tag:blogger.com,1999:blog-5312591771037268816.post6941803747036116571..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ඇඟ කිලිපොලා යන දසුනක් ........සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-5312591771037268816.post-34539951405345170552013-07-01T10:01:33.457+05:302013-07-01T10:01:33.457+05:30බලලට් නිළදාරි සැලිය්ට් කරනේ නැහැ බලලට් නිළදාරි සැලිය්ට් කරනේ නැහැ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63214901665909330402013-06-30T09:46:11.728+05:302013-06-30T09:46:11.728+05:30ඒ කියන්නේ දැන් ටිකක් තැන්පත් කියන එකද ?ඒ කියන්නේ දැන් ටිකක් තැන්පත් කියන එකද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48220043718439569302013-06-30T09:45:30.799+05:302013-06-30T09:45:30.799+05:30ඔබ වැනි වෘත්තීය අත්දැකීම් තිබෙන කෙනෙක් මේ සඳහා අදහ...ඔබ වැනි වෘත්තීය අත්දැකීම් තිබෙන කෙනෙක් මේ සඳහා අදහස් ඉදිරිපත් කරන්න එකතු වීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටු වනවා.

මම හිතන්නේ පාඨකයන් වශයෙන් අපට වැදගත් බොහෝ දේ කළු සුදු බ්ලොග් එකෙක් තියෙනවා. මෙතනින් ගිහින් බලන්න.
http://alnilamm.blogspot.com සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17391402082483726292013-06-30T09:39:05.789+05:302013-06-30T09:39:05.789+05:30මටත් මේ දේ නම් දෙතුන් වතාවක් වෙලා තියනවා... ඒකට හේ...මටත් මේ දේ නම් දෙතුන් වතාවක් වෙලා තියනවා... ඒකට හේතුව මම කකුල තියන විදිහත් බලපානවා මම හිතන්නෙ... දැන් නම් ඉතින් උඩපනින්න යන්නෙ නෑ නේ.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91423810811062647512013-06-30T08:01:30.414+05:302013-06-30T08:01:30.414+05:30ඇත්තටම වටිනා ලිපියක්..මමත් පොඩි කරුණු ටිකක් එක් කර...ඇත්තටම වටිනා ලිපියක්..මමත් පොඩි කරුණු ටිකක් එක් කරන්නම්...මේ වගේ දෙයක් නැවත නැවත වීමේ ප්‍රවණතාවයක් ඇති වෙනවා නම්..පළපුරුදු භෞත චිකිත්සක වරයෙකුගෙන් (physiotherapist) කෙනෙක් ගෙන් උපදෙස් අරන් මාංශ පේශි ශක්තිමත් කරගන්නට වගබලාගත්තොත් වඩා සුදුසුයි...
ඒ වගේම සුදික කියපු අර bandaging ක්‍රමය ට කියන්නේ cross over method ඒක කියලා...වෙළුමක් දමන විට හරියාකාරව පීඩනය බෙදී යන විදියට සහ වෙළුම බුරුල් නොවන සේ දැමිය යුතුයි...මොකද ankle එක කියන්නේ නිතර චලනය වන තැනක් නිසා..හරියාකාරව වෙළුම නොදැම්මොත් බුරුල් වෙන්න පුළුවන්...
RICE...කියන්නේ අද අපේ ප්‍රතිකාර වල මුලික අංගයක්...වළලුකර විතරක් නෙවෙයි..ශරීරයේ ඕනෑම තැනක වන මාංශ පේශි ඇදීමක..තැලීමක්..ඉදිමුමක දී මේ ක්‍රමය පිළිපදින්න ඕනා...
අනිත් දේ තමයි...වළලුකර ආශ්රිත මේ වගේ තත්වයකදී ..ඒ සමගම සීරුම් හා තුවාල වීම් තිබුනොත්...declofenac gel වගේ ඒවා ගෑම සුදුසු නැහැ...තුවාලය ට වඩා ඒ menthol effect එකෙන් වේදනාවක් දැනෙන්නත් පුළුවන්...
මේ පෝස්ටුව හරිම වැදගත්...ස්තුතියි....Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79558270455314819402013-06-30T06:57:22.119+05:302013-06-30T06:57:22.119+05:30අඩුම ගන්නේ ප්‍රවේසමෙන් ඇවිදින්න දුවන්න වත් හිතා ගත...අඩුම ගන්නේ ප්‍රවේසමෙන් ඇවිදින්න දුවන්න වත් හිතා ගත්තොත් හොඳයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35859875533712760012013-06-30T06:51:39.665+05:302013-06-30T06:51:39.665+05:30අනිවා වැදගත්. ඕන වෙන්නේ මොන වෙලාවටද කියලා දන්නේ නැ...අනිවා වැදගත්. ඕන වෙන්නේ මොන වෙලාවටද කියලා දන්නේ නැති උණාට කොයි වෙලාවක හරි ඕන වෙනවාBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36605852518734469632013-06-30T05:58:34.443+05:302013-06-30T05:58:34.443+05:30ඒ කියන්නේ හමුදාවේ අයත් සැලියුට් කරනවා.ඒ කියන්නේ හමුදාවේ අයත් සැලියුට් කරනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72630367017923684882013-06-29T22:19:07.545+05:302013-06-29T22:19:07.545+05:30හොඳයි අපි බලන්නම්.හොඳයි අපි බලන්නම්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20355478606314233822013-06-29T22:18:37.898+05:302013-06-29T22:18:37.898+05:30ලිස්සා වැටුන මෙමං කරුවලේ....ලිස්සා වැටුන මෙමං කරුවලේ....සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19457291540533834262013-06-29T22:18:02.041+05:302013-06-29T22:18:02.041+05:30ඒක කිව්වා ලේසිය. ජීවත් වෙන එකත් ලොකු දෙයක්නේ. ඒක කිව්වා ලේසිය. ජීවත් වෙන එකත් ලොකු දෙයක්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44066281850801083122013-06-29T22:17:19.123+05:302013-06-29T22:17:19.123+05:30දැන් බලනකොට අපේ කට්ටියගෙන් භාගෙකට වද්දා මේක වෙලානේ...දැන් බලනකොට අපේ කට්ටියගෙන් භාගෙකට වද්දා මේක වෙලානේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18611030050987273112013-06-29T19:29:06.418+05:302013-06-29T19:29:06.418+05:30ඔය වගේ දෙවල් ගැන දන අපේ බ්ලොග් අවකාශෙත් හොද බ්ලොග්...ඔය වගේ දෙවල් ගැන දන අපේ බ්ලොග් අවකාශෙත් හොද බ්ලොග් එකක් තියෙනවා.ගිහින් බලන්නකෝ ....ඕවට ප්‍රතිකාර එහෙමත් ඒකෙ තියෙනවා...

http://alnilamm.blogspot.com/හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45081599219852404922013-06-29T16:56:13.001+05:302013-06-29T16:56:13.001+05:30මොනවද කියන්නෙ අය්යන්ඩි මම 5 වෙනි බල අණිය් රෙජිමන්ට...මොනවද කියන්නෙ අය්යන්ඩි මම 5 වෙනි බල අණිය් රෙජිමන්ටු සැරයන් වරයක් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85910236310967949852013-06-29T16:34:23.279+05:302013-06-29T16:34:23.279+05:30මමත් ඔය පරිප්පුව කාලා තියෙනවා. ඒත් ක්‍රිකට් ගහන්න ...මමත් ඔය පරිප්පුව කාලා තියෙනවා. ඒත් ක්‍රිකට් ගහන්න ගිහින් නෙමෙයි. පඩි පෙලක් බහිද්දි.. නර්ස් නෝනලා බැන්ඩේජ් දාන කොට ලෙඩේ ගොඩාක් අඩු වෙනවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75998188138870671062013-06-29T15:16:03.841+05:302013-06-29T15:16:03.841+05:30මෙහෙම වෙලානම් නැහැ. Floor එකකින් පහලට වැටිලා තාම ක...මෙහෙම වෙලානම් නැහැ. Floor එකකින් පහලට වැටිලා තාම කොන්දේ අවුලක් නම් තියෙනවා :Dළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59792468200344181612013-06-29T14:07:46.354+05:302013-06-29T14:07:46.354+05:30අපොයි මටත් ඔය වැඩේ වෙලා තියෙනවා... ජිවිතේ එපා වෙනව...අපොයි මටත් ඔය වැඩේ වෙලා තියෙනවා... ජිවිතේ එපා වෙනවා ඒ වෙලාවටනම් චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60191546076043616712013-06-29T13:29:36.482+05:302013-06-29T13:29:36.482+05:30ඇත්ත. මේක නවකයෙකුට අමාරු වෙනවා. ඒත් අතේ හුරුව තමයි...ඇත්ත. මේක නවකයෙකුට අමාරු වෙනවා. ඒත් අතේ හුරුව තමයි අවශ්‍ය. ක්‍රීඩකයෙක් වන කෙනෙකුට මේ අත්දැකීම ටික දවසකින් ලැබෙනවා. මම උත්සාහ කරන්න වීඩියෝ එකක් හොයා ගන්න.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31240981774851721982013-06-29T13:05:39.114+05:302013-06-29T13:05:39.114+05:30සුදීක, මේ ක්‍රේප් බැන්ඩේජ් දැමීම පින්තූරයකින් බලලා...සුදීක, මේ ක්‍රේප් බැන්ඩේජ් දැමීම පින්තූරයකින් බලලා කරන්න අමාරුයි. ඒ බැන්ඩේජ් එක කිසියම් ප්‍රමාණයක පීඩනයක් ලැබෙන ආකාරයටයි යෙදිය යුත්තේ. නියමිත ප්‍රමාණයට වඩා තදට යෙදීම භයානකයි. එමෙන්ම, නියමිත පීඩනය නැත්නම්, එයින් ලැබියයුතු ආධාරය ලැබෙන්නේ නැහැ. ප්‍රථමාධාර වලදී මේ ගැන පුහුණුවක් දෙනවා. ඒ පුහුණුව හරි වැදගත්.

vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77752732697788878642013-06-29T12:50:27.567+05:302013-06-29T12:50:27.567+05:30ඒ කියන්නේ සංජීවත් කැඩෙට් කෙනෙක්. ඒ කියන්නේ සංජීවත් කැඩෙට් කෙනෙක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57602287929591549642013-06-29T12:47:34.215+05:302013-06-29T12:47:34.215+05:30ලියන දෙය බොහෝ දෙනාට ප්‍රයෝජනවත් නම් මට සතුටක්. ලියන දෙය බොහෝ දෙනාට ප්‍රයෝජනවත් නම් මට සතුටක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81309272742558315042013-06-29T12:46:01.595+05:302013-06-29T12:46:01.595+05:30මම දන්නවා. කිසිම ප්‍රශ්නයක් නෑ නංගී.මම දන්නවා. කිසිම ප්‍රශ්නයක් නෑ නංගී.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1499277494577408342013-06-29T12:35:14.852+05:302013-06-29T12:35:14.852+05:30අන්න..නියම කාතාව, ඔය වගේ දරාගැනීමක් සහ කැප කිරීමක්...අන්න..නියම කාතාව, ඔය වගේ දරාගැනීමක් සහ කැප කිරීමක් කරන්න පුළුවන් ශීෂශ බටයක් කුට විතරමයි. එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39527638520032200522013-06-29T12:29:24.308+05:302013-06-29T12:29:24.308+05:30ඔයාගේ කැප කිරීම අගය කරනවා. පොස්ට් එකක් ලියන්න වටින...ඔයාගේ කැප කිරීම අගය කරනවා. පොස්ට් එකක් ලියන්න වටිනා කාරණාවක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61236369778514100182013-06-29T12:01:56.091+05:302013-06-29T12:01:56.091+05:30ස්තුතියි දැනුවත් කිරීමට.ස්තුතියි දැනුවත් කිරීමට.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.com