tag:blogger.com,1999:blog-5312591771037268816.post7653239068991136421..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: කෙටිම කෙටි ලොල් කතා අංක 38 : අයියේ හොටෙල් එක තියෙන්නේ කොහෙද ? ...... Where is the hotel bro ?සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-5312591771037268816.post-59311904677445903392016-06-29T21:49:35.283+05:302016-06-29T21:49:35.283+05:30නෑ, උපාලි ජයසිංහ. පදිංචිය වීදාගම, බණ්ඩාරගම.නෑ, උපාලි ජයසිංහ. පදිංචිය වීදාගම, බණ්ඩාරගම.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62612358613296928732016-06-29T03:22:21.435+05:302016-06-29T03:22:21.435+05:30පව් උන් දෙන්න තවම රණ්ඩු වෙනවා ඇති. කෙල්ලට ඔඩෙල් ය...පව් උන් දෙන්න තවම රණ්ඩු වෙනවා ඇති. කෙල්ලට ඔඩෙල් යන්න ඕනේ ඇති. කොල්ලට හොඩෙල් යන් ඕනේ ඇති Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76588028127421201072016-06-28T22:40:36.597+05:302016-06-28T22:40:36.597+05:30හැමෝටම ඒ වගේ පහසුකම් නෑනේ. අනික තිබුනත් පාවිච්චි ක...හැමෝටම ඒ වගේ පහසුකම් නෑනේ. අනික තිබුනත් පාවිච්චි කරන්නේ බොහොමයක් අඩුවෙන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59810721707120551642016-06-28T15:41:37.277+05:302016-06-28T15:41:37.277+05:30Google map දාගෙන ගියා නම් අහන්න ඕන නැහැනේ...Google map දාගෙන ගියා නම් අහන්න ඕන නැහැනේ...Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33064311504225703582016-06-28T10:06:21.938+05:302016-06-28T10:06:21.938+05:30පෙන්නයි.... පෙන්නයි. :)පෙන්නයි.... පෙන්නයි. :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26571267132935013782016-06-28T10:05:56.396+05:302016-06-28T10:05:56.396+05:30ගුටි කෑවානම් කන්නේ, හෝටලේට එක්කන් ගිහිං නිකම්ම ආපු...ගුටි කෑවානම් කන්නේ, හෝටලේට එක්කන් ගිහිං නිකම්ම ආපු එකට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5364521552246149172016-06-28T10:04:51.275+05:302016-06-28T10:04:51.275+05:30ඒ කිව්වම මතක් වෙන්නේ ගල්කිස්සේ බීච් එකේ තියෙන පොල්...ඒ කිව්වම මතක් වෙන්නේ ගල්කිස්සේ බීච් එකේ තියෙන පොල් අතු කුටි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78668569505527204292016-06-28T09:59:56.990+05:302016-06-28T09:59:56.990+05:30නෙවිල් හරිස්චන්ද්‍ර ද ? තවම ඉන්නවා. මගේ හොඳ යාලුවා...නෙවිල් හරිස්චන්ද්‍ර ද ? තවම ඉන්නවා. මගේ හොඳ යාලුවා. මරදගහමුල නේද ගම ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35812337474634666242016-06-28T09:42:10.408+05:302016-06-28T09:42:10.408+05:30/* අපේ ඔෆිස් එකේ ඉන්න බොහොමයක් ආරක්ෂක නිලධාරීන් හම.../* අපේ ඔෆිස් එකේ ඉන්න බොහොමයක් ආරක්ෂක නිලධාරීන් හමුදා සේවයෙන් විශ්‍රාම ගත්ත උදවිය. */<br /><br />මගේත් බාප්පා කෙනෙකු කලින් ම විශ්‍රාම ලබා බැංකුවේ ගිනි නිවන අංශයේ වැඩ කළා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83023687940190805112016-06-27T18:21:19.255+05:302016-06-27T18:21:19.255+05:30මැප් එක බලාගෙන දැන් හොයාගෙන එන්ඩ ලේසියි. බෝග ලියන ...මැප් එක බලාගෙන දැන් හොයාගෙන එන්ඩ ලේසියි. බෝග ලියන සුදික මහත්තයා කිව්වම හරිනේ..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25513764207232132822016-06-27T17:16:50.349+05:302016-06-27T17:16:50.349+05:30කොල්ලා කෙල්ලගෙන් පස්සෙන් ගුටි කෑවද දන්නේ නෑ. කොල්ලා කෙල්ලගෙන් පස්සෙන් ගුටි කෑවද දන්නේ නෑ. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72913244629717626752016-06-27T15:00:47.367+05:302016-06-27T15:00:47.367+05:30එක පාරක් ඕනයා නම් කිවුවා ඔකේ කාමර හොඳයි කියලා. ඉයන...එක පාරක් ඕනයා නම් කිවුවා ඔකේ කාමර හොඳයි කියලා. ඉයන්ටද ? යාළුවෙකුටද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7357573927813698902016-06-27T14:54:39.464+05:302016-06-27T14:54:39.464+05:30සාමාන්‍යයෙන් කෙනෙකුට බස් හෝල්ට් එකක් එහා මෙහා වෙනව...සාමාන්‍යයෙන් කෙනෙකුට බස් හෝල්ට් එකක් එහා මෙහා වෙනවා. කොස්වත්ත හන්දියේ ඔඩෙල් එක එක්කෝ පහුකරගෙන ඇවිත්, නැතිනම් කලින් බැහැලා. කැම්පස් එකේ මතුගම කෙල්ලන්ගේ (Fresh) වෙලාව ඇහුවත් කියනවාලු, හා අයියේ මම ඔයාට කැමතියි කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86511796743427199622016-06-27T14:52:13.038+05:302016-06-27T14:52:13.038+05:30ඔඩෙල් අහුවුණොත් එහෙමයි, හොටෙල් හම්බුනොත් එහෙමයි. හ...ඔඩෙල් අහුවුණොත් එහෙමයි, හොටෙල් හම්බුනොත් එහෙමයි. හැබැයි සුද්දෝ ලංකාවට ආවොත් කාමරයක් හොයා ගන්න සෑහෙන මහන්සි වෙන්න වෙනවා. මොකද කෑම විකුණන තැනුත් හොටෙල් නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64848773685488873862016-06-27T14:46:58.982+05:302016-06-27T14:46:58.982+05:30මොන ඔඩෙල් එකෙන්ද දන්නේ නෑ කෑවේ ?මොන ඔඩෙල් එකෙන්ද දන්නේ නෑ කෑවේ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22280509815302685222016-06-27T14:22:20.430+05:302016-06-27T14:22:20.430+05:30අපි ඔය වැඩේට කිව්වෙ "කුටිගතවෙනව" කියල. ඔ...අපි ඔය වැඩේට කිව්වෙ "කුටිගතවෙනව" කියල. ඔව්ව ආවේනික වචන. ඒ කාලෙ දවසක් වීඩියෝ සෙන්ටර් එකක ඉන්නකොට පොරක් ආව , වීඩියෝ සෙන්ටර් එකේ කොල්ලට කිව්ව "මල්ලි මට හොඳ නිලක් දෙන්න" කියල. ඌ ඉල්ලල තියෙන්නෙ "වැළක්" එහෙමත් නැත්තං "ත්රිබලක්". "මස් කඩයක්" කියලත් කියනවනෙ. සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40047315327362865852016-06-27T14:12:33.794+05:302016-06-27T14:12:33.794+05:30++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24535268393751012112016-06-27T12:13:53.174+05:302016-06-27T12:13:53.174+05:30කෙනෙකුට කේන්ති යනවා නම් යන්නේ උගේ හිනාවට. නැතිනම් ...කෙනෙකුට කේන්ති යනවා නම් යන්නේ උගේ හිනාවට. නැතිනම් කේන්තිය නිවෙනවා. කොල්ලට තද වුණත්, මේ පැටලිල්ලට හිතෙන හිනා යන්න ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73778757423815633802016-06-27T10:10:35.962+05:302016-06-27T10:10:35.962+05:30මචං ඒ හෝටලේ කාමර හොඳද? මචං ඒ හෝටලේ කාමර හොඳද? ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70239140893851229842016-06-27T09:31:41.747+05:302016-06-27T09:31:41.747+05:30අද කාලේ හොටෙල් යන අය පයින් එන එකක් නැහැ...
ඇත්තටම ...අද කාලේ හොටෙල් යන අය පයින් එන එකක් නැහැ...<br />ඇත්තටම සිකියුරිටි කොළුවා කුපාඩි කමටම වෙන්න ඇති හොටෙල් එකට යන පාර පෙන්නන්න ඇත්තේ...<br />අර කපල් එකත් එදා වෙන්න ඇති පළවෙනි වතාවට ඔඩෙල් එකට යන්න එන්න ඇත්තේ... :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80910605140576573612016-06-26T21:47:29.595+05:302016-06-26T21:47:29.595+05:30හැබැයි සමහර කපල් පාරේ යන්නේ ඔඩෙල් හොටෙල් කොයි එක හ...හැබැයි සමහර කපල් පාරේ යන්නේ ඔඩෙල් හොටෙල් කොයි එක හම්බ වුනත් කමක් නෑ කියන ගානට. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69358638815778824872016-06-26T14:49:09.996+05:302016-06-26T14:49:09.996+05:30මගේ යාලුවෙක් ඔඩෙල් එකෙන් කොත්තුවක් කාල මලා.මගේ යාලුවෙක් ඔඩෙල් එකෙන් කොත්තුවක් කාල මලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4803730953350784442016-06-26T14:27:17.224+05:302016-06-26T14:27:17.224+05:30සිකුරුට්ටට කන්න උනේ නැති එක මදැයි. හැක්..සිකුරුට්ටට කන්න උනේ නැති එක මදැයි. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com