tag:blogger.com,1999:blog-5312591771037268816.post1020050207579474748..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: අවුරුද්දට නුවර එළියේ යන්නේ ඇයි ? ,,,,,, Why Colombo Citizen visit Nuwara Eliya in Sinhala New Year Season සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-5312591771037268816.post-61996562482427201662015-04-26T11:13:25.122+05:302015-04-26T11:13:25.122+05:30කමී, ඊයෙත් ඒ ගැන මුද්ද ඇහුව. හොල්මං සීන් අනං මනං ග...කමී, ඊයෙත් ඒ ගැන මුද්ද ඇහුව. හොල්මං සීන් අනං මනං ගැනත් . සම්පූර්ණ වාර්තාවක් පෝස්ටුවක් විදියට දාන්නන හිතන් ඉන්නවා...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59093718805567348922015-04-25T12:00:38.082+05:302015-04-25T12:00:38.082+05:30ෆොක්ස් හිල් තියෙන්නෙ දියතලාවෙ. විචාරක දෙයි හොද වි...ෆොක්ස් හිල් තියෙන්නෙ දියතලාවෙ. විචාරක දෙයි හොද විස්තරයක්කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26676384541023489942015-04-25T10:37:53.505+05:302015-04-25T10:37:53.505+05:30ඌවේ අගනගරේ ඉඳන් මෙයා.. අපිත් කැපිටල් සිටි කොල්ලෝ ත...ඌවේ අගනගරේ ඉඳන් මෙයා.. අපිත් කැපිටල් සිටි කොල්ලෝ තමයිකල්යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79474914631866333652015-04-25T10:36:36.421+05:302015-04-25T10:36:36.421+05:30මෙයා දියතලාවේ කෙනෙක් වගේ.. හැක්.මෙයා දියතලාවේ කෙනෙක් වගේ.. හැක්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63808842708225614832015-04-25T06:56:26.979+05:302015-04-25T06:56:26.979+05:30හ්ම්ම් .. ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් කියන්නේ ඒවටනේ....හ්ම්ම් .. ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් කියන්නේ ඒවටනේ. :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3255115025787328542015-04-25T06:55:28.098+05:302015-04-25T06:55:28.098+05:30@කමි : කොහේ ඉඳන්ද 57 ?
@විචා : සමහර පාරවල් තාම හද...@කමි : කොහේ ඉඳන්ද 57 ?

@විචා : සමහර පාරවල් තාම හදනවා නේද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55601671641246911682015-04-25T06:53:47.285+05:302015-04-25T06:53:47.285+05:30මාන්දමිකයි නියම වචනේ ශැගීමාන්දමිකයි නියම වචනේ ශැගීසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2938842493305785862015-04-25T06:52:22.541+05:302015-04-25T06:52:22.541+05:30රූපයා කොහොමත් අයිනට වෙලා ඉන්න කැමති එකා කියලා අවුර...රූපයා කොහොමත් අයිනට වෙලා ඉන්න කැමති එකා කියලා අවුරුදු උත්සවේ දවසේ දැන ගත්තා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72021611564723085502015-04-25T06:51:23.833+05:302015-04-25T06:51:23.833+05:30ඇත්තටම සෙනග ගැවසෙන තැන් වලට කැමති කොට්ඨාශයක් ඉන්නව...ඇත්තටම සෙනග ගැවසෙන තැන් වලට කැමති කොට්ඨාශයක් ඉන්නවා. සමහරු නිදහසට කැමතියි.
මමත් යනවා හැබැයි අප්‍රේල් නෙවෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56179573623263806752015-04-25T06:48:51.795+05:302015-04-25T06:48:51.795+05:30අපි එහෙම කැමති වුණාට, සමහරු ආස සෙනග වැඩි තැන් වලට....අපි එහෙම කැමති වුණාට, සමහරු ආස සෙනග වැඩි තැන් වලට. හරියට කාක්කෝ වගේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33252984895929134122015-04-25T06:47:50.926+05:302015-04-25T06:47:50.926+05:30මා දන්නා හමුදා නිලධාරියෙක් කිව්වා කතාවක් මතක් වෙනව...මා දන්නා හමුදා නිලධාරියෙක් කිව්වා කතාවක් මතක් වෙනවා. ඔහුගේ ප්‍රධානියා ඔවුන්ට නිතරම කියන දෙයක්ලු

"හමුදා සෙබලෙක් වුණාම එක් වරක් සිපිලිස් හා දෙවරක් ගොනෝරියා හැදිලා තියෙන්න ඕනේ" කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11624315740552080902015-04-25T06:45:45.857+05:302015-04-25T06:45:45.857+05:30මල් බලන්න යනවා කියලා හිතන්න අමාරුයි. එහෙම වුණා නම්...මල් බලන්න යනවා කියලා හිතන්න අමාරුයි. එහෙම වුණා නම් හක්ගල හරිය වැඩියෙන් මාකට් වෙන්න එපැයි. මෙතන තියෙන්නේ රැල්ල. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33675943082763525002015-04-25T06:44:07.753+05:302015-04-25T06:44:07.753+05:30රන්ජිබා ජීවතුන් අතර ඉන්න එක තමයි මට තවම පුදුමේ රේස...රන්ජිබා ජීවතුන් අතර ඉන්න එක තමයි මට තවම පුදුමේ රේස් කාර් එකක හැපිලත්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13848355921235151002015-04-25T06:42:46.175+05:302015-04-25T06:42:46.175+05:30ඉතාලියේ නැද්ද ඔය වගේ පළාත් ?ඉතාලියේ නැද්ද ඔය වගේ පළාත් ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56194403301365594372015-04-25T06:41:58.670+05:302015-04-25T06:41:58.670+05:30ගම්පළාත නේ ?ගම්පළාත නේ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29798650435937003332015-04-25T06:41:21.400+05:302015-04-25T06:41:21.400+05:30අපිට දරා ගන්න පුළුවන් උෂ්ණත්වය මට දැනුණේ රදැල්ල ග්...අපිට දරා ගන්න පුළුවන් උෂ්ණත්වය මට දැනුණේ රදැල්ල ග්‍රවුන්ඩ් එක හරියේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84194180363341758422015-04-25T06:39:51.632+05:302015-04-25T06:39:51.632+05:30ක්ලච් බැලන්ස් කරනවා වගේ වැඩක්. අනුරාධපුරෙත් ගන්න ද...ක්ලච් බැලන්ස් කරනවා වගේ වැඩක්. අනුරාධපුරෙත් ගන්න දෙයක් නැති වෙනවා පොසොන් එකට නේද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78257766989003857952015-04-25T06:38:23.609+05:302015-04-25T06:38:23.609+05:30ඇත්තම කතාව. මිනිස්සු පිරුණම කිසිම නගරයක් ලස්සන වෙන...ඇත්තම කතාව. මිනිස්සු පිරුණම කිසිම නගරයක් ලස්සන වෙන්නේ නෑ. පහුගිය් අවුරුද්දට දෙපාරක් නුවරඑලිය පැත්තේ යන්න වුණා. හැබැයි අප්‍රේල් නෙවෙයි. ටවුමේ ගන්න දෙයක් නැති වුණත්, ආශ්රිත ගම් වල ලස්සන තැන් තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30768323498646995162015-04-25T06:36:17.879+05:302015-04-25T06:36:17.879+05:30ඉස්සර තිබ්බ රැල්ල දෙගුණ වුණා, මුණුපොත ආවට පස්සේ. ඇ...ඉස්සර තිබ්බ රැල්ල දෙගුණ වුණා, මුණුපොත ආවට පස්සේ. ඇයි ඉතිං පම්පෝරිය ලෝකෙටම පෙන්වන්න පුළුවන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33483989565795234222015-04-25T06:34:35.561+05:302015-04-25T06:34:35.561+05:30පොස්ට් එකට අදාළ නෑනේ. fb එකෙන් චැට් එකක් දාන්න මම ...පොස්ට් එකට අදාළ නෑනේ. fb එකෙන් චැට් එකක් දාන්න මම උත්තර දෙන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62892019154192433282015-04-25T06:33:45.936+05:302015-04-25T06:33:45.936+05:30වැඩක් නෑ කියලා මල්ලි. මේ රටේ වැඩියෙන්ම ඉන්නේ දුවන්...වැඩක් නෑ කියලා මල්ලි. මේ රටේ වැඩියෙන්ම ඉන්නේ දුවන්නන් වාලේ දුවන එවුන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76118696082993415632015-04-25T06:32:56.389+05:302015-04-25T06:32:56.389+05:30ටවුමේ කරක් ගහනවට වඩා, ඒ වටේට තියෙන ඔය උඩින් කියලා ...ටවුමේ කරක් ගහනවට වඩා, ඒ වටේට තියෙන ඔය උඩින් කියලා තියෙන තැන් වලට යන එක හොඳයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35084324427567162342015-04-25T06:31:52.750+05:302015-04-25T06:31:52.750+05:30@සජ්ජා : මුළු රටම කම්පිත කරපු ඛේදවාචකයක් ඒක. නුවර ...@සජ්ජා : මුළු රටම කම්පිත කරපු ඛේදවාචකයක් ඒක. නුවර එළියේ මිල අධික කම ඇති වෙලා තියෙන්නේ, ජනතාව එහි ඇදෙන ප්රවනතාව වැඩි නිසා.
@ කම්මල : මෙන්න මේ තැන් ටිකට තමා යන්න ඕනේ. පසුගිය වතාවෙත් පිදුරුතලාගල මග අරුණා.
@මනෝජ් : ඔත්තුවට ස්තුතියි. මමත් කැමති මේ වගේ ස්ථාන වලට.
@ප්‍රා : අපි වෙලාවක සෙට් වෙලා යමු. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65666848474462336272015-04-25T05:54:12.207+05:302015-04-25T05:54:12.207+05:30@දේශක : තාම මම උඹව දැකලා නැති නිසා කියන්න අමාරුයි,...@දේශක : තාම මම උඹව දැකලා නැති නිසා කියන්න අමාරුයි, පොෂ්ද, නැද්ද කියලා :)
ඔය කොයි පළාතෙත් කොයි-කොයි ජාතියේ අය ඉන්නවා බං. ඕක පළාතේ අවුලක් නෙවෙයි.
කොළඹ උන් කැමති වුනත් නැතත් මේ 40% මත ඔවුන්ගේ එදිනෙදා ජීවතය රැඳිලා තියෙන්නේ.

@ප්‍රසන්න : නැතුව - නැතුව.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6983068034046722142015-04-24T22:26:57.062+05:302015-04-24T22:26:57.062+05:30නුවර එළයට ආසන්නව පෙනෙන කඳු සීමාවේ කිරිගරුඩින් සදාප...නුවර එළයට ආසන්නව පෙනෙන කඳු සීමාවේ කිරිගරුඩින් සදාපු නරියෙකුගේ රූපයක් තියෙනවා නේද. එම ස්ථානයේ සූම අවුරුද්ධකම සිංහල හින්දු අවුරුද්ධට පසුව උදාවන සෙනසුරාදා මෝටර් බයිසිකල් රේස් පදින වා නේද?Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.com