tag:blogger.com,1999:blog-5312591771037268816.post8488777568958195062..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: මානසික අල්ලස් නැති - "සිංදු ආදරේ....."සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-5312591771037268816.post-57863476019480375182012-08-16T02:57:32.177+05:302012-08-16T02:57:32.177+05:30@shiwanthi : මේ සංවාදයට ඔබ එක් වීම සතුටට කාරණයක්. ...@shiwanthi : මේ සංවාදයට ඔබ එක් වීම සතුටට කාරණයක්. තවමත් මා මෙම වැඩසටහනේ කොටස් දෙකක් පමණයි අසා තිබෙන්නේ. ඇත්තටම එය ගීත පිලිබඳ පර්යේෂණයක් වගෙයි. ඔබ දේපල එය ඉතා සිත්ගන්න සුළු අකාරයකට ඉදිරිපත් කරනවා. එම ගුණාත්මක බව දිගට පවත්වාගන්න දිරි දීමක් වශයෙන් මේ ලිපිය සලකන්න. ඉදිරියේදී කිසියම් වෙනසක් දුටුවොත් මා අනිවාර්යෙන්ම නැවත ලියනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83690986365939786652012-08-15T22:12:35.740+05:302012-08-15T22:12:35.740+05:30අපි ඉදිරිපත් කරන වැඩසටහන් වල හොද නරක දන්නෙ අහන් ඉන...අපි ඉදිරිපත් කරන වැඩසටහන් වල හොද නරක දන්නෙ අහන් ඉන්න අසන්නන්...
හැබැයි ගොඩක් දෙනෙක් අහනව විතරයි ....අදහස් කියන්නෙ හරිම අඩුවෙන්.
ඒ නිසා සුදීක සිoදු ආදරේ ගැන ලියපු මේ blog සටහන ගොඩක් වටිනවා..
පුලුවන් වෙලාවක ආයෙත් සින්දු ආදරේ ගැන අදහස් ඉදිරිපත් කරනකල් බලාගෙන ඉන්නවා.Anonymoushttps://www.blogger.com/profile/16133289066376032200noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21709333874223820072012-08-12T20:24:10.016+05:302012-08-12T20:24:10.016+05:30@anonumous : අපි මෙතන කරන්නේ නාලිකා සංසන්දනයක් නොව...@anonumous : අපි මෙතන කරන්නේ නාලිකා සංසන්දනයක් නොවෙන නිසා අපිට තවත් වැඩසටහනකට සවන් දීමේ කිසි ගැටළුවක් නෑ. මටත් ආසයි ඒකත් අහන්න. එහෙත් මං මේ වැඩසටහන ගැන කියනකං කවුරුත් ඔය ගැන කිව්වේ නෑ. එහෙම කියල තිබුනානම් අහනවා. මම මෙතන මතු කරන්න උත්සාහ කලේ ඒ කාලේ ප්රෙමකීර්තිලා, කේ.ඩී.කේ. ලා ගිය මග යන වර්තමාන පරම්පරාවක් ඉන්නවා කියන එක ඇත්තටම සතුටුයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86612342677674993822012-08-11T05:50:49.113+05:302012-08-11T05:50:49.113+05:30මට කියන්න ඕන උනෙත් රෑ ඉරපාන අහලා බලන්න කියලා විතරය...මට කියන්න ඕන උනෙත් රෑ ඉරපාන අහලා බලන්න කියලා විතරයි. කලින් කමෙන්ට් එකේ දීපු ලින්ක් එකෙන් ගිහින් පරණ වැඩසටහන් ඔක්කොම අහන්න පුළුවන්. ඉරිදාට චැනල් එක මාරු කරන්න අකමැති නම් සෙනසුරාදා උදේ 8.00 ට රෑ ඉරපාන නැවත විකාශයක් තියෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75395148264159805482012-08-08T20:51:02.109+05:302012-08-08T20:51:02.109+05:30@තරියා අබේ : මම හිතන්නේ ඔය කරන මුල්ම කමෙන්ට් එක. ම...@තරියා අබේ : මම හිතන්නේ ඔය කරන මුල්ම කමෙන්ට් එක. මම කියපු කතාව සංක්ෂිප්තව කියනවා නම් ඕක තමයි කියන්න වෙන්නේ.

@Dude : ඔයා මේ වගේ ඉල්ලීමක් කරහම නොකර කොහොමද.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50183192848624823172012-08-08T18:31:18.368+05:302012-08-08T18:31:18.368+05:30ඔය දාලා තියෙන්නෙ කමෙන්ට් බොක්ස් එක. තෑන්ක් යූ වේවා...ඔය දාලා තියෙන්නෙ කමෙන්ට් බොක්ස් එක. තෑන්ක් යූ වේවා. :)
henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11108046427280958772012-08-08T15:20:51.143+05:302012-08-08T15:20:51.143+05:30අපිට ක්ලාස් එකේදි කිවුවේ ගුවන් විදුලිය යන්න පරිණා...අපිට ක්ලාස් එකේදි කිවුවේ ගුවන් විදුලිය යන්න පරිණාමය වී ඇති බවත්
එය අසන මාධය යන සංකල්පයෙන් මිදී ඇසෙන මාධ්‍ය යන්න වූ බවත්ය,
ඇසෙන මාධ්‍ය සංකල්පය යටතේ ඉන්න සෙට් එක තමා කච බච ගගා ඉන්නේ.
අසන මාධ්‍ය අය තමා ඔය විදිහට හිතට දැනෙන විදිහට විස්තරාත්මකව ඉදිරිපත් කරන්නේ..
ඒ නිසයි තම තමන්ගේ රසය අනුව මාධ්‍ය තෝරා ගත යුතු වෙන්නේ..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7149120723147764472012-08-07T22:54:56.984+05:302012-08-07T22:54:56.984+05:30__________________________________________________...________________________________________________________________________________
@matahithenahatty : හරි ආවම බලමු.

@Dude : හරි මම හැකි ඉක්මනට දාන්නම්.
________________________________________________________________________________සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78099569988077343462012-08-07T21:26:29.413+05:302012-08-07T21:26:29.413+05:30සුදීක සුදු මහත්තයෝ, අනේ මේ කමෙන්ට් බොක්ස් එක දාමුක...සුදීක සුදු මහත්තයෝ, අනේ මේ කමෙන්ට් බොක්ස් එක දාමුකො පෝස්ට් එක යටි එම්බෙඩ් කරලා. මේකෙ දුර ගමනක් ගිහන් ආපහුත් එන්න ඕනෙ. ඇවිත් රිෆ්රෙෂ් කරන්නත් ඕනෙ.
henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43763440779572906052012-08-07T21:20:25.647+05:302012-08-07T21:20:25.647+05:30නිවාඩුවට ආවම බලමු. මම නම් අහන එකම FM channel එක Go...නිවාඩුවට ආවම බලමු. මම නම් අහන එකම FM channel එක Gold FM. මම කැමති සින්දු විතරයි යන්නෙ.
henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68455201201813633562012-08-07T15:46:44.017+05:302012-08-07T15:46:44.017+05:30@රූ : ඇත්තට ගෙදරක ගෘහනියකට වඩාත් උචිත රේඩියෝව තමයි...@රූ : ඇත්තට ගෙදරක ගෘහනියකට වඩාත් උචිත රේඩියෝව තමයි. මොකද කුස්සියේ වැඩ කරන ගමන්ම සවන් දෙන්න පුළුවන් නිසා. එත් මේ බහුබූතකරණය නිසා දැන් නැවතත් රේඩියෝව කුණුමුල්ලට විසි වෙන තත්වයකට ඇවිත්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64841981448770666582012-08-07T14:34:59.380+05:302012-08-07T14:34:59.380+05:30ඉස්සර විනෝදාංශ අතරේ ගුවන් විදුලියට සවන් දීමත් තිබු...ඉස්සර විනෝදාංශ අතරේ ගුවන් විදුලියට සවන් දීමත් තිබුනා..ඒත් දැන් නම් මේවා අහගෙන ඉන්නවට අපිට කීයක් හරි දෙන්න ඕන නිසයි මේ රේඩියෝ චැනල් තෑගි පිට තෑගි දෙන්නෙ..

රේඩියෝ කෙරුවාව බිස්නස් එකක් නම් එයාලගෙ භාණ්ඩ/සේවා විකුණන වෙළඳපලේ සෙග්මන්ට් එකක් තියනවා..

මම හිතන්නෙ මේ සෙග්මන්ට් එකට අපිව අයිති නෑ..ඒ නිසයි අපිට මේ වැඩසටහන් ගොඩක් අහගෙන ඉන්න බැරි...

කොහොම වුනත් ස්තුතියි ඔත්තුවට..හවස 6 ඉඳන් වී එෆ් එම් එකෙත් ලස්සන ගීත ප්‍රචාරය වෙනවා..(වෙළඳ දැන්වීම් අඩුවෙන්)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28410709287354260262012-08-07T13:22:59.050+05:302012-08-07T13:22:59.050+05:30@සිරා: මටත් ඇහුන තමයි.@සිරා: මටත් ඇහුන තමයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62685376409252724942012-08-07T11:07:40.401+05:302012-08-07T11:07:40.401+05:30බහුතරය දැන් ගුවන් විදුලිය අහන්නෙ නෑ.. ඇහුනොත් මිසක...බහුතරය දැන් ගුවන් විදුලිය අහන්නෙ නෑ.. ඇහුනොත් මිසක...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67309365691721484382012-08-07T10:37:20.279+05:302012-08-07T10:37:20.279+05:30@පැතුම් : මම කිව්වේ මට අහන්න ලැබුන සරල එඅත් උසස් ව...@පැතුම් : මම කිව්වේ මට අහන්න ලැබුන සරල එඅත් උසස් වැඩසටහනක් ගැන. ඔය කියන වැඩ සටහනත් හොඳ වෙන්න පුළුවන්. මොනවා වුනත් ඒ ගැන දැනුම් දුන්න එකට ස්තුතියි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-431897444862537922012-08-07T10:06:40.095+05:302012-08-07T10:06:40.095+05:30ඉරිදා රෑ 7 ට FM දෙරණේ රෑ ඉරපාන අහලා බලන්න. සිංදු ආ...ඉරිදා රෑ 7 ට FM දෙරණේ රෑ ඉරපාන අහලා බලන්න. සිංදු ආදරේ තරම් හොඳ නැත්නම් ආයිත් චැනල් එක මාරු කරන්න.Pathumnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69629781512407154942012-08-07T08:48:08.710+05:302012-08-07T08:48:08.710+05:30@ගිමන් නිවන්නා : පළමු වතාවටයි ඔයාගේ කමෙන්ට් එකක් ද...@ගිමන් නිවන්නා : පළමු වතාවටයි ඔයාගේ කමෙන්ට් එකක් දැක්කේ. මම හරිද ? මමත් හිටියේ ඔය ඉන්න තැනමයි.

@රතු රජරට : අහල බලන්න. ඔයත් මගේ බ්ලොග් එකට එකතු කරන පලවෙනි කමෙන්ට් ඒක මම හිතන්නේ. මමත් මේ දැන් ඒ ලිපිය කියෙව්වා. ඉතාම වටිනා ලිපියක් ඒක. ලියන්නේ සුපුන් රත්නායක.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9631082125255852262012-08-07T08:35:24.883+05:302012-08-07T08:35:24.883+05:30හොදයි අපි අහලා බලමු ,,ඔය වැඩසටහන නමින් පත්තරේ යන ල...හොදයි අපි අහලා බලමු ,,ඔය වැඩසටහන නමින් පත්තරේ යන ලිපිය නම් කියාවලා තියෙනවා. ඒකේ නම් වැරැද්දක් නෑCHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47357848431138879902012-08-07T07:42:59.958+05:302012-08-07T07:42:59.958+05:30මම ගුවන්විදුලියට සවන් දීම අත්හැරියෙ තමන් කැමති ගීත...මම ගුවන්විදුලියට සවන් දීම අත්හැරියෙ තමන් කැමති ගීතයක් අහන්න ඔච්චර දුක් විඳින්න ඕනද කියල හිතුන නිසා (ඇයි ඉතිං නිවේදකයන්ගේ සමයං හා අනුග්‍රාහක දැන්වීම් වලට ගුවන් ගත කරන්නෙ ගීතයෙන් කොටසයිනෙ).
විස්තරයට ස්තූතියි! බලමු මේකවත් පිරියක් ඇතිව අහන්න පුලුවන් වෙයිද කියල!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37045755919862590762012-08-07T05:50:48.692+05:302012-08-07T05:50:48.692+05:30@අටම්පහුර : ඉරිදා රෑ 7.00 ට තමයි මේ වැඩසටහන යන්නේ....@අටම්පහුර : ඉරිදා රෑ 7.00 ට තමයි මේ වැඩසටහන යන්නේ.

@සුමිත් : මම කියනවට මේ ඉරිදා 7.00 ට අහල බලන්න.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64433701670376751922012-08-07T00:55:56.644+05:302012-08-07T00:55:56.644+05:30මට මේ ගැන මොකුත් කියන්න බෑ, ඒත් ඔය විදියට වෙනවනම් ...මට මේ ගැන මොකුත් කියන්න බෑ, ඒත් ඔය විදියට වෙනවනම් හොදයි.....
මට මතක බණ්ඩාර කේ විජේතුංග, කේ ඩී කේ ධර්මවර්ධන, ප්‍රෙම් වගේ අයගෙ පැහැදිළි නිරවුල් භාෂාවයි - ඉදිරිපත් කිරීමයි...Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59235753159173193312012-08-06T23:06:37.482+05:302012-08-06T23:06:37.482+05:30මටත් අහම්බෙන් දවසක් ඔය චැනල් එක ඇහුනා
මොකක්ද අමුත...මටත් අහම්බෙන් දවසක් ඔය චැනල් එක ඇහුනා
මොකක්ද අමුත්තක් තියනවා තමාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35317952495346217882012-08-06T21:12:37.435+05:302012-08-06T21:12:37.435+05:30__________________________________________________...________________________________________________________________________________
@sabith : නාලිකාව කෙසේ වෙතත් වැඩසටහනේ ගුණාත්මක බව දිගටම රන්දවගත්තොත් හරි.

@නිශාන් : මමත් සිංදු විතරක් යන ඒවා අහන්න හිත හදාගෙන ඉන්නකොට තමයි මේ වැඩසටහනට සවන් දුන්නේ.
________________________________________________________________________________සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60537903964487015502012-08-06T20:35:31.085+05:302012-08-06T20:35:31.085+05:30මං නම් අහන්න කැමති වැඩියෙන්ම සිංදු යන ඒවාට විතරයි....මං නම් අහන්න කැමති වැඩියෙන්ම සිංදු යන ඒවාට විතරයි.කියවන ඒවා එකක්වත් අහන්න කැමති නැහැ ඒ අතින් රිදම් එෆ්.එම් ටිකක් හොඳයි.හැබැයි අතරින් පතර කියවන්නේ අර සිංග්ලිෂ් වලින්ම තමා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13257095296721723522012-08-06T20:02:22.918+05:302012-08-06T20:02:22.918+05:30මේ තත්ත්වය තව අලුත් නිසාමද දන්නෙත් නෑ! හැබැයි දිගට...මේ තත්ත්වය තව අලුත් නිසාමද දන්නෙත් නෑ! හැබැයි දිගටම උසස් රස වින්දනයක් දෙන්න පුලුවන් නම් ගෙවල් ට්‍රැක්ටර් බඩු මලු හතර මහා නිධාන නැති උනත් මිනිස්සු මේ නාලිකාව වටේ එකතු වේවි!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.com