සුව පුවත්

ඇස් වටා කළු වීම සහ ගිලීම වලකන්න අපූරු ප්‍රතිකාරයක්.


මිංචි කොලවල ඇති ෆෙවොනොයිඩ්(කලක් මෙය විටමින් P ලෙස සලකා ඇත) නිසා ඒවා ස්වභාවයෙන්ම ප්‍රති-ඔක්සිකාරක ලෙස ක්‍රියා කරන අතර එනිසා එය නියත වශයෙන්ම ඇස් ගිලීම සහ ඇස් වටා ඇති සෛල කළුපැහ වීම දුරලීමට උපකාරී වේ.  එනිසා ඒ සඳහා කදිම ප්‍රතිකාරයක් වෙයි. 

භාවිතය ඉතා පහසුයි, කල යුත්තේ මිංචි කොළ කිහිපයක් පොඩි කර එය ඇස අසල කළු වී ඇති ප්‍රදේශයේ ආලේප කිරීමයි. ඔබට මෙය සුමුදු තලපයක් ලෙස සාදා ගත හැකියි. තලපය සාදා ගැනීම ඉතා පහසුයි, ආමන්ඩ් හෝ ඔලිව් තෙල් ස්වල්පයක් එක් කර එය බ්ලෙන්ඩරය භාවිතා කිරීමෙන් හොඳ තලපයක් සාදා ගත හැක. 

  දැන් එම තලපය ඇස වටා ආලේප කර විනාඩි තිහක් පමණ තිබෙන්නට හැර ඉවත් කරන්න. මෙසේ දැක්වූයේ අස වටා ඇතිවන කළු පැල්ලම් ඉවත් කර ගැනීමේ විකල්පයකි. නමුත් ඒවා ඇති වීම වැළකීම සඳහා ඔබ කලයුතු ආහාර පාලනය සහ  යහපත් පුරුදු පහතින් දැක්වේ. 

ඒවා, හොඳ වේලාවන්හී හොඳින් නිදා ගන්න, පැය විසිහතරකට පැය අටක් වත්. දිනකට ජල ලීටර 2-3 වත් පානය කරන්න. දුම් සහ මත්පැන් පානයෙන් වලකින්න, ඒවා ඇස් ගිලීම සඳහා බලපාන ප්‍රධානම  හේතූන්ය. 

හෙල්ත් ඩයිජෙස්ට් වෙබ් අඩවිය ඇසුරිනි.

2 comments:

  1. කොහෙද ඔය මින්චි කොල ගන්න තියෙන්නෙ ? එහෙම නැත්නම් ගහක් හරි ?

    ReplyDelete
    Replies
    1. බොහෝ එළවළු වෙළඳ සැල් වල තියෙනවා. හරියටම ෂුවර් එකට ගන්න පුළුවන් කොල්ලුපිටිය මාර්කට් එකෙන්. එතැන ලෝකේ තියෙන ඕනෑම එළවළුවක්, පළතුරක් ගන්න පුළුවන්.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...