tag:blogger.com,1999:blog-5312591771037268816.post8431269225799497095..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ආර්.ආර්. සමග කැසිනෝවකට .......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-5312591771037268816.post-61167966910149847932013-07-10T10:07:08.526+05:302013-07-10T10:07:08.526+05:30ආර් ආර් තාමත් එනවා නිතරම වගේ කොල්ලුපිටියේ ස්ටාර්ඩස...ආර් ආර් තාමත් එනවා නිතරම වගේ කොල්ලුපිටියේ ස්ටාර්ඩස්ට් එකටNiගම්බූ කොලුවාhttps://www.blogger.com/profile/03466964251548789478noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77602183215353755642013-05-08T20:13:49.708+05:302013-05-08T20:13:49.708+05:30ඇත්තටම මටත්. මගේ ඒ කාලේ වයස නිසා ගියා මිසක්. දැන් ...ඇත්තටම මටත්. මගේ ඒ කාලේ වයස නිසා ගියා මිසක්. දැන් නම් හිතන්නේ වත් නෑ. ඌ මාර පොරක් තමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84008189018813650772013-05-08T20:13:08.410+05:302013-05-08T20:13:08.410+05:30හහ් හොඳ හොයාගනීමක්. ලියන්නකෝ හොඳ රිපෝර්ට් එකක්. හහ් හොඳ හොයාගනීමක්. ලියන්නකෝ හොඳ රිපෝර්ට් එකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80190370910425863022013-05-08T14:34:29.675+05:302013-05-08T14:34:29.675+05:30මටනම් ඔය කැසිනෝ නයිට් ක්ලබ් කියන දෙකම දිරවන්නේ නැහ...මටනම් ඔය කැසිනෝ නයිට් ක්ලබ් කියන දෙකම දිරවන්නේ නැහැ. ආර් ආර් කියන්නේ මාරු පොරක්නේ.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1321975626796382562013-05-07T16:39:32.871+05:302013-05-07T16:39:32.871+05:30දැන් ලංකාවට එන සුද්දෝ වුණත් රැ පහන් කරන්න තෝරගන්නේ...දැන් ලංකාවට එන සුද්දෝ වුණත් රැ පහන් කරන්න තෝරගන්නේ කැෂිනෝ හලක්.. එතැන දී කැම බීම සේරම ලැබෙනවා.. පාන්දර වෙන්න ඇලට් එකකුත් දාලා එලිවුණාම යනවා.. හෝටලයකට ගෙවන ගාන ඉතිරියි.. ඔන්න සුද්දන්ගේ වැඩ. මේවා කැෂිනෝ කාරයෝ දැන් දන්නවා..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90116025404961378502013-05-07T09:08:01.745+05:302013-05-07T09:08:01.745+05:30piliganawa Sudeeka Ayya. mama kamati Play karnawat...piliganawa Sudeeka Ayya. mama kamati Play karnawata wada anit dewal enjoy karana.
Jayawewa.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69552705722856005422013-05-06T22:10:32.549+05:302013-05-06T22:10:32.549+05:30ඒත් ඒ වගේ එන අයව එයාලා නෝටිස් කරන්නේ නැතිද ?ඒත් ඒ වගේ එන අයව එයාලා නෝටිස් කරන්නේ නැතිද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82999430407156402462013-05-06T22:09:45.591+05:302013-05-06T22:09:45.591+05:30එහෙනං අපිට තවත් දැනුම පුළුල් කර ගන්න පුළුවන්. එහෙනං අපිට තවත් දැනුම පුළුල් කර ගන්න පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68428480261652946072013-05-06T22:09:16.469+05:302013-05-06T22:09:16.469+05:30වේගයෙන් වෙනස් කරන්න පුළුවන් රටක්නේ. හැබැයි අපේ අය ...වේගයෙන් වෙනස් කරන්න පුළුවන් රටක්නේ. හැබැයි අපේ අය අතේ යහමින් ගැවසෙන්නේ නැති එක හොඳයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66630278899703386042013-05-06T22:08:18.095+05:302013-05-06T22:08:18.095+05:30ඒකෙ වටිනාකම දැනුනේ බ්ලොග් ලියන්න ගත්තට පස්සේ. ඒකෙ වටිනාකම දැනුනේ බ්ලොග් ලියන්න ගත්තට පස්සේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68781968970965669322013-05-06T18:30:20.748+05:302013-05-06T18:30:20.748+05:30ලංකාවේ ප්‍රසිද්ද ගායකයෝ නළුවෝ හම්බවෙන්න ලේසිම තැනක...ලංකාවේ ප්‍රසිද්ද ගායකයෝ නළුවෝ හම්බවෙන්න ලේසිම තැනක් තමයි කැසිනෝ කියන්නේ ,සල්ලි නැතුව හිදුනම සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් එනවා දැක්කම තමයි මුන්ගේ ප්‍රසිද්දිය කන්නද කියලා හිතෙන්නේ . මම නම් අපේ උන් එක්ක ගියහම කරන්නේ හොදට කන එකයි බොන එකයි තමයි ,අපිට මොන සූදුද ?රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15449408866799616042013-05-06T18:17:26.280+05:302013-05-06T18:17:26.280+05:30මම ලංකාවෙදි කවදාවත් ඔය වගේ තැනකට නොගියත් මෙවර විදේ...මම ලංකාවෙදි කවදාවත් ඔය වගේ තැනකට නොගියත් මෙවර විදේශගත වුනාට පස්සෙ ඔය අත්දැකීම ලැබුවා...කියලා වැඩක් නෑ...ඒ ගැන පෝස්ට් එකකින්ම කියන්නම්.. ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70890067657224361972013-05-06T16:47:05.020+05:302013-05-06T16:47:05.020+05:30සෙන්නාගේ මුක්කන් කාථවට මාත් එකගයි...
ඔබේ නිහතමානී ...සෙන්නාගේ මුක්කන් කාථවට මාත් එකගයි...
ඔබේ නිහතමානී කම ගැනත් සතුටුයි......
ඉස්සර පොඩි කාලේ අපි අවුරුද්දට කැට ගැහුවා....එකත් සුදුවක් කියලා දැන් හිතෙනවා......
ඒ කොහොම උනත් පහුගිය දවස්වල කැසිනෝරජෙක් ඇවිත් තිබුනේ.....
මේකත් ලාස්වේගාස් වාගේ කරන්නද දන්නේ නැ හදන්නේ රට..... Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32514449495069857942013-05-06T16:22:26.464+05:302013-05-06T16:22:26.464+05:30මොනවා වුනත් සුදීක ලබාපු අත්දැකීමනම් බොහෝම වටිනවා.මොනවා වුනත් සුදීක ලබාපු අත්දැකීමනම් බොහෝම වටිනවා.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8557512280097208512013-05-06T16:03:57.287+05:302013-05-06T16:03:57.287+05:30බලන්න ඔය වගේ මිනිසුන්ට මොනවා කරන්න බැරිද ?බලන්න ඔය වගේ මිනිසුන්ට මොනවා කරන්න බැරිද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14010614319373470852013-05-06T16:02:49.863+05:302013-05-06T16:02:49.863+05:30ඒකත් මේ පාර ප්‍රදර්ශනෙන් ගන්නම්. ඒකත් මේ පාර ප්‍රදර්ශනෙන් ගන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59398857381191294892013-05-06T16:02:14.283+05:302013-05-06T16:02:14.283+05:30ඔව්. ඒ පිට්ටනිය තමයි. ඔව්. ඒ පිට්ටනිය තමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55713826600501168362013-05-06T15:58:12.834+05:302013-05-06T15:58:12.834+05:30තිත්ත ඇත්ත මමත් හරි ආසාවෙන් බලපු වැඩසටහනක්. එහෙම ක...තිත්ත ඇත්ත මමත් හරි ආසාවෙන් බලපු වැඩසටහනක්. එහෙම කෙනෙක් කිව්වොත් තමයි පිලි ගන්නේ. මේ රටේ ඕවට යන ප්‍රමාණය ඉතාමත් අල්පයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50557626940533473932013-05-06T15:53:05.397+05:302013-05-06T15:53:05.397+05:30සංජීව කරුණාකරලා ඒ අදහස අත ඇර ගන්න. එහෙම ගියාට පස්ස...සංජීව කරුණාකරලා ඒ අදහස අත ඇර ගන්න. එහෙම ගියාට පස්සේ ඔයාට තව වතාවක් යන්න හිතුනොත් ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18838441758886957892013-05-06T15:52:16.107+05:302013-05-06T15:52:16.107+05:30පොත බැලුව එක නම් හොඳයි. උඹට පිස්සුද කවදාවත් යන්න එ...පොත බැලුව එක නම් හොඳයි. උඹට පිස්සුද කවදාවත් යන්න එපා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17053299671004377622013-05-06T15:51:36.305+05:302013-05-06T15:51:36.305+05:30සූදුව කියන්නේ ඕකනේ මල්ලි. කීයක් හම්බ වුනත් හිතට මද...සූදුව කියන්නේ ඕකනේ මල්ලි. කීයක් හම්බ වුනත් හිතට මදි. තව දිනන්න පුළුවන් කියලමයි හිතෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22096374483844266552013-05-06T15:50:45.460+05:302013-05-06T15:50:45.460+05:30ඔය කොයි කාලේ වගේද ? ඕක නම් වසංගතයක්.ඔය කොයි කාලේ වගේද ? ඕක නම් වසංගතයක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18493174766783230152013-05-06T15:05:03.292+05:302013-05-06T15:05:03.292+05:30ලංකාවට ගිය වෙලාවක චිත්‍රපට කැමරා ශිල්පියෙකුගේ හදිස...ලංකාවට ගිය වෙලාවක චිත්‍රපට කැමරා ශිල්පියෙකුගේ හදිසි මරණය දැනගත් විගස ඔහුගෙ නිවසට ගොස් විස්තර කතා කොටමියගිය අයගේ බිරිදගේ මල්ලි අත ඉලක්කම් හතරක මුලට 5 අතේ තිබුන ලෙසට දුන්න වැඩවලට ගන්න කියල.
පස්සෙ දැනගත්තෙ මස්සිනාගෙ මිනිය ගෙදර තියෙද්දී මේක ඔය කොල්ලුපිටියේ පැත්තෙ කැසිනෝ එහෙකට දුන්න ගාන පුජා කරල කියල.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16635291144885354862013-05-06T12:08:37.492+05:302013-05-06T12:08:37.492+05:30ටෙනිසන් පෙරේරාගෙ "භවාන්තරය" කියවල තියෙනව...ටෙනිසන් පෙරේරාගෙ "භවාන්තරය" කියවල තියෙනව ද ? අන්න ඒ නවකතාවෙ තියෙනවා සූදු අන්තුවෙකුගේ ගමන් මගත් - ඉරණමත්....!Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14729369426528145222013-05-06T11:39:24.027+05:302013-05-06T11:39:24.027+05:30සෙන්නට වගේ මටත් මතක් උනේ සමරකෝන්ව.. (සමරකෝන් ගෙම්බ...සෙන්නට වගේ මටත් මතක් උනේ සමරකෝන්ව.. (සමරකෝන් ගෙම්බා නෙමෙයි..) ඔව් සුදුව කොහෛාමත් හොදා ඒකේ අයිතිකාරයට විතරයි.. අර සෙන්න කිව්වා අනිත් කතාවටත් එකගයි. මුක්කං... අළුත්ගම විද්යොලේ කියන්නේ ස්ටේසම ඉස්සරහ තියෙන පිට්ටනියදදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com