tag:blogger.com,1999:blog-5312591771037268816.post7563260817112436472..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: මෙන්න කරනවා නම් වැඩ : ශ්‍රී ලංකාවේ නම් දිග වැඩිද ? Are Sri Lankan names too long ?සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-5312591771037268816.post-55247209123828110442015-04-07T12:02:11.457+05:302015-04-07T12:02:11.457+05:30ලංකාවෙ එවුන්ට මහ පුදුම කරුමයක් තියෙන්නෙ.. පාරවල් ව...ලංකාවෙ එවුන්ට මහ පුදුම කරුමයක් තියෙන්නෙ.. පාරවල් වලට නම් දානකොට.. 'අතිපූජ්‍ය බද්දේගම විමලවංශ නාහිමි මාවත.. ශ්‍රීමත් මොහමඩ් මාකන් මාකර් මාවත ......කාල වරෙල්ලකො.....ලියුම් කවරය දිග මදිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63891651820656092042015-04-05T08:30:34.042+05:302015-04-05T08:30:34.042+05:30මටත් ඕකම උනා සුභාෂ් අයියේ. අපේ branch එකෙත් මගේ නම...මටත් ඕකම උනා සුභාෂ් අයියේ. අපේ branch එකෙත් මගේ නමේ මුල් කොටස තියන එකෙක් ඉන්නවා. ඒ නිසා පාවිච්චි කරන්නේ නමේ දෙවෙනි කොටස. සමහර වෙලාවට branch එකේ එවුන් අපේ savings brand එකක කල්ලකුත් දාලා ඔය නම කියනවා.FreewareHuthttps://www.blogger.com/profile/00005031064170424107noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54414168152436360952015-04-05T03:19:15.272+05:302015-04-05T03:19:15.272+05:30මගේ නමත් පුදුම දිගයි. මෙහෙ උන්ට කියා ගන්න බැරි නිස...මගේ නමත් පුදුම දිගයි. මෙහෙ උන්ට කියා ගන්න බැරි නිසා ධර්ම කියල කෙටි කරගෙන ඉන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80855442029946005352015-04-03T20:18:50.302+05:302015-04-03T20:18:50.302+05:30මැලේ කොල්ලන්ගෙ මුලින් උගේ නම ඊට පස්සෙ තාත්තගෙ නම ක...මැලේ කොල්ලන්ගෙ මුලින් උගේ නම ඊට පස්සෙ තාත්තගෙ නම කොල්ලෙක් නං තමන්ගෙ නමට පස්සෙ බින් කියලා දානවා..කෙල්ලෙක් නම් බින්ති තියලා දාලා තමයි තාත්තගෙ නම ලියන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17236439688167884702015-04-01T08:13:36.083+05:302015-04-01T08:13:36.083+05:30උදාහරන
කම්මල
පත්තර මල්ලි
දේශකයා
කමියා
කූරැට්ටෝ
බස්...උදාහරන
කම්මල
පත්තර මල්ලි
දේශකයා
කමියා
කූරැට්ටෝ
බස්සි
මාතලන්
ඉවාන්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24677975972370697262015-04-01T08:09:15.477+05:302015-04-01T08:09:15.477+05:30එල ද බ්‍රා..
මමත් එහමයි
සවින්ද නිහාර මෙන්ඩිස්
බ්‍ර...එල ද බ්‍රා..
මමත් එහමයි
සවින්ද නිහාර මෙන්ඩිස්
බ්‍රෑන්ඩ් එක ගල්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64658942553297773642015-03-31T09:02:19.481+05:302015-03-31T09:02:19.481+05:30ඇත්තටම අයියන්ඩි කාටවත් හිතෙන්නෙ නැති විදිහෙ යෝඡනාව...ඇත්තටම අයියන්ඩි කාටවත් හිතෙන්නෙ නැති විදිහෙ යෝඡනාවක්..
සමහරැ තමන්ගේ නම වාසගම ගැන ආඩම්බර වෙන ගමන් අනිත් කෙනාගේ පරම්පරාව උපත ගැන බාල්දු කරනවා..මම ඒ වේලාවට කියන්නෙ අපි සුද්දන්ගෙන් සල්ලි වලට නම් ගත්ත අය..ඉතිං ඇයි කියලා?
එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76945607479295389472015-03-31T08:55:30.722+05:302015-03-31T08:55:30.722+05:30ගැලපෙන නම ...ගැලපෙන නම ...එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66462230406878411442015-03-31T05:47:51.487+05:302015-03-31T05:47:51.487+05:30ෂාහ් ! නියමයි කමි. ෂාහ් ! නියමයි කමි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54842027085178536522015-03-31T05:47:10.596+05:302015-03-31T05:47:10.596+05:30ඔක්කොම කියවන්න අනේ, අතරින් පතර කියෙව්වම ඔහොම වෙනවා...ඔක්කොම කියවන්න අනේ, අතරින් පතර කියෙව්වම ඔහොම වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46060195361612597232015-03-30T16:40:16.659+05:302015-03-30T16:40:16.659+05:30අහ්! සජ්ජට කියන්න.. අන්දරේගේ නමට තියෙන්නේ සද්ද විද...අහ්! සජ්ජට කියන්න.. අන්දරේගේ නමට තියෙන්නේ සද්ද විද්ද පළඟ පතිර කියලා.. පතිරණ නෙවෙයි. අර සද්දේ අහගෙන ඉඳල ඒ පැත්තට ඊය විදලා රජතුමාගේ පොකුණෙ හිටපු ගෙම්බව මැරුව නිසා ඊට ලැබුණු නම්බු නාමයලු. මගේ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් හිටියා ඔය වාසගම තියෙන. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51598232641336093072015-03-30T16:39:19.373+05:302015-03-30T16:39:19.373+05:30මටත් ඕකේ හොඳම කට්ටක් කන්න වෙලා තියෙනවා.. හමුදාවල ල...මටත් ඕකේ හොඳම කට්ටක් කන්න වෙලා තියෙනවා.. හමුදාවල ලෙඩක් තියෙනවනේ සීනියර්ස් ලගෙ නම් ඔෆීශියල් නම්බර් එහෙම ට්‍රේනීස් ලට මතක තියෙන්න ඕනි කියල.. සමහරුන්ට තියෙනව ඉනීශියල් 10-12 විතර.. ඉතින් කාට හරි ගහන්න ඕනිනම් එහෙම එකෙක්ව පෙන්නල අර සර්ගෙ නම මොකක්ද කියල ඇහුවනම් ඇති.. හැබැයි ඔය වෙනුවෙන්නම් මට ලේසියෙන් ගුටිකන්න වෙලා නෑ.. මොක්ද එකපාරක් කියවපු ගමන් මට ඕක මතක හිටිනව.. අදටත් ඉනිශියල් වලින් කියවෙන නමුත් එක්කම මතක ඒ වගේ නම් කීපයක්ම තියෙනව.. උන් සක්‍රිය සේවයේ ඉන්න නිස කියන එක හරි නෑනේ.

මං නම් සම්ප්රදාය බින්දා.. මගෙ පොඩි උන් දෙන්නටම නම් දැම්මේ මමමයි. මුලට වාසගම් නෑ.. කෙටි නම් දෙකයි අග වාසගමයි..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16743771610249772892015-03-30T15:30:56.207+05:302015-03-30T15:30:56.207+05:30රැඩිකල් චේන්ජ්.. ඔයැයි කියන්නේ අපිට සුද්දා වගේ වෙන...රැඩිකල් චේන්ජ්.. ඔයැයි කියන්නේ අපිට සුද්දා වගේ වෙන්න කියලද හිටං...දැං බැංකුවේ පෝම් පුරවන කොට නම ලොකු වැඩියි පුරස්න වැඩියි කියල එයාට නම කොට කරගන්න කියන්න පුලුවන්ද? නිකං බයිලාවක් නේ අනේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25291961859125651172015-03-30T15:28:44.356+05:302015-03-30T15:28:44.356+05:30හෙක්. .. හෙක්... නැත්තං. හෙක්. .. හෙක්... නැත්තං. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80946717040102083402015-03-30T15:28:14.484+05:302015-03-30T15:28:14.484+05:30ඒකට නිතරම ආච්ච්ව මතක් වෙනවා ඇති. ඒකට නිතරම ආච්ච්ව මතක් වෙනවා ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-772729654117635812015-03-30T15:27:20.046+05:302015-03-30T15:27:20.046+05:30බැරි නම් යස්සනී හරි වෙනස් කර ගත්තට කමක් නෑ, අර අහි...බැරි නම් යස්සනී හරි වෙනස් කර ගත්තට කමක් නෑ, අර අහිංසකයට බැස්සා නොකියා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82308779388129438992015-03-30T15:18:20.469+05:302015-03-30T15:18:20.469+05:30ඒ පියා භය නැතිව කෙලින් තීරණ ගන්න කෙනෙක්.
බොහොම ස...ඒ පියා භය නැතිව කෙලින් තීරණ ගන්න කෙනෙක්.

බොහොම ස්තුතියි. ආසාව නැති වුණාම පටන් ගන්න හරි අමාරුයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16190764558065661072015-03-30T15:13:15.976+05:302015-03-30T15:13:15.976+05:30සජ්ජා හරි. සජ්ජා හරි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81461553355495554032015-03-30T15:11:36.172+05:302015-03-30T15:11:36.172+05:30@රසික : ඔබ පෙන්වා දෙන කාරණය හරි. මුරලිගේ පියාගේ නම...@රසික : ඔබ පෙන්වා දෙන කාරණය හරි. මුරලිගේ පියාගේ නම මුත්තයියා තමයි. එය නිවැරදි කළා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21437806389344580662015-03-30T15:10:43.102+05:302015-03-30T15:10:43.102+05:30අපේ හිතුමතයට කොට කර ගන්න නම් පුළුවන්. වැඩේ තියෙන්න...අපේ හිතුමතයට කොට කර ගන්න නම් පුළුවන්. වැඩේ තියෙන්නේ විභාග ප්‍රතිඵල, ක්‍රීඩා සහතික, වෙනත් ලියකියවිලි වල වෙනස් නම් තිබුණම දිවුරුම් පෙත්සම් ලියන්න වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7812624186832164182015-03-30T15:09:33.897+05:302015-03-30T15:09:33.897+05:30ඔය කියපු නම් සාමාන්‍ය යන්තමට ඉක්මවපු ඒවා. නමුත් වා...ඔය කියපු නම් සාමාන්‍ය යන්තමට ඉක්මවපු ඒවා. නමුත් වාසගම් තුන හතර තියෙන, මුලකුරු 10 විතර අයත් ඉන්නවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14657400520590474612015-03-30T15:07:52.317+05:302015-03-30T15:07:52.317+05:30උන්ට අපෙත් එක්ක මාර මලක් ඇත්තේ. උන්ට අපෙත් එක්ක මාර මලක් ඇත්තේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20624228323889462492015-03-30T15:07:20.756+05:302015-03-30T15:07:20.756+05:30සුද්දන්ට සමහර නම් කියවන්නම බෑ. සුද්දන්ට සමහර නම් කියවන්නම බෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68717050655031022272015-03-30T15:06:42.472+05:302015-03-30T15:06:42.472+05:30කෙරෙන එකක් නම් නෑ.
ඒත් මහේෂ් ලා දෙන්නාගෙන් එක්කෙ...කෙරෙන එකක් නම් නෑ.

ඒත් මහේෂ් ලා දෙන්නාගෙන් එක්කෙනෙකු හරි මුණගැසීම සතුටට කරුණක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-781907733592436892015-03-30T13:45:26.812+05:302015-03-30T13:45:26.812+05:30වර්ණකුලසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝසප් චමින්ද වාස්... ...වර්ණකුලසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝසප් චමින්ද වාස්... :D සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.com