tag:blogger.com,1999:blog-5312591771037268816.post113769777522772840..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: වැන්දබෝනා අංකල්ගේ මැජික් අරිෂ්ඨේ සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-5312591771037268816.post-75040169690967103522013-01-13T16:54:29.876+05:302013-01-13T16:54:29.876+05:30තියෙනවා අම්මත් පාවිච්චි කලේ ඒවා තමයි.තියෙනවා අම්මත් පාවිච්චි කලේ ඒවා තමයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28883172304828858732013-01-13T16:53:59.978+05:302013-01-13T16:53:59.978+05:30වෙන මොක්කු ගැන කියන්නද ?වෙන මොක්කු ගැන කියන්නද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46051836071581160612013-01-13T16:20:32.814+05:302013-01-13T16:20:32.814+05:30හතිය සෑහෙන තරමකට පාලනය කරන කටින් උරන බෙහෙත් තියනවා...හතිය සෑහෙන තරමකට පාලනය කරන කටින් උරන බෙහෙත් තියනවා නේද,,,ඒවා ලංකාවේ නම් ගෙන්වන තැන් අඩුයි,ඉතා මිල අධිකයි කියලා අහලා තියෙන්නේItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76143217176232697422013-01-12T20:41:52.832+05:302013-01-12T20:41:52.832+05:30දැන් අකැපයි. මම දැන් සම්පූර්ණ ශාකභක්ෂක..දැන් අකැපයි. මම දැන් සම්පූර්ණ ශාකභක්ෂක..ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21054673005189942722013-01-12T17:15:25.200+05:302013-01-12T17:15:25.200+05:30මොක්කු ගැන කියනවද මන්දා ;)
සුභ වේවා!!! රාජ සම්පත්...මොක්කු ගැන කියනවද මන්දා ;)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62101744258255358422013-01-12T17:14:34.420+05:302013-01-12T17:14:34.420+05:30එකෙන්ම ඈ!! :)එකෙන්ම ඈ!! :)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34874127670231445982013-01-12T13:14:55.032+05:302013-01-12T13:14:55.032+05:30කවුද මල්ලි ඔය දියණිය ?කවුද මල්ලි ඔය දියණිය ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72490302684460901172013-01-12T13:14:16.030+05:302013-01-12T13:14:16.030+05:30සාමාන්යන් මුහුදුබඩ ආශ්රිත අයට මේ ගැන දැනුමක් තිබ...සාමාන්යන් මුහුදුබඩ ආශ්රිත අයට මේ ගැන දැනුමක් තිබුණත්, අනෙක් බොහොමයක් යට මේ දැනුම නැති එක සාධාරණයි. මට තාම හිතා ගන්න බැරි එයාගේ අපිත් එක්ක තිබ්බේ තරහක්ද ? නැත්නම් ඉරිසියාවක්ද ? කියලා, ඊට පස්සේ සිදු වුන තවත් සිදු වීමකින්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81932114086926141342013-01-11T20:34:29.486+05:302013-01-11T20:34:29.486+05:30මේ දවස්වල ඉතින් කෑම බීම කිව්වොත් ඉතින් මතක් වෙන්නේ...මේ දවස්වල ඉතින් කෑම බීම කිව්වොත් ඉතින් මතක් වෙන්නේ සුජාත දියණි තමා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47748553623331619222013-01-11T19:20:11.651+05:302013-01-11T19:20:11.651+05:30රැළ කකුලුවෝ ගැන මමත් අද ඇහුවමයි.
හැබැයි වැන්දබෝනා...රැළ කකුලුවෝ ගැන මමත් අද ඇහුවමයි.

හැබැයි වැන්දබෝනා මාමා කරලා තියෙන්නෙ නම් හොදවැඩක් නෙවේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25824707910541062312013-01-11T18:47:46.224+05:302013-01-11T18:47:46.224+05:30කොහොමද රස.කොහොමද රස.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5177970949895259492013-01-11T18:47:29.663+05:302013-01-11T18:47:29.663+05:30මම මේ විස්තර කලේ පොඩි කාලේ විඳින්න වෙච්ච අමිහිරි අ...මම මේ විස්තර කලේ පොඩි කාලේ විඳින්න වෙච්ච අමිහිරි අත්දැකීමක්. නැතිව කාටවත් මේ අහිංසක සතුන් මරන් කන්න කරපු පෙළඹවීමක් නොවෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11200676042594858622013-01-11T13:19:55.120+05:302013-01-11T13:19:55.120+05:30මම මේ කතාවක් ලියමින් ඉන්න ගමන් තමයි සුදීකගෙ කතාව බ...මම මේ කතාවක් ලියමින් ඉන්න ගමන් තමයි සුදීකගෙ කතාව බැලුවේ.මගෙ කතාවෙත් අපි ඉස්සර දවසක වැල්ලෙ ගිහිං පැත්ත පෙරළල කකුළුවො අල්ලපු හැටි තියෙනව,හැබැයි උන්ට කියන්නෙ රැල කකුළුවො කියල අදයි දැනගත්තෙ,උයපුවම හරිම රසයි.බොහොම ස්තූතියි සුදීක.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41332763903713497262013-01-11T13:07:46.388+05:302013-01-11T13:07:46.388+05:30එහෙම වැල්ල වහගෙන කළු පාටට හුරු කොලපාටට ඉන්නෙ ගූ කක...එහෙම වැල්ල වහගෙන කළු පාටට හුරු කොලපාටට ඉන්නෙ ගූ කකුළුවොඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13919967311239976482013-01-11T13:04:38.081+05:302013-01-11T13:04:38.081+05:30වැල්ල දිගේ බකට් එකක් අරගෙන අනිත් අතින් පොල් හනස්සක...වැල්ල දිගේ බකට් එකක් අරගෙන අනිත් අතින් පොල් හනස්සක් අරගෙන යද්දි එකෙක් රැල්ල කැඩෙන තැනට ටෝච් එක ගහද්දි ඔන්න මතුවෙන කකුළුවො ඉන්නවා නොසෙල්වී. දෙනවා හනසු පාරක් කකුළුවට. මැරෙනවා දැඩි අලාභ හානි නෑ. ඊට පස්සෙ ඔක්කොම එකතුකරගෙන එනවා සෙල්ලම් කරන පොල් කෑල්ලට. චිකන් තුනපහ පැකට් එකක් දාලා වතුර දාලා ළූණු, අමු මිරිස් ගම්මිරිස් ඇට දාලා හදනවා පත හොද්දක්. ලේනාගෙ බේකරියෙන් පාන් ගෙනැල්ලා සුරු සුරු ගගා කාපු අතීතයට මාව එක්කගෙන ගියාට බොහොම ස්තූතියි සුදික ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80408942008987660892013-01-11T09:18:44.726+05:302013-01-11T09:18:44.726+05:30මෙහෙ කියන්නේ කොහේද?මෙහෙ කියන්නේ කොහේද?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17255662540827528232013-01-11T08:48:07.344+05:302013-01-11T08:48:07.344+05:30මෙහෙත් ඉන්නවා ඔහොම මුහුදු වෙරලෙ දුවන කකුලුවො වෙරළ ...මෙහෙත් ඉන්නවා ඔහොම මුහුදු වෙරලෙ දුවන කකුලුවො වෙරළ වහගෙන. හැබැයි උන් නම් තරමක් ලොකුයි.

henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71617219985328853972013-01-11T05:28:08.576+05:302013-01-11T05:28:08.576+05:30කකුළුවෝ, ඉස්සෝ, කොස් ඇට වගේ සුද්ද කරන කන කෑම තියෙන...කකුළුවෝ, ඉස්සෝ, කොස් ඇට වගේ සුද්ද කරන කන කෑම තියෙන වෙලාවට බත් ටික ඉතුරු වෙනවා. අර විශේෂ කෑමට වැඩිය හිත යොමු කරලා. ඒ කියන්නේ ඒවා සුද්ද බුද්ද කරලා ගන්නකොට අනිත් කෑම ඉතිරි වෙනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52687198574846028602013-01-11T05:26:34.976+05:302013-01-11T05:26:34.976+05:30අනේද කියන්නේ.අනේද කියන්නේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78161630120222330382013-01-11T05:25:52.144+05:302013-01-11T05:25:52.144+05:30අපි ඕවා හාරා අවුස්සන්න ගියේ නෑ. ඒත් වැන්දබෝනා අන්ක...අපි ඕවා හාරා අවුස්සන්න ගියේ නෑ. ඒත් වැන්දබෝනා අන්කල්ගේ අපෙත් එක්ක පොඩි ඉරිසියාවක් තිබිලා තියෙනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67227513409704070562013-01-11T05:23:32.595+05:302013-01-11T05:23:32.595+05:30ලන්දේසි දුපතද ? හන්දියේ ගෙදරද ?ලන්දේසි දුපතද ? හන්දියේ ගෙදරද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49252909230139040282013-01-11T01:21:50.079+05:302013-01-11T01:21:50.079+05:30රැළ කකුළුවෝනම් කාලම නෑ. අනිත් කකුළුවෝ කනවයි කියලා ...රැළ කකුළුවෝනම් කාලම නෑ. අනිත් කකුළුවෝ කනවයි කියලා හිතාගෙන කෑවත් අන්තිමට කාපු දෙකුත් නෑ.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64531024453538490022013-01-11T01:17:40.147+05:302013-01-11T01:17:40.147+05:30ජිල්ජෝනා සහ වැන්දබෝනා (කමල් දේශප්රිය - සමන් අතාවු...ජිල්ජෝනා සහ වැන්දබෝනා (කමල් දේශප්රිය - සමන් අතාවුදහෙට්ටි) "ලන්දේසි දූපතේ" චරික දෙකක් නේද...?Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21019562770075741772013-01-10T23:42:37.896+05:302013-01-10T23:42:37.896+05:30අන්කල් දඹුලු ගිහින් තලගොයි මරලා. අන්කල් දඹුලු ගිහින් තලගොයි මරලා. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70095348260838351582013-01-10T20:36:42.449+05:302013-01-10T20:36:42.449+05:30පනාටි කියන්නේ මොරටුවේ :)පනාටි කියන්නේ මොරටුවේ :)Kalpanahttps://www.blogger.com/profile/02319494478143575084noreply@blogger.com