tag:blogger.com,1999:blog-5312591771037268816.post1115699054925803068..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: අරක්කු කොහෙද බං වෙසක් පෝයට ...... No Arrack in Wesak Poya Days ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-5312591771037268816.post-58166514171840767082014-10-27T11:15:50.764+05:302014-10-27T11:15:50.764+05:30කොහොමද අන්‍යාගමික අයට විතරක් බෝතල් නිකුත් කළා නම්....කොහොමද අන්‍යාගමික අයට විතරක් බෝතල් නිකුත් කළා නම්. එහෙනං අපේ කට්ටිය පෝලිමේ ගිහින් ආගම මාරු කරයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19847429955320864732014-10-27T11:14:23.877+05:302014-10-27T11:14:23.877+05:30ඒ ඉස්සර දැන් මම හොඳට වටපිට බල බලා ඇවිදින්නේ. ඒ ඉස්සර දැන් මම හොඳට වටපිට බල බලා ඇවිදින්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39639033064941225762014-10-27T08:49:25.571+05:302014-10-27T08:49:25.571+05:30හැමදාම බොන බේබද්දෙකුට අරක්කු නැති වෙලා ඡෙසුතුමාගේ ...හැමදාම බොන බේබද්දෙකුට අරක්කු නැති වෙලා ඡෙසුතුමාගේ පිලිමක් පෙන්නලා කිවවලු..
මෙන්න මිනිස්සු ඉපදුනත් බොනවා මැරැනත් බොනවා..ඕක තමයි කියන්නේ බුදු වෙන්න ඔන උන් ඇන ගහලා ඇන ගහන්න ඔන උන් බුදු වෙලා...කියලා.
//අමධ්යපයන් වූ මමත්//
දැන් එහම නෑ නේද?
එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3808832204465890002014-10-27T08:41:17.809+05:302014-10-27T08:41:17.809+05:30ඇත්ත..මමත් සාක්කි..ඇත්ත..මමත් සාක්කි..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38139259987915019082014-10-26T16:06:29.083+05:302014-10-26T16:06:29.083+05:30මොන නිවාඩු දවසක උනත්...ගල් බෝතලයක් ගන්න අපේ පැත්තෙ...මොන නිවාඩු දවසක උනත්...ගල් බෝතලයක් ගන්න අපේ පැත්තෙ නම් නම් දරාපු පොට් තියෙනවා...කෝල් එකක් දීලා ගියාම පාර අයිනටම බඩු ගෙනල්ලා දෙන සේවාවකුත් තියෙනවා...හැබැයි ඔරිජිනල් ගල් නෙමෙයි තියෙන්නෙ....ඒකයි අවුල...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52172496408343345382014-10-26T16:03:38.344+05:302014-10-26T16:03:38.344+05:30ගම්පහ ගෙට්ටුවට සුධීක අයියා ආවෙ ගින්දර වගේ බෝතලයක් ...ගම්පහ ගෙට්ටුවට සුධීක අයියා ආවෙ ගින්දර වගේ බෝතලයක් බෑග් එකේ දාගෙන....අන්න කොල්ලො...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82950965754116764762014-10-26T12:49:49.774+05:302014-10-26T12:49:49.774+05:30ඕව මොනාද බං, ඕල්ඩ් කෙග් භාගයක් අවුරුදු හයක් තිස්සෙ...ඕව මොනාද බං, ඕල්ඩ් කෙග් භාගයක් අවුරුදු හයක් තිස්සෙ අන්න මගෙ කබ්ඩ් එකේ. 2010 ගෙනාවෙ ෂිවාස් බෝතලෙන් භාගෙට වඩා ඉතුරුයි තාම!කොහොමද මගෙ බීම? කකාවත් පැරැද්දුව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26926690550751237702014-10-26T10:42:51.611+05:302014-10-26T10:42:51.611+05:30ඔය වගේ එක එක ආගම්, පුද්ගලයො අපහසුතාවයට පත්වෙන එක ව...ඔය වගේ එක එක ආගම්, පුද්ගලයො අපහසුතාවයට පත්වෙන එක වලක්වන්න තමයි දැං බාර් වහන දවසට කලින් දවසෙ පත්තරේ, ටීවී එකේ එහෙම ඔය ගැන සඳහන් කරන්නෙ සහ බාර් එකේ දැන්වීමක් එල්ලල තියෙන්නෙ.

එහෙනං ඒ බෝතල් දෙකත් අර විස්කි බෝතලේ වගේ වෙලාව එනකල් තිබුණ නේද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5987986119069287962014-10-26T10:34:37.928+05:302014-10-26T10:34:37.928+05:30දන්නව දන්නව. :Dදන්නව දන්නව. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26023141602997021342014-10-26T07:30:31.252+05:302014-10-26T07:30:31.252+05:30දැන් ඉතින් බිම බලාගෙන වේගෙන් ඇවිදින කෙනෙක් දැක්කොත...දැන් ඉතින් බිම බලාගෙන වේගෙන් ඇවිදින කෙනෙක් දැක්කොත් සුදීකද දන්නේ නෑ කියලා හොඳට බලනවා. :D

අඩු ගානේ නෑයෙක්වත් වෙන්ට පුලුවන්නේ.
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72235556531634627292014-10-26T06:36:40.463+05:302014-10-26T06:36:40.463+05:30නෑ මචං මේ එක-එකාගේ කුණු කථා අහං ඉන්න පුලුවන්ද?
ය...නෑ මචං මේ එක-එකාගේ කුණු කථා අහං ඉන්න පුලුවන්ද?

යාළුවෝ ගැනනම් කියලා වැඩක් නෑ. කී දාහක් ඇත්ද ? ඒත් අද ඉන්නේ කීයද ? සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28350093451035306302014-10-25T23:50:50.070+05:302014-10-25T23:50:50.070+05:30උඹ කොහොම හරි ආගමත් බේරාගත්ත නේද? :D
ඔය වැඩේ දිගට...උඹ කොහොම හරි ආගමත් බේරාගත්ත නේද? :D

ඔය වැඩේ දිගටම කරගෙන පලයං සුදීක. උඹට මේ FB එකේ බ්ලොග් ලෝකේ ඉන්නවටවඩා යාලුවෝ රොත්තක් හදා ගත්තෑකි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4952430905859257892014-10-25T21:40:08.424+05:302014-10-25T21:40:08.424+05:30ඒක තමයි මාත් කල්පනා කරේ. ඒක තමයි මාත් කල්පනා කරේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23272999405884142642014-10-25T21:39:12.420+05:302014-10-25T21:39:12.420+05:30ඒක පිනක්ද මන්දා ?ඒක පිනක්ද මන්දා ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73986851203701406992014-10-25T21:37:50.292+05:302014-10-25T21:37:50.292+05:30යකෝ හෙට පොලීසියෙන් පනීද දන්නේ නෑ. යකෝ හෙට පොලීසියෙන් පනීද දන්නේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43876339760461803462014-10-25T21:32:17.203+05:302014-10-25T21:32:17.203+05:30මදැයි කොළා. එකොළහක් හොරකම කරා කියන්නේ ලේසි පහසු හො...මදැයි කොළා. එකොළහක් හොරකම කරා කියන්නේ ලේසි පහසු හොරු කට්ටියක් නෙවෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89545053728827571702014-10-25T21:30:33.601+05:302014-10-25T21:30:33.601+05:30නැ රන්ජන් අයියේ ඒ දෙන්නා හිටියේ අපේ අල්ලපු ගෙදර. ම...නැ රන්ජන් අයියේ ඒ දෙන්නා හිටියේ අපේ අල්ලපු ගෙදර. මේ දෙන්නා එක්සයිස් එකේ වැඩ කරපු ශෝක්මන් අන්කල්ගේ පුතාලා දෙන්නෙක්. මෙයාලගේ ගෙවල් තියෙන්නේ මහින්ද කාරියවසම් සරලාගේ ගෙවල් වලට පොඩ්ඩක් එහායින්. විරාජ් අයියයි, ඇන්ටන් රෝහණ කට්ටියත් අපේ හොඳ යාලුවෝ. විරාජ් අයියා දැන් ඉන්නේ කළුතර. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34569939840523595462014-10-25T21:27:49.176+05:302014-10-25T21:27:49.176+05:30අපේ තාත්තා අර බොක්සිං වල ඉන්න රෙෆ්රි වගේ මගෙන් ඕක ...අපේ තාත්තා අර බොක්සිං වල ඉන්න රෙෆ්රි වගේ මගෙන් ඕක ගැන නිතරම ඇහුවා. බොහොම අමාරුවෙන් ප්‍රවේසම් කර ගත්තේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80539611334994709582014-10-25T21:26:44.847+05:302014-10-25T21:26:44.847+05:30දන්නෝ දනිති. දන්නෝ දනිති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27836209651860539642014-10-25T21:25:58.834+05:302014-10-25T21:25:58.834+05:30පත්මේ අයියා කාලයක් මගේ හොඳම මිතුරෙක් වෙලා හිටියා. ...පත්මේ අයියා කාලයක් මගේ හොඳම මිතුරෙක් වෙලා හිටියා. ඔය කාලෙම තමයි. පස්සේ කොළඹට අවාම දුරස් වුණා. ඉස්සර මේ කතාවේ කියන ප්‍රබාත් නතර වෙලා හිටියේ සිංහරාජ එක ඉස්සරහා තියෙන එයාලගේ ගෙදර. අපි ඒ කාලේ එහෙ පාටි දානවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25047073883548750772014-10-25T21:23:42.670+05:302014-10-25T21:23:42.670+05:30ඕකේ වැදගත්ම කෑල්ල `බිඳක්" කියන ඒක..ඔය කියන්නේ...ඕකේ වැදගත්ම කෑල්ල `බිඳක්" කියන ඒක..ඔය කියන්නේ සුදීක කවදාවත් අරක්කු බිංදු බිංදු බිව්වේ නෑ කියලා විතරයි....My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7988742445622710002014-10-25T21:23:14.146+05:302014-10-25T21:23:14.146+05:30ඒ කතාව නම් ඇත්ත මලේ. ඒ කතාව නම් ඇත්ත මලේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70204577314628368262014-10-25T21:21:52.964+05:302014-10-25T21:21:52.964+05:30පිං දෙන්න කලින් පින් උපයා ගන්න එපැයි. පිං දෙන්න කලින් පින් උපයා ගන්න එපැයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38123866947201236702014-10-25T21:11:03.399+05:302014-10-25T21:11:03.399+05:30දෙන්න හැබැයි පොල්ගහවෙල ඉඳලා මෙහෙට එනකොට හොඳ පණ ගිහ...දෙන්න හැබැයි පොල්ගහවෙල ඉඳලා මෙහෙට එනකොට හොඳ පණ ගිහින් තියෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44994218420229809492014-10-25T21:09:54.637+05:302014-10-25T21:09:54.637+05:30ඒ වගේ සතුටක් මම මිනිහෙකුගේ මුණේ දැකලා නෑ. මගේ මතකය...ඒ වගේ සතුටක් මම මිනිහෙකුගේ මුණේ දැකලා නෑ. මගේ මතකය නිවැරදි නම් ගාන ඒක තමයි. අවම බාස් ගාස්තුව 1.25 යි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com