tag:blogger.com,1999:blog-5312591771037268816.post5103169742400431844..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: තඹාට නමක් ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-5312591771037268816.post-35972918302386055402013-08-04T17:42:50.804+05:302013-08-04T17:42:50.804+05:30ගේන්න අමතක වෙනවා නම් අර කරේ දාන උරචක්‍ර මාලාවක් දා...ගේන්න අමතක වෙනවා නම් අර කරේ දාන උරචක්‍ර මාලාවක් දාගෙන එක ෂර්ට් එකේ බොත්තමක වත් පටලවා ගන්න. එතකොට නැගිටිනකොට දැනෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44645145679472606172013-08-04T13:39:48.943+05:302013-08-04T13:39:48.943+05:30බොහොම වටිනා කියන අදහසක්. මගේ නම් පෙන් ඩ්‍රයිව් හුඟ...බොහොම වටිනා කියන අදහසක්. මගේ නම් පෙන් ඩ්‍රයිව් හුඟක් වෙලාවට නැතිවෙන්නේ මොකක් හරි ප්‍රින්ට් කරගන්න ගිය වෙලාවක කැම්පස් එක ගාව තියෙන කොමියුනිකේෂන් එකක. හැබැයි ඉතින් පහුවෙනිදා යද්දිත් උන් ඒක පරිස්සම් කරන්ගෙන ඉදලා මට දෙනවා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58487757243949245742013-07-15T11:44:44.324+05:302013-07-15T11:44:44.324+05:30මෙතනින් ගිහින් බලන්න මෙතනින් ගිහින් බලන්න සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16141592349608439552013-07-15T11:44:05.856+05:302013-07-15T11:44:05.856+05:30ජංගම දුරකථන අංකය කෙනෙක් එක පාරටම දැකලා තේරුම් ගනී ...ජංගම දුරකථන අංකය කෙනෙක් එක පාරටම දැකලා තේරුම් ගනී කියලා විශ්ව්වාස කරන්න අමාරුයි. ඒකයි මේ වගේ ෆයිල් එකක් දාමු කියලා හිතුවේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50968003897506880962013-07-15T11:42:50.152+05:302013-07-15T11:42:50.152+05:30අවංක නැති කෙනෙකුගේ වුනත් හිතවතෙක් හිටියොත් අවංක යා...අවංක නැති කෙනෙකුගේ වුනත් හිතවතෙක් හිටියොත් අවංක යාලුවෙක් හිටියොත් පොළඹවන්න පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46770920151217254322013-07-15T11:41:40.914+05:302013-07-15T11:41:40.914+05:30එහෙමනම් හරි යන්නේ පෝටබල් හාර්ඩ් ඩිස්ක් එකක්. එහෙමනම් හරි යන්නේ පෝටබල් හාර්ඩ් ඩිස්ක් එකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79920771349277941512013-07-15T11:40:55.175+05:302013-07-15T11:40:55.175+05:30ෆෝන් එකක් තියෙනවනේ. :)ෆෝන් එකක් තියෙනවනේ. :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44110329590386312462013-07-15T11:40:31.467+05:302013-07-15T11:40:31.467+05:30එහෙනම් මේ පාර මේ ක්‍රමේ කරලා බලන්න. එහෙනම් මේ පාර මේ ක්‍රමේ කරලා බලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14814198604382269532013-07-15T11:39:50.060+05:302013-07-15T11:39:50.060+05:30ප්‍රතිඵල මටත් දැනුම් දෙන්න. ප්‍රතිඵල මටත් දැනුම් දෙන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83039694478254369222013-07-15T11:37:48.275+05:302013-07-15T11:37:48.275+05:30එතකොට මුළු ලංකාවේම නැති වුණේ පෙන් ඩ්‍රයිව් දෙකයි. ...එතකොට මුළු ලංකාවේම නැති වුණේ පෙන් ඩ්‍රයිව් දෙකයි. ඒ මම අහිඳපු දෙක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65011470130768736092013-07-15T11:37:00.756+05:302013-07-15T11:37:00.756+05:30කරලා බලන්න. කරලා බලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43225367185873242812013-07-15T11:20:56.230+05:302013-07-15T11:20:56.230+05:30මගෙ එවුව මං සරත් 1 ,2 ,3 කියල නම් කරං ඉන්නෙ. හැබැය...මගෙ එවුව මං සරත් 1 ,2 ,3 කියල නම් කරං ඉන්නෙ. හැබැයි ඔය කියන එක හරි.. හොඳ එකෙකුට හම්බ උනොත් දෙයිනෙ..
කාට හරි කියන්න පුලුවන්ද තම්බ් ඩ්‍රයිව් එකක රයිට් ප්‍රොටෙක්ශන් අයින් කරගන්න හැටි ? මේකෙ ස්විච් එකෙක් නෑ. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48469836404315036032013-07-14T10:07:33.176+05:302013-07-14T10:07:33.176+05:30ජංගම දුරකථන අංකය වඩාත් සාර්ථක නැද්ද? මොකද අපේ කැම්...ජංගම දුරකථන අංකය වඩාත් සාර්ථක නැද්ද? මොකද අපේ කැම්පස් එකේ හැමෝම වගේ එහෙම කරලා තියෙන්නේ.Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25414786317670131022013-07-14T09:59:11.382+05:302013-07-14T09:59:11.382+05:30අවංක මිනිසුන් ඉන්නාතුරු ඔය වැඩේ සාර්තක වෙන්න පුලුව...අවංක මිනිසුන් ඉන්නාතුරු ඔය වැඩේ සාර්තක වෙන්න පුලුවන් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15492169659360620852013-07-13T16:47:40.868+05:302013-07-13T16:47:40.868+05:30සමරසේකර මහත්තයෝ පොඩ්ඩක් මේක බලන්නකෝ...මිළ ගණන් ගැන...සමරසේකර මහත්තයෝ පොඩ්ඩක් මේක බලන්නකෝ...මිළ ගණන් ගැන සාමාන්‍ය අවොබෝදයක් ගන්න මෙතැනින් පුළුවන්..
http://www.ebay.com/sch/External-Hard-Disk-Drives-/131553/i.html

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26050864294107208222013-07-13T15:55:05.950+05:302013-07-13T15:55:05.950+05:30මම මගේ තියෙන තරමක් සහතික වල softcopy ඔක්කොම ගෙන තබ...මම මගේ තියෙන තරමක් සහතික වල softcopy ඔක්කොම ගෙන තබක්කකට දාගෙන මෙහෙට ඇවිත් දවස් 2න් එක නැතිඋනා ..... එදාසිට මමනම් නෙවි ඔය ඇහැට පෙන්නේ නැති කැලි ලග තියාගන්නේ........ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19212017134913855862013-07-13T12:13:48.635+05:302013-07-13T12:13:48.635+05:30මෙහෙමයි. මෙතන ඉන්න කාටවත් මුල් කාලයේදී හොඳින් කියව...මෙහෙමයි. මෙතන ඉන්න කාටවත් මුල් කාලයේදී හොඳින් කියවන්නන් ඇවිත් නෑ. මුල් කාලයේදී තරමක් ඉවසන්න වෙනවා. සින්ඩිකේටර් වලට ඉල්ලුම් කරන්න. ඒ අය ඇතුලත් කර ගන්නෙත් ටිකක් කල් අරගෙන. ෆේස්බුක් සමූහයන් කිහිපයකුත් තියෙනවා. ඒ තැන වලත් ඔබේ ලින්ක් එක දමන්න. මේ වගේ කමෙන්ට් එකක් විදියට එකතු කරන එකත් හොඳයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3794801667669237752013-07-13T12:10:52.704+05:302013-07-13T12:10:52.704+05:30මේක හුඟක් දෙනෙක් අතරට ගෙනියන්න අවශ්‍යයි. නැතිනම් බ...මේක හුඟක් දෙනෙක් අතරට ගෙනියන්න අවශ්‍යයි. නැතිනම් බ්ලොග් අවකාශේ ඉන්න අය විතරයි මේක දන ගන්නේ. මම කැමතියි කවුරු හරි මේක පත්තරයක පල කරනවානම්. නලීන් මොකද කියන්නේ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89259468488044541952013-07-13T12:09:36.728+05:302013-07-13T12:09:36.728+05:30අමතකවීම ස්වභාවික දෙයක්. ඒක ඕනෑම කෙනෙකුට වෙන්න පුළු...අමතකවීම ස්වභාවික දෙයක්. ඒක ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66367383230659911092013-07-13T12:08:41.582+05:302013-07-13T12:08:41.582+05:30බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72103660063229824722013-07-13T12:08:07.975+05:302013-07-13T12:08:07.975+05:30උඹ ලංකාවට ආපු වේලාවේද නැති වුනේ ? රීනෙම් කරලා තියෙ...උඹ ලංකාවට ආපු වේලාවේද නැති වුනේ ? රීනෙම් කරලා තියෙන්නේ ඩුඩා කියලද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73409836758821504532013-07-13T10:48:57.061+05:302013-07-13T10:48:57.061+05:30මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසි...මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්
Anonymoushttps://www.blogger.com/profile/15193307405598340329noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29246691082075543222013-07-13T10:48:34.460+05:302013-07-13T10:48:34.460+05:30තබය අහුල ගත්ත කෙනුකුට අයිතිකාරයාගේ විස්තර තියනවා ද...තබය අහුල ගත්ත කෙනුකුට අයිතිකාරයාගේ විස්තර තියනවා දැක්කහම එයාගේ හර්ද සාක්ෂිය බලකරනවා ඒක ආපහු අයිතිකාරයට බාරදෙන්න. නැත්නම් ගොඩක් අය බලන්නේ ඒක නොදී ඉන්න. එහම බලපුවාහම සුදීක අයියාගේ අදහස මිනිසුනන්ට හොද පුරුද්දක් ඇතිකරගන්නත් උදව් වෙනවා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91216421236238796332013-07-13T07:21:45.923+05:302013-07-13T07:21:45.923+05:30මගෙ යාලුවෙක්ගේ external hdd එකක් දැන් සති දෙකකට කල...මගෙ යාලුවෙක්ගේ external hdd එකක් දැන් සති දෙකකට කලින් නැතිවුනා. අපේ office වලට එන්න ඇතුලට එද්දි සපත්තුවෙ පටන් අතේ පයේ තියෙන හැම දෙයක්ම (ඇඳුම් ගලවන් නැ හරිද)ගලවලා ස්කෑනර් එකක් ඇතුලෙන් එවලා තමයි අපිත් චෙක් කරන් එන්නේ. මේ යාලුවා ඒ ටික චෙක් කරලා fit-on room එකට එනකමුත් ගෙනල්ලා එතනදි ඒ හාඩ් ඩිස්ක් එක දාලා ඇවිත්. ඉතින් නැතිවුන බව දැනගෙන ආයෙත් ගිහින් බලපුවාම එතන නෑ. හිටපු අය කිවේ fit-on room එකට ආපු වෙන කෙනෙක් අරන් යන්න ඇති කියලයි. ඉතින් අපේ නොසැලකිලිමත්කමත් මේ වගේ දේවල් වෙන්න හේතු වෙනවා...රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17855995955575681102013-07-13T07:19:13.960+05:302013-07-13T07:19:13.960+05:30හොඳ කරුණු තියෙන ලිපියක්. මගේ අතිනුත් එක සැරයක් තම්...හොඳ කරුණු තියෙන ලිපියක්. මගේ අතිනුත් එක සැරයක් තම්බෙක් නැති උනා.දැන් දෙවෙනි එක තමයි තියෙන්නෙ.එක පරිස්සම් කරගන්න මේ උපදෙස් පිලිපදින්නම ඕනෑ. මම නම් තඹේ පාවිච්චි කරන්නේ මම ලියන ලිපිවල prints out ගන්න.samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.com