tag:blogger.com,1999:blog-5312591771037268816.post5252361329730379845..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: අඩුම ප්‍රතිචාර ලැබුණු ඔබේ පොස්ට් එක මොකක්ද ?සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger129125tag:blogger.com,1999:blog-5312591771037268816.post-12111527821521283442013-02-16T17:12:46.159+05:302013-02-16T17:12:46.159+05:30එකයි දෙකයි තුනයි.. එකයි දෙකයි තුනයි.. අදීප පසිදුhttps://www.blogger.com/profile/04103049977371800262noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68671014593688040752013-01-31T23:37:50.674+05:302013-01-31T23:37:50.674+05:30විහිලුවට ටිරාජ් කියුවේවිහිලුවට ටිරාජ් කියුවේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39657104987209563212013-01-27T12:50:02.037+05:302013-01-27T12:50:02.037+05:30මට පස්සෙනේ සුදීක මතක් උනේ .මගේ එකෙත් පෝස්ට් දෙක
තු...මට පස්සෙනේ සුදීක මතක් උනේ .මගේ එකෙත් පෝස්ට් දෙක
තුනක් තියෙනවා කෙනෙක් බැලුවට කමක් නැති...

මෙන්න මේ පෝස්ට් එක තියෙන්නේ ඔයගොල්ලෝ ආසාවෙන් , බැන බැන
බලන TV චැනල් එහෙක ප්‍රධාන පාලක මැදිරියේ ක්‍රියාකාරිත්වය ගැන..
ගොඩක් දේවල් ඇතුලත් , හැමෝම එක විනාඩි 5 වැය කරලා බලනවා නම්
සතුටුයි...

මේක නම් ඉතින් අනේ මන්ද , ලංකාවේ බුද්ධාගම පාවිච්චි වෙන හැටි ගැන
ලිව්වේ.කෙලින් ලියපු ලියවිල්ලක් ..හැබැයි කෙනෙක්ට දාහක් වැරදි හොයන්න
පුළුවන් මගේ..ඒ උනාට කමක් නැහැ .SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24845670075899916562013-01-26T22:01:32.202+05:302013-01-26T22:01:32.202+05:30හෙට උදේ හම්බ වෙයන්කෝ අහ ගන්න :Pහෙට උදේ හම්බ වෙයන්කෝ අහ ගන්න :Pසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82297261668682471222013-01-26T19:08:54.771+05:302013-01-26T19:08:54.771+05:30එහෙම එව්වා ගොඩක් තියනවනේ අයියෝ .......... :පීඑහෙම එව්වා ගොඩක් තියනවනේ අයියෝ .......... :පීගයියාhttps://www.blogger.com/profile/17294409085328229449noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27575202908665515632013-01-26T15:00:01.083+05:302013-01-26T15:00:01.083+05:30This comment has been removed by the author.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37717415340082976272013-01-26T13:50:53.388+05:302013-01-26T13:50:53.388+05:30තැන්ක්ස් සමී... තැන්ක්ස් සමී... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50286499203963550572013-01-26T13:25:25.449+05:302013-01-26T13:25:25.449+05:30correction : @ sudeeka and buwacorrection : @ sudeeka and buwaSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29105038684911092012013-01-26T13:23:34.123+05:302013-01-26T13:23:34.123+05:30@ sudn buwa.. ( dennatama mix eke uththara thiyenn...@ sudn buwa.. ( dennatama mix eke uththara thiyenne..)

ඒක තමයි මචන් කිව්වේ දේශපාලන සත්තු ටික හොය හොය බලනවා.
හැබැයි එහෙම නොවෙන අය ලේබල් වැදුනම මොනවා තිබ්බත් බලන්නේ
නැහැ ..

අනික් දේ සුදීක කිව්ව් දේ මටත් තේරිලා තියෙනවා..
ගොඩක් අය පුද්ගලික අමනාප කම් ගොඩ නගා ගන්නවා.
මට නම් ඒක හොදටම දැනිල තියෙනවා.අවුල් නම් මොනවා
තිබ්බත් බලන්නේ නැහැ .

පුද්ගලිකව මන් නම් එහෙම නැහැ .මොන දෙයක් උනත්
ඒක එතනින් ඉවරයි..ඒත් සමහරු හිත් වල කහට තියා
ගන්නවා..ඒක දැනිල සමාව ඉල්ලුවත් නෝ ආන්සර් ..
මාත් ඉතින් වරයි , දෙවරයි , තුන් වරයි ආයේ නෑ .

පිටින් හරි සුන්දරව පේන අය හරි කුරිරුයි ..සමාජයේ
වගේම බ්ලොග් වලත් ඒක එහෙමයි.. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81349417023229543892013-01-26T13:13:00.797+05:302013-01-26T13:13:00.797+05:30දේශපාලන මතවාදයට විරුද්ධ බ්ලොග් නොබලනවා නම් මම සුදි...දේශපාලන මතවාදයට විරුද්ධ බ්ලොග් නොබලනවා නම් මම සුදික, මාරයා , නලින් , පෙරමුණේ ,W3 ලංකා ඇතුලු බ්ලොග් ගොඩක් නොබල ඉන්න වෙනවා .දේශපාලනය කියවන්න කැමති අය මතවාදය මොකක් වුනත් ඒ ලිපි බලනවාබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87102910668638589812013-01-26T13:08:28.329+05:302013-01-26T13:08:28.329+05:30මගෙත් දේශපාලන මතවාදය දැනගෙන සමහරු මගේ බ්ලොග් එක වර...මගෙත් දේශපාලන මතවාදය දැනගෙන සමහරු මගේ බ්ලොග් එක වර්ජනය කරනවා වගේ දැනෙනවා. මම සාමාන්‍යයෙන් දේශපාලනය ලිනන්නේ නැත්තෙත් ඒකයි. හැබැයි ඕනෑම දේකට කියවන පිරිසක් ගොඩනැගෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68434539395950973802013-01-26T13:02:10.752+05:302013-01-26T13:02:10.752+05:30මට නම් උනේ සුදීක දේශපාලනය ගැන කියන පෝස්ට්
එකම පිරි...මට නම් උනේ සුදීක දේශපාලනය ගැන කියන පෝස්ට්
එකම පිරිසයි බලන්නේ..තාක්ෂනය , සමාජ කතා
වගේ දේවල් වලටත් ඒ ටිකම තමයි..

ඒ ඒ දේවල් වලට ආස අය හොය හොය බලනවා .
අනික් දේ එකම අංශයකට ගිය බ්ලොග් වල
වෙන අංශයක එකක් දැම්මත් බලන්නේ නැහැ..
හිතන්න සමනල විප්ලවේ නොබලනම පිරිසක් ඉන්නේ .
කවි බ්ලොග් නොබලනම පිරිස් ඉන්නේ..
දේශපාලනේ බලනම / නොබලනම අය ඉන්නේ ඒ වගේ
තමයි .

ඒ අතින් සමහරු උඩින් තියෙන්නේ මොන ලිපියද , ඒක
බලනවා .හරි සංකීර්ණයි මේ දේ ..නමුත් ගොඩක් අය කිව්වා
වගේ හැගීමෙන්ම ලියන ඒවට හිට් අඩුයි.නලීන් අයියගේ
සුදු මැණිකේ එකේ උනා වගේ..නමුත් කමෙන්ට් වැඩි..

මන් නම් ඉතින් ඕව ගැන හිතන්නේ නැහැ මගේ හිතේ තියෙන
දේවල් ලියනවා ..හැබැයි කමෙන්ට් එකක් දකිද්දී ලොකු සතුටක්
එනවා කව්රු හරි රස විඳලා නේද කියල...

මගේ නම් එහෙම අඩු වැඩි ඒවා ඕනේ තරම් තියේ..ඒත් අනික් අයගේ
කාලේ කන්නේ මොකටද කියල හිතෙන නිසා දාන්නේ නැහැ ..ඔක්කොම
අවුල් පොස්ට් තියෙන්නේ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59762681060344022942013-01-26T11:41:27.547+05:302013-01-26T11:41:27.547+05:30මගේ හිට්ස් වැඩිම සහ කොමෙන්ට් අඩුම පොස්ට් එක
නොදන්...මගේ හිට්ස් වැඩිම සහ කොමෙන්ට් අඩුම පොස්ට් එක
නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නසාගැනීම

කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39227685742576069532013-01-26T11:19:10.461+05:302013-01-26T11:19:10.461+05:30චුන් වුනා . ( සුදිකයා එහෙමයි ලියන්න හදලා තියෙන්නේ ...චුන් වුනා . ( සුදිකයා එහෙමයි ලියන්න හදලා තියෙන්නේ )චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72360073783078608122013-01-26T11:00:34.394+05:302013-01-26T11:00:34.394+05:30මේකට දැන් අවුරුදදකටත් වැඩයි 2011 ඔක්තෝබර් වල ...මේකට දැන් අවුරුදදකටත් වැඩයි 2011 ඔක්තෝබර් වල ලියපු එකක් ...Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48975664548154405932013-01-26T07:18:11.825+05:302013-01-26T07:18:11.825+05:30පොඩි ජෝන්පොඩි ජෝන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39981610740304556982013-01-26T07:08:26.288+05:302013-01-26T07:08:26.288+05:30අඩෝ මට 34යි උඹට 42යි එතකොට නාකියා උඹද මමදඅඩෝ මට 34යි උඹට 42යි එතකොට නාකියා උඹද මමදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3396465966510253412013-01-26T07:07:00.867+05:302013-01-26T07:07:00.867+05:30ඒයි සුදීකයෝ මම විහිළුවට කියුව එක උඹ සිරාවට ගත්තදඒයි සුදීකයෝ මම විහිළුවට කියුව එක උඹ සිරාවට ගත්තදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64427498532989301442013-01-26T07:01:34.969+05:302013-01-26T07:01:34.969+05:30මේ කාලේ ලිව්වනම් හොඳටම නැගල යයි. මේ කාලේ ලිව්වනම් හොඳටම නැගල යයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11492768153596683762013-01-26T05:57:19.561+05:302013-01-26T05:57:19.561+05:30අහෝ තරියා නොදිටි මොක් පුර ...අහෝ තරියා නොදිටි මොක් පුර ...සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21580759914538013622013-01-26T05:56:00.618+05:302013-01-26T05:56:00.618+05:30මේ බලන්න ටිරාජ් දකින විදිය. මේ බලන්න ටිරාජ් දකින විදිය. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24858728390164674382013-01-26T05:42:35.271+05:302013-01-26T05:42:35.271+05:30පල්ලෙහාට යන්න කම්මැලියි මෙතැන කොටන්නං..
මෙහෙමයි මග...පල්ලෙහාට යන්න කම්මැලියි මෙතැන කොටන්නං..
මෙහෙමයි මගේ හිට්ස් වැඩිම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔහේ ලියපු මල විකාරෙකට.
මහන්සිවෙලා ලියන වැදගත් කියලා හිතෙන පෝස්ට් වලටනං හිට්ස් නෑ..
උදාහරණයක් විදිහට ගුවන් විදුලිය ගැන ලියපු සෙට් එක සහ සමහර විද්‍යාප්‍රභන්ධ හදුන්වන්න පුළුවං..
ගුවන් විදුලියේ ඉතිහාස කතාවතරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51957349271562480232013-01-26T05:12:46.491+05:302013-01-26T05:12:46.491+05:30කෙලින්ම , මම ආස බ්ලොග් මෙව්වයි කියල ලිස්ට් එකක් දා...කෙලින්ම , මම ආස බ්ලොග් මෙව්වයි කියල ලිස්ට් එකක් දාන්නේත් නැතුව
බ්ලොග් නම් මේවාය ... කොමෙන්ට් කරන අය තමන්ගේ බ්ලොග් පහලින් දමන්නය කියල කියනෙත් නැතුව ...
මේ කරපු දෙයි නැවුම් වගේම නිර්මාණාත්මක බවක් තියෙනවා.
එහෙම අලුත් දෙයක් හිතල කරනකොට ඒ පුද්ගලයා , තැන ජනප්‍රිය වීම වලක්වන්න බැහැ නේ ...Tiraj Adikarihttps://www.blogger.com/profile/11094980943053115399noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11785381157017946362013-01-25T23:58:00.952+05:302013-01-25T23:58:00.952+05:30ඕක තමයි මගේ හිට්ස් අඩුම එක. මම මනින්නෙ මම යන වෙගය ...ඕක තමයි මගේ හිට්ස් අඩුම එක. මම මනින්නෙ මම යන වෙගය හා හිට්ස් ගාන සන්සංදනය කරල මෙන්න මේ කැටගරිය එහෙම අඩුවෙන්ම හිට්ස් වැටුන කැටගරියක්  සඳැස් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66805072723301164232013-01-25T23:18:22.917+05:302013-01-25T23:18:22.917+05:30මගේ නම් හිට්ස් අඩුම මේකට මුල කාලේ ලිව්ව එකක්...මගේ නම් හිට්ස් අඩුම මේකට මුල කාලේ ලිව්ව එකක්... මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.com