tag:blogger.com,1999:blog-5312591771037268816.post5630482025960763946..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: වැරදි නැකතක ගොඩ කරන්නට පටන් ගත් බෙන්තොට වගුරු බිම.සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-5312591771037268816.post-4873822113975781432013-03-28T23:46:09.993+05:302013-03-28T23:46:09.993+05:30භෞතිකව එහෙම පෙනෙන බව ඇත්ත.භෞතිකව එහෙම පෙනෙන බව ඇත්ත.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84736778912486136952013-03-28T23:43:18.260+05:302013-03-28T23:43:18.260+05:30කොයි එවුන්ද?කොයි එවුන්ද?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65233317237595945262013-03-28T22:44:10.134+05:302013-03-28T22:44:10.134+05:30සුනාමිය සිද්ද වුනේ මිනිස් ක්‍රියාකාරකම් නිසා කියලා...සුනාමිය සිද්ද වුනේ මිනිස් ක්‍රියාකාරකම් නිසා කියලා කියන්න බෑ මචංලා. ඒක වෙනම සිද්ධියක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-649461573963523332013-03-28T12:44:38.805+05:302013-03-28T12:44:38.805+05:30අහුවෙයල්ලකෝ ඔවුන් ටික මට ;)
සුභ වේවා!!! රාජ සම්පත...අහුවෙයල්ලකෝ ඔවුන් ටික මට ;)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32538309831562497222013-03-28T10:58:42.898+05:302013-03-28T10:58:42.898+05:30කිසිම ගොඩකිරීමක් නොකර තිබියදීත් හැත්තැ ගණංවල අග භා...කිසිම ගොඩකිරීමක් නොකර තිබියදීත් හැත්තැ ගණංවල අග භාගයේ ඇළපිටිවල හරියෙ පාර වැස්සට දණක් යටවුණා,වතුර බැහැලගියෙ පාරෙ තාර ටිකත් ගලවගෙන.පාර දෙපැත්තෙ වගුරුබිම් සම්පූර්ණයෙන්ම ගොඩ කරල තියෙන අද දවසෙ තත්වය දැනගන්නට කැමතියි අටම්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89180929785596713642013-03-28T05:55:43.892+05:302013-03-28T05:55:43.892+05:30මම ළඟදී මාතර ගිය වෙලාවේ නවතිච්ච තැනත් ගොඩ කරලා හදප...මම ළඟදී මාතර ගිය වෙලාවේ නවතිච්ච තැනත් ගොඩ කරලා හදපු තැනක් වෙන්න ඕනේ, මොකද දෙපැත්තකින්ම ගඟ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61474157618489136232013-03-27T22:58:23.280+05:302013-03-27T22:58:23.280+05:30අප්‍ර නිල්වලා ගඟට වුනු විනාසේ ගැන මාත් පොස්ටුවක් ඉ...අප්‍ර නිල්වලා ගඟට වුනු විනාසේ ගැන මාත් පොස්ටුවක් ඉස්සර කිව්ව අය්යේ,වැඩියෙන්ම ඒක කියවුනේ මෑත කාලයේ වැඩිවුණු කිබුල් උවදුර ඇතිවීමට හේතුව කියන්නයි

මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියාහසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34087523008726697182013-03-27T22:02:19.327+05:302013-03-27T22:02:19.327+05:30මැරුණු මනුස්සය ගැන නම් කණගාටු හිතුනා. ඒ වගේ දෙයක් ...මැරුණු මනුස්සය ගැන නම් කණගාටු හිතුනා. ඒ වගේ දෙයක් දැක්කම එන කම්පනය සංවේදී කෙනෙකුට තදින් දැනෙනවා නේ..
සංවර්ධනයෙදී පරිසර හානිය අවම වෙන විදිහට කරනවා නම් තමයි හොඳ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91368894706987588432013-03-27T18:19:43.936+05:302013-03-27T18:19:43.936+05:30එහෙමයි ... එහෙමයි...එහෙමයි ... එහෙමයි...සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83164659467026532492013-03-27T18:02:41.049+05:302013-03-27T18:02:41.049+05:30දුරදිග නොබලා කරන සංවර්දනයේ ප්‍රතිපල.කොහොම උනත් මේ ...දුරදිග නොබලා කරන සංවර්දනයේ ප්‍රතිපල.කොහොම උනත් මේ විදියට මුලින් නොදැනුවත්ව හෝ කරන වරදක් පසුව හෝ තේරුම් ගැනීම බොහොම හොද දෙයක්.මොකෝ දැන් තමගේ වැරදි පිලිගන්න අය හරිම අඩු නිසායි එහෙම කිවේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3055057139356478382013-03-27T16:46:00.969+05:302013-03-27T16:46:00.969+05:30බොහොම ස්තුතියි ගයනි. මම දන්නවා ඔයා අමාරුවෙන් මේ කම...බොහොම ස්තුතියි ගයනි. මම දන්නවා ඔයා අමාරුවෙන් මේ කමෙන්ට් එක දාන්න ඇත්තේ කියලා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38185985828426313292013-03-27T15:52:07.329+05:302013-03-27T15:52:07.329+05:30This comment has been removed by the author.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37864399493887836962013-03-27T15:51:02.835+05:302013-03-27T15:51:02.835+05:30අපේ ජනගහන වර්ධන වේගය අඩුයි නේද රාජ් ? අනිත් රටවලට ...අපේ ජනගහන වර්ධන වේගය අඩුයි නේද රාජ් ? අනිත් රටවලට සාපේක්ෂව. ඉන්දියාවෙයි, චීනයෙයි තණකොළ ගහක් වත් තියෙන්න බෑ නේද එහෙම හිතුවොත්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43923705633768260162013-03-27T15:49:39.845+05:302013-03-27T15:49:39.845+05:30කොහේද ඔය පැත්ත ?කොහේද ඔය පැත්ත ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17008809960073225692013-03-27T15:49:13.675+05:302013-03-27T15:49:13.675+05:30නාඩියා කියනවානම් පිලි ගන්න වෙනවා.නාඩියා කියනවානම් පිලි ගන්න වෙනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1040711611189055242013-03-27T15:48:43.979+05:302013-03-27T15:48:43.979+05:30හෙමිහිට කරන එක තමයි භයානක. පෙන්නේ නෑනේ. හෙමිහිට කරන එක තමයි භයානක. පෙන්නේ නෑනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14493871923974800042013-03-27T14:05:03.877+05:302013-03-27T14:05:03.877+05:30ස්වභාවධර්මයට ඇලුම් කිරීම ගැන පළමුව අගය කරනවා සුදීක...ස්වභාවධර්මයට ඇලුම් කිරීම ගැන පළමුව අගය කරනවා සුදීක අයියව,ඇත්ත ස්වභාධර්මයට අනුගත නොවි අපිට අවශ්‍යය පරිදි එය වෙනස් කරන්න තව පාරක් හිතන්න උවමනා දේයක්.අනවශ්‍යය කාරණා වලට ස්වභාවධර්මය වෙනස් කිරීම නිසා අවශ්යර දේකටවත් එය ප්රවයෝජනයට ගන්න බැරි තත්වයක් අද උදා වෙලා තියෙන්නේManasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45596331168368106332013-03-27T13:27:14.622+05:302013-03-27T13:27:14.622+05:30ගොඩ නොකර වෙන මොනව කරන්නද? ජනගහනය වැඩිවෙනව ඉඩකඩ මදි...ගොඩ නොකර වෙන මොනව කරන්නද? ජනගහනය වැඩිවෙනව ඉඩකඩ මදි වෙනව. වගුරු ගොඩ කරනව වනාන්තර අල්ලනව. ඊට පස්සෙ අලි වැටවල් ගහල නෑ කියල කෑගහනව අලි ආවම, කාණු නෑ කියල කෑගහනව වැස්ස ආවම. ඕව ඔහොම තමයි. කිසි දෙයක් ස්ථිර නෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62921008843257246942013-03-27T12:57:11.315+05:302013-03-27T12:57:11.315+05:30ලංකාවේ ගංවතුර තර්ජන වැඩිවෙන එක ඉතින් ආයි අහන්නත් ද...ලංකාවේ ගංවතුර තර්ජන වැඩිවෙන එක ඉතින් ආයි අහන්නත් දෙයක්ද?Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69366885821173202332013-03-27T12:16:48.892+05:302013-03-27T12:16:48.892+05:30අපේ පැත්තේ තිබුන ඒවත් ඔක්කෝම ගොඩ කළා.. කවදා හරි මේ...අපේ පැත්තේ තිබුන ඒවත් ඔක්කෝම ගොඩ කළා.. කවදා හරි මේ ඔක්කෝම නැතිවෙනවා. ඒත් ඔක්කෝම එක පාර ගොඩ කළාම වෙන දේ හිතා ගන්න පුළුවන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21620010753190393982013-03-27T11:31:38.774+05:302013-03-27T11:31:38.774+05:30සොබාදහමට එරෙහි උනොත් සොබාදහම අපට එරෙහි වෙනවා සිකුර...සොබාදහමට එරෙහි උනොත් සොබාදහම අපට එරෙහි වෙනවා සිකුරුයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28535239117732935522013-03-27T11:01:53.372+05:302013-03-27T11:01:53.372+05:30හප්පේ මේ අපි ඉන්න බොල්ගොඩ පැත්ත නම් ගොඩ කරන්නෙ හෙ...හප්පේ මේ අපි ඉන්න බොල්ගොඩ පැත්ත නම් ගොඩ කරන්නෙ හෙමීහිටLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60049388990188869622013-03-27T10:58:30.195+05:302013-03-27T10:58:30.195+05:30සියයට දාහක් එකඟයි සියයට දාහක් එකඟයි Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5333704573962305942013-03-27T10:57:34.222+05:302013-03-27T10:57:34.222+05:30This comment has been removed by the author.Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53664930342681665082013-03-27T10:48:31.117+05:302013-03-27T10:48:31.117+05:30ඇත්ත මලයා.ඇත්ත මලයා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com