tag:blogger.com,1999:blog-5312591771037268816.post6078942653371895137..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ලොල්ද මන්දා අංක 14 : ඒ කඩේ කේම රස නේ මාත්තයා ...... Food in that hotel have no taste sir සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-5312591771037268816.post-72011546099045994922014-04-28T23:39:19.593+05:302014-04-28T23:39:19.593+05:30මොන හුයන්නක්ද බන්. රජතුමාට කියන්න ඕනේ ඇඳුම් වලට Ag...මොන හුයන්නක්ද බන්. රජතුමාට කියන්න ඕනේ ඇඳුම් වලට Age Limit එකක් දාන්න කියලා.Dinesh_Silvahttps://www.blogger.com/profile/00761448195870841538noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23779844715448471542014-04-28T19:39:17.378+05:302014-04-28T19:39:17.378+05:30හිහ්...ඇත්ත සිද්ධියක්ද?හිහ්...ඇත්ත සිද්ධියක්ද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53004119631853861762014-04-28T10:06:55.598+05:302014-04-28T10:06:55.598+05:30ශුවර් එකට සුදු වැන් එකකින් උස්සල ඇති මෑන් වශුවර් එකට සුදු වැන් එකකින් උස්සල ඇති මෑන් වආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3923635227547890682014-04-27T18:09:17.637+05:302014-04-27T18:09:17.637+05:30ප්ලේස් එක මටත් යන්තමට වගේ මතකයි. කොහෙ යද්දි දැකපු ...ප්ලේස් එක මටත් යන්තමට වගේ මතකයි. කොහෙ යද්දි දැකපු එකක්ද කියලා හරියට සිහියක් නෑ. මේ, අටත් හිතෙන්නේ අපේ විචාරක තුමා හරි උත්තරේ දුන්නා කියලා. "නේ රස= නො+එක් රස= නොයෙක් රස" නේද??
ඒකනං ඇත්ත. නෙක රස කිව්වනං කාටත් පැහැදිලියි නේ.PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26239257471379477942014-04-27T13:49:33.746+05:302014-04-27T13:49:33.746+05:30සුදීකයිය කඩ වල ඇඩ් දාල අමතර ආදායමක් හොයාගන්නවා :D
...සුදීකයිය කඩ වල ඇඩ් දාල අමතර ආදායමක් හොයාගන්නවා :D
අපිට දැන් කඩ කීයක් ගැන කිව්වද හැබෑට :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48853816884577811002014-04-27T13:48:20.999+05:302014-04-27T13:48:20.999+05:30පත්තරයගෙ ඔලුව ලැන්මාස්ටරේම වැදිල වගේ :Dපත්තරයගෙ ඔලුව ලැන්මාස්ටරේම වැදිල වගේ :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35122472385258229902014-04-26T22:36:48.368+05:302014-04-26T22:36:48.368+05:30අනෙක් අනෙක් රස :)අනෙක් අනෙක් රස :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59147862869678450572014-04-26T22:34:59.260+05:302014-04-26T22:34:59.260+05:30ඔන්න ඔයාට තේරුණා සීන් එක. ඔන්න ඔයාට තේරුණා සීන් එක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28906409540549494222014-04-26T22:33:47.779+05:302014-04-26T22:33:47.779+05:30ඔව්. ඔව්. ඔව්. ඔව්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88290370080087363342014-04-26T22:32:43.758+05:302014-04-26T22:32:43.758+05:30මාරු උස් ඉල්ලන ටෙලි නාට්‍යයක් ගියා මතකද? දැන් මමම ...මාරු උස් ඉල්ලන ටෙලි නාට්‍යයක් ගියා මතකද? දැන් මමම දීපු පබ්ලිසිටිය මදිද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49969222788448467742014-04-26T22:30:43.001+05:302014-04-26T22:30:43.001+05:30මටත හිතුණේ එහෙම තමයි. මටත හිතුණේ එහෙම තමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62869811964163475792014-04-26T22:29:42.861+05:302014-04-26T22:29:42.861+05:30දැන් මිනිහා නෑ නේද ?දැන් මිනිහා නෑ නේද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18469757664352182082014-04-26T22:27:26.707+05:302014-04-26T22:27:26.707+05:30හ්ම්ම්... කාලීන මාත්රුකානේ. ඒකත් මේ අස්සට ඔබලා දැම...හ්ම්ම්... කාලීන මාත්රුකානේ. ඒකත් මේ අස්සට ඔබලා දැම්මා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40890362644490586132014-04-26T21:04:41.390+05:302014-04-26T21:04:41.390+05:30නේ-රස
අැත්ත කියන්න මේ ගරිල්ලා මාර්කටින් පාරක් න...නේ-රස

අැත්ත කියන්න මේ ගරිල්ලා මාර්කටින් පාරක් නේද?
හැක්

ජය වේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84993492164569946272014-04-26T20:48:34.306+05:302014-04-26T20:48:34.306+05:30නේද රස නේද රස සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65244634371822918742014-04-26T20:47:14.692+05:302014-04-26T20:47:14.692+05:30අනේ මන්දා නාඩි මලේ. අනේ මන්දා නාඩි මලේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9393343186675295002014-04-26T20:43:49.507+05:302014-04-26T20:43:49.507+05:30මේ ෆොටෝ එකත් බයෙන් ගත්තේ. මම ඊළඟ පාර කඩෙන් අහන්නම්...මේ ෆොටෝ එකත් බයෙන් ගත්තේ. මම ඊළඟ පාර කඩෙන් අහන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5814922372876869342014-04-26T20:42:47.348+05:302014-04-26T20:42:47.348+05:30තව නාවල පාරේ සෝලිස් එක ගාව තියෙනවා රන්දෙණි හෝටලය ස...තව නාවල පාරේ සෝලිස් එක ගාව තියෙනවා රන්දෙණි හෝටලය සහ හාඩ්වෙයාර් කියලා එකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64117589169958209802014-04-26T18:51:30.458+05:302014-04-26T18:51:30.458+05:30හැලපේ.. නරකම නැහැ බන් නේක නේක රස!!හැලපේ.. නරකම නැහැ බන් නේක නේක රස!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19249319543925891312014-04-26T18:46:21.339+05:302014-04-26T18:46:21.339+05:30අනේ මන්දා සුදීක උඹටත් පුදුම කඩ තමයි අහුවෙන්නේ.අනේ මන්දා සුදීක උඹටත් පුදුම කඩ තමයි අහුවෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2889582345322789392014-04-26T18:43:20.742+05:302014-04-26T18:43:20.742+05:30අහුබුදු මහත්තයාගේ පුතා මාත් එක්ක ඔබරෝයි එකේ වැඩ කල...අහුබුදු මහත්තයාගේ පුතා මාත් එක්ක ඔබරෝයි එකේ වැඩ කලා කාලයක්. ආශූබෝධ. දේමින්තද කොහෙද මුල නම. හොඳ කොල්ලෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41187947261200684532014-04-26T17:20:19.676+05:302014-04-26T17:20:19.676+05:30ප්හු උඹත් දකින ඒවා හැලපයියේ,මම හිතන්නේ ඕවා හොදට හැ...ප්හු උඹත් දකින ඒවා හැලපයියේ,මම හිතන්නේ ඕවා හොදට හැලපයියාට පේන්නේ නිතරම කොළ කැද බොන,පලා ජාති කන පොරක් නිසා වෙන්න ඇති මයේ හිතේ....:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21148134684048876832014-04-26T15:48:43.243+05:302014-04-26T15:48:43.243+05:30හුහ් පොෂ් ඇන්ටි කෙනෙක්නෙ බං.මම හිතුවෙ කෙල්ලක් කියල...හුහ් පොෂ් ඇන්ටි කෙනෙක්නෙ බං.මම හිතුවෙ කෙල්ලක් කියල, අනේ හුකේ කිව්වලු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75625674019558621832014-04-26T14:20:17.414+05:302014-04-26T14:20:17.414+05:30එහෙම වෙන්නත් බැරි නෑ. එහෙම වෙන්නත් බැරි නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23500869068217084862014-04-26T14:11:18.165+05:302014-04-26T14:11:18.165+05:30හලපයියාගේ හිත රිදවන්න හොඳ නැති හින්දා ඔන්න මං ඒ වැ...හලපයියාගේ හිත රිදවන්න හොඳ නැති හින්දා ඔන්න මං ඒ වැඩෙත් කළා. ලයිට් කණුවට වැහිලා නම් නෑ

මෙන්න මෙතනින් බලා ගන්න
සූම් කල පසුසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com