tag:blogger.com,1999:blog-5312591771037268816.post628603188938028120..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ලොල්ද මන්දා අංක 7 - සාදුගේ පුතා ........සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-5312591771037268816.post-16692287928120280862013-08-11T18:28:28.926+05:302013-08-11T18:28:28.926+05:30"නෑ. නෑ. අර ටෙම්පල්ස් වල ඉන්න කට්ටිය. අර ඔරේන..."නෑ. නෑ. අර ටෙම්පල්ස් වල ඉන්න කට්ටිය. අර ඔරේන්ජ් ඩ්‍රෙස් එකක් දාන සාදුලා"

මෙන්න මේ කතාව එල .

තව හිටියා කෙනෙක් ඇඹුලානේ ගොරකානන්ද කියල .. හිහිහිහිහ්
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40268738660720078902013-08-07T20:52:27.372+05:302013-08-07T20:52:27.372+05:30පොල්ලෙල්ලෙ මුඩ්ඩානන්ද
යටිබඩේ මයිලානන්ද
ඔය හොඳ ටි...පොල්ලෙල්ලෙ මුඩ්ඩානන්ද

යටිබඩේ මයිලානන්ද

ඔය හොඳ ටිකක්. අනික් ටික කියෝල නිකන් අනං මනං අහගන්නෙ මොනාටද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66014716770895999332013-08-07T20:42:17.097+05:302013-08-07T20:42:17.097+05:30ගොතපු කතාවක් කියල නම් හිතුනේම නෑ..ඉස්සරහට මෙහෙම තම...ගොතපු කතාවක් කියල නම් හිතුනේම නෑ..ඉස්සරහට මෙහෙම තමයි වෙන්නේ ළමයින්ට සිංහල කතාකරන්න බැරි වෙනවා...ඒක නම්බුවක් කියලනෙ දැන් මිනිස්සු හිතන්නෙ..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-780272632805541992013-08-07T20:35:46.311+05:302013-08-07T20:35:46.311+05:30කුමාරිහාමි,
සභාවේ තදින් සිනා ඔබෙ කමෙන්ට් එකට.කුමාරිහාමි,

සභාවේ තදින් සිනා ඔබෙ කමෙන්ට් එකට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80161068720044683672013-08-07T19:09:18.999+05:302013-08-07T19:09:18.999+05:30වැසිකිලියේ ගන්දස්සාර කියලත් නමක් අහල තියේ.වැසිකිලියේ ගන්දස්සාර කියලත් නමක් අහල තියේ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74992998010094977882013-08-07T17:12:34.639+05:302013-08-07T17:12:34.639+05:30අපෙත් හිටියා ලොක්කෙක්. දවසක් මම දන්නා කෙනෙක්ට අඳුන...අපෙත් හිටියා ලොක්කෙක්. දවසක් මම දන්නා කෙනෙක්ට අඳුන්නලා දුන්න. පස්සේ මම දන්නා කෙනා පස්සේ කිව්වා ඉස්සර අපේ ලොක්ක මහන වෙලා හිටිය කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3499120350587727312013-08-07T13:17:35.858+05:302013-08-07T13:17:35.858+05:30සුදීකයො, පට්ටයි! මං හිතුවෙම ඇත්ත කතාවක් කියලා.නියම...සුදීකයො, පට්ටයි! මං හිතුවෙම ඇත්ත කතාවක් කියලා.නියමෙට ගොතලා!මේ වගේ කොල්ලො දැනටත් ඇති.

මම දුලාගේ අඩවියේ™ දුලා
පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com
Dulanjana Gamagehttps://www.blogger.com/profile/01207588663599585384noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46858596843443123542013-08-07T13:16:39.929+05:302013-08-07T13:16:39.929+05:30This comment has been removed by the author.Dulanjana Gamagehttps://www.blogger.com/profile/01207588663599585384noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20292115070294789652013-08-07T10:23:26.334+05:302013-08-07T10:23:26.334+05:30අනේ නෑ. අනේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63665218410900949572013-08-07T10:22:45.650+05:302013-08-07T10:22:45.650+05:30ගොතපු කථාවක් කියල නම් තේරුනේ නෑ.
හි හි
නියම අදහ...ගොතපු කථාවක් කියල නම් තේරුනේ නෑ.

හි හි

නියම අදහසක් සුදීක අයියෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67720654659169974802013-08-07T10:21:51.420+05:302013-08-07T10:21:51.420+05:30ට්රේවින්ගේ නේබර් අනේ ජිනවංශ හාමුදුරුවෝ.ට්රේවින්ගේ නේබර් අනේ ජිනවංශ හාමුදුරුවෝ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55222460726376207772013-08-07T10:20:25.745+05:302013-08-07T10:20:25.745+05:30අපේ කොල්ලෙක් බැන්දා ළඟදී මාමණ්ඩිගේ නම බෞද්ධසාර අපේ...අපේ කොල්ලෙක් බැන්දා ළඟදී මාමණ්ඩිගේ නම බෞද්ධසාර අපේ පොරක් අම්බානක බීල ගිහින් "කෝ මේ බිම්බිසාර" කියලා හොයනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60169045950884062782013-08-07T10:19:03.376+05:302013-08-07T10:19:03.376+05:30හපොයි.හපොයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71865588717794722242013-08-07T10:18:40.389+05:302013-08-07T10:18:40.389+05:30අන්තිමට කතා ගොතනවා කියල කියයිද දන්නෑ.අන්තිමට කතා ගොතනවා කියල කියයිද දන්නෑ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89036539524829069172013-08-07T10:02:32.654+05:302013-08-07T10:02:32.654+05:30ටෙම්පල්ස් වල ඉන්න සාදුලා මිසක් ටෙම්පල්ට්රීස් වල ඉ...ටෙම්පල්ස් වල ඉන්න සාදුලා මිසක් ටෙම්පල්ට්රීස් වල ඉන්න සාදුලා නෙවෙයිනේ...!ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60251359171660876022013-08-07T09:57:03.881+05:302013-08-07T09:57:03.881+05:30පට්ට ලොල් කතාව.මගෙත් ඔෆිස් යාලුවෙක් ඉන්නව නම චන්ද්...පට්ට ලොල් කතාව.මගෙත් ඔෆිස් යාලුවෙක් ඉන්නව නම චන්ද්‍රරතන.අපි අලුතින් එන උන් අන්දනව මු ඉස්සෙල්ල මහනවෙලා හිටපු එකෙක් කියල.හෑබෑයි මට වෙලාවකට හිතෙනව එක බොරු නෙමෙයි වත්ද කියලDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48752452497474250442013-08-07T09:35:08.864+05:302013-08-07T09:35:08.864+05:30ඇයි ඕව ඇත්තට වෙනව දැකල නැද්ද?ඇයි ඕව ඇත්තට වෙනව දැකල නැද්ද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40173615063786272582013-08-07T09:06:26.690+05:302013-08-07T09:06:26.690+05:30මමත් කල්පනා කරන්නේ ට්රෙවින්ගේ වාසගම ජිනවංශ උනේ කො...මමත් කල්පනා කරන්නේ ට්රෙවින්ගේ වාසගම ජිනවංශ උනේ කොහොමද කියලා. අනිවාර්යෙන් පොඩ්ඩා හරි ඇති.:D:Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80911649941758877982013-08-07T09:03:39.035+05:302013-08-07T09:03:39.035+05:30ඔයික කිහිල්ලෙ නෙමෙයි නේ,
ඇයි අර දෙහිවල ඇඹුල්රතන ක...ඔයික කිහිල්ලෙ නෙමෙයි නේ,
ඇයි අර දෙහිවල ඇඹුල්රතන කියලත් හාන්දුරු කෙනෙක් ඉන්නෙ.
බලන්ට බො.බ.සෙ එකෙන් එනවද කියල, දුවන්ට.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61113285039368459812013-08-07T08:59:34.182+05:302013-08-07T08:59:34.182+05:30හැක් හැක් (දේශකයගෙ කොපියක්)
මගෙත් වෙන්ට හිටපු මාමන...හැක් හැක් (දේශකයගෙ කොපියක්)
මගෙත් වෙන්ට හිටපු මාමන්ඩි ගෙ නම විජිතානන්දද කොහෙදෝ, එයා නම් හාන්දුරු කෙනෙක් වගේ තමයි. ලොලේ ලොල් ඇdesh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-42707610916662084452013-08-07T08:22:35.095+05:302013-08-07T08:22:35.095+05:30බඩමැද බුරියානන්දබඩමැද බුරියානන්දමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6538640269691282822013-08-07T06:00:59.427+05:302013-08-07T06:00:59.427+05:30මම ඇත්තටම හිතුවෙ සිදුවුන කතාවක් කියල.
කොමන්ට් බැලු...මම ඇත්තටම හිතුවෙ සිදුවුන කතාවක් කියල.
කොමන්ට් බැලුවමයි ගොතපු කතාවක් කියල.
නියමයි ගෙතිල්ල.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74927519210768934992013-08-07T05:41:36.663+05:302013-08-07T05:41:36.663+05:30හරියට එනවා මෙඩිකල් ටෙස්ට් වලට.හරියට එනවා මෙඩිකල් ටෙස්ට් වලට.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21920443612130568722013-08-07T05:40:50.421+05:302013-08-07T05:40:50.421+05:30හෙක් හෙක් මේක ගොතපු එකක්හෙක් හෙක් මේක ගොතපු එකක්සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63601901523882188312013-08-07T05:14:15.220+05:302013-08-07T05:14:15.220+05:30සංජීව දැන් නරක වෙලා හොඳටම.සංජීව දැන් නරක වෙලා හොඳටම.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com