tag:blogger.com,1999:blog-5312591771037268816.post4985778504295968901..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: මට මෙහෙම හිතෙනවා : හරිද / වැරදිද මන්ද ?සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-5312591771037268816.post-38305947809979754492012-12-23T12:44:31.137+05:302012-12-23T12:44:31.137+05:30හසිත අද දවසම මගේ බ්ලොග් එක බලන්න වෙන් කරලා වගෙයි. ...හසිත අද දවසම මගේ බ්ලොග් එක බලන්න වෙන් කරලා වගෙයි. ඒක තමයි තව ටික දවසකින් සින්ඩිකේටර් වල සින්ඩියක් හදන්න වෙයි වගේ. මේකත් හරියට ග්‍රහ ලෝකා, තාරක, මන්දාකිනි වගේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54815728977667763002012-12-23T10:55:39.056+05:302012-12-23T10:55:39.056+05:30සිංහල බ්ලොග්කරුවන්ගේ සංගම්වල තිබුණු මතභේද එක්කත් ස...සිංහල බ්ලොග්කරුවන්ගේ සංගම්වල තිබුණු මතභේද එක්කත් සින්ඩිකේටර්ස් කීපයක් මුල් කාලයේ ඇතිවුණානේ. ඒ කාලේ කවුරු හරි කියලා තිබුණා ඉස්සරහට සිංහල සින්ඩිකේටර්ස් හිමියන්ගේ සංගමය වගේ එකකුත් ඇතිවෙයි තියෙන සින්ඩිකේටර්ස් ගාණ බලද්දී කියලාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87339388925832192642012-12-17T15:13:32.929+05:302012-12-17T15:13:32.929+05:3001.මේ තියෙන්නේ ඔය වගේ බ්ලොග් ගැන ලියපු දේ.මන් මෙතන...01.මේ තියෙන්නේ ඔය වගේ බ්ලොග් ගැන ලියපු දේ.
මන් මෙතන කතා කරේ තනිකරම කුණුහරප මානසිකත්වය ගැන...

02.මේ තියෙන්නේ ඔයා ඔය කියන මාධ්‍ය වගකීම ගැන , හා ක්‍රියාදාමය ගැන මන් ලියන්න පටන් ගත්ත එහෙක මුල ලිපිය..ඔකේ මතක ඇතුව කමෙන්ට් ටික කියවන්න...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60193071951366661542012-12-17T15:06:29.232+05:302012-12-17T15:06:29.232+05:30ඒක පැහැදිලිවම ඇත්ත සුදීක .මන් කියන්නේ කුණුහරප
සදරා...ඒක පැහැදිලිවම ඇත්ත සුදීක .මන් කියන්නේ කුණුහරප
සදරානීයකරණ කරමු කියන දේ නෙවේ.බ්ලොග් , සාමාන්‍ය
පුවත් පත් , රූපවහිනී වගේ දේවල් අයිති වෙන්නේ එක එක
කාණ්ඩ වලට.ඒක තේරුම් ගන්න ඕන අපි.බ්ලොග් අවකාශයේ
ඉන්නේ බහුතරය 14 වැඩි අය.අනිත් දේ professional life
එක පැත්තකින් තියලයි ගොඩක් දෙනා බ්ලොග් ලියන්නේ..
ඒ කියන්නේ ගොඩක් දෙනා A / L කාලේ අපි හැසිරුණු විදිහ ,
දුප්පත් පෝසත් කම් නැති, පංගු පේරු නැති විදිහටනේ මෙතන
ඉන්නේ.ඉතින් ඒ නිසා තමා අපි ටිකක් නිදහසේ කතා බහ කරන්නේ.
ඒ කතා බහයි , අවිනීත කමයි කියන්නේ දෙකක්.මාත් පිලිගන්නවා
පු* කියන්නේ එළිපිට කියන්න හොද දෙයක් නෙවේ කියන දේ.
ඒත් මේ ඔයාල අපි ඉන්න සයිබර් එකමුතු ටිකේ ඔහොම දෙයක් මහා
වරදක් විදිහට මන් පුද්ගලිකව හිතන්නේ නැහැ.

මන් නම් පුද්ගලිකව මගේ බ්ලොග් එකේ content warning එකක් දානවා.
ඒ වගේම එක්තරා පිරිසක් පමණක් අරමුණු කරගත්ත පොස්ට් වලදී ,
ඒ බව මුලින්ම දානවා.මොකද සමහර දේවල් කෙනෙකුට තද බල
පීඩනයක් ඇති කරන්න පුළුවන්.එහෙම ලිපි වල සාරාංශය කියවීමෙන්
පස්සේ ඉවත් වෙන්න පුළුවන් කැමති කෙනෙක්ට.

ඔයා කියපු මාධ්‍ය භාවිතය ගැන මන් පිලිගන්නවා.නමුත් බ්ලොග් සහ
එදිනෙද පත්තර සංසන්දනය කරන්න බැහැ.සම්පූර්ණ දෙකක්.
මාත් ඔය ගැන ලිපියක් ලිව්වා සුදීක .ඒත් අපිට කොහොමවත්
කිසිම කෙනෙක්ව හදන්න බැහැ.කරන්න තියෙන්නේ තමන් ඉවත්
වෙන එක විතරයි..ඒත් සද්භාවයෙන් වැරද්දක් පෙන්නලා දුන්නට
කිසිම ගැටළුවක් නැහැ .ඒක සහෝදර කම.SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80206980928025167852012-12-17T14:32:14.053+05:302012-12-17T14:32:14.053+05:30සින්ඩි තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒත් බ්ලොගර්ලා ගාන...සින්ඩි තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒත් බ්ලොගර්ලා ගානට සමානව සින්ඩි තිබ්බොත් මොකද වෙන්නේ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54123081270967592722012-12-17T14:31:18.563+05:302012-12-17T14:31:18.563+05:30@SilentSahan : පොදු තැන් වල භාවිතයේ ගැටළු තියෙන්නේ...@SilentSahan : පොදු තැන් වල භාවිතයේ ගැටළු තියෙන්නේ. එහෙම වුනා නම් එදිනෙදා පුවත් පත් වලත් ඔය වචන තියෙන්න ඕන නේ. අර කෙනෙක් කිව්වා වගේ මල ගෙවල් වල යාලුවේ එකතු වුනාම කතා කරන දේවලුයි, පොදු ස්ථාන වලදී කතා කරන දේවලුයි අතර වෙනසක් තියෙන්න ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17481595165947600162012-12-17T14:27:15.514+05:302012-12-17T14:27:15.514+05:30@සිරා : අපි මේ වචනය මත්තේ ගැටෙන එක තේරුමක් නෑ. ඔබ ...@සිරා : අපි මේ වචනය මත්තේ ගැටෙන එක තේරුමක් නෑ. ඔබ කොහොමත් කුණුහරප ලියන ගණයට වැටෙන කෙනෙක් නොවෙයි. මට නම් අර වචනයත් ටිකක් ප්‍රසිද්දියේ භාවිතා කිරීමේ ගැටළුවක් තියෙනවා. කොයි හැටි වෙතත් කතාවේ භාවිතා කල යුතුම තැනක මේවා භාවිතා කල යුතුයි කියල මමත් පිලි ගන්නවා. එහෙම නැතිව පටන් ගත්ත තැන ඉඳල කෙලවර වෙන තැන දක්වාම කුණුහරප භාවිතය තමයි මේ පොස්ට් එකේ මුල් කොටසින් මම අදහස් කලේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27383921356475188492012-12-17T13:51:28.403+05:302012-12-17T13:51:28.403+05:30සින්ඩි තියෙන එකත් හොඳයි නේද අපේ පොස්ට් ජනප්‍රිය කර...සින්ඩි තියෙන එකත් හොඳයි නේද අපේ පොස්ට් ජනප්‍රිය කරගන්න.....උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14544634321902145012012-12-17T13:31:13.330+05:302012-12-17T13:31:13.330+05:30@ wicharaka
////සින්ඩිකේටර්, ඉන්ඩිකේටර්, නැත්නම් ...@ wicharaka
////සින්ඩිකේටර්, ඉන්ඩිකේටර්, නැත්නම් ඇලිගේටර් වුනත් පවත්වාගෙන යාමේ සැබෑ අරමුණ කුමක්ද යන්න වැටහෙනවා ටිකක් බුද්ධිමත්ව හොයා බැලුවම. අන්තිමට ඒවා බලන්න යන අය ඇලිගේටර්ලාට අහුවෙන්න ඉඩ තියනවා. ////

onna oya tika nawatha pahadili karanna...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7586076225830928972012-12-17T13:21:56.974+05:302012-12-17T13:21:56.974+05:30///හොඳයි ඔබට දරුවකු ඉන්න කාලෙක ඔබ ඒ දරුවට උගන්වනවා...///හොඳයි ඔබට දරුවකු ඉන්න කාලෙක ඔබ ඒ දරුවට උගන්වනවාද මේ තමයි පු* කියලා?///

sudeeka me blog wala kawruth daruwo nahane.inna okkoma 14 wath wadi aya.(itath podi aya enawa athi, eth me blog balala eyaala narak wenna eyala babalada oya kiyana tharam?) e pirisata kisima gataluwak naha.man piligannawa P*k* kiyala thiyena post ekak ekata indan matai mage thaththatai kiyawanna baha.ekko man nagitala yanawa, nathnam thaththa nagitala yanawa..
methana babbu wenna hadana ekai waradda...

////මේ වචනය තවත් වචනයක් එක්ක යෙදුවොත් පහසුවෙන්ම කුනුහර්පයක් වන්නේ නැද්ද ?///
hodama de siraa kiyanawa wge " mehi p*k* yana kunuharapaya anthargatha bawin , eya kunuharapayak lesa sithana aya ...... "
yana awawadaya piliganeema...

කුණුහරප ගැන කියන්න තියෙන්නේ සුදීක ඔයා
ටිකක් අන්දරේ කියන වචනේ ගුගල් කරන්න..
එන දේවල් බලන්න ...අන්න ඒවා තිත්ත කුණුහරප,
වචනත් කුණුහරප , අදහසත් කුණුහරප..
අවුරුදු 5 වගේ වෙද්දී ළමයි හොයාගන්නවා සුදීක
ඔය වගේ වචන..අපේ කාලේ වගේ නෙවේ දැන් ළමයි..
දෙමව්පියෝ විදිහට කරන්න ඕන ළමයින්ට කියල දෙන්න
ඕන මෙන්න මේවා එළිපිට කියන්න හොද නැති වචන..
ඒවා කිව්වම නරක ළමයෙක් වෙනවා හරි මොකක් හරි
ගැලපෙන දෙයක්..
හැබැයි තාත්තා බබා වෙන්න ගියහම නම් මුකුත් කරන්න
බැහැ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9872495100888914152012-12-17T13:02:48.402+05:302012-12-17T13:02:48.402+05:30ඔව් ඉතින් ඔය උඩ තියෙන්නේ...ඔව් ඉතින් ඔය උඩ තියෙන්නේ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23896583931566327982012-12-17T12:59:58.057+05:302012-12-17T12:59:58.057+05:30පාලම යට චිත්‍රපටයේ ගීතා කුමාරසිංහ කුඩා පටි දෙකක් ...පාලම යට චිත්‍රපටයේ ගීතා කුමාරසිංහ කුඩා පටි දෙකක් සහිත කිහිල්ල පේන ආකාරයේ කෙටි හැට්ටයකින් සැරසී රගපාන අයුරු ඔබ දැක ඇත.. ඇයට ඒ ඇදුම වෙනුවට ඊට වඩා සංවර ඇදුමක් අදින්නට තිබුනේ නැතිද ? නමුත් ඒ පරිසරයට අනුව කථාව ඉදිරිපත් කිරීමේදී ඒ ඇදුම අත්‍යවශ්‍යය.

අන්න එහෙම වැඩක් තමයි මමත් කලේ... පොල් සෝමෙ වැන් පුද්ගලයෙකුගෙ කටින් පශ්චාත් භාගය කියලා කවදාවත් කියවෙන්නෙ නැති කොට එහෙම වචනයක් එහි යෙදුවා නම් එය රචකයා බලෙන් ඔබපු එකක් බව හොදට පේනවා... එම ලියවිල්ලට එහෙම වචනයක් එක් කරන්නෙ කෘතිම බවක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62670875453637273692012-12-17T06:18:57.725+05:302012-12-17T06:18:57.725+05:30මේ කමෙන්ට් එකම තව තැනක දැක්ක වගේ මතකයි.මේ කමෙන්ට් එකම තව තැනක දැක්ක වගේ මතකයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19676956090594187552012-12-17T04:54:40.442+05:302012-12-17T04:54:40.442+05:30රැල්ලට හසු නොවී අලුතෙන් යමක් ලිවීමත් වැදගත්. සමහරු...රැල්ලට හසු නොවී අලුතෙන් යමක් ලිවීමත් වැදගත්. සමහරු බ්ලොග් වල ජනප්‍රිය අය ලියන විදිය බලාගෙන ඒ වට්ටෝරුවෙන්ම ලියලා එක රැයින් ජනප්‍රිය වෙන්න කරන උත්සාහත් අපිට පේනවා. ඒ වගේම තමයි භාවිතා කරන වචනත්. තමන්ගේ අනන්‍යතාව ආරක්ෂා කර නොගෙන වෙනත් අය භාවිතා කරන වචන පවා කොපි කරනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48988976671084109082012-12-17T04:34:36.762+05:302012-12-17T04:34:36.762+05:30හොඳයි ඔබට දරුවකු ඉන්න කාලෙක ඔබ ඒ දරුවට උගන්වනවාද ම...හොඳයි ඔබට දරුවකු ඉන්න කාලෙක ඔබ ඒ දරුවට උගන්වනවාද මේ තමයි පු* කියලා? ඔබ ගෙදර දොර නිතර පාවිච්චි වන වචනයක්ද ? ඇත්තටම ඒවා 100% කුණුහර්ප නොවේ. ඒත භාවිතයට අහිතකර වචන. මේ සඳහා වෙනත් ආදේශක තියෙනවා නේද? මේ වචනය තවත් වචනයක් එක්ක යෙදුවොත් පහසුවෙන්ම කුනුහර්පයක් වන්නේ නැද්ද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32333166054890694882012-12-16T21:47:54.335+05:302012-12-16T21:47:54.335+05:3018 ++ දාල සමනලයෙක් ගැන පොස්ට් එකක් දැම්මත් හිට්ස්...18 ++ දාල සමනලයෙක් ගැන පොස්ට් එකක් දැම්මත් හිට්ස් වැඩි.නමුත් හිට්ස් වැඩි කරගන්න ඕනේ වැඩි දෙනෙකුට ප්‍රයෝජනයක් ඇති කුමක් හෝ ලිපියකින් යන බව මම විශ්වාස කරන්නේ. මම කවදාවත් හිට්ස් නැතත් ලියන්න මාතෘකාවක් නැතත් ඒවගේ ඒවා ලියන්නේ නම් නැහැ. එකී නෙකාගේ බ්ලොග් වල කැමති දේවල් ලිවුවාත් අපිට එරෙහිවෙන්නත් බැහැ.තමන්ම සබ්යත්වය ගැන හිතල පහත් දේවල් නොලිය ඉන්න හිතා ගන්නවානම් ගොඩාක් හොඳයි.

සින්ඩි ගැන මගේ අදහස මේ තියෙන සින්ඩි හොඳටම ඇති.වැඩිත් එක්ක..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29293582579455094772012-12-16T18:17:41.547+05:302012-12-16T18:17:41.547+05:30මා කථන්දර අදහන පාඨකයෙකු නොවේය...ඒ පිළිබද එහි යමක් ...මා කථන්දර අදහන පාඨකයෙකු නොවේය...ඒ පිළිබද එහි යමක් ලියවී ඇති බව පෙන්නන්නයි උත්සාහ කලේ... මට මගේම කියා ස්වාධීන චින්තනයක් තියෙද්දි මම භාවිතා කල යුතු වචන තවත් කෙනෙක් සභ්‍ය යයි කිව යුතු නෑ... ලියවිල්ලට අවශ්‍ය නම් මගේ හිත මෙය සභ්‍ය යැයි කියනවා නම් එච්චරයි...මම තවත් කෙනෙකු මත යැපෙන පරපෝෂිතයකු නොවේය.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50190577599545838522012-12-16T18:15:18.105+05:302012-12-16T18:15:18.105+05:30එතකොට පුක කියන්නෙ කුණුහරුපයක්ද ?එතකොට පුක කියන්නෙ කුණුහරුපයක්ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7489799187698793262012-12-16T14:36:23.521+05:302012-12-16T14:36:23.521+05:30@සෙන්නා : මම කලකට ඉහතදී කියවපු පොතක තිබුනා ප්‍රදර්...@සෙන්නා : මම කලකට ඉහතදී කියවපු පොතක තිබුනා ප්‍රදර්ශන කාමය කියල දෙයක්. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවලු එයාලගේ නිරුවත පෙන්වන්න කැමති. ඒ වගේම නැරඹුම් කාමය කියල. එයාලා නිරුවත බලන්න කැමති අය. මට පෙන්නේ බොහෝ දෙනෙක් බ්ලොග් වලින් කරන්නේ තමන්ගේ හිත ප්‍රදර්ශනය කිරීමක්. අනිත් කොටස මේවා බලන කට්ටිය. ඒගොල්ලොන්ට තියෙන්නේ අනුන්ගේ අර වගේ හිත් බලන කාමයක්. ඔයාගේ කමෙන්ට් එක දැක්කම මට හිතුනේ එහෙමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91047130749971196792012-12-16T05:38:32.991+05:302012-12-16T05:38:32.991+05:30මට කියන්න ඕන වුනේ හතු පිපෙනවා වගේ බිහි වෙන සින්ඩික...මට කියන්න ඕන වුනේ හතු පිපෙනවා වගේ බිහි වෙන සින්ඩිකේටර් ගැන. අපිට දැනටමත් හොඳ මට්ටමේ සින්ඩිකේටර් කිහිපයක් තියෙනවානේ. මගේ දුක සමහර අය බ්ලොග් ලිවිල්ල අත හරියි කියන එකයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2837741157798264882012-12-16T05:32:26.524+05:302012-12-16T05:32:26.524+05:30මගේ කිසිම කුණුහර්ප විරෝධයක් නැත. මා සඳහන් කලේ ආදුන...මගේ කිසිම කුණුහර්ප විරෝධයක් නැත. මා සඳහන් කලේ ආදුනික බ්ලොග් කාරියගේ මව පැවසු දෙයයි. තමන් ලියනවද නැත්ද කියන එක තමන්ගේ තීරණය. මම ලියන්නේ නෑ. ව්‍යන්ගෙන් ලියපු අවස්ථා තියෙනවා. ලියන අය වැරදියි කියන්නෙත් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75297754704960414112012-12-16T05:26:24.486+05:302012-12-16T05:26:24.486+05:30මම මෙතැන කුණුහර්ප බ්ලොග් වර්ගීකරණයක් කරන්න ගියේ නෑ...මම මෙතැන කුණුහර්ප බ්ලොග් වර්ගීකරණයක් කරන්න ගියේ නෑ. නමුත් අපේ ආධුනික බ්ලොග් කාරියගේ ෆේස්බුක් ස්ටේටස් එක දැකලා ඒක මම ලියන්න ගිය මාතෘකාවට ප්‍රවේශයක් විදියට භාවිතා කළා. මමත් උඹගේ බ්ලොග් එක රස විඳිනවා. ඒක මම ප්‍රසිද්දියේ කියනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91860555900804972272012-12-16T05:22:35.841+05:302012-12-16T05:22:35.841+05:30ලිංගිකත්වය ගැන කතා වෙනවා නම් එය විද්‍යාත්මකව(අපේ ම...ලිංගිකත්වය ගැන කතා වෙනවා නම් එය විද්‍යාත්මකව(අපේ මහා වේදනා කතා කළා කිසි අපුලක් තිබුනේ නෑ), හෝ සමාජ විද්‍යාත්මක වෙන්න ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74809947098126150432012-12-16T00:27:56.748+05:302012-12-16T00:27:56.748+05:30සින්ඩිකෙටර ගැන නම් මම තාම දන්නෙ නෑ. මොකද මම අලුත්න...සින්ඩිකෙටර ගැන නම් මම තාම දන්නෙ නෑ. මොකද මම අලුත්නේ. මමත් එකකට දෙකකට අයදුම්කලා. දෙකක තුනක ඉන්නවත් එක්ක (එකකට දෙකකට අයදුම් කරල දෙකක තුනක ඉන්න එක ගැන හිතන්නෙපා ඉතින්. හී හී :D )

මොනව උනත් ඒවයින් සේවයක් වෙනවා කියල හිතෙනව.
ක්නුහරුප ගැන කියනවනමිතින් මටත් තාම කුනුහරුප බ්ලොග් අඩවියක් හම්බුනේ නෑ... ඒ කියන්නෙ අර වැල කතාවල් තියෙන,ලිංගික ක්‍රියාකාරකම් විස්තර කෙරෙන බ්ලොග් අඩවි හම්බෙලා නෑ. ඒ උනාට එහෙම ඒව ඕනි තරම් ඇති. මොනව උණත් තමන්ට නොගැලපෙනවනම් ඒ දෙ නොගෙන ඉන්නෙක තමයි වටින්නෙ. එක එක්කෙනාගෙ මානසික මට්ටම් වෙනස්, ඒවගේම ඉල්ලන දේවල් සහ බලාපොරොත්තු වෙන දේවලුත් වෙනස්. තමන්ට නොගැලපෙනවනම් ආයෙ ඒ පැත්තෙ නොගිහින් හිටියනම් ඉවරයිසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-10724653417287500082012-12-16T00:20:43.624+05:302012-12-16T00:20:43.624+05:30මෙන්න වැදිලා :D
ඒ උනාට අර කතාවෙ දාපු ඒවනම් ඒ කතා...මෙන්න වැදිලා :D
ඒ උනාට අර කතාවෙ දාපු ඒවනම් ඒ කතාව තාත්වික කරන්න කොච්චර උදව්වෙනවද කියල කියන්න ඕනි නෑ ^_^සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.com