tag:blogger.com,1999:blog-5312591771037268816.post7729127807352529261..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ඉර බැස යන දර්ශණයක් ..... An art on a sunset ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5312591771037268816.post-38729867507301640682019-06-07T07:26:09.053+05:302019-06-07T07:26:09.053+05:30බොහොම ස්තුතියි. ඔබෙන් මෙවැනි ඇගයීමක් ලැබීම සතුටක්....බොහොම ස්තුතියි. ඔබෙන් මෙවැනි ඇගයීමක් ලැබීම සතුටක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84029820294177413492019-06-06T17:43:35.978+05:302019-06-06T17:43:35.978+05:30හොද ලියවිල්ලක්.

හොද ලියවිල්ලක්.

සිත්තර සිතක්https://www.blogger.com/profile/06176477345105915925noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27623519929255539932012-07-10T18:33:31.000+05:302012-07-10T18:33:31.000+05:30මෙන්න ගුරුවරු.. !මෙන්න ගුරුවරු.. !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43291377558370881252012-07-10T17:21:16.620+05:302012-07-10T17:21:16.620+05:30මෙවන් ගුරැභවතුන් ලැබූවන් හිරේ විලංගුවේ නොවැටී ජීවි...මෙවන් ගුරැභවතුන් ලැබූවන් හිරේ විලංගුවේ නොවැටී ජීවිතය ගොඩ දාගත්ත වුන් වෙති.. මටද ඒ න්‍යාය පොදුය...එන්න කාමරයට වෙලාවක..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54451957836092375082012-07-10T10:21:16.962+05:302012-07-10T10:21:16.962+05:30@Hasitha : එතුමාගේ චිත්‍ර කතා පොතක් තියෙනවනම් ඒක ම...@Hasitha : එතුමාගේ චිත්‍ර කතා පොතක් තියෙනවනම් ඒක මුලින්ම ගන්නේ මම. ඒත් සමහරවිට් තියෙන්න පුළුවන්. මෙතන දාල තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න.

@නිශාන් : මගේ හිතේ තාමත් නොවිසඳුනු ගැටළුවක් තමයි සිත්තාරා හා පින්තාරු කාරය කියන්නේ එක් කෙනෙක්ද? නැත්නම් දෙන්නෙක්ද ? කියන එක. මම හිතන්නේ දෙන්නෙක් කියල. මොකද සමහර අයට බෝඩ් අන්දින්න විතරයි පුළුවන්. කොපි කරන්න පුළුවන්. තවත් සමහර අයට තොරණ් අඳින්න පුළුවං. සමහරුන්ට මේ දෙකම අඩු-වැඩි වශයෙන් පුළුවං. මම අහු වෙන්නේ මේ මීටරයේ වැඩි පැත්ත පින්තාරුකාරයා කියන තැනට. හැබැයි මමම චිත්‍ර ඇඳල තොරණ් හදල තියෙනවා. බයිසිකල් වල ඉරි ඇඳල තියෙනවා. මම දන්නෑ ?

@හිරුහිමාවී : එහෙම හිතෙනවද? සතුටුයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18904327219996402682012-07-10T00:36:32.857+05:302012-07-10T00:36:32.857+05:30අගෙයි "රන්- නීතිය" හ්ම්ම්..:)අගෙයි "රන්- නීතිය" හ්ම්ම්..:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17582378996439996782012-07-09T23:41:19.467+05:302012-07-09T23:41:19.467+05:30දක්ෂ ගුරුවරයෙකු යටතේ බිහිවුණු දක්ෂ සිත්තරෙක්.දක්ෂ ගුරුවරයෙකු යටතේ බිහිවුණු දක්ෂ සිත්තරෙක්.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16653190194453473282012-07-09T21:05:39.376+05:302012-07-09T21:05:39.376+05:30එස්.ඒ දිසානායක මහතාව මිහිර පත්තරයෙන් කුඩා කාලයේදීම...එස්.ඒ දිසානායක මහතාව මිහිර පත්තරයෙන් කුඩා කාලයේදීම හඳුනා ගත්තා. එතුමාගේ චිත්‍ර කතා පොත් විදිහට පළවෙලා තියෙනවාද ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com