tag:blogger.com,1999:blog-5312591771037268816.post7878784535297628789..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ලංකාවේ ගොවිපවුල් සහ අපේ නවකතාවරුවාසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-5312591771037268816.post-65279834860139182020-09-25T04:05:11.939+05:302020-09-25T04:05:11.939+05:30Staram się aby być wychowawcą interesuje się poliw...Staram się aby być wychowawcą interesuje się poliwęglan lity na wymiar https://shees.pl/poliweglan-lity-jest-trwaly-i-odporny-na-wiele-czynnikow/ nadzwyczajnie przyswoić sobie motyw o poliwęglan lity na wymiarAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40770941992159778522019-05-20T23:17:38.027+05:302019-05-20T23:17:38.027+05:30මෙහි රචකයා කවුරුන්ද? , තනුව කාගෙද?
මෙහි රචකයා කවුරුන්ද? , තනුව කාගෙද?
Anonymoushttps://www.blogger.com/profile/11446103072851781332noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70852814312472870052013-03-09T09:42:42.645+05:302013-03-09T09:42:42.645+05:30මෙතැන වැදගත් මේ ගී පද ලියපු කෙනයි. ලක්ෂ්මි බායිගේ ...මෙතැන වැදගත් මේ ගී පද ලියපු කෙනයි. ලක්ෂ්මි බායිගේ ජාතියවත්, ඒ සඳහා භාවිත කල තනුවවත් වැදගත් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8119126372068252632013-03-09T07:20:41.639+05:302013-03-09T07:20:41.639+05:30ලක්ෂ්මී බායි... මැලේ..ලක්ෂ්මී බායි... මැලේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67292017359791275952013-03-09T06:10:20.943+05:302013-03-09T06:10:20.943+05:30අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන පරාධීන මානසිකත්වයත් මේව...අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන පරාධීන මානසිකත්වයත් මේවට බලපානවා. හොඳම දේවල් වලට "රට" කියලා ඉස්සරහට දාන්නේ ඒ නිසා. එහෙම නැති එකම ජාතිය රට දෙල් විතරයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22528848408339333862013-03-09T02:48:23.975+05:302013-03-09T02:48:23.975+05:30ගොවි පවුල් වල දරුවෝ කාර්යාල රැකියා හොයාගෙන ගියේ නව...ගොවි පවුල් වල දරුවෝ කාර්යාල රැකියා හොයාගෙන ගියේ නවකතා නිසා කියල මම හිතන්නෙ නෑ. මට හිතෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. ගොවි වෘත්තියට (වෙශේෂයෙන් අඳ ගොවියාට ) ලැබුනු නොසැලකිල්ල, අඩු අදායම, එයින් පවුල නඩත්තු කිරීමට අපහසු වීම යන කාරණා උඩ ඔවුන්ගේ ළමයින්ට නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් එයින් ගොඩ එන්න අවස්ථාවක් ලැබෙන්න ඇති. සුදීක කියන නවකතා අනාගතය දකින විද්‍යා ප්‍රබන්ධ නෙමෙයිනේ. ඒවා සමාජයේ දැනටමත් ඇති සංසිද්ධි මත ගොඩනැගුණු කතා.

ඔය තර්කය බිඳවැටෙන තවත් දේවල් තියනවා සුදීක, මෙච්චර බණ අහන, පන්සල් යන අපේ රටේ සමාජය ධාර්මික නැත්තේ ඇයි? පොත් වලින් මොනවා කිව්වත් මිනිස්සු සමාජයක පරිවර්ථනයක් වීමට මූලිකවම බලපාන්නේ ආර්ථික කාරණා. මෙහෙම උනා නම් මෙහෙම වෙන්න තිබ්බා කියන එක පලක් නැති තර්කයක්.

ආනයනය කියන එක නරක දෙයක් විදිහට දකින්න අවශ්‍ය නෑ. නමුත් මාතෘකාවෙන් පිට පනිනවා නම්, කෘෂිකර්මය වෙනුවෙන් කලහැකි දෑ බොහොමයක් තියනවා.

මේ ගීතය ගැන කියනවානම්, අපේ සැබෑ ඛේදවාචකය මේ ගීතය තුලම තියනවා. "පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්" කියලා අපි ගායනා කරන්නේ ඉන්දියානු තනුවකට.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68896502511027780512013-03-08T23:05:14.931+05:302013-03-08T23:05:14.931+05:30සමස්තයක් ලෙස මේ රටේ සියලු දෙනා කබ්බන් කල පසු මම ඉන...සමස්තයක් ලෙස මේ රටේ සියලු දෙනා කබ්බන් කල පසු මම ඉන් එකෙකු වීම වලක්වන්න බෑ. මා මට ආදේශ කර ගත්තේ නෑ. එය එසේ ලිවීමෙන් ඔබ බලාපොරොත්තු වූ දේයි. ඉන් පසු ඔබම නිගමනය කරනා මා පටු ලෙස සිතන පුද්ගලයෙක් ලෙස. ඔබ කියන කබ්බ රාජ්‍යය බිහි වීමට හේතුව ජේ.ආර්. ගේ 1978 ව්‍යවස්ථාවයි. මෙම ලිපිය දේශපාලන කන්නාඩි දමන බලන කෙනෙකුට එසේ පෙනීම වැළක්විය නොහැකියි. මා කිසිවකුට විශේෂත්වයක් දක්වා නැත. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75320652910525748232013-03-08T22:59:51.954+05:302013-03-08T22:59:51.954+05:30නව කතා වලින් වගා ක්ෂේත්රයට බලපෑමක් උනාද කියන්න තර...නව කතා වලින් වගා ක්ෂේත්රයට බලපෑමක් උනාද කියන්න තරම් මට අවබෝධයක් නෑ සුදීක අයියේ. එත්...
අපේ ප්‍රදේශයේත් කුඹුරු තියනවා. හුඟක් ඒවා අත් හැරෙන්නේ යන වියදම් අධික නිසා. කුලියට කීප දෙනෙක් ගන්නේ නැතුව කරන්න බෑනේ. ඒ වියදම්, පෝර, බෙහෙත් ඒවත් එක්ක බලපුවාම පාඩුයි වැඩේ.
තව මං ඕන තරම් දැකල තියනවා පීදෙන්න කිට්ටු ගොයම් වතුර නැතුව මැරිලා යන හැටි. එළවලු වුනත් එහෙම වෙනවා. එතකොට ගොවියා වෙනත් දෙයක් කරන්න පෙළඹෙනවා. අපිත් ඉස්සර එළවලු වගා කළා. දැන් කරන්න විදිහක් නැත්තේ සතුන් ගේ හානි සහ වතුර ප්රශ්නය නිසා. ඒවාට විසඳුම් නැති එකයි අවුල.
"සතුන් ගේ හානි සහ වතුර ප්රශ්නය" මේවා බලධාරීන්ගේ දීර්ඝ කාලීන නොසැලකිල්ල නිසා ඇති වූ ප්‍රශ්න විදිහටයි මං දකින්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67428451640183693282013-03-08T22:51:25.412+05:302013-03-08T22:51:25.412+05:30මම අදටත් කෘෂි ආර්ථ්කයකයට ලැදියාවක් හා ඒ වෙනුවෙන් ප...මම අදටත් කෘෂි ආර්ථ්කයකයට ලැදියාවක් හා ඒ වෙනුවෙන් ප්‍රායෝගිකව ක්‍රියා කරන්නෙක්මි.
නවකතාව අපේ සමාජ රටාව වෙනස් කරන්නට හේතු වුවා යැයි කියමන කෙරෙහි මගේ ආකල්පය තරමක් දුරට යන්න පමණි.
මේ කොටන මොහොත වන විටත් මා සිටින්නේ උදාහරණයට ගත් මාර්ටින් වික්‍රමසිංහ සුරීන් සේවය කළ අසුන පේන මානයක දුරින් තබාගනය.
ඒ උතුමන් එදා එසේ ගම්පෙරළිය ලිව්වේද ඒ පුටුවේ සිටය.එතුමන් එදා එය ලිව්වේ එදා වන විට තිබු සමාජ රටාව අනුවය. ඒ වන විට එතුමන් ද කොග්ගල සිට කොළොම් තොටට විත් එදිනට සෑහෙන වපසරියක් සරි කර ගෙන සිටි වියතෙකි
ඒ ඇසුරිනුයි ගම් පෙරළිය ලියැවෙන්නේ. එහි තිසා යනු මාර්ටින් වික්‍රමසිංහ චරිතයයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73973912623219105142013-03-08T22:47:57.177+05:302013-03-08T22:47:57.177+05:30සුදික ඉතාම කණගාටුයි ඔබ කබ්බ කියන නම ඔබට පෞද්ගලිකව ...සුදික ඉතාම කණගාටුයි ඔබ කබ්බ කියන නම ඔබට පෞද්ගලිකව කියපු දෙයක් වගේ වටහාගෙන ඒ ගැන අමනාපයට පත්වීම ගැන. මා සිතුවේ ඔබ මිට වඩා පුළුල් ලෙස කල්පනා කල හැකි "වෙනස් " කෙනෙක් ලෙස. කබ්බ කියන නමේ පැටලී සිටීම මිස ඔබ මා මතුකළ සමාජ යථාර්තයට උත්තර දී නැහැ. මා පිට රටලු. කබ්බන් ගැන ලත වෙන්න එපාලු. මේවා බොළඳ ළමා කතා... ප්‍රශ්නයට උත්තර නෙමේ.

ඔබගේ අදහස නම්
"මම හෙළුවෙන් ඉන්නේ .. ඒ උනාට මන් ගාවට ඇවිල්ල මට කියන්න එපා මන් හෙළුවෙන් කියල .. එක මට අපහාසයක්."

වැරැද්ද වැරැද්දක් ලෙස දැකල එක වටහාගෙන නිවැරදි වෙන එක දියුණු වෙන මනුෂ්‍යන්ගේ , ජාතීන්ගේ ලක්ෂණයක්. වැරැද්දක් පෙන්වල දුන්නම "ආ මට අපහාස කරන්න එපා " එහෙම නැත්නම් මේ වැරැද්ද රජයේ , පාලකයන්ගේ , සුද්දගේ , කේන්දරේ , එහා ගෙදර මිනිහගේ , etc etc
එත් මගේ නම් නෙවේ ... කියන මිනිස්සු කිසිදවසක හැදෙන්නේ නම් නැත.

කියන්න ඕනේ අනෙක් දේවල් බුවා කියා තිබෙනවා. බුවා මතුකළ දේ සමග තවදුරටත් එකඟයි. ඔබ ඔබගේ ලිපියේ කි තැනක දේශපාලනය , ආර්ථිකය , ජාතිකත්වය ගැන කතා කර තිබෙනවාද ?
ඔබ දේශපාලන ලිපියක් ලියා ඒ සම්බන්ධයෙන් ලියවෙන කොමෙන්ටු දේශපාලනයෙන් වියුක්ත විය යුතු යයි කියන්නේ මොන පදනමක සිටද ?

කෙසේ වුවත් පලක් නැත. ඔබ පිළිතුරු දීමේදී ද දැන ඇඳුනුම් කම මත වෙනසක් කරන බව පෙනී යනවා. (partiality ). එම නිසා තවදුරටත් අදහස් දැක්වීමෙන් වලකිනවා. Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16384205121017394362013-03-08T21:13:14.111+05:302013-03-08T21:13:14.111+05:30මඩ සෝදා ගත් පසු රජ කම අර ගන්න -ගොවියා සුදුසුම කෙනා...මඩ සෝදා ගත් පසු රජ කම අර ගන්න -ගොවියා සුදුසුම කෙනා රටක උපන්න
නොලැබුනාට රජකම ණය තුරස් ගෙවන්න-අස්වනු ලග වටිනා ලංසුවක් තියන්න Anonymoushttps://www.blogger.com/profile/14477720086206155961noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15906236912626487392013-03-08T21:01:15.592+05:302013-03-08T21:01:15.592+05:30නවකතාවලින් බලපෑමක් උනාද කියල නම් මට හරියටම කියන්න...නවකතාවලින් බලපෑමක් උනාද කියල නම් මට හරියටම කියන්න බෑ මචං. නමුත් මෙහම ආකල්ප මම දැනුවත්ව තිබුනා.

විද්‍යා විෂයයන් කලොත් තමයි ගොඩ.
ඔය චිත්‍ර සංගීත කාරයෝ හැමදාම හිඟන්නො.
ගොවිතැන් කලොත් වෙන්නෙ වහ බොන්න තමයි.
වයිට් කොලර් ජොබ් එකක් හොයා ගන්න එක තමයි හරි.
පාලකයෙක් වෙයල්ලා.
දොස්තර ඉංජිනේරුවා නඩුකාරයා පයිලට් ඕවා තමයි ජොබ්.

ඔය ඇති.

නමුත් අදය කියලා වැඩි වෙනසක් තියෙනවද? ඔය වැඩි හරිය අදටත් වලංගුයි. රැකියා සුරක්ෂිත භාවය සහා ආදායම් ඉපයීමේ හැකියාව මතDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57692241853696554252013-03-08T20:42:23.571+05:302013-03-08T20:42:23.571+05:30එහෙම කියන්න එපා නිර්මලා. අපේ දේශපාලන මතය කුමක් වුව...එහෙම කියන්න එපා නිර්මලා. අපේ දේශපාලන මතය කුමක් වුවත්. පොහොර සහනාධාරේ නැත්නම්, වී ගොවිතැන ඉවර වෙලා බොහෝ කල්. අපි ගොවිතැන් කරන නිසා ඒ ගැන දන්නවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9694445402634599202013-03-08T20:11:11.354+05:302013-03-08T20:11:11.354+05:30රට පෝසත් වෙද්දී රටින් කෑම එන්න ගන්නවා.එතකොට දේශීය ...රට පෝසත් වෙද්දී රටින් කෑම එන්න ගන්නවා.එතකොට දේශීය දේ කුනුගොඩට යනවා.මම නම් කැමති අපේ රට දුප්පත් වෙනවට.එතකොට ඔන්න හැමෝම තමන්ගේ වත්තේම වගා කරන්න පටන් ගන්නවා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27671797947487599612013-03-08T19:59:56.203+05:302013-03-08T19:59:56.203+05:30ලිපිය කියෙවුවයින් පසු ඇති වුන අදහස ආයේ හිතින් ගලපන...ලිපිය කියෙවුවයින් පසු ඇති වුන අදහස ආයේ හිතින් ගලපන්න බැහැ. බුවේගේ හා අනිත් කිහිප දෙනාගේ වැඩේ නිසා .අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55767015093516614782013-03-08T19:56:42.118+05:302013-03-08T19:56:42.118+05:30මචං මම හිටියෙත් ලෝකේ දුප්පත්ම දුෂිතම රටක් වුන කොංග...මචං මම හිටියෙත් ලෝකේ දුප්පත්ම දුෂිතම රටක් වුන කොංගෝ වේ. ඒ රටේ මිනිසුන්ට රැකියා කෑම මොකවත් නැහැ. රටෙන් 90% රැකියාවල් නැහැ.(2011 දී) රට කාලයක් පාලනය කලේ බෙල්ජියනුවන්. තියෙන හැමදේම හුරගෙන ගියේ නමුත් ඔවුන් කවදාවත් තමන්ගේ රට පහත කරලා කතා කරන්නේ නැහැ. මොකද බුවාලා වගේ ඈයො එහෙ නැති නිසා වෙන්න ඕනේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2418553339343820682013-03-08T19:45:53.898+05:302013-03-08T19:45:53.898+05:30බුවා,
උඹේ කැමැත්තක්...බුවා,

උඹේ කැමැත්තක්...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6429311724470661962013-03-08T19:39:54.145+05:302013-03-08T19:39:54.145+05:30මා කතා කලේ ඔබ කියන කඩා වැටීම ආරම්භ වූ තැන ගැන. එතන...මා කතා කලේ ඔබ කියන කඩා වැටීම ආරම්භ වූ තැන ගැන. එතනදී එවකට තරුණයන් සමාජය පෝෂණය නවකතා සහ පුවත්පත් සහ රේඩියෝවෙන් පමණයි. ඔබ කියන කාරණා ඉන් පසුව සිදු වූ දේවල්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53782495144918740002013-03-08T18:35:15.618+05:302013-03-08T18:35:15.618+05:30කෘෂිකර්මය අත් හැරිය යුතුයි කියා මා කිසි තැනක කියා ...කෘෂිකර්මය අත් හැරිය යුතුයි කියා මා කිසි තැනක කියා නෑ සුදීක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72759503374215571262013-03-08T17:56:44.462+05:302013-03-08T17:56:44.462+05:30ඔබ මාතෘකාවක් කියල කොටු කරන්න හැදුවට ලිපියක් පිලිබඳ...ඔබ මාතෘකාවක් කියල කොටු කරන්න හැදුවට ලිපියක් පිලිබඳ අදහස් එහෙම කරන්න බෑ . (ඔන්න පුලුවන් ක්‍රිකට් ගැන , චිත්‍රපටියක් ගැන වගේ නම් ). ඔබේ මේ ලිපිය බරපතල සමාජ කාරණාවක් , ඔබේ තර්කයට ඔබ මතු කරපු පසුබිම තමයි මම ප්‍රශ්න කලේ . සමාජීය දේ ගැන වැටවල් ගහගෙන කථා කරන්න බෑ . කොහොම වුනත් ඔබේ විරුද්ධත්වය නිසා මේ ලිපියට ආයෙම ප්‍රතිචාර පලකරන්නේ නෑ (සෙන්නාට පිලිතුරක් දීමට අවශ්‍ය වුවහොත් හැර ) බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20208028015811359512013-03-08T17:48:00.324+05:302013-03-08T17:48:00.324+05:30තමන්ගේ රටේ සිද්ධ වෙන වැරැද්ද දකින්න , අනෙකුත් රටවල...තමන්ගේ රටේ සිද්ධ වෙන වැරැද්ද දකින්න , අනෙකුත් රටවලට ජාතින්ට සාපේක්ෂව විය යුතු දේ කථා කරන්න පුලුවන් විය යුතුයි . තමන්ගේ රටේ වැරදි වහගෙන රට උඩ දාන්න හදන ඉන්දියානුවෙකුට වඩා මා නම් ප්‍රිය කරන්නේ ගාන්ධි තුමා ගැන වුවත් විවෙචනයක් කරන්න තරම් නිදහස් චින්තනයක් තියන ඉන්දියානුවෙක් . ගෝත්රිකායය කියල මම කියන්නේ නූතනත්වයට ප්‍රතිරෝධය දක්වන ජන කොට්ටාශයන්ට . මේක ඉහලින්ම දකින්න ලැබෙන එක් කලාපයක් තමයි දකුණු ආසියාව , හැබැයි උගත් , නාගරික මිනිසුන් අතරේත් ඒ ලක්ෂණ දකින්න ලැබීම නම් ඉහලම අගයක් ගන්නවා ඇත්තේ ලංකාවේ . ලංකාවේ දේශපාලකයින් , කලාකරුවන් පවා ඉන්නෙ (සැහෙන පිරිසක් ) ඔතන බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65284042422634446902013-03-08T17:47:12.489+05:302013-03-08T17:47:12.489+05:30@බුවා : මා කියන දේට වගකීමක් තිබෙන්න අවශ්‍ය බව මගේ ...@බුවා : මා කියන දේට වගකීමක් තිබෙන්න අවශ්‍ය බව මගේ විශ්වාසය. ඒකයි මා නියම නමෙන් ඉන්නේ. ඔබගේ කමෙන්ට් කිරීම් වලට මගේ කිසිම අකමැත්තක් නෑ. ඒත් මාතෘකාවෙන පිට පැනීමට මම විරුද්දයි(ඕනෑම කෙනෙක්. ඒවා හරියට අර අපේ ටීවී චැනල් වල යන දේශපාලන වාද වගෙයි)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91738738755893997682013-03-08T17:39:54.514+05:302013-03-08T17:39:54.514+05:30සුදීක ඔබට මා 100% ක් එකඟ නැහැ. කෘෂිකර්මාන්තය කඩා ව...සුදීක ඔබට මා 100% ක් එකඟ නැහැ. කෘෂිකර්මාන්තය කඩා වැටීමට කලාව මැදිහත්වීම ඉතාමත් අවමයි. කලාවට මිනිසුන්ගේ සිතුම් පැතුම් පෙළගැස්විය හැකි බව මා පිළිගනිමි. නමුත්, කෘෂිකර්මාන්තයට බලපෑවේ එය නොවේ.
එයට ප්‍රධාන වශයෙන් බලපෑවේ රාජ්‍ය මට්ටමේ දායකත්වය අඩු වීම සහ ගොවියා අසරණ තත්වයට වැටුණුවිට ඊට අවම මැදිහත්වීමක් තිබීම. අද යාන්තමින් හෝ තරමක අස්වැන්නක් අපි ගනු ලබනුයේ නව බීජ වර්ග හඳුන්වා දීම සහ තවත් සුළු කරුණු මත මිසක කෘෂිකර්මාන්තයේ භූමි ප්‍රමාණය, නියැලෙන පිරිස් වැඩිවීම, ගොවියාට අතිශය ලාබදායී ආදායම් ලබන මාර්ගයක් වීම .... මත නොවේය.
අඩුම වශයෙන් වක්කඩෙන් අත සෝදාගෙන නාමයෝජනා අත්සන් තැබූවා යැයි තමන්ම කියන අයට පවා කෘෂිකර්මාන්තය අමතක කළා යැයි කිව හැකිය.
අවම වශයෙන් (මා දන්නා පරිදි) ශෝභන ඉතා අඩුවෙන්ම වප් මඟුලක් හෝ කරනු ලැබුවේ ඩිංගිරි බංඩා මහතා විසිනි.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13129488542252482782013-03-08T17:32:42.822+05:302013-03-08T17:32:42.822+05:30බුවා,
මම කියන්න හැදුවෙ, තමන්ට උරුම දේ කොච්චර නරක ...බුවා,

මම කියන්න හැදුවෙ, තමන්ට උරුම දේ කොච්චර නරක උනත් උන් ඒ ගැන පසු තැවෙන්නෙ / ලැජ්ජා වෙන්නෙ නෑ කියලා.. ඒක රටට ආඩම්බරයක් නෙමේ තමා, ඒත් අපෝ අපේ රට මෙහෙමයි, මේ වගේ උන් ඉන්නෙ කියලා පහත් කරලා කතා කරනවට වැඩිය ඒක නම්බුකාරයි, වැදගත්.

උඹ කොච්චර අකමැති උනත් වෙනස් කළ නොහැකි සත්‍යයක් තියනවා. ඒතමයි උබේ ජාතිකත්වය. උඹ ලංකාවෙ ඉන්නෙ මහ වැඩකට නැති ගෝත්‍රිකයො කියලා කියනවනම්, උඹත් නිකන්ම ඒ ගොඩට වැටෙනවා.. උඹත් ගෝත්‍රිකයෙක් වෙනවා..ඒක වලක්වන්න බෑ.. මොකද උඹත් ලාංකිකයෙක් නිසා.

මට තේරෙනවා උඹ වැරදි පෙන්නලා දීලා එකෙක් හරි හැදෙයි කියලා බලාපොරොත්තුවෙන් වෙන්න ඇති මෙහෙම කරන්නෙ. ඒත් ඒක රටට, ජාතියට අපහාස නොකර කරපන්.. එතකොටයි ඒකෙ වටිනාකම වැඩි..

සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7999881122259590972013-03-08T17:31:44.925+05:302013-03-08T17:31:44.925+05:30මම කියනවා පුළුවන් කියලා. ඔයාට බැරිද ඔයාගේ නිවසේ ඔබ...මම කියනවා පුළුවන් කියලා. ඔයාට බැරිද ඔයාගේ නිවසේ ඔබේ ගෙදරට අවශ්‍ය අමුමිරිස් ටික වවා ගන්න. සියලු දෙනා එසේ කලොත් ලංකාවේ මිරිස් නිෂ්පාදන අපනයන කල හැකියි. මම ඉන්න ගෙදර වවන්න් පුලුවන් බිම් අඟලක් වත් නෑ. ඒත් මම මිරිස් වවනවා රෙජිෆෝම් පෙට්ටියක. දවසකට කරල් 7-8 නෙලා ගන්නවා. අද බැරක් ඔබාමාත් ආදර්ශයක් විදියට ගෙවතු වගාව කරනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com