tag:blogger.com,1999:blog-5312591771037268816.post6520643092830395013..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇනීම....සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-5312591771037268816.post-19146993039274591982013-04-29T12:38:00.368+05:302013-04-29T12:38:00.368+05:30ඒකනම් ඇත්ත තමයි ඒකනම් ඇත්ත තමයි Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90326437494991702072013-04-28T04:06:15.549+05:302013-04-28T04:06:15.549+05:30එහෙම දේවලුත් වෙනවා. අපේ අනුකම්පාවෙන් ප්‍රයෝජන ගන්න...එහෙම දේවලුත් වෙනවා. අපේ අනුකම්පාවෙන් ප්‍රයෝජන ගන්න අයත් ගොඩක් ඉන්නවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41288825819838221382013-04-28T04:05:20.306+05:302013-04-28T04:05:20.306+05:30උනන්දුවෙන් සවන් දෙන්න ඕනේ. සමහරු ඒ අතරේ කෝල් එකක් ...උනන්දුවෙන් සවන් දෙන්න ඕනේ. සමහරු ඒ අතරේ කෝල් එකක් ආවොත් ඒකට සම්බන්ධ වෙනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53247980827577253352013-04-28T04:04:26.045+05:302013-04-28T04:04:26.045+05:30ඇත්ත.ඇත්ත.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68947178580476226372013-04-27T17:23:15.938+05:302013-04-27T17:23:15.938+05:30බොහෝ විට මිනිසුන් කරන වැරැද්දක්.අද තමන්ගේ දුක කියන...බොහෝ විට මිනිසුන් කරන වැරැද්දක්.අද තමන්ගේ දුක කියන්න සුදුසුම කෙනා කවුද කියන එක හොයා ගන්න අමාරුයි.අනුකම්පාව පෙන්නලා කථාවත් අහගෙන තව කෙනෙකු සමඟ කියලා හිනා වෙන අය අද වැඩියි.ඇහුම්කන් දිම හොඳ පුරුද්දක්.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74803546940470994532013-04-26T22:18:52.008+05:302013-04-26T22:18:52.008+05:30යම් කෙනෙක් හිතේ තියෙන ගැටලුවක් තව කෙනෙකුට කියන්නෙ ...යම් කෙනෙක් හිතේ තියෙන ගැටලුවක් තව කෙනෙකුට කියන්නෙ දරාගන්න නොහැකි වූවිට. ඒකට උත්තර අපට නැතිවෙන්න පුළුවන් ඒත් සවන්දීමයි හොඳම ප්‍රතිචාර දැක්විම වන්නේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32656657206122940622013-04-26T20:02:00.657+05:302013-04-26T20:02:00.657+05:30මගේ දත ගලවන්න ආපු බාස් කෙනෙකුට මම ඔය වැඩේ කලා කියල...මගේ දත ගලවන්න ආපු බාස් කෙනෙකුට මම ඔය වැඩේ කලා කියලා මම බ්ලොග් පෝස්ට් එකකත් දැම්මා පහුගියනිවාඩු කාලෙදි. බාස් කතා යටතේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57414725839994518452013-04-25T19:50:14.198+05:302013-04-25T19:50:14.198+05:30එහෙත් එහෙමද ?එහෙත් එහෙමද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34029666250101768202013-04-25T19:49:14.212+05:302013-04-25T19:49:14.212+05:30අනිවාර්යෙන්ම උත්සාහ කරන්න.අනිවාර්යෙන්ම උත්සාහ කරන්න.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40303209520613043912013-04-25T18:47:01.459+05:302013-04-25T18:47:01.459+05:30හිතාමතාම තමයි!හිතාමතාම තමයි!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5561489217521554072013-04-25T18:46:21.688+05:302013-04-25T18:46:21.688+05:30මේ ගොන්නු මිනිස්සුන්ට අනිනවා මමත් ඕනි තරම් දැකලා ත...මේ ගොන්නු මිනිස්සුන්ට අනිනවා මමත් ඕනි තරම් දැකලා තියනවා සුදීක. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5605061679861650982013-04-25T16:28:06.078+05:302013-04-25T16:28:06.078+05:30මට තියෙන ගැටලුව තමයි මේක හිතා මතා කරනවාද? නැතිනම ය...මට තියෙන ගැටලුව තමයි මේක හිතා මතා කරනවාද? නැතිනම යටිහිත මෙහෙයවලා ඉබේම වෙන දෙයක්ද ? කියලා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79011374685691245692013-04-25T14:06:03.062+05:302013-04-25T14:06:03.062+05:30ඒක නම් ඇත්ත තමයි. මාත් දැකල තියෙනවා එහෙම අය. අපේ ප...ඒක නම් ඇත්ත තමයි. මාත් දැකල තියෙනවා එහෙම අය. අපේ ප්‍රස්නයක් කිව්වම අහගෙන ඉඳලා තව ඒ වගේ උදාහරනයක් දීල ඒක විහිලුවකට හරෝ ගන්නව.පිලිතුරක් බලාපොරොත්තුවෙන් ආවට අසරන වෙල යන්න වෙනවා.එහෙම කරන්නේ අවස්තාවාදී කමට. ඒ ප්‍රස්නෙට මැදි වෙලා උදව්වක් කරන්න වෙයි කියලා.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32684500411339355832013-04-25T13:44:05.245+05:302013-04-25T13:44:05.245+05:30අපි දන්නා කෙනෙක් හරි මානව හිතවාදියෙක් වෙච්ච් එක ගැ...අපි දන්නා කෙනෙක් හරි මානව හිතවාදියෙක් වෙච්ච් එක ගැන ඇත්තටම සතුටු වෙනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46874545853168161952013-04-25T13:16:15.066+05:302013-04-25T13:16:15.066+05:30මම නං පරිපාලනෙ පහලම තැන් ඉඳන් ඉහලම තැනට එනකලුත් දු...මම නං පරිපාලනෙ පහලම තැන් ඉඳන් ඉහලම තැනට එනකලුත් දුක්ගන්නා රාල වෙලා හිටියා. අනුන්ගේ ප්‍රශ්න මගේ ප්‍රශ්න කරගත්තා. අදත් එහෙමයි.. මම මිනිස්සුන්ට ආදරේ කරන මනුස්සයෙක්.. ඒකයි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13538823851392403992013-04-25T12:47:23.110+05:302013-04-25T12:47:23.110+05:30ඇත්ත. මේ නිසා තමයි ගොඩක් අයට තව කෙනෙක් උදව් කරන්න ...ඇත්ත. මේ නිසා තමයි ගොඩක් අයට තව කෙනෙක් උදව් කරන්න ඉදිරිපත් නොවෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27853792009079298602013-04-25T12:46:41.210+05:302013-04-25T12:46:41.210+05:30මේක මමත් හොඳින්ම දන්නා දෙයක්. අපි උදව් කරන කෙනාගෙන...මේක මමත් හොඳින්ම දන්නා දෙයක්. අපි උදව් කරන කෙනාගෙන්ම උදව් බලාපොරොතු වුනොත් ජීවිතය කඩාගෙන වැටෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. උදව් කරන්න ඕනේ කිසිවක් බලාපොරොත්තු නොවී. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71019664323091882842013-04-25T11:30:32.102+05:302013-04-25T11:30:32.102+05:30එක එක්කෙනාගෙ දුක් ගැනවිලි අහල සත් භාවයෙන් පිහිට වෙ...එක එක්කෙනාගෙ දුක් ගැනවිලි අහල සත් භාවයෙන් පිහිට වෙලා ගොඩ දැම්මට,සම හරක් ගොඩ ආවයින් පසු කන්න දීපු අත හපාකන අය නිසා විදවන අය නම් කොතෙකුත් ඇද්ද සුදික.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65606770261305196112013-04-25T10:24:12.122+05:302013-04-25T10:24:12.122+05:30අනෙක් අයගේ දුක අහන එකත් ,ඒ අයට පුළු පුළුවන් විදිහට...අනෙක් අයගේ දුක අහන එකත් ,ඒ අයට පුළු පුළුවන් විදිහට උදව උපකාර කරන එකත් කලයුතුමයි, ඒත් ලෝකයා විවිධයි,තමුන් එහෙම කළා කියලා තමන්ගේ දුකකදීත් අනිත් හැමෝම එහෙමම හැසිරෙයි,තමුන්ට උපකාර කරයි, තමුන්ගේ කතාව අහගෙන ඉඳියි කියලා හිතන්නවත්, බලාපොරොත්තුවෙන්නවත් එපා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-989515821136670152013-04-25T08:31:49.830+05:302013-04-25T08:31:49.830+05:30Mama Gahunu lamai 2000 eka witara wada karana nisa...Mama Gahunu lamai 2000 eka witara wada karana nisa oyage kramaya hodai kiyala hianawa. hadagana try ekak denam.
Jayawewa.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5092052740776365842013-04-25T08:30:03.452+05:302013-04-25T08:30:03.452+05:30හැබැයි මම හොඳ ඇහුන්කන් දෙන්නෙක්. හැබැයි මම හොඳ ඇහුන්කන් දෙන්නෙක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90389996124674905852013-04-25T08:29:07.476+05:302013-04-25T08:29:07.476+05:30අපි අපේ හිටිය ලොක්කෙක් නිසා අපිට ඕන ප්‍රශ්නේ ගන්න ...අපි අපේ හිටිය ලොක්කෙක් නිසා අපිට ඕන ප්‍රශ්නේ ගන්න අනිත් අතට ගියා මතකයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83363064693935950682013-04-25T08:22:31.640+05:302013-04-25T08:22:31.640+05:30//අපි A කිව්වොත් ඌ කියනවා ඒක A නෙමේ B කියලා.. එතකො...//අපි A කිව්වොත් ඌ කියනවා ඒක A නෙමේ B කියලා.. එතකොටම අපිත් කිව්වොත් ඔව් ඔව් ඒක B තමා කියලා, මේදැන් ඒක B කියපු එකාම අහනවා කොහොමද ඒක B වෙන්නෙ ඒක A නෙ කියලා..//

මෙහෙම මිනිස්සු එක්ක නම් එපා වෙනවා තමයි.. මටත් මුණ ගැහිලා තියනවා. කොයි වෙලෙත් වාදේ.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15602197314312760252013-04-24T23:27:17.394+05:302013-04-24T23:27:17.394+05:30මං හිතන්නේ ඔය ප්‍රකාශය කරපු දෙවෙනි වතාව. මං හිතන්නේ ඔය ප්‍රකාශය කරපු දෙවෙනි වතාව. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88670610415595255452013-04-24T23:25:14.785+05:302013-04-24T23:25:14.785+05:30එක්කෝ ඔන්න ඔහේ කියන්නං , අර උඹ දවසක් කියුවේ ඔෆිස් ...එක්කෝ ඔන්න ඔහේ කියන්නං , අර උඹ දවසක් කියුවේ ඔෆිස් එකේ ඉන්නවා කියලා මම වාගේ කතා කරලා ඉවර කරන්ඩ බැරිඑකෙක් .

උඹ මේක මට ලියුවා වාගේ බංAnonymousnoreply@blogger.com