562+05:302016-02-18T13:45:53.562+05:30ලෝකයේ වැඩියෙන්ම ක්‍රෙඩිට් කාඩ් අක්‍රමිතා වෙන ප්‍රද...ලෝකයේ වැඩියෙන්ම ක්‍රෙඩිට් කාඩ් අක්‍රමිතා වෙන ප්‍රදේශ වලට තමයි මැලේසියාව සහ තායිලන්තය ඇතුලත් වෙන්නේ. 2010 දී මගේ ක්‍රෙඩිට් කාඩ්පතේ චිප් එක නැති නිසා. ඔවුන් කාඩ්පතේ මෙන්ම පාසොපොට් එකෙත් පිටපත් අරගත්තා. මම ගොඩක් බය වුණා. මොකද කාඩ්පතේ කොපියක් තියෙනවා කියන්නේ, නිකන් කාඩ් එක දුන්නා වගේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23164538949814067702016-02-18T13:43:08.838+05:302016-02-18T13:43:08.838+05:30ෆොන්ට් ප්‍රශ්නේ ආවේ මම ඒ ප්‍රශ්න ටික කොපි පේස්ට් ක...ෆොන්ට් ප්‍රශ්නේ ආවේ මම ඒ ප්‍රශ්න ටික කොපි පේස්ට් කරපු නිසා වෙන්න ඕනේ. මම කොයිතරම හැදුවත් හරි යන්නෙම නෑ. ලංකාවේ මම දන්නා තරමින් ඩෙබිට් කාඩ් වලින් ඔන්ලයින් ගනුදෙනු කරන්න දෙන්නේ නෑ. හේතුව ක්‍රෙඩිට් කාඩ් වලට සීමාවක් තිබුණත්, ගිණුමක අසීමිත මුදල් තිබෙන්න හැකි නිසා. ඒ හරහා සිදු විය හැකි අක්‍රමිකතා ගැන හිතලා. අවශ්‍ය නම් ඒ හැකියාව දෙන්න පුළුවන්. සම්පත් බැංකුව එහෙම දෙනවාද කියන එක නිශ්චිත නෑ. සමහරවිට ඔවුන් ඒ හැකියාව දී තිබෙන්න පුළුවන්. මා දැනුවත් නෑ ඒ ගැන. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63405818808153019462016-02-18T13:39:11.183+05:302016-02-18T13:39:11.183+05:30හොඳ තොරතුරු ටිකක්. මේවාට විකල්ප හැදෙන තරමට හැම අති...හොඳ තොරතුරු ටිකක්. මේවාට විකල්ප හැදෙන තරමට හැම අතින්ම හොඳයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38285962645100908502016-02-18T13:37:04.899+05:302016-02-18T13:37:04.899+05:30කලින් තිබුණ සම්ප්රදාය තමයි ඇමරිකන් එක්ස්ප්‍රස් රට...කලින් තිබුණ සම්ප්රදාය තමයි ඇමරිකන් එක්ස්ප්‍රස් රටක එක බැංකුවකට පමණක් නිකුත් කිරීමේ අවසර දීම. දැන් ඒක වෙනස් කරලා වගෙයි. සමහරවිට තරගකාරීත්වයත් එක්ක. එක්-එක් බැංකු තමන්ගේ වියදම් වලට සාපේක්ෂව මේ ගාස්තු අඩු-වැඩි කරනවා. නමුත් ඉස්සර මේ වගේ අඩු-වැඩි පොලී අනුපාත තිබුණා. ඒවා මහා බැංකුවෙන් නියාමනය කළා එකම අගයකට. මේකටත් එහෙම වෙයිද? එහෙම වුනොත් දැනට අඩුම ගාස්තු අය කරන අපේ බැංකුවේ ගණන් වලට ආවොත් ගනුදෙනුකරුවන් දිනුම්. නැතුව මැද තැනකට ආවොත් අපේ ගනුදෙනුකරුවන් පරාදයි. මේ වට්ටම් ලබා දීම කෙරෙන්නේ ඔවුන්ගේ අනුබද්ද ආයතන හරහා මූලිකවම. කීල්ස් එකත් ඇමරිකන් එක්ස්ප්‍රස් එකත් එකම ආයතනයකට අයිති නිසා ඔවුන් පහසුවෙන්ම වට්ටම් දෙනවා. එතකොට එකකට ටිකක් පාඩු වුනත් අනිකට ලාබයි. සමූහ ව්‍යාපාර ලාබ ගන්න එක ක්‍රමයක් ඕක. සිනමන් හෝටල් සමූහයත් ඔවුන්ගේම සහෝදර ආයතන. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25541779339047146982016-02-18T13:30:58.580+05:302016-02-18T13:30:58.580+05:30මේ ප්‍රශ්ණ අහලා ගොඩ කලකින් තමයි මේක පබ්ලිෂ් කළේ. හ...මේ ප්‍රශ්ණ අහලා ගොඩ කලකින් තමයි මේක පබ්ලිෂ් කළේ. හේතු ගොඩක් තිබුණා. එකක් තමයි මුලින් උත්තර ලියලා වෙලා නැති කමට අත හැර දැමීම. අනික මට හිතුණා එක්කෝ ඔහු මගේ දැනුම පරීක්ෂා කරනවා කියලා නැතිනම් මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට තොරතුරු හොයනවා කියලා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62714707236379251602016-02-18T13:30:28.511+05:302016-02-18T13:30:28.511+05:30මේ ප්‍රශ්ණ අහලා ගොඩ කලකින් තමයි මේක පබ්ලිෂ් කළේ. හ...මේ ප්‍රශ්ණ අහලා ගොඩ කලකින් තමයි මේක පබ්ලිෂ් කළේ. හේතු ගොඩක් තිබුණා. එකක් තමයි මුලින් උත්තර ලියලා වෙලා නැති කමට අත හැර දැමීම. අනික මට හිතුණා එක්කෝ ඔහු මගේ දැනුම පරීක්ෂා කරනවා කියලා නැතිනම් මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට තොරතුරු හොයනවා කියලා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59772576219553465172016-02-18T13:28:12.450+05:302016-02-18T13:28:12.450+05:30ඇයි කමෙන්ට් එක ඩිලීට් කළේ
//Sweeping girl has left...ඇයි කමෙන්ට් එක ඩිලීට් කළේ
//Sweeping girl has left a new comment on your post "VISA / Master ඩෙබිට් කාඩ් පත් ගැන කසුන් චාමරගේ ප්...":

හරිම පැහැදිලි සිංහලෙන් ලියලා තියනවා.

ගොඩක් බැංකුවල අයට කස්ටර්මර් කෙනක්ට නිරවුල්ව පහදා කිමේ හැකියාවක් නැහැ. ඓහම නැතිනම් වෙන කට්ට සුත්තර කම් නිසා මග අරිනවා.

බොහෝම ස්තුතියි.

මට හිතුණා ඒක මෙතන තිබුණොත් හොඳයි කියලා. උන්න ඔය උඩින් තියෙන ටික තමයි දාලා තිබුණේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2685971092820267872016-02-18T13:21:35.128+05:302016-02-18T13:21:35.128+05:30මගේ පී.සී. එකට කෙල වුණා කියලා හිතුනේ. නමුත් අද වැඩ...මගේ පී.සී. එකට කෙල වුණා කියලා හිතුනේ. නමුත් අද වැඩේ ගොඩදාගෙන මේ උත්තර බඳින්නේ. බොහොම ස්තුතියි සිංග මචං. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11005064567981906032016-02-16T01:07:45.115+05:302016-02-16T01:07:45.115+05:30මොහොම අගෙයි.. බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් දෙන්න පො...මොහොම අගෙයි.. බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් දෙන්න පොරකන විදිහට මොකක් හරි ගේමක් තියෙනවා කියලා හිතෙනවා.ක්‍රෙඩිට් කාඩ් එකක් පාරිභෝගිකයාට වාසි අයුරින් පාවිච්චි කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් වටී.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60217647677745716232016-02-13T23:06:23.637+05:302016-02-13T23:06:23.637+05:30වැදගත් ලිපියක් ලියලා තියෙන්නේ අයියා දැන් රසකතා ලිය...වැදගත් ලිපියක් ලියලා තියෙන්නේ අයියා දැන් රසකතා ලියන්නෙ නැද්ද (ප්‍රශ්නාර්ථයක්)අතිගරු මට අසහනෙ මහතා https://www.blogger.com/profile/05613178848612516208noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61010367701925349472016-02-07T23:22:03.536+05:302016-02-07T23:22:03.536+05:30මැලේසියාවෙ සමහර කාඩ් වර්ග පාර අයිනෙ ජෙනරේටරයක් අටව...මැලේසියාවෙ සමහර කාඩ් වර්ග පාර අයිනෙ ජෙනරේටරයක් අටවගෙන එන විදුලියෙන් ක්‍රියාත්මක වන කම්පියුටරයක් හරහා අයදුම් කරන්න පුලුවන්...කොටින්ම ණය පත පේමන්ට් එකටම ඇවිල්ලා එහෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25808775448050250522016-02-06T21:54:12.069+05:302016-02-06T21:54:12.069+05:30නියම පෝස්ට් එකක්. සෑහෙන්න වටිනවා. මමත් කාඩ් එකක් ප...නියම පෝස්ට් එකක්. සෑහෙන්න වටිනවා. මමත් කාඩ් එකක් පාවිච්චි කරාට ඒ ගැන වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නෑ. මේ පෝස්ට් ඒකෙ සමහර කොටස් කියවන්න අමාරුයි. ෆොන්ට් එක පොඩි වෙලා. ඒ ටික හදන්න. මම මේක බුක් මාක් කරගත්තා. ලංකා බැංකුවේ 18+ එකට දෙන කාඩ් එකෙන් ඊබේ එකෙන් ඔර්ඩර් කරන්න දෙන්නේ නෑ නේද? ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරනවද?අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54848968459942182172016-02-06T13:26:07.578+05:302016-02-06T13:26:07.578+05:30බොහොම හොඳ විස්තරයක්. MasterCard සහ Visa නිසා හැම ර...බොහොම හොඳ විස්තරයක්. MasterCard සහ Visa නිසා හැම රටෙන්ම විශාල ඩොලර් ප්‍රමාණයක් ඇමෙරිකාවට ඇදීයනවා. ණය පත් (credit cards) හරහා කරන මිලදී ගැණුම් වලින් සියයට දෙකක් කියන්නේ විශාල ප්‍රමාණයක්. ඒත් එක්කම ඇමෙරිකාව වගේ රටවල් අනික් රටවල් වලට සම්භාධක පනවන්නත් මෙය භාවිතා කරනවා. උදාහරණයකට ලඟදී රුසියාවට විරුද්ධව සම්භාධක පණවනකොට මේ දෙකයි බංකු හරහා ජාත්‍යන්තර මුදල් ගණු දෙනු කරන ඇමෙරිකාවේ SWIFT එකයි ක්‍රියා වුරහිත වුණා. එතකොට අනික් රටවල ඉඳන් ඒ රටට එවන මුදල්වත් ලබා ගන්න බැහැ.ඔවුන් හා තරඟයට චීනයේ UnionPay ඉදිරියට එනවා. චීනයේ ගණුදෙනු මම දන්න විදිහට වෙන්නේ ඒ හරහා. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63212760662970646022016-02-06T10:07:53.103+05:302016-02-06T10:07:53.103+05:30ඇමෙරිකන් එක්ස්පස් කාඩ් එකක් තියෙනවා ntb එකේ.ඊට අමත...ඇමෙරිකන් එක්ස්පස් කාඩ් එකක් තියෙනවා ntb එකේ.ඊට අමතරව මැතක සිට ඇමෙරිකන් එක්ස්පස් ක්‍රෙඩිට් කාඩ් සම්පත් බැංකුවේනුත් නිකුත් කරනවා නේද ? ntb එකේ අමතර ගාස්තු වැඩියි සම්පත් එකට වඩා.උදාහරණයක් විදියට Late payment fee 900/- ,credit limit over ගියොත් 900 ආදී වශයෙන්.හැබැයි ගොඩක් වෙළඳ ආයතන වලින් වට්ටම් එහෙමත් දෙනවා මේ ඇමෙරිකන් එක්ස්පස් ක්‍රෙඩිට් කාඩ් වලට නම්.මම හිතන්නේ HSBC කාඩ් එකටත් ඒ වගේ හොඳ වට්ටම් ලැබෙනවා අනෙක් කාඩ් වලට සාපේක්ෂව.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31823938742685424932016-02-05T18:26:47.119+05:302016-02-05T18:26:47.119+05:30සුදීකයියේ.. බොහොම අගනා විස්තරයක්... දෙතුන්පාරක්ම ක...සුදීකයියේ.. බොහොම අගනා විස්තරයක්... දෙතුන්පාරක්ම කියවල බලනවා... බොහොම ස්තුතියි...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76595790487364948502016-02-05T15:08:00.072+05:302016-02-05T15:08:00.072+05:30This comment has been removed by the author.malmihttps://www.blogger.com/profile/10989639959865159315noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1989522081270125702016-02-05T14:44:00.658+05:302016-02-05T14:44:00.658+05:30ඉතා වැදගත් ලිපියක් ගොඩක් දේවල් දැනගත්තා.
බොහොම ස්ත...ඉතා වැදගත් ලිපියක් ගොඩක් දේවල් දැනගත්තා.
බොහොම ස්තුතියි!Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24969470285803118092016-02-05T13:37:56.704+05:302016-02-05T13:37:56.704+05:30හැක්.. හැක්...හැක්.. හැක්...Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82318220228618954672016-02-05T11:40:02.007+05:302016-02-05T11:40:02.007+05:30හරි එහෙනං ටක් ගාල ඇප්ලයි කරපං.හරි එහෙනං ටක් ගාල ඇප්ලයි කරපං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51184233493344267852016-02-05T10:25:46.314+05:302016-02-05T10:25:46.314+05:30මේ ප්‍රශ්ණ එයාගේ ඒවා. තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන...මේ ප්‍රශ්ණ එයාගේ ඒවා. තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. විසේහ්ශයෙන්ම ක්‍රෙඩිට් කාඩ් ගැන. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com