tag:blogger.com,1999:blog-5312591771037268816.post9220868853652854040..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ලැබෙනවානම සම්මාන ලැබිය යුත්තේ මේවාටය ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-5312591771037268816.post-43794174282664977602016-04-21T10:23:21.749+05:302016-04-21T10:23:21.749+05:30ඔබ කියා තිබෙන කරුණු වල සත්‍ය තාව එකෙන්ම පිලි ගනමි ...ඔබ කියා තිබෙන කරුණු වල සත්‍ය තාව එකෙන්ම පිලි ගනමි මේ වගේ ලිපියක් මම ද ලීවෙමි ගොහින් බලන්න http://topnetsystem.blogspot.com/2016/04/blog-post.htmlHooMANhttps://www.blogger.com/profile/05245916869048467021noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49102254973606491892016-04-14T19:20:04.778+05:302016-04-14T19:20:04.778+05:30@ඇනෝ : විවේචනය කරන්න සාධාරණ අයිතියක් තියෙන්න ඕනේ. ...@ඇනෝ : විවේචනය කරන්න සාධාරණ අයිතියක් තියෙන්න ඕනේ. එහෙම කෙනෙක්නම් නමින් එන්න ඕනේ.

@අජිත් : මේ දේවල් වලට උත්තර දුන්නම, ඒ කියන දේ පිළිගත්තා වෙනවා. දන්න අය කරපු දේ දන්නා නිසා නිහඬව ඉඳීම තමයි වටින්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25262650349013028422016-04-14T19:18:28.957+05:302016-04-14T19:18:28.957+05:30ඇත්තටම මෙන්ඩා, වෙනදා මට මතක් කරන්නේ උඹනේ. ඇත්තටම අ...ඇත්තටම මෙන්ඩා, වෙනදා මට මතක් කරන්නේ උඹනේ. ඇත්තටම අපිව මුලින්ම අගය කරපු උඹට මේ සම්මාන ලැබුණා වගේ ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66379216639854710212016-04-14T18:52:32.182+05:302016-04-14T18:52:32.182+05:30// යාළුවන්ට දෙනවා නම් මම දෙන්නේ.// ඇත්තටම මගේ යාලු...// යාළුවන්ට දෙනවා නම් මම දෙන්නේ.// ඇත්තටම මගේ යාලුවෝ බ්ලොග් ලියන්නේ නැහැනේ. ගිය අවුරුද්දේ සිට අඳුර ගත්ත බ්ලොග් කරුවෝ නම් ඉන්නවා. ඒගොල්ල මව යාළුවෙක් හැටියට ගණන් ගන්නවද දන්නේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49485670329462687702016-04-14T18:50:42.056+05:302016-04-14T18:50:42.056+05:30ඇයි හලෝ දැක්කේ නැත්ද තලව කැලේ ළමයින්ට, මොනරාගල ළමය...ඇයි හලෝ දැක්කේ නැත්ද තලව කැලේ ළමයින්ට, මොනරාගල ළමයින්ට, බදුල්ලේ ළමයින්ට කරන ඒවා. අයි විදානේ රතන්පුරේ පාසලකට විදුලිය දෙන්න වයර් ඇදලත් ඉවරයි. තව එකකට විදානේ මුලික වෙලා ෆොටෝ කොපි මැෂිමක දෙනවා. දන්නැති දේ ගැන කතා නොකර ඉන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13858917301462627302016-04-14T18:48:34.502+05:302016-04-14T18:48:34.502+05:30ඔහේ හරියට බලන් හිටිය වගේනේ කතා කරන්නේ. ඔය තෝරපු 57...ඔහේ හරියට බලන් හිටිය වගේනේ කතා කරන්නේ. ඔය තෝරපු 57 ම මගේ යාළුවෝ කියල ඔප්පු කරන්න පුලුවන්ද? යාළුවන්ට දෙනවා නම් මම දෙන්නේ. අපි කොහෙවත් කිසිම තැනක කියල නැහැ සමස්ත බ්ලොග් සමාජයටම සම්මාන දෙනවා කියල. නිර්දේශ දාපු හැම ලිපියකම ලියල තියෙනව මග හැරෙන්න පුළුවන් කියල. හැම තැනම කියල තියනවා නෙළුම් යාය වෙබ් අඩවියේ පලවෙච්ච ඒවා සහ වෙනාත් සිඳී වල හැකි තරම් බලල තෝරන්නේ කියල. ආණ්ඩුව පෙරලුනත් ගෙනියන්න උත්සහ කරනවා. නමුත් අර ගිය සැරේ වගේ පොඩි විවේචන්යකටත් මරාගෙන කන්න එන ආණ්ඩුවකින් නම් කරන්න බැරි වෙයි. එහෙම නිදහස යට කරන ඒවාට එන්නේ නොදෙන එක ජනටහ්වගේ වගකීම වගකීම. මොන දේශපාලන පක්ෂේ වුනත් කරන්න ඕනේ එක. අපි ඔහෙලට කියනන් ඕනේ නැහැ කවුද විනිශචය මණ්ඩල, ක්නිර්නයක කිසිං දෙයක්. ඒවා ඕනේ තරම් ලියල තියෙනවා නෙලුම් යායේ . ඇවිල්ල බැලුවනම් කියෙව්වා නම් තේරෙයි. බස්සිට පළමු තැන දෙන්න කලින් ඇවිල්ල බලන්න අපි නිර්දේශ කරපු නම් ටික වත්. ඔහේගේ දේශපාලන පක්ෂෙට දෙන්න ඕනය කියල හිතනවානම් ඒක වැරදිලා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1565409436813373532016-04-14T18:23:59.358+05:302016-04-14T18:23:59.358+05:30අජිත්...තමුසෙට සල්ලි වැඩි නම් අසරණ දරුවො ටිකකට උදව...අජිත්...තමුසෙට සල්ලි වැඩි නම් අසරණ දරුවො ටිකකට උදව් කරනවා ඒවත් යොදාගෙන අර වතුර දුන්න වැඩේ වගේ දෙයක් කරලා..මේ කිසිම කමකට නැති සම්මාන රෙද්ද නොකර..මේ වැඩෙන් තමුසෙලා බලාපොරොත්තු වෙන දේවල් වෙන්නෙ නෑ..බ්ලොග් ලියන උන් කල්ලි ගැහිලා අසමගි වෙලා එක එකාට ඇරගන්න එක විතරයි වෙන්නෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25028412637636570862016-04-14T18:16:34.796+05:302016-04-14T18:16:34.796+05:30නෙළුම් යාය ගැන මට ඇත්තේ තදබල විවේචනයක්..තමන්ගෙ හිත...නෙළුම් යාය ගැන මට ඇත්තේ තදබල විවේචනයක්..තමන්ගෙ හිත මිතුරන්ගෙ බ්ලොග් ටික කියවලා...ඒවට සම්මාන දීලා තමන් කියවන්නෙ නැති ඒවා නිකංම බැහැර කරලා..සමස්ත බ්ලොග් සමාජයටම සම්මාන දුන්නා කියලා පුරසාරම් දොඩන එක හරිම විහිළුවක්...පවතින ආණ්ඩුවට ජැක් ගහලා මේක දිව්වට ආණ්ඩුව පෙරලුන දවසට නෙළුම් යායට හුළං ගහපු එකෙක්වත් හොයාගන්න නෑ..

එකට කන බොන උන්ට සම්මාන දෙන්න මොනවටද බං සම්මාන උලෙලක්..මොකක්ද නිර්ණායකයන්..කවුද විනිශ්චය මණ්ඩලය..මොකක්ද ප්‍රමිතිය...මෙදා පාර බස්සිට පළමු තැන දෙන්න උන් තීරණය කලේ ඔය සම්මාන උලෙලෙ විනිශ්චය කරලා නෙමෙයි..පටන් ගන්නත් කලින්...මේ වගේ යටින් ගේම් ගහන සම්මාන උලෙලකින් ඵලක් තියේද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17311699797050954712016-04-13T06:49:40.799+05:302016-04-13T06:49:40.799+05:30හුගකාලෙකට පස්සේ මේ පැත්තට ගොඩ උනේ.
අය්යන්දී ...ඔය ...හුගකාලෙකට පස්සේ මේ පැත්තට ගොඩ උනේ.
අය්යන්දී ...ඔය මොන කාරනාව යටතේ ලිව්වත් මේ වගේ දෙයක් (බ්ලොග්) තියන ඒක ගැන මම අදටත් ගොඩක් සතුටු වෙනවා. සම්මානයක් දීලා ඒ අයව උස්සලා ගන්න එකත් වටිනවා.
මට තමයි මේ සම්මාන උළෙල්දී වැඩිම සම්මාන ගනනක් ලැබුනේ ඇයි දන්නවද මේ බ්ලොග් ඔක්කොම මගේ කියලනේ මම හිතගෙන ඉන්නේ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1330448778182610182016-04-13T06:40:51.894+05:302016-04-13T06:40:51.894+05:30එකගයි උපේක්ෂාඑකගයි උපේක්ෂාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47579028937079908112016-04-11T17:13:23.902+05:302016-04-11T17:13:23.902+05:30බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76635546958381632512016-04-11T17:12:56.794+05:302016-04-11T17:12:56.794+05:30ඔව්. හොඳම බ්ලොග් එක තෝරා ගැනීමට බොහෝ පොස්ට් හොඳ ව...ඔව්. හොඳම බ්ලොග් එක තෝරා ගැනීමට බොහෝ පොස්ට් හොඳ වීම වැදගත්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4139382825826171542016-04-11T17:11:05.590+05:302016-04-11T17:11:05.590+05:30ඔව් අපු සමූහයක් වශයෙන් එකතු වීම වැදගත්.ඔව් අපු සමූහයක් වශයෙන් එකතු වීම වැදගත්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66083097853884363292016-04-11T17:10:06.370+05:302016-04-11T17:10:06.370+05:30මේ දවස් වල ගෙනාවොත් පරිප්පුයි, බතුයි, පොල් සම්බෝලය...මේ දවස් වල ගෙනාවොත් පරිප්පුයි, බතුයි, පොල් සම්බෝලයි විතරයි ගේන්න වෙන්නේ. මයිල් ඇතිණිය ගමේ ගිහිං. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30155203451451771872016-04-11T17:08:07.796+05:302016-04-11T17:08:07.796+05:30බොහොම ස්තුතියි අජිත්. බොහොම ස්තුතියි අජිත්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17362730273355563622016-04-11T15:54:21.336+05:302016-04-11T15:54:21.336+05:30විග්‍රහය හොඳයි. ප්‍රායෝගිකයි...විග්‍රහය හොඳයි. ප්‍රායෝගිකයි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51314872045122675482016-04-11T12:36:54.616+05:302016-04-11T12:36:54.616+05:30ලියන අයගේ පැත්තෙනුත් මෙහෙම කරන්න කියල 'ඉල්ලන්න...ලියන අයගේ පැත්තෙනුත් මෙහෙම කරන්න කියල 'ඉල්ලන්න' පුළුවන්. ඒ කියන්නේ ලේබල්/ටැග් කිරීමක් කරනවා නම් පෝස්ට් එක තෝරන අයට ඒ ඒ අංශ වලින් බලන්න පුළුවන්.

උදා: පෝස්ට් එක 'සංචාර/ගවේෂණ' කියන ලේබල් යටතේ ටැග කරනවා නම් එහි තිබ්බ පින්තුර හොඳ උනත් ඒ කැටගරියෙන් නොසලකා ඉන්න පුළුවන්. ඒ වගේම 'ජායාරුප/සංචාර' ලේබල් දෙකම තිබේ නම් ඒ කැටගරි දෙක යටතේම සලකලා බලන්න පුළුවන්.

ඒ කියන්නේ ලිපියේ අන්තර්ගතය ලියන කෙනාගේ පැත්තෙන් තෝරලා දෙනවා. එයින් ඔවුන්ට වෙන අගතිය අවම වෙනවා නේද? මොකද හිතන්නේ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17246468638336647632016-04-11T12:32:37.638+05:302016-04-11T12:32:37.638+05:30කොලේ එව්වොත් බත් එක හදාගන්න පුළුවන් නෙහ් ?කොලේ එව්වොත් බත් එක හදාගන්න පුළුවන් නෙහ් ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73343085485680346712016-04-11T11:50:12.919+05:302016-04-11T11:50:12.919+05:30මං අජිත්ගේ බ්ලොග් එකෙත් ඇහුවා සෑහෙන්න හොඳ පෝස්ට් හ...මං අජිත්ගේ බ්ලොග් එකෙත් ඇහුවා සෑහෙන්න හොඳ පෝස්ට් හුඟාක් තියන (අන් බ්ලොග් වලටවඩා ) බ්ලොග් එකකට හොඳම බ්ලොග් එක කියලා දෙන එක හරි ඒත් එක අති විශිෂ්ඨ පෝස්ට් එකක් පමණක් තියන බ්ලොග් කාරයෙකුට හොඳම පෝස්ට් එක කියලා දෙන එක සාධාරණ නේද කියලPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85740850735377688592016-04-11T10:43:44.940+05:302016-04-11T10:43:44.940+05:30සම්මාන දුන්නට විනිශ්චය මණ්ඩලය කවුද කියල අපි දන්නේ ...සම්මාන දුන්නට විනිශ්චය මණ්ඩලය කවුද කියල අපි දන්නේ නැනේ .. අජිත් අයියේ ... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53456682748240651762016-04-11T10:40:18.455+05:302016-04-11T10:40:18.455+05:30ඔබේ මාතෘකාවට ලිපි ලියන අය මා දැක ඇත්තේ අඩුවෙනි ......ඔබේ මාතෘකාවට ලිපි ලියන අය මා දැක ඇත්තේ අඩුවෙනි ... මොකද ඔබ හමුදා පාසලක් වගේ කියල මට වරෙක හිතුනා . ඒකයි ... වර්ගීකරණයක් ඇති නොවෙන්න ඇත්තේ නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90771932119148324742016-04-10T23:44:23.041+05:302016-04-10T23:44:23.041+05:30අපි ලිව්වේ සම්මාන බලාගෙන නොවේය.
සුදීක කිව්වා වාගේම...අපි ලිව්වේ සම්මාන බලාගෙන නොවේය.
සුදීක කිව්වා වාගේම අපිට ලියන්න දෙයක් ඇත. එත් ප්‍රධාන ධාරාව ඇතුලේ ඉඩක් නැත.(අපි ලියන හැටියට ඉතින් ඒවායේ ඉඩක් ලොවෙත් හම්බුවෙන්නේ නැත)
ඒ නිසා සම්මාන ලැබීම හෝ නොලැබීම මට නම් ප්‍රශ්නයක් නොවේය.
පලවෙනි නෙලුම් යායට එන්න බැරිවුණා ට දෙවෙනි එකට කොහොම හරි ආවේ එල්සීඩී තිර හරහා දැක බලා ගත්තු කී බෝඩ් මවුස් හරහා කතා බහ කරපු මිනිස්සු එක්ක මනුස්සයෝ වගේ කතා බහ කරලා අඳුන ගන්න ය.
ඊළඟ නෙලුම් යායවල් තිබ්බොත් එව්වාට එන්නෙත් ඒ හේතුව නිසාමය.
සම්මාන උළෙල ගැන මගේ අදහස එසේය.

ඔබේ යෝජනා වලත් ගන්න ඕන දෙයක් තියෙන බව පේනවා .
ඊළඟ නෙලුම් යායවල් වලදී සලකා බලාවි කියලා බලාපොරොත්තු වෙනවා..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33302600003403030382016-04-10T22:57:32.036+05:302016-04-10T22:57:32.036+05:30ඒකත් ඉවරයි ඉයන්. ආයේ හම්බ වෙන්නේ නැහැ. ඒකත් ඉවරයි ඉයන්. ආයේ හම්බ වෙන්නේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21545626314169403692016-04-10T22:49:11.607+05:302016-04-10T22:49:11.607+05:30සුදීක මචෝ අර අජිත් ට ගෙනත් දුන්න කෙහෙල් කොලේ බත් එ...සුදීක මචෝ අර අජිත් ට ගෙනත් දුන්න කෙහෙල් කොලේ බත් එකක් එන වෙලාවක ගෙනත් දියන්කෝඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5763464994508649702016-04-10T22:03:45.403+05:302016-04-10T22:03:45.403+05:30http://nelumyaya.com/?p=5532
http://nelumyaya.com/?p=5532
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com