tag:blogger.com,1999:blog-5312591771037268816.post5896843008906388168..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: LankaPay ජාලය ගැන අහල තියෙනවද ?සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-5312591771037268816.post-26354315013728912212013-08-14T19:49:53.868+05:302013-08-14T19:49:53.868+05:30මේ ගැන අපේ supply company එකකින් ඇහුවම කීවා ලංකාව...මේ ගැන අපේ supply company එකකින් ඇහුවම කීවා ලංකාවට ඒ වගේ feature දාන්න අමාරුයි කියලා.ඕනනම් implement කරන්න පුලුවන්ලු.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87060239250931242682013-08-14T19:46:41.602+05:302013-08-14T19:46:41.602+05:30මම හොයලා බැලුවා. hangout msg එකක් දැම්මා. කාඩ් නම්...මම හොයලා බැලුවා. hangout msg එකක් දැම්මා. කාඩ් නම්බර් එක උවමනායි කීවා හොයලා බලන්න.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57206122249524054182013-08-14T15:03:48.164+05:302013-08-14T15:03:48.164+05:30awith giya,awith giya,එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25898735220683092862013-08-14T12:31:06.899+05:302013-08-14T12:31:06.899+05:30ඒක hoax එකක්. මම ඔය ප්‍රශ්ණයට උත්තර මා ආ මග වැඩසටහ...ඒක hoax එකක්. මම ඔය ප්‍රශ්ණයට උත්තර මා ආ මග වැඩසටහනේදී.
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57027935590616547232013-08-14T11:45:32.033+05:302013-08-14T11:45:32.033+05:30මේ ප්රශ්නය රොෂාන්ට සහ සුදීක දෙන්නටම.
මේ කාලයක් ...මේ ප්රශ්නය රොෂාන්ට සහ සුදීක දෙන්නටම.

මේ කාලයක් තිස්සේ අපි අතර සංසරණය වෙන සුප්‍රසිද්ධ ඊ මේල් එකක තියෙනවා මෙහෙම කතාවක්.

අපි ATM යන්ත්‍රයකින් මුදල් ගන්න වෙලාවට යම් කෙනෙක් ඇවිත් පිහියක් හෝ පිස්තෝලයක් පෙන්වා තර්ජනය කලොත් අපි PIN එක reverse එකට ගැහුවාම, නියමිත මුදලින් බාගයක් විතරක් යන්ත්‍රය නිකුත් කරනවා.

මට නම් මේ කතාව තවත් අර්බන් ලෙජන්ඩ් එකක් කියලා හිතෙන්නේ. උඹලා දෙන්නා මොකද මේ ගැන කියන්නේ?
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37602270522752117742013-08-14T11:44:18.997+05:302013-08-14T11:44:18.997+05:30ඉතින් රොෂාන් අර වැඩේට මොකද වුනේ?
ඉතින් රොෂාන් අර වැඩේට මොකද වුනේ?

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16063371571213490562013-08-14T08:23:54.299+05:302013-08-14T08:23:54.299+05:30ඒත් අය කරනවා. තමන්ගේ ගිණුම තියෙන බැංකුව සහ එයට සම්...ඒත් අය කරනවා. තමන්ගේ ගිණුම තියෙන බැංකුව සහ එයට සම්බන්ධ ජාලය ගැන දැනුවත් වීම වැදගත් වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36767379493024764852013-08-14T08:22:32.632+05:302013-08-14T08:22:32.632+05:30ශාඛා එක්ක නොවෙයි අපිත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්නේ...ශාඛා එක්ක නොවෙයි අපිත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70110853098269527862013-08-13T19:24:42.946+05:302013-08-13T19:24:42.946+05:30ඕනෑම යන්ත්‍රයකින් ගන්න ෂේෂය විමසන්න පහසු නිසා හොදය...ඕනෑම යන්ත්‍රයකින් ගන්න ෂේෂය විමසන්න පහසු නිසා හොදයි. ඇත්තම කියනවනම් මේ කාඩ් භාවිතය ගැන ලොකු දැනුමක් නෑ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67999658556557450132013-08-12T22:47:03.700+05:302013-08-12T22:47:03.700+05:30මම කලින් වැඩ කලේ ලංකා ක්ලියර් ආයතනයේ, මේ වගේ ප්‍රො...මම කලින් වැඩ කලේ ලංකා ක්ලියර් ආයතනයේ, මේ වගේ ප්‍රොජෙක්ට් එකක් රාජ්‍ය බැංකු එක්ක එකතුවෙලා කියන්නේ කියන තරම් ලේසි වැඩක් නෙමේ. විශේෂයෙන් ශාඛා එක්ක සෘජුව වැඩකරන්න වෙනවනම්. ඒත් මෙතන සම්බන්ධතාව ප්‍රධාන කාර්යාලය එක්ක නිසා හොදට යයි. කොහොම වුනත් හොද ක්‍රියාමාර්ගයක්.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13734448120536113992013-08-12T06:52:11.980+05:302013-08-12T06:52:11.980+05:30තමන් කරන දේ සිහියෙන් කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තම...තමන් කරන දේ සිහියෙන් කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමන්ට ලබාගන්න අවශ්‍ය මුදල වගේ දේවල් ගැන තීරණයකට ඇවිත් ATM යන්ත්‍රය වෙත එනවානම් හොඳයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28685715913693301752013-08-12T06:50:39.923+05:302013-08-12T06:50:39.923+05:30ඔයාගේ තර්කයන් සාධාරණ වුණත්. සමහරු කරන ගනුදෙනු ප්‍ර...ඔයාගේ තර්කයන් සාධාරණ වුණත්. සමහරු කරන ගනුදෙනු ප්‍රමාණය බැලුවම එහෙම කරන්න සිදු වෙනවා. ගාස්තුවක් අය කරනකොට බොහෝ දෙනා භාවිතාව අඩු කරනවා. එතකොට තදබදය අඩු වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35156586689287895582013-08-12T06:46:16.157+05:302013-08-12T06:46:16.157+05:30නැහැ. අපේ ගනුදෙනුකරුවන් අපේ ATM එකකින් ගනුදෙනු කලො...නැහැ. අපේ ගනුදෙනුකරුවන් අපේ ATM එකකින් ගනුදෙනු කලොත් අය කරන ගාස්තුව රුපියල් පහයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88386288999737667942013-08-12T06:45:16.769+05:302013-08-12T06:45:16.769+05:30එයාලා ඔයා වෙනුවෙන් අනෙක් බැංකු වලට ගෙවනවා ඇති. නමු...එයාලා ඔයා වෙනුවෙන් අනෙක් බැංකු වලට ගෙවනවා ඇති. නමුත් ලංකා බැංකුව සහ මහජන බැංකුවට සිටින ගනුදෙනුකරුවන් ප්‍රමාණයත් සමග මේ දේ කරන්න අමාරුයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43221082506974084322013-08-11T22:16:41.943+05:302013-08-11T22:16:41.943+05:30ඒක නම් හොඳ වැඩක් අපි වගේ අයට වටිනවා.ඔව් ඔව් හරියටම...ඒක නම් හොඳ වැඩක් අපි වගේ අයට වටිනවා.ඔව් ඔව් හරියටම ඒ ගැන බලලා ගනුදෙනු වලට යන්න ඕන.නැත්නම් සුදීක අයිය මතක් කර කර ඉඳියි අපේ අය.ස්තුතියි අයියේ මේ දැනුවත් කිරීමට.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70910113472648516512013-08-11T21:12:10.857+05:302013-08-11T21:12:10.857+05:30ඒටීඑම් වැල අයකිරීම ගැනනම් මගේ තියෙන්නේ වෙනම අදහසක්...ඒටීඑම් වැල අයකිරීම ගැනනම් මගේ තියෙන්නේ වෙනම අදහසක්.

මේ ගැන සුධීකම කලින් දාපු පොස්ට් එකත් මං බැලුවා. ඒකෙ ප්‍රොසෙස් ඒක අනුව සර්විස් ප්රොවයිඩර්ටයි අනික් අයටයි බෙදනකොට ඒ මුදල සාධාරණයි. ඒත්...

*බෑන්ක් එකකට මුදල් ගන්න එන ගනුදෙනුකරුවන් ඒටීඑම් එකට හරවා යැවීම තුලින් බැංකුවේ තද බදය අඩු වෙනවා.

*එමගින් ඒ සඳහා යෙදවිය යුතු සේවක ප්‍රමාණයක් ඉතිරි වෙනවා.

*බැංකු ගොඩනැගිල්ලේ ප්‍රමාණය උනත් සාපේක්ෂව අඩු වෙනවා.

*ඒසී ඒක සඳහා (ඉඩ ප්‍රමාණය අඩු වීම හා මිනිසුන් අඩුවීම තුලින්) යන වියදම අඩු වෙනවා.

*ඇතුලට යන එන ඇය අඩු වීම මගින් දොර ඇරීමේ වාර ගණන අඩුවීමෙන් නැවතත් ඒසී බිල අඩු වෙනවා.

*පවිත්‍රතා කටයුතු සඳහා උනත් යන වියදම අඩු වෙනවා.

*බැංකුවක් අනිවාර්යයෙන්ම පද්ධතිය සමග සම්බන්ධ වී ඇති බැවින් ඒටීඑම් ඒක සඳහා අමුතුවෙන් සර්වර්, කනෙක්ෂන් ආදිය සඳහා මුදල් වයවීමකුත් නෑ. (හුදෙකලා ඒටීඑම සඳහා අදාළ නොවේ)

*ඒටීඑම් ඒක බැංකුව තුලම ස්ථාපිත කර ඇති විට ඒ සඳහා ගොඩනැගිලි කුලී, ලයිට් බිල්, නඩත්තුව සඳහා පූර්ණකාලීනව වෙනම පුද්ගලයෙක් යෙදවීම වැනි දෙයිනුත් ඉතුරුවක් වෙනවා.

*බැංකුවෙන් මුදල් ගන්නාවිට පිරවිය යුතු කොපි දෙකකින් යුතු රිසිට් පත් ඉතිරි වෙනවා. (ලිපිද්රව්යා)

තව ලියන්න ගොඩක් දේවල් ඇති. ඒත් මට තියෙන ප්රශ්නය යන්ත්‍ර සඳහා යන මූලික වියදම බැංකුව අනිවාර්යයෙන්ම දැරිය යුතු වෙනවා. (ජංගම දුරකථන ජාල වලදී ඔවුන් ඇය කරන්නේ බොහෝවිට නඩත්තු ගාස්තුවය) එතකොට සේවා සැපයුම්කරු වෙනුවෙන් (වීසා, මාස්ටර්) රු.5ක් හෝ 75ක් වෙන්කිරීම සාධාරණද?
(මේ ගැන මම කලිනුත් විමසුවා මට මතක හැටියට)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21239367344906825992013-08-11T20:50:43.843+05:302013-08-11T20:50:43.843+05:30මේ ක්‍රමයනම් මරු! එතකොට ලංකාපේ පහසුකම තියෙන පීපල්ස...මේ ක්‍රමයනම් මරු! එතකොට ලංකාපේ පහසුකම තියෙන පීපල්ස් ඒටීඑම් එකකට පීපල්ස් කාඩ් එකක් දැම්මමත් 15ක්කැපෙනවද?

අතේ සල්ලි තියන් හිටියොත් වාෂ්ප වෙලා යන හින්දා මමනම් අන්තිම රුපියලත් හිඳුනම තමයි ඒටීඑම් එකක් හොයන යන්නේ. හැබැයි ළඟදීම දවසක මාත් ලොකු පාඩමක් ඉගෙන ගනීවි කියලා හිතෙනවා. මොකද ඔය අපිත් හිටපු ගමන් ගිහිල්ලා ඒටීඑම ඕෆ් කරන දඟලනකොට අපිටත් ඔය ටොපියම හම්බ උනොත්. (දිට්ඨධම්මවේදනීය වගේ එකක්.)

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32489950475640890572013-08-11T20:05:03.135+05:302013-08-11T20:05:03.135+05:30මන් හෙට හොයලා බලන්නම් යාලුවා.. මේ විදියෙ ගැටලුවක් ...මන් හෙට හොයලා බලන්නම් යාලුවා.. මේ විදියෙ ගැටලුවක් දැන්වුවාට ස්තුතියි. Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77397627549260746772013-08-11T19:11:11.708+05:302013-08-11T19:11:11.708+05:30රොෂාන්, මොකෝ බං මේ BOC එකේ මෝල්ඩිව්ස් බ්‍රාන්ච් එක...රොෂාන්, මොකෝ බං මේ BOC එකේ මෝල්ඩිව්ස් බ්‍රාන්ච් එකෙන් දෙන ATM card එකෙන් ඒ බැංකුවේ එලියේ තියෙන ATM machine එකෙන් හැර ලෝකෙවත්, මේ රටේමවත් වෙන කිසිම ATM machine එකකින් සල්ලි ගන්නවත් වෙන කිසිම දෙයක් කරන්නවත් බැරි?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13477719000041541342013-08-11T16:27:16.888+05:302013-08-11T16:27:16.888+05:30සම්පත් බැංකුව ලංකාවෙ අනෙක් බැංකු එක්ක සම්බන්ධ වෙනව...සම්පත් බැංකුව ලංකාවෙ අනෙක් බැංකු එක්ක සම්බන්ධ වෙනවා lanka pay වලට වඩා වෙනස් ආකාරයකින්. ඒ නිසා බොාහාමයක් බැංකු වල කාඩ්පත් සම්පත් ඒටීඑම් එක්ක පාවිච්චි කරද්දි රු 15යි අය කරන්නෙ. මේ විදියටමයි සම්පත් කාඩ් එක වෙනත් ඒටීඑම් වල පාවිච්චි කරද්දිත්. ඒත් ඉදිරියෙදි සම්පත් බැංකුවත් ලංකාපේ පද්ධතියට එක් වේවි.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31442272016456573622013-08-11T14:05:18.031+05:302013-08-11T14:05:18.031+05:30වෑඩෙ හොදයි සුදීක.එත් ඔය බෑන්කු ඉන්නෙ තාමත් අවුරුද...වෑඩෙ හොදයි සුදීක.එත් ඔය බෑන්කු ඉන්නෙ තාමත් අවුරුද්දක් විතර පස්සෙන්.මගෙ එච් එස් බ් සි එකවුන්ට් එකෙ කර්ඩ් එකෙන් කොහෙන් සල්ලි ගත්තත් කියක්වත් කෑපෙන්නෙ නෑ.මම කිවුවෙ මොන බෑන්කුවෙන් ගත්තත්Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65416864877140272232013-08-11T11:54:14.487+05:302013-08-11T11:54:14.487+05:30මම මීට අවුරුද්දකට කලින් ඉදන් මගේ සම්පත් බැංකු කාර්...මම මීට අවුරුද්දකට කලින් ඉදන් මගේ සම්පත් බැංකු කාර්ඩ් එකෙන් සල්ලි ගන්නව BOC ATM එකකින්. ඒ කාලෙ ඉදන් කැපුනෙ රු15යි. දෙකම VISA ATM.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89038654495373591092013-08-11T08:20:05.541+05:302013-08-11T08:20:05.541+05:30කෑගල්ලෙ boc යන්ත්‍ර 3ක් තියෙනවා. විවිධ ස්ථාන වල. ඔ...කෑගල්ලෙ boc යන්ත්‍ර 3ක් තියෙනවා. විවිධ ස්ථාන වල. ඔයා අහන්න ඇත්තෙ ත්‍රීවීල් මල්ලි කෙනෙක්ගෙන් වෙන්න ඇති අනිවාර්යෙන්ම. මොකද මේ යන්ත්‍ර තියෙන්නෙ එකිනෙකට මදක් ඈතින්.
Branch 1:
Kegalle SGB
No: 110, Colombo Road, Kegalle 035-2230600
Branch 2:
Kegalle City (with ATM)
No: 681/5, Main Street, Kegalle 035-2222550
Branch 3:(with ATM)
Kegalle Kachcheri
Kachcheri Building, Kegalle 035-2231574
Branch 4: (with ATM)
Base Hospital Premises, Kegalle
Kegalle Hospital 035-2222765Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82833911251945199052013-08-11T08:05:21.116+05:302013-08-11T08:05:21.116+05:30
094 11 2446790-811(22 lines)
094 11 2338741 /55...
094 11 2446790-811(22 lines)
094 11 2338741 /55
හරහා දැනුම්දෙන්න අපගේ ප්‍රධාන ශාඛාවට.

ඒ විදියට යන්ත්‍රය ක්‍රියා විරහිත වෙනවානම් යන්ත්‍රයේ දෝෂයක් නැත්නම් එම යන්ත්‍රය නඩත්තු කරන අයගේ දෝෂයක් (අපරික්ෂාකාරී බව) වෙන්න පුලුවන්. මොකද boc එකේ වුනත් යන්ත්‍රයේ මුදල් අඩු වෙද්දි හරි යන්ත්‍රයේ දෝෂයකදි sms එකක් එනවා යන්ත්‍රය බලා කියාගන්න ශාඛාවෙන් නම් කරපු අයට. ඒ අනුව ඉක්මනින් යන්ත්‍රය පිළිබඳව සොයා නොබැලුවොත් ප්‍රධාන කාර්යාලයෙන් දුරකථන ඇමතුමක් ලබා දෙනවා අදාල අයට ඒ ගැන මතක් කරලා.
නුවරඑළියෙදි නම් අපි අත්දකින දෙයක් තමයි යන්ත්‍රයට කාඩ්පත නිසිපරිදි ඇතුලත් නොකිරීම නිසා යන්ත්‍ර ක්‍රියාවිරහිත වීම. anti skimming feature එකක් විදියට යන්ත්‍රයට ආගන්තුක යම් දෙයක් ඇතුල් වුනාම තත්පර ගනනක් ඇතුලත යන්ත්‍රය ක්‍රියා විරහිත වෙනවා. කාඩ්පත නිවරදි පැත්තට ඇතුලත් නොකළත් යන්ත්‍රය ක්‍රියා විරහිත වීම සිදුවෙනවා.
නිතරම ක්‍රියා විරහිත වෙන යන්ත්‍රයක් අපි සතියක් විතර පරීක්ෂා කරලා නිතරම ක්‍රියාත්මක වන තත්වයට පත්කළා පහුගිය මාසේ. යන්ත්‍රයට මුදල් දැමීමට නියමිත කාලයක් වේලාවක් නැති අතර සෑම විටම එකම වේලාවක මුදල් තැන්පත් කරන්නෙත් නෑ.
ප්‍රධාන වශයෙන්ම බැංකු සේවකයන්ගෙ ආකල්ප හා රැකියාව කරන්න තියෙන ආසාව මේ යන්ත්‍ර වලට බලපානවා. මට මතකයි එක ශාඛාවකට යන්ත්‍රයක් දෙන්න යද්දි එතැන හිටපු නිළධාරියෙක් කීවා යන්ත්රව දැම්මොත් සතිඅන්තවල ගෙදර ඉන්නත් නෑ. මේ තියෙන වැඩ මදිවට තව atm එකකුත් බලා ගන්න වේවි කියලා. ඒ යන්ත්‍රය වෙනත් ශාඛාවකට සවිකරන්න කටයුතු කළා බැංකුව මගින්. ඒ යන්ත්‍රය තිබුනානම් ගනුදෙනුකරුවන්ට විශාල පහසුවක් ඒ ප්‍රදේශයේ හැටියට. මොකද ඊළඟ යන්ත්‍ර තියන්නෙ කිමී.10 ට එහා. ඒ වුනත් ඒ යන්ත්‍ර ගැන කියුවාම වුනත් atm කාඩ්පත් එපා කීවෙ කලාතුරකින් කෙනෙක්.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4081810020833178352013-08-10T22:58:00.884+05:302013-08-10T22:58:00.884+05:30වැඩේ හොඳයි..................වැඩේ හොඳයි..................රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.com