tag:blogger.com,1999:blog-5312591771037268816.post4915306327786489634..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: චාලි නමැති බෙදා හරින්නා නොහොත් Charles - the Delivery Manසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-5312591771037268816.post-46490058255318188802014-01-08T20:31:48.299+05:302014-01-08T20:31:48.299+05:30ඇත්තටම චාලි වගේ සුන්දර මිනිස්සුන්ගේ ජීවත සමාජයට වි...ඇත්තටම චාලි වගේ සුන්දර මිනිස්සුන්ගේ ජීවත සමාජයට විවෘතයි. අනික වචන දෙකක් නෑ. ඔවුන් ලෝකය දකින්නේ පුළුල් විදියට ටක් ගාල අඳුනගන්න පුලුවන් පෙරලෙන්නෙ කොයි පැත්තටද කියලා.

එකම දේ මේ මිනිස්සු හැමදාම ගතකරන්නෙ එකම ජීවිත.ඔබ ඔය කිව්වා වගේ ඒක ඔවුන්ගේ දිනචරියාව.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90074929407201889302014-01-07T23:34:11.928+05:302014-01-07T23:34:11.928+05:30සුදීක.....ටොප් එකට ලියලා තියෙනවා..මමත් මේ වගේ අය එ...සුදීක.....ටොප් එකට ලියලා තියෙනවා..මමත් මේ වගේ අය එක්ක කුළුපග වෙන්න කැමතියි. මාත් එක්ක පටස් ගාලා සෙට්වෙනවා. චාලි ඉන්නේ රේඩියෝ සිලෝන් එක ගාව හැටේවත්තේද? සුදීක මම පුදුම රසයක් වින්දා..ඒක හරියට මට චාලි හම්බවෙලා පොඩි ජොයින්ට් එකක සෙට් වෙලා අඩියක් ගහනවා වගේ.aruge-adaviyahttps://www.blogger.com/profile/04484287423266414284noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61353657264146908542014-01-07T14:54:49.729+05:302014-01-07T14:54:49.729+05:30ඇත්ටටම. ඔවුන්ට යම් වටිනාකමක් අපි දෙනවා නම්, එයට ප්...ඇත්ටටම. ඔවුන්ට යම් වටිනාකමක් අපි දෙනවා නම්, එයට ප්‍රති උපකාර කරන්නත් පසුබට වෙන්නේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-10207957543089791202014-01-07T14:48:59.110+05:302014-01-07T14:48:59.110+05:30ඒකාව ඊට පස්සේ අල්ල ගන්න බැරි වුණා. ඌ හරි කැමතියි ම...ඒකාව ඊට පස්සේ අල්ල ගන්න බැරි වුණා. ඌ හරි කැමතියි මෙහෙම දානවට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20342284243440689432014-01-07T14:46:30.205+05:302014-01-07T14:46:30.205+05:30හරි මචං ලියමු. ඒවා තමයි කතා. හරි මචං ලියමු. ඒවා තමයි කතා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13710412765832405992014-01-07T14:45:25.152+05:302014-01-07T14:45:25.152+05:30අනිවාර්යයෙන්ම. අපි අපිට පේන දුරවල් වල වැඩ පෙන්නලා ...අනිවාර්යයෙන්ම. අපි අපිට පේන දුරවල් වල වැඩ පෙන්නලා චන්ඩි කියලා හිතන් හිටියට, චාලියා වැටිච්ච තැනකට ගියොත් ඇඩ්රස් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58111721413410289352014-01-07T14:43:59.351+05:302014-01-07T14:43:59.351+05:30ඇත්තටම ඔව්. ඇත්තටම ඔව්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68605182805106641832014-01-07T02:28:30.343+05:302014-01-07T02:28:30.343+05:30විසඳුමක් ලැබුන නෙමෙයි අයියා.. මං එහෙම කිව්වෙ, පර්ෆ...විසඳුමක් ලැබුන නෙමෙයි අයියා.. මං එහෙම කිව්වෙ, පර්ෆෝමන්ස් විදිහට අපෙන් එලියට එන්නෙ අපි මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න දේවල් නිසා...Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23911645871221414872014-01-06T16:16:30.215+05:302014-01-06T16:16:30.215+05:30මටත් ඔය චාලි වගේ මිනිස්සු සෑහෙන් ප්‍රමාණයක් මුනුගහ...මටත් ඔය චාලි වගේ මිනිස්සු සෑහෙන් ප්‍රමාණයක් මුනුගහිලා තියෙනවා. මං දැකපු එකම දේ තමයි හොඳින් හිතවත් වුනොත් ඔවුන් කවදාවත් විශ්වාසය කඩන්නේ නෑ,ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35048571026977384762014-01-06T11:23:46.241+05:302014-01-06T11:23:46.241+05:30හොඳ අත්දැකීම ගන්න පුළුවන් චරිත තමයි මේ. තව කතා තිය...හොඳ අත්දැකීම ගන්න පුළුවන් චරිත තමයි මේ. තව කතා තියනව නං දාපං.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59709269821078297272014-01-05T22:18:24.551+05:302014-01-05T22:18:24.551+05:30කාලෙකින් ආසාවෙන් කියවපු ලිපියක් සුදීක. ස්තූතියි......කාලෙකින් ආසාවෙන් කියවපු ලිපියක් සුදීක. ස්තූතියි...!

ඔය වගේ අපූරු චරිතයක් මට මේ දවස් වල හමු වෙනවා පිටකොට්ටෙ හන්දියේ.

පිටකෝට්ටෙ හන්දියේ හා ඒ අවට පාරවල් වල "Janitorial services" කරන ටීම් එකේ ඉන්න කොටකලිසමක් ඇදගෙන වැඩ කරන ගෑනූ මනුස්සයා එතනින් යන එන කට්ටිය දැකලා ඇති. ඒ ටීම් එකේ ගැහැනු හා පිරිමි 5 ක් 6 ක් හිටියත්, ඔය ගෑනු මනුස්සයා තමයි ලිඩ් කරන්නේ.

කාටවත් හිතා ගන්න පුලුවන්ද, එයා තනියෙම වැඩ පටන් ගන්නේ පාන්දර 3.30 ට විතර කියලා කිව්වහම. පිටකොට්ටෙ බොහෝවිට පිරිසිදුව තියෙන්නෙ, ඔය කැපවීම මතයි කියලයි, ඒ පැත්තෙ උදවිය කියන්නේ.

ලස්සනම දේ කියන්නේ, කොච්චරවත් එකම කොට කලිසම ඇදගෙන වැඩ කෙරුවත්, මාසේ මුල ගෙවල් වලින් හම්බවෙන ගතමනාව ගන්න එන්නේ, ලස්සන ගවුමක් ඇදලා, කොන්ඩේ ස්ටයිල් එකක් දාලා, ලිප්ස්ටික් ගාලා, හයි හීල්ස් දාලා.

ඔය අපූර්ව චරිතේ ගැන ගොඩක් විස්තර මම දැකලා/ අහලා /කතා කරලා තියෙනවා. නිවාඩු වෙලාවක ලියන්නම්. D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38931978976972904792014-01-05T20:24:19.309+05:302014-01-05T20:24:19.309+05:30බලන් යද්දි චාලිලා,අපිට වඩා බොහොම බුද්ධිමත්.සමජය ගැ...බලන් යද්දි චාලිලා,අපිට වඩා බොහොම බුද්ධිමත්.සමජය ගැන ඔවුන් තුල තිබෙන දැනුම බොහොමයි.

ඒ අතින් බලපුවහම අපි එකම තැන පල්වෙන පිරිසක් වගේ..

සුභ නව වසරක් වේවා !!!
මේ ලිපියට එන්ඩ පාර පෙන්නුවට ඔබට බොහොම ස්තූතියි !!!Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50602494608414740282014-01-05T20:07:24.451+05:302014-01-05T20:07:24.451+05:30චාලි වගේ චරිත වලට මම ගොඩක් කැමතියි.මේ වගේ මිනිස්සු...චාලි වගේ චරිත වලට මම ගොඩක් කැමතියි.මේ වගේ මිනිස්සු නිසා වෙන සේවය අපි නොහිතන දුරකට යනවා. Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51515089573777671742014-01-05T16:15:21.901+05:302014-01-05T16:15:21.901+05:30ඇත්තෙන්ම ඔව්. ඔවුන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා....ඇත්තෙන්ම ඔව්. ඔවුන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. ඒ වගේ දෙයකට යම් කාලයක් කැප කරන්න මම නම් පසුබට වෙන්නේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66547248530152734032014-01-05T16:14:07.652+05:302014-01-05T16:14:07.652+05:30කලින් ඒවා නම් වැටුනා. මම බලන්නම් ස්පෑම් එකක් වත්ද ...කලින් ඒවා නම් වැටුනා. මම බලන්නම් ස්පෑම් එකක් වත්ද කියලා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75257102246031371952014-01-05T14:31:00.364+05:302014-01-05T14:31:00.364+05:30මම ලියපු පොල් සෝමෙ වගේම චරිතයක්...අපි කරන රැකියා, ...මම ලියපු පොල් සෝමෙ වගේම චරිතයක්...අපි කරන රැකියා, උගත්කම, පවුල් පසුබිම ආදී කාරණා මත මිනිස් සමාජයේ යම් යම් උස් මිටිකම් නිර්මාණය වී තිබුනත් අපි සියල්ලෝ මනුෂ්‍යයෝය කියන තැන ඉදලා තමයි මම ඕනෑම කෙනෙක් ආශ්‍රය කරන්නෙ. එතැනදි උස් මිටිකම් පන්ති භේද නෑ...මේ වගේ මිනිස්සුන්ගෙ ඇතුලත ඉන්නෙ බොහෝ වෙලාවට හරිම සුන්දර මිනිසෙක්....චාලි වැනි පුද්ගලයන් කීප වතාවකම මටත් මුලිච්චි වෙලා තියෙනවා...රසවත් සටහනක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24646976164848470032014-01-05T11:25:39.309+05:302014-01-05T11:25:39.309+05:30මම දාන එකක්වත් වැටිල නෑ....නැ
මම දාන එකක්වත් වැටිල නෑ....නැ
වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8077610909360072602014-01-05T09:56:16.394+05:302014-01-05T09:56:16.394+05:30මේක පෙන්නුවත් චාලියා මොනවත් කියන්නේ නෑ. මම හිටපු ග...මේක පෙන්නුවත් චාලියා මොනවත් කියන්නේ නෑ. මම හිටපු ගමන් ඌව නැති කරනවා අල්ලාගෙන, ඌට තද වෙන්නේ නෑනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82273483053239053662014-01-05T09:53:38.156+05:302014-01-05T09:53:38.156+05:30උඩින් තියෙන කමෙන්ට් වලින් පැහැදිලියි. මේ චරිතේ හමු...උඩින් තියෙන කමෙන්ට් වලින් පැහැදිලියි. මේ චරිතේ හමු වෙලා කතා කලානම් තමයි රසය වැඩි. රාජගේ මුල් කාලේ ලිපි නම් කියවලා නෑ. ඒත් මෑතක ලියපු හැම එකක්ම වගේ කියවනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73053465359343408512014-01-05T09:51:45.213+05:302014-01-05T09:51:45.213+05:30දැන් නම් ලියන්නම වෙනවා සහන්. දැන් නම් ලියන්නම වෙනවා සහන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50434974593624285032014-01-05T09:50:21.380+05:302014-01-05T09:50:21.380+05:30චන්ඩි කියන්නේ කම්මැලි ජාතියක්. ඔවුන් මහන්සි වෙන්නේ...චන්ඩි කියන්නේ කම්මැලි ජාතියක්. ඔවුන් මහන්සි වෙන්නේ නැතිව මුදල් හොයන්න තමයි චන්ඩි කම් කරන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29629806865279139422014-01-05T09:49:03.114+05:302014-01-05T09:49:03.114+05:30අපි රිංගන්නේ නැති අහුමුළු වල ඔවුන් රිංගන නිසා ඔහුට...අපි රිංගන්නේ නැති අහුමුළු වල ඔවුන් රිංගන නිසා ඔහුට බොහෝ දේ ගැන අත්දැකීම් තිබෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75220915389573348642014-01-05T09:43:36.241+05:302014-01-05T09:43:36.241+05:30බොහොම ස්තුතියි දිගු විස්තරයට. මගේ බ්ලොග් එකේ නම් ව...බොහොම ස්තුතියි දිගු විස්තරයට. මගේ බ්ලොග් එකේ නම් විවිධ පරාස වල ලිපි එකතුවක් තියෙන්නේ. හැම දෙනාටම හැම එකම හරි නොයන්න පුළුවන්.
//කවදා හරි චාලිව මටත් ගොඩාක් ප්‍රයොජනවත් වේවි. එහෙම උනොත් චාලිව හොයාගෙන ඔහුට ස්තූති කිරීම සඳහා ඔබව අමතමි.//
මෙන්න මේ කොටස මට තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි. මට හිතුනේ ඔබට තිබුණ ලොකු ගැටලුවකට මේ කතාවෙන් විසඳුමක් ලැබුණා වගේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24097903368814209562014-01-05T09:39:37.382+05:302014-01-05T09:39:37.382+05:30මම දැක්කා නාඩියත් මේ වගේ පත්තර විකුණන කොල්ලෙක් ගැන...මම දැක්කා නාඩියත් මේ වගේ පත්තර විකුණන කොල්ලෙක් ගැන ලියලා තියෙනවා. අනිත් එක උඹ කරන සමාජ සුභසාධන කටයුතු නිසා එහෙම සංවේදී හදවතක් තියෙන බව තේරුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83146281809297602572014-01-05T09:37:53.503+05:302014-01-05T09:37:53.503+05:30අපි ඉන්න තැන ඉඳගෙන බැලුවොත් ඒක අමාරුයි වගේ තමයි. න...අපි ඉන්න තැන ඉඳගෙන බැලුවොත් ඒක අමාරුයි වගේ තමයි. නමුත් චාලියාට ඕවා ගානක් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com