tag:blogger.com,1999:blog-5312591771037268816.post8332672334189676636..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: වයිවර්ණ මැරතන් තරගයසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5312591771037268816.post-86079794462708577022017-04-10T11:10:56.749+05:302017-04-10T11:10:56.749+05:30හත්ඉලව්වේ ඔය මල ජරාව ගෑවුණම හෝදල අරින්න හරි අමාරුය...හත්ඉලව්වේ ඔය මල ජරාව ගෑවුණම හෝදල අරින්න හරි අමාරුයි පණ යනකං පොල්කුඩු ඇතිල්ලුවත් 🙂කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29673185336016459072012-03-06T09:25:28.711+05:302012-03-06T09:25:28.711+05:30@කිරි පුතා : කඩියා කියන්නේ අඩි පහක් වත් උස නැති කු...@කිරි පුතා : කඩියා කියන්නේ අඩි පහක් වත් උස නැති කුරු මිනිහෙක් වගේ එකෙක්. ඌට ගහන්න පුලුවන් කටින් විතරයි.

@පොඩි මල්ලි : මම හිතන විදියට මේ වැඩේ ලංකාවේ මුලින්ම පටන් අරගෙන තියෙන්නෙත් අපි වගේ. පස්සේ දවසක අර අවුරුදු 50න් ඉහල සයිකල් රේස් එකේදි මේවා අර "ස්කූල් මාස්ටර්" කියලා කවුරුත් කියන ගයිඩ් ජයසේනටත් දාලා තියෙනවා මම දැක්කා. දැන් නම් මේව මතක් උනාම දුකත් හිතෙනව.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22512862689519082562012-03-06T04:17:07.432+05:302012-03-06T04:17:07.432+05:30ඉස්කෝලේ නිවාඩු දෙන දවසට අපිත් හෝලි කරනවාඉස්කෝලේ නිවාඩු දෙන දවසට අපිත් හෝලි කරනවාඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45952982689129952702012-03-05T22:50:54.933+05:302012-03-05T22:50:54.933+05:30එතකොට අයියද ඕක අරම්භ කලේ.............ඊලඟ අවුරුදු ව...එතකොට අයියද ඕක අරම්භ කලේ.............ඊලඟ අවුරුදු වල මමයි සේනාතිලකයි, චමින්දයි (පකඩයා) ලොකු බරයටයි පොඩි බරයටයි හැමපාරම කුකුල් සායාම් දැම්මා.

පස්සෙ පස්සේ, සුචාට (පූසා) සහ ආතර් අන්කල්ටත් දැම්මා කියල මතකයි......

ඔයාට මතකනේ සුචා........මට කියන්නේ.......ආ මේ සුබාස් ගේ මල්ලී මූ නම් අයියාග ලඟින් තියන්න බෑ කියලා....Somindra Kannangarahttps://www.blogger.com/profile/13034366101401870825noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81050433852386715182012-03-05T19:30:04.990+05:302012-03-05T19:30:04.990+05:30ඇති යන්තම් ගුටි නොකා බේරුණාඇති යන්තම් ගුටි නොකා බේරුණාකිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.com