tag:blogger.com,1999:blog-5312591771037268816.post5694422428414636418..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: දුවරු තිදෙනෙක් මවක් සහ පියෙක් ....සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-5312591771037268816.post-26748321511998249312013-10-19T15:12:05.026+05:302013-10-19T15:12:05.026+05:30Ayye oya gana harima adambaraiAyye oya gana harima adambaraiAnonymoushttps://www.blogger.com/profile/04582223075857076791noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36782035719017227222012-11-19T05:09:53.586+05:302012-11-19T05:09:53.586+05:30දැන් තරමක් දුරට සනීපයි.දැන් තරමක් දුරට සනීපයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56275253534195680702012-11-18T23:21:10.252+05:302012-11-18T23:21:10.252+05:30ගොඩාක් සංවේදී කථාවක් ..... ඉක්මන් සුවය පතමි :)ගොඩාක් සංවේදී කථාවක් ..... ඉක්මන් සුවය පතමි :)ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30112488828158934812012-11-18T01:46:48.338+05:302012-11-18T01:46:48.338+05:30ඔව් කාලය බොහෝ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවා. ඔව් කාලය බොහෝ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45079814772238839372012-11-18T01:26:53.354+05:302012-11-18T01:26:53.354+05:30බොහෝ දෙනෙක් හිතන්නේ එහෙම. මම කැමති බලන අය මේකෙන් ද...බොහෝ දෙනෙක් හිතන්නේ එහෙම. මම කැමති බලන අය මේකෙන් දෙයක් ඉගෙන ගන්නවානම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65131890644010560072012-11-18T01:24:47.649+05:302012-11-18T01:24:47.649+05:30ඇත්තටම මාරයා ඔයාගේ ලිපි තමයි මට දිරියක් වුනේ මේ දේ...ඇත්තටම මාරයා ඔයාගේ ලිපි තමයි මට දිරියක් වුනේ මේ දේවල් ලියන්න. මම එක උදාහරණයක් කියන්නම්. ඇයට ලස්සන් චිත්‍ර අඳින්න පුළුවන්. ඒත් අපේ දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය කරන සුබපැතුම් පත් වලට ළමයින්ගේ චිත්‍ර තොරණ තරගයක් තියෙනවා. මම දන්නවා මේ වගේ දේවල් වලට තේමාවක් යටතේ චිත්‍රයක් අඳින්න අවශ්‍ය වෙනවා. මම ඇයට එහෙම තරගයට අඳින්න කිව්වොත් ඇය බලි කුරුට්ටකට වඩා දෙයක් අඳින්නේ නෑ. ඒ එය ඇයගේ උවමනාව නොවන නිසා. ඒ නිසා එහෙම එකක් කරන්න කියල මම දුවට කියන්නේ නෑ. ඔය තරග වලට යවලා කා කොටා ගන්න කෙනෙකුට වඩා පොලවේ පය ගහල ජීවත් වෙන කෙනෙක් වීම මට අගෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41319564917429968002012-11-18T01:18:09.965+05:302012-11-18T01:18:09.965+05:30මේ දරුවා මට සම්පතක්. නැතිනම් මේ දේවල් මීට වඩා ගොඩක...මේ දරුවා මට සම්පතක්. නැතිනම් මේ දේවල් මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා. ඇය තමයි මාව ජීවත් කරවන බලවේගය. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8348526653702995602012-11-18T01:15:06.976+05:302012-11-18T01:15:06.976+05:30ඒ කතාව ඇත්ත. තමන්ව රට යවල උගන්වන්නේ නෑ කියල දෙමව්ප...ඒ කතාව ඇත්ත. තමන්ව රට යවල උගන්වන්නේ නෑ කියල දෙමව්පියන්ට දෙස් තියන ළමයෙකුත් මම දැකල තියෙනවා. ඇත්ත අපේ කාලයේදී අපි සමහර දේවල් උවමනාවෙන් නොකර හිටියා දෙමව්පියන්ගේ තත්ත්වය තේරුම ගෙන. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66265904430006977172012-11-18T01:13:09.251+05:302012-11-18T01:13:09.251+05:30අනිවාර්යෙන්ම ඔබට එය දැනෙන්න ඇති.අනිවාර්යෙන්ම ඔබට එය දැනෙන්න ඇති.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62512356090588062472012-11-18T01:12:04.483+05:302012-11-18T01:12:04.483+05:30ඔව් අපේ අම්මට හැදුන නිතරම වගේ. අපි මුලින් හිතුවේ ඒ...ඔව් අපේ අම්මට හැදුන නිතරම වගේ. අපි මුලින් හිතුවේ ඒක මානසිකව වෙන දෙයක් කියල. පස්සේ තේරුම ගත්තා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60757966479115087292012-11-18T01:09:35.268+05:302012-11-18T01:09:35.268+05:30ඔව් මගේ උත්සාහයත් එයමයි.ඔව් මගේ උත්සාහයත් එයමයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54211638148371089252012-11-18T00:20:38.544+05:302012-11-18T00:20:38.544+05:30අයියගේ කතාව සංවේදී කලින් පොස්ට් එකකත් මං දැකලා තිය...අයියගේ කතාව සංවේදී කලින් පොස්ට් එකකත් මං දැකලා තියෙනවා දුව ගොඩාක් ලඟින් ඉන්නවා කියලා. ටිකක් ඈතට ගියාම ඒ දුක වැඩි තමා. හැම දෙයක්ම කාලයත් සමග විසඳෙවී.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12718124354874649622012-11-17T23:42:58.351+05:302012-11-17T23:42:58.351+05:30අතිශයින්ම සංවේදී සටහනක්.....!අතිශයින්ම සංවේදී සටහනක්.....!Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83862681657127174982012-11-17T23:03:50.132+05:302012-11-17T23:03:50.132+05:30අද දවසම එහෙ මෙහෙ කරක් ගහලා මේ දැන් ටිකකට කලින් කඩං...අද දවසම එහෙ මෙහෙ කරක් ගහලා මේ දැන් ටිකකට කලින් කඩං පාත් උනේ...

මුලින්ම සෙනසුරාදා ඉරිදාට ලිපි දෙන්න තීරණය කල එක අගේ කරනවා.. දෙවැනුව මගේ පැත්තෙන් මම මෙවැනි ලිපිවලට කැමතියි කියලත් කියන්න ඕන... අයාසයෙන් කතා ලියනවට වඩා එවෙලේ හිතට එන ආකාරයට එදිනෙදා ජීවිතේ ගැන මිනිස්සු ලියන දේවල්වලට මං කැමතියි...

අවසාන වශයෙන් අර මාතලංගේ කොමෙන්ටුව.. ඒකට ලිපියට වගේම කැමතියි... මට වර්ථමාන දෙමාපියන්ගේ අසරණ ළමයි ගැන පුදුම කණගාටුයි... ඇහුවොත් කියන්නේ හැම දේම දරුවන් වෙනුවෙන් කියලා... හැබැයි දරුවන්ට සලකන්නේ තමන්ගේ හීන හැබෑකරන්න හදාගත්ත හරක් පැටවුන්ට වගේ...

තමුන්ගේ හීන වෙනුවෙන් දරුවන් මඩවන අම්මලා තාත්තලා මහළු නිවාසවල අවසාන කාලය ගත කිරීම ගැන මගේනම් කිසිම දෝෂාරෝපණයක් නැහැ... ඒ තමුන් වපුරපු දේ නෙලාගන්න ආකාරයයි... මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41457582277667714392012-11-17T22:00:15.242+05:302012-11-17T22:00:15.242+05:30palaweni wara kiyauwemi, comment karannata welawa ...palaweni wara kiyauwemi, comment karannata welawa madi viya.

Deweni wara comment karanna aweme. Newatha kiyau nisa welawa madi viya.

Thun weni waratath kiyawa dan comment karami.

Kandy hospital eke 51 ward 1 issaraha nurse kenek dina 5k pamana wayasa babek theyagena hitiya. Man ahuwa kageda me baba kiyala. Eya kiwwe baba ipadunata passe amma babawa dala horen penala gihin kiyala.
Meka kiyawanakota eka mathak wenawa. Namata witharak ammala, thaththala wela wedak ne. Daruwanta adare thiyenna ona. Ekata hodama wachane "daru kekkuma"

Aththatama aiye oya thaththa kenek. E gena adambara wenna.
Api kageth jeevitha pena tharam sundara ne. Eth sathutin inna lebena dewal hodatama athi. Oyatath inne daru patiyek. E athi neda sathutu wenna. desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34032536886696955682012-11-17T21:39:03.739+05:302012-11-17T21:39:03.739+05:30මාරයට ලිව්වට කෝ....බොල..මාරයා...?මාරයට ලිව්වට කෝ....බොල..මාරයා...?වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60285146066879397822012-11-17T21:37:58.275+05:302012-11-17T21:37:58.275+05:30මමත් ඔබගෙ පසුබිම දන්නෑ...
ඒත් ඇත්තනම්....
අද කාලෙ...මමත් ඔබගෙ පසුබිම දන්නෑ...

ඒත් ඇත්තනම්....
අද කාලෙ දරුවන්ට අරමුනු වැඩී.අර ඉගෙනුම...අර බිස්නස් එක..අර රට යන වැඩේ...ඉතිං දෙමාපියන් ගැන බලන්න වෙලාවක් අරමුනක් නෑ..කොටින්ම දෙමාපියන් ගැන නොවේ හිතන්නෙ..තමන් ගැන විතරයි.
ඉස්සර කාලෙ ලමයින්ගෙ ජීවන අරමුනු අතර දෙමාපියන්ටත් ඉඩක් වෙන්වෙලා තිබුන.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88532493410754503812012-11-17T21:31:18.574+05:302012-11-17T21:31:18.574+05:30ලිහිනි....
මගේ දුව මේ අවුරුද්දෙ ඉස්කෝලෙට දැම්මෙ. ඒ...ලිහිනි....
මගේ දුව මේ අවුරුද්දෙ ඉස්කෝලෙට දැම්මෙ. ඒකියන්නෙ පලමු වසරේ උදේට එක්කන් යන්නෙ.දවල්ට ආපසු එක්කන් එන්නෙ මම.ඉස්කොලෙ ඇරෙන වෙලාවට මාව දැක්කම දරුවා මාලඟට දුවගෙන එනහැටි දැක්කම හිතට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බෑ.

අපේ දූගෙ පන්තියෙ ඉන්නව එක් දඟකාර පුතෙක් . එයාගෙ දෙමාපියන් දික්කසාදවෙලා. අම්ම ගාව දරුව ඉන්නෙ.ඉස්කෝලෙට එන්නෙ ත්‍රීවීල් එකක(පාසල් සේවයක්) ඒ දරුවගෙ තාත්ත සතියට දවසක් විතර පාසලට එනව දරුව බලන්න....ඒත් අර දරුව හැමදාම පන්තිය ඇරිච්ච ගමන් ගේට්ටුව ගාවට දුවගෙන ඇවිල්ල තාත්ත එනවද කියල මග බලා ඉන්න දසුන දකින මට පුදුම දුකක් ඇතිවෙනව. දරුවන්ට දෙමාපියන් ලඟ නැති උනාම කොයිතරම් වේදනාවක්ද..?වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76064359762326530822012-11-17T19:54:51.597+05:302012-11-17T19:54:51.597+05:30හරිම සංවේදී සටහනක් , ඇත්තම කීවොත් මේ හැම අකුරකින්ම...හරිම සංවේදී සටහනක් , ඇත්තම කීවොත් මේ හැම අකුරකින්ම හිතේ සසල වීමක් වුනා . ඒ මමත් දියණියන් දෙදෙනෙක්ගේම පියෙක් නිසා , මෙවන් අවස්ථාවක හිතේ නැගෙන බර මටත් හිතා ගන්නට පුළුවන් ,

ස්තුතියි ,
ආයෙත් එන්නම් ඇවිත් ඔක්කොම සටහන් කියවන්නට ...

මම සො දුරු සුව අසපුවේ මහේෂ්මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55656133322053902662012-11-17T17:31:38.286+05:302012-11-17T17:31:38.286+05:30අමුතු විදිහේ ලිපියක්.අපේ ගෙදර දෙන්නෙක්ටම ඔය රෝගය ව...අමුතු විදිහේ ලිපියක්.අපේ ගෙදර දෙන්නෙක්ටම ඔය රෝගය වැළඳිලා තිබුණා.ඒ නිසා පීඩා නොවින්දත් ඒකේ වේදනාව මම දන්නවාA.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32368948446194985772012-11-17T16:35:58.330+05:302012-11-17T16:35:58.330+05:30මම ඔබගේ පසු බිම දන්නේ නෑ, අළුත් නිසා.. ඒත් මේ ලිපි...මම ඔබගේ පසු බිම දන්නේ නෑ, අළුත් නිසා.. ඒත් මේ ලිපියෙන් ගොඩක් දේවල් දැන ගත්තා.. හැකි සෑම විටම දුවත් සමඟ රැදෙන්න බලන්න.. ඔබගෙන් ලැබෙන සෙනෙහස ඔබේ අක්කට දෙන්න බෑ..

සියල්ල යහපත් වේවි !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89829149781363428512012-11-17T16:21:31.930+05:302012-11-17T16:21:31.930+05:30කෙන්ජි කියපු නිසා මේ ටිකත් කියන්නම්. කට්ටිය මට නයා...කෙන්ජි කියපු නිසා මේ ටිකත් කියන්නම්. කට්ටිය මට නයා කියයි.

මගෙ ඇදුරුගෙ තාත්තට වීස් එක තදට තිබුන. අපේ දරුවොන්ට එයා ආදරේ නැති උනාට දායාදෙ දීල තියෙනව.

මගෙ දෝණි ප්‍රංශෙ හිටපු පොඩිකාලෙ මේක තිබුනෙ නැහැ. වරක් නොනවතින කැස්සක් ඇවිත් ඇලර්ජි සොයන ටෙස්ට් වර්ග කලා. නමුත් ඇලර්ජිය අහු උනේ නැහැ. වීස් එක තිබුනෙ නැහැ.

ලංකාවට ඇවිත් අවුරුදු 2කින් පටංගත්ත වීස් එක හොඳ උනේ නැහැ. එයා එක්සයිට් වෙන හැම වෙලේම ආවා. ශිෂ්‍යත්වෙට රට ගියාට පස්සෙ නැවතුනා.

නමුත් ඇස් රතුවෙනවා ආසාත්මිකතාවෙට.ලංකාවට ආපු හැටියෙ හැදෙනවා වීස් එක. නමුත් ඉස්සරවගෙ තදට නොවෙයි. ඉන්හේලර් පාවිච්චි කරනවා. ඒ ලෙඩෙත් එක්ක ජීවත් වෙන්ට ඉගෙන ගන්නවා ඇර කරන්ට පුලුවන් හොඳම දොස්තර කෙනෙක් අල්ලලා ගැලපෙන ඉන්හේලරයක් තෝරා ගැනීමයි. මගෙ දෝණි පරණ පොත් බලනකොට මම මාස්ක් එකක් අන්දනවා. එයාට ඒක අගුණයි. ළමයාට අගුන කෑම හඳුනා ගන්න. අගුන පරිසරය හඳුනා ගන්න. එයින් බැහැරව ඉන්නඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-10972487213663139962012-11-17T16:08:05.691+05:302012-11-17T16:08:05.691+05:30මේ වෙනකොට ඒ ප්රතිකර්මය වරද්දන්නෙ නැතිව කරනවා. ඔය ...මේ වෙනකොට ඒ ප්රතිකර්මය වරද්දන්නෙ නැතිව කරනවා. ඔය කතාව මමත් අහල තියෙනව. මේ අවුරුදු පහත් ඔහොම ගෙවිලා යයි. මේ දුකත් එක්කම ලොකු සතුටකතුත් මම විඳිනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20369787995554225052012-11-17T16:05:43.943+05:302012-11-17T16:05:43.943+05:30මම දන්නවා සිරා සංවේදී මිනිහා කියල.මම දන්නවා සිරා සංවේදී මිනිහා කියල.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22017956200857203722012-11-17T16:03:56.634+05:302012-11-17T16:03:56.634+05:30කඳුළු ....කඳුළු ....සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com