tag:blogger.com,1999:blog-5312591771037268816.post6966072046271433835..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ගායක ගායිකාවන් කොංක්‍රීට් පාරවල් වලට කැමති නැතිලුසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5312591771037268816.post-30293410195580525492013-06-12T19:22:32.190+05:302013-06-12T19:22:32.190+05:30දැන් උත්තරේ ඇවිල්ලනේ.. ඉතිං අපි මක්කැයි කියන්නේ. ග...දැන් උත්තරේ ඇවිල්ලනේ.. ඉතිං අපි මක්කැයි කියන්නේ. ගුරු පාර ගැන තව ගොඩක්ම තියනවා රතුපාට මල් මට තාම මතකයි ගුරපාර සරසන්න.......samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65717547252890788162012-11-30T06:30:03.735+05:302012-11-30T06:30:03.735+05:30ඒකත් හරි තමයි.ඒකත් හරි තමයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33012910717493966652012-11-30T03:44:42.246+05:302012-11-30T03:44:42.246+05:30දොළ ළඟ ගුරු පාරදිගේ එවී....
සිනහ පපා ටිකිරි නගා..
...දොළ ළඟ ගුරු පාරදිගේ එවී....
සිනහ පපා ටිකිරි නගා..
වසන්තා සන්දනායකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20991452509147487882012-03-13T12:44:16.172+05:302012-03-13T12:44:16.172+05:30චම් : ඔයා හරියටම හරි. මම අදහස් කරපු දේ ඔයාටත් හිති...චම් : ඔයා හරියටම හරි. මම අදහස් කරපු දේ ඔයාටත් හිතිල තියෙනව. මේ විදියට ඔක්කොම පාරවල් ටික කොංක්‍රීට් කලොත් "ගුරු පාර" කියන එක අපේ ව්‍යවහාරයෙන් අයින් කරන්න වෙනවා. ගුරු පාර කියන එක සඳහන් වෙච්ච තවත් ගීත ඇති. කවුරුහරි දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒත් මගේ පුද්ගලික මතය පාරවල් කොන්ක්‍රීට් කිරීමෙන් ප්‍රශ්ණ ගොඩක් අඩු කර ගන්න පුලුවන්. විශේෂයෙන්ම පාරවල් වල වළවල් වහන්න කොන්ත්‍රාත් ගන්න අය කරන බොරුව නැති කරන්න පුලුවන්. අවුරුද්දකට සැරයක් බුලත් විට කොටනව වගේ කාර්පට් මිශ්‍රණය දාලා තලාගෙන යනවට වඩා මේක හොඳයි. පේවින් බ්ලොක් දාලත් සමහර පාරවල් හදල තියෙනව මම දැක්ක. ඒකත් නරකම නෑ. ඒත් පාරවල් සෝදාපාළුව වලක්වන්න කොන්ක්‍රීට් තමයි හොඳ. හැබැයි කාර්පට් තට්ටුවකුත් දැම්මනම් හොඳයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9251722372934040252012-03-12T20:52:13.898+05:302012-03-12T20:52:13.898+05:30ලතා වල්පොල: රතු ගුරු පාරේ හැන්දෑ වේ ....
අමරදේව : ...ලතා වල්පොල: රතු ගුරු පාරේ හැන්දෑ වේ ....
අමරදේව : මේ ගුරුපාරේ මේ දොල අයිනේ ....Chamhttps://www.blogger.com/profile/05554964191268836698noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38501140990995049222012-03-12T13:07:47.762+05:302012-03-12T13:07:47.762+05:30සරලව හිතන්න. මේක ඇත්තටම මේ දෙන්නා කියන කථාවක් නොවෙ...සරලව හිතන්න. මේක ඇත්තටම මේ දෙන්නා කියන කථාවක් නොවෙයි. ඒත් එහෙම වෙන්න පුලුවන් කියලා මට හිතෙනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26671792636713506412012-03-12T12:52:47.314+05:302012-03-12T12:52:47.314+05:30නිසි ප්‍රමිතියකින් තොරව දාන කොන්ක්‍රීට් පාරවල් නිස...නිසි ප්‍රමිතියකින් තොරව දාන කොන්ක්‍රීට් පාරවල් නිසා අද ලෙඩරෝග පෙනහලු ආශ්‍රීත රෝග 100% වැඩිවෙලා කිව්වොත් හරි..

මාස 2 කට පෙර දාපු අපේ කොන්ක්‍රීට් පාරේ ෆුට් බයිසිකලයක් වත් පාරේ යන්න බැහැ. ලොකු සිමෙන්ති කුඩු + කළුගල් කුඩු + එක්ක දූවිල්ලක් එන්නේ..

ගෙවල් දොරවල් විනාසයි. ඉතින් මේතරම් සම්පත් දූෂණයක් පරිසර දූෂණයක් ලෙඩරෝග ඇතිකරනවානම් මේවා කරලා මොකටද?

පාරඉවර වී. තාර ඉසීමක් වගේ පිලියමක් කලානම් මෙය 100% සාර්තක වෙන්න තිබුනා...Anonymoushttps://www.blogger.com/profile/05783555420505881139noreply@blogger.com