tag:blogger.com,1999:blog-5312591771037268816.post5547690355933231918..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: පාපන්දුව ඇත්තටම රවුම්ද ? II කොටස ( Is football really round ? Part II )සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-5312591771037268816.post-9792042946326630062013-12-30T21:09:07.118+05:302013-12-30T21:09:07.118+05:30ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවු...ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද

විදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,

සුබ නව වසරක් වේවා!Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65126050578586724422013-12-30T12:07:47.103+05:302013-12-30T12:07:47.103+05:30මේ පැහැදිලි කිරීම දැක්කේ නැති නිසා, මම හෝ ගාලා ගණන...මේ පැහැදිලි කිරීම දැක්කේ නැති නිසා, මම හෝ ගාලා ගණන් හැදුවා.. මම සුදීකගෙ පැහැදිලි කිරීම ඔස්සේමයි ගියේ.. මගේ පැහැදිලි කිරීම මෙහෙමයි.

පංචාශ්‍ර 12 වටේ අනිවාර්යයෙන් මැහුම් 60 තියනවා. පළවෙනි ෂඩාශ්රයට මැහුම් 3 කියලා ගත්තොත් ඊලඟ ඒවට මැහුම් 2 ගාණෙ අපිට ගණන් කරන්න පුළුවන් තව ෂඩාශ්‍ර 9 විතරයි. මෙහෙම ගණන් කිරීමේදී ඉතුරු වන ෂඩාශ්‍ර වලින් මැහුම් දෙකක්ම ගණන් ගැනෙනවා. ඒතකොට ඒවගෙන් ගණන් ගන්න පුළුවන් එක මැහුමයි. ඒ වගේම අවසාන එකේ ගණන් කරන්න එකක්වත් ඉතුරු වෙන්නේ නෑ.

පංචාශ්‍ර
5 X 12 = 60

ෂඩාශ්රයට
1 X 3 = 3
9 X 2 = 18
9 X 1 = 9
1 X 0 = 0

එකතුව = 90

පහසුම විසඳුම විශ්වගෙ එක කියලා මට හිතෙන්නේ ඔක්කොම දාර ගාණ දෙකෙන් බෙදනවා. තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-686215254166719512013-12-30T09:00:49.248+05:302013-12-30T09:00:49.248+05:30අඩේ ඒ කියන්නේ වැරදීමකින් හරි මටත් හරි ගිහින් කියන ...අඩේ ඒ කියන්නේ වැරදීමකින් හරි මටත් හරි ගිහින් කියන එකනේ...Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44377137860973602252013-12-29T21:01:50.211+05:302013-12-29T21:01:50.211+05:30බැලින්නම් පා පන්දුවට පුදුම වටිනාකමක්නේ දීල තියෙන්න...බැලින්නම් පා පන්දුවට පුදුම වටිනාකමක්නේ දීල තියෙන්නෙ ලෝකෙ මිනිස්සු..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60953017097185890012013-12-29T20:15:38.674+05:302013-12-29T20:15:38.674+05:30බොහොම ස්තුතියි සිරා මලේ. මට ඒ පැත්තේ එන්න බැරි වුණ...බොහොම ස්තුතියි සිරා මලේ. මට ඒ පැත්තේ එන්න බැරි වුණා. ඇවිත් බලන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33915164067547824992013-12-29T20:14:53.170+05:302013-12-29T20:14:53.170+05:30ඒක මෙතනට අදාළ නැති වුනත්, හිතන්න යමක් තිබෙන නිසා ම...ඒක මෙතනට අදාළ නැති වුනත්, හිතන්න යමක් තිබෙන නිසා මම එකතු කළේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12246891377486197902013-12-29T20:13:46.151+05:302013-12-29T20:13:46.151+05:30දුප්පතාගේ ක්‍රීඩාව කියන වචනය මා කලින් අසා තිබුණත්,...දුප්පතාගේ ක්‍රීඩාව කියන වචනය මා කලින් අසා තිබුණත්, උගතුන් මේ වෙනුවෙන් කරන කැප කිරීම පෙන්වන්නයි නූගතා කියන වචනය යොදා ගත්තේ. හොඳයි මා ඒ වෙනස් කම කරන්නම්. බොහොම ස්තුතියි ඉවාන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75844217821918676182013-12-29T20:11:55.043+05:302013-12-29T20:11:55.043+05:30අපෝ නැහැ. යුරෝපය, දකුණු ඇමරිකාව, අප්‍රිකාව, නැගෙනහ...අපෝ නැහැ. යුරෝපය, දකුණු ඇමරිකාව, අප්‍රිකාව, නැගෙනහිර ආසියාව කියන මේ කලාප වලා වඩා ජනප්‍රිය පාපන්දු. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3517147962684405542013-12-29T19:19:44.611+05:302013-12-29T19:19:44.611+05:30ලිපි දෙකම කියෙව්වා...අන්තර්ජාල විස්තරයක් මේ විදියට...ලිපි දෙකම කියෙව්වා...අන්තර්ජාල විස්තරයක් මේ විදියට පරිවර්ථනය කරලා සෑම කරුණක්ම නිවැරදිව සදහන් කිරීම අභියෝගයක්...ඒ අභියෝගය ඔබ හොදින් ජය ගෙන ඇති බව පෙනේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4765034507442697442013-12-29T17:56:58.038+05:302013-12-29T17:56:58.038+05:30උබ අපිට කවදාවත් කරදරයක් වෙලා නැහැ...!
අගනා විස්තර...උබ අපිට කවදාවත් කරදරයක් වෙලා නැහැ...!

අගනා විස්තරයක් සුදීක...!D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62723573685413185682013-12-29T17:06:57.661+05:302013-12-29T17:06:57.661+05:30ඉදල හිටල විනෝදෙට පා පාන්දු ගැහුවට මැහුං ගාන ගනන් ක...ඉදල හිටල විනෝදෙට පා පාන්දු ගැහුවට මැහුං ගාන ගනන් කරගන්න බැරි උනා.
ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව ගැන නොදන්න ගොඩක් දේ පෙන්නල දීල තියෙනවා..
ජය වේවා!!!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5568995741777560412013-12-29T09:56:44.822+05:302013-12-29T09:56:44.822+05:30මම ඒක හැදුවෙ මෙහෙමයි
මම ශඩස්ර ගැන අවධානය යොමු කල...මම ඒක හැදුවෙ මෙහෙමයි

මම ශඩස්ර ගැන අවධානය යොමු කලේ නෑ .. මොකද පංචස්ර සම්භන්ද වීමෙනුයි අර ශඩාස්‍ර හැදෙන්නෙ

පංචාස්රයේ පාද වටා මැහුම් පහ බැඟින් පංචාස්‍ර 12යි = 12*5 = 60යි

එක පංචාස්‍රයක ශීර්ශයන්ගෙන් පටන් ගන්න මැහුම් 5ක් විහිදෙනවා
එවිට පංචස්රයක ශීර්ෂ වලින් විහිදෙන මැහුම් 5 බැඟින් පංචාස්‍ර 12ට = 5*12 + 60

නමුත් නිරීකශනය කල විට සෑම පංචාස්‍ර 2ක්ම 'එම' එක මැහුමකින් සම්භන්ද වෙන බව පේනවා.. එනම් එක් ශීර්ශයකින් පටන් ගන්න මැහුමක් පංචාස්‍ර 2කකට පොදු වෙනවා..

එම නිසා එම මැහුම් ගනන අර්ධයක් විය යුතුයි
60 /2 = 30

එවිට 60+30 = 90 වෙනවා..

තවත් සරලවම ලියනවනම්
පංචාසරයක පාද මැහුම් + පංචාස්‍රයක ශීර්ශ වලින් ඇරභෙන මැහුම්*

*මෙහිදී පංචාස්‍ර ශීර්ශ වලින් ඇරඹෙන මැහුම් ගණනින් අර්ධයක් ගන්නේ පංචාසර 2කකට එක මැහුමක් පොදු වෙන නිසා

මේක තමයි මං හිතන්නෙ ලේසිම ක්‍රමය

සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14790936654075488452013-12-29T09:50:00.029+05:302013-12-29T09:50:00.029+05:30ඉස්තරම් සුදීක... පාපන්දු තරඟයකදී පන්දුවේ ස්වභාවය ඉ...ඉස්තරම් සුදීක... පාපන්දු තරඟයකදී පන්දුවේ ස්වභාවය ඉතාමත් වටිනවා..පොඩි නිවැරදි කිරීමක් කරන්න කැමති ඔබ අහිතක් සිතන්නේ නැත්තං ඔබට හැකිනනම් "නුගතාගේ ක්‍රීඩාව " යනුවෙන් තිබෙන පදය වෙනස් කරන්න. ඇත්තෙන්ම ලොව පුරා පාපන්දු ක්‍රීඩාව හැඳින්වෙන්නේ "දුප්පතාගේ ක්‍රීඩාව" හෝ "වීදියේ ක්‍රීඩාව " ලෙසින් .

මේ ක්‍රීඩාවේ විශිෂ්ටයින බිහිවුනේ බොහෝ විට අන්ත දුප්පතුන් තුලින්.. එසේම ඔවුන් හැමෝම පාහේ වීදි පාපන්දු ක්‍රීඩකයන් ....
ක්‍රීඩාවේ "පේලේ ", "ඩියාගෝ මරඩෝනා ", "ලයනල් මෙසී", රෝනල්ඩීනියෝ " වැන්නවුන් .
එසේම මෙම ක්‍රීඩාව අද වනවිට බොහෝ තාක්ෂණික ක්‍රමවේදයන් හා පෝෂණ ක්‍රම වේදයන් සමග බැදී පවත්නා විද්‍යානුකූල ක්‍රීඩාවකි.
ආසියාතික ක්‍රීඩකයන් තුල ස්වභාවයෙන්ම පවත්නා (බටහිර සහ අප්‍රිකානු ක්රීඩකයන සාපේක්ෂව ) දුර්වල ශරීර සැකැස්ම නිසා ඔවුන් මේ ක්‍රීඩාවේ තරමක් පසු පසින් සිටින්නවුන්. නමුත් මෑත කාලීනව ජපානය, දකුණු කොරියාව වැනි ආසියාතික රටවල් මේ අභියෝග යම් තරමක් දුරට ජයගන්නට සමත්ව සිටිනවා.

ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84654395528633034342013-12-29T09:33:57.394+05:302013-12-29T09:33:57.394+05:30පාපන්දුව අත්තටම රවුම් නැහැ නේද?
මම හිතුවේ ක්රික...පාපන්දුව අත්තටම රවුම් නැහැ නේද?

මම හිතුවේ ක්‍රිකට් කියන්නේ හැමෝගෙම ක්‍රීඩාව කියලයි.:)
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26504493380770435752013-12-29T07:45:33.158+05:302013-12-29T07:45:33.158+05:30මගේ කාර්යාල මිතුරු/මිතුරියෝ කියන දෙයක් තමයි "...මගේ කාර්යාල මිතුරු/මිතුරියෝ කියන දෙයක් තමයි "ඕනෑම දෙකට උඹට කතාවක් තියෙනවා කියන්න " කියලා. කෙනෙකුට මේක හැකියාවක් වගේ පෙනුණත්, තවත් කෙනෙකුට එය වදයක් කියලා මට හිතුණා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56103972813997394962013-12-29T07:25:58.407+05:302013-12-29T07:25:58.407+05:30පින්තූරයකට දාපු පොඩි මාතෘකාවක් මුල් කරගෙන මෙවන් වට...පින්තූරයකට දාපු පොඩි මාතෘකාවක් මුල් කරගෙන මෙවන් වටිනා ලිපියක් ලිවීම ගැන මාගේ බලවත් ස්තූතිය පිළිගන්න සුදීක. මේ ලිපිය හරිම ප්‍රයෝජනවත් ඒ පිළිබඳව තොරතුරු සොයන්නන්ට. අනික බොහොම සරළව පැහැදිලිව අදාල පින්තූර සමඟම ලස්සනට ඉදිරිපත් කරලා තියනවා. මේ වගේ දේවල් ගැන එච්චර උනන්දු නැති මමත් අකුරක්වත් අතනෑර කියෙව්වා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8374181902044971232013-12-29T07:21:41.051+05:302013-12-29T07:21:41.051+05:30සුදීකගේ නිහතමානීත්වයට මගෙන් මල් මිටක්.සුදීකගේ නිහතමානීත්වයට මගෙන් මල් මිටක්.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89557466983531477662013-12-29T06:38:05.789+05:302013-12-29T06:38:05.789+05:30හරී මේ වීඩියෝ දෙක බලන්න
http://www.youtube.com/wa...හරී මේ වීඩියෝ දෙක බලන්න

http://www.youtube.com/watch?v=ECiIgfKloVI

http://www.youtube.com/watch?v=9AKIvW6kbOAසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32930410601697715242013-12-29T05:47:26.557+05:302013-12-29T05:47:26.557+05:30බොහොම ස්තුතියි. මේකට නම් මම ඒ තරම් මහන්සි වුණේ නෑ....බොහොම ස්තුතියි. මේකට නම් මම ඒ තරම් මහන්සි වුණේ නෑ. හැබැයි මගේ ඇහේ අමාරුවක් තියාගෙන තමයි ලිව්වේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86288138037847027132013-12-29T05:46:05.680+05:302013-12-29T05:46:05.680+05:30හපොයි නෑ. එහෙනම් මේ පාර අධ්‍යාපනයට හිත යොමු කරන්න....හපොයි නෑ. එහෙනම් මේ පාර අධ්‍යාපනයට හිත යොමු කරන්න. සුභ පතනවා ඉහලින් සමත් වෙන්න කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78622219876638386552013-12-29T05:44:37.335+05:302013-12-29T05:44:37.335+05:30සාස්තරේට කිව්වා රත්නපුර පැත්තෙන් බැඳලා අමාරුවේ වැට...සාස්තරේට කිව්වා රත්නපුර පැත්තෙන් බැඳලා අමාරුවේ වැටෙනවා කියලා :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18220448066716382782013-12-29T05:43:43.348+05:302013-12-29T05:43:43.348+05:30ඔයාගේ ලිපිය බැලුවා. එය ඉතා වටිනා එකක්. ඔයාගේ ලිපිය බැලුවා. එය ඉතා වටිනා එකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45490014427017343492013-12-29T05:40:31.773+05:302013-12-29T05:40:31.773+05:30මාලදිවයින අපිට වඩා ගොඩාක් පිටුපසින් හිටිය රටක්. ඔව...මාලදිවයින අපිට වඩා ගොඩාක් පිටුපසින් හිටිය රටක්. ඔවුන් පුහුණු කලෙත් අපේ පුහුණුකරුවන් දශක දෙකකට විතර කලින්. ඔවුන් අපිට වඩා ඉදිරියෙන් හිටියත් ලෝක කුසලානේ අවසන් 32ට ලඟා වෙන්න බෑ. ශ්‍රේනිගතකිරීම් අනුව මාලදිවයින් 163, ශ්‍රීලංකාව 169, ඉන්දියාව 154, පාකිස්ථානය 172. අපි ඉන්න සීමාව පේනවා නේද ? අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ, මධ්‍යම ඇමරිකාවේ, යුරෝපයේ රටවල් ඉහලට ඇවිත් ඉන්නවා.
මම දන්නා විදියට රග්බි වලට මේ තරම් හැකියාවක් අවශ්‍ය නෑ. පාපන්දු වලට පුදුම හැකියාවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම නිතිපතා පුහුණුව. රග්බි වලට කාය වර්ධනය කරලා හදා ගත්ත ශරීරයක් තියෙන අය ඉන්නේ. ඒ වගේම උස අය. නැතිනම් අනික් රටවල අයත් එක්ක හැප්පෙන්න බෑ. පාපන්දු වලට ඒ තරම් ශක්තියක් අවශ්‍ය නෑ. වේගය අවශ්‍යයි හැබැයි පාළනයක් ඇතුව. ඒ වගේමයි අනෙක් ය ඉන්න තැන ගැන නිතර බලන්න ඕනේ. රග්බි වලදී කෙනෙක් බෝලය අරන් දුවද්දී තව දෙන්නෙක් දෙපැත්තෙන් එනවා බෝලය ගන්න. සමහරවිට ජානමය දෙයක් වෙන්නත් පුළුවන්. ජිම්නාස්ටික් ක්‍රීඩාව බලන්න. ඒවාට දක්ෂ එක්තරා රටවල් වල පිරිසක් පමණයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49823787685398100762013-12-29T03:23:38.744+05:302013-12-29T03:23:38.744+05:30මග ඇරිලා කියල දුකින් කියෙව්වට,කොමන්ට් ටික දැක්කම එ...මග ඇරිලා කියල දුකින් කියෙව්වට,කොමන්ට් ටික දැක්කම එහෙම ආපු එක හොදයි කියල.
ඇත්තටම විස්තර ඇතුළු ලිපිය ඉතාමත් ඉහලයි සුදික මල්ලි.
අද කමෙන්ට් කරපු අය ඔබේ ලිපිය කොපමණ උනන්දුවකින් කියවා ඇද්දැයි හැගුනේ ඔබ අසා තිබුන ප්‍රශ්නයට විශ්ව ඇතුළු අනෙක් අය ඔබ සමග තර්ක කරමින් නිවැරදි උත්තරය ලබා ගත්ත විදිය.
මෙයයි විය යුත්තේ.
අද මම ඔබ ගැන මගේ හිතවතියක සමග කතා වුනා ඔබ කොපමණ මහන්සි වී විස්තර සොයා ගෙනද අපට ඉදිරිපත් කරන්නේ කියා.
මම හිතන්නේ විචාරක තුමයි,ඔබයි පමණයි මෙතරම් වෙහෙසක් ගෙන අපට ලිපි ඉදිරිපත් කරන දෙන්න.
ජය වේවා...... තවත් ශක්තිය........ ලියන්නට......Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46098438205637259052013-12-29T00:23:42.264+05:302013-12-29T00:23:42.264+05:30අපි කාටත් ඔහොම පොඩි වැරදි සිදුවෙනවා. එවැන්නක් දුටු...අපි කාටත් ඔහොම පොඩි වැරදි සිදුවෙනවා. එවැන්නක් දුටු විට පෙන්වූ විට විමසාබලා එය සත්‍ය නම් පිළිගැනීම තමයි නියම මහත්මා ගුණය. ඔබ එවැනි මහත්මයෙක්.
මෙම ගුණය නැති කෙනෙකුට මම මෙම වරද පෙන්වූව නම් මට අහන්න වෙන්නේ මෙහෙමයි. හරකෝ උබට මම කියපු දේ තේරෙන්නේ නැද්ද. මම උබට බෝලයක් අරන් එකින් එක මැහුම් ගණන් කරලා පෙන්වන්න ඕනද. මේ වගේ මොලේ අමාරු කාරයෙක්. මු මෙතන පොර වෙලා රගන්න එනවා. කියලා සිය පාරක් විතර කියලා goebbels theory එක මගින් බොරුව ඇත්ත කිරීමට තැත් කිරීමයි.ඔබටත් එහෙම කලානම් සරල ගණිතමය දැනුමක් නැති නැතහොත් මැහුම් ගණන් කිරීමට බෝලයක් ළග නැති පිරිසකට මා වැරදි බව පෙන්වා මට මඩ ගසා අපහාස කරන්න තිබුනා.
පෙර මට වුයේ එයයි. පෙර එය කල පුද්ගලයා මෙය දැක මෙතනද නිර්නාමිකව පැමිණ ඔහුගේ අශිෂ්ඨත්වය පෙන්වීමට ඉඩ ඇත. ඔවුන් සමග වාද කර පලක් නැත.විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.com