tag:blogger.com,1999:blog-5312591771037268816.post4634236907535948705..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: මොකක්ද මේ ඩක්වර්ත් - ලුවිස් සමීකරණය සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5312591771037268816.post-23052890493242348632012-11-14T03:40:19.566+05:302012-11-14T03:40:19.566+05:30මට නම් ගණන් කියන්නේ හරිම ආස සබ්ජෙක්ට් එකක්.මට නම් ගණන් කියන්නේ හරිම ආස සබ්ජෙක්ට් එකක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33438305678191927172012-11-13T22:58:58.826+05:302012-11-13T22:58:58.826+05:30ගණන් කියන්නේ මට අරහන් අපෝ..... නමුත් යම් ආකාරයක වැ...ගණන් කියන්නේ මට අරහන් අපෝ..... නමුත් යම් ආකාරයක වැටහීමක් ලැබුනා තේරුම් ගන්නට අපහසුවූයේ මගේ නොදැනුවත් කම මිස. ඔබේ පැහැදිලිකිරීම නෙවෙයි.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44331204589354512682012-11-10T22:03:50.797+05:302012-11-10T22:03:50.797+05:30යා යා. :)යා යා. :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75005665059467123902012-11-10T22:03:06.855+05:302012-11-10T22:03:06.855+05:30ඔවුන් කියන්නේ ගණිතය, සංඛ්‍යානය සහ මෙහෙයුම් පර්යේෂණ...ඔවුන් කියන්නේ ගණිතය, සංඛ්‍යානය සහ මෙහෙයුම් පර්යේෂණ (Operation Research) වල එකතුවක් බවයි. අපට තිබෙන්නේ අංක ගණිතය හසුරුවන්න විතරයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47142584712603760932012-11-10T21:18:54.439+05:302012-11-10T21:18:54.439+05:30ස්තුති බං.
වැස්සට බැනබැන. ඩන්කන්ට බැන බැන මැච් බල...ස්තුති බං.

වැස්සට බැනබැන. ඩන්කන්ට බැන බැන මැච් බලපු කාලෙ අහවරයි එහෙනම් !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89804413856038683222012-11-10T20:15:53.958+05:302012-11-10T20:15:53.958+05:30ගණිතය මට නම් අරහං... ඒ උනත් කියවලා දැනුමක් ලබාගන්න...ගණිතය මට නම් අරහං... ඒ උනත් කියවලා දැනුමක් ලබාගන්න උත්සාහයක් ගත්තා... අපිව දැනුවත් කරන්න ඔබ ගත් මහන්සියට මගේ ස්තූතිය..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13169613154836107052012-11-10T19:22:12.841+05:302012-11-10T19:22:12.841+05:30මම අද උදේ කියෙව්වා ඔවුන්ගේ සමීකරණය ගැන එතන තිබුනා ...මම අද උදේ කියෙව්වා ඔවුන්ගේ සමීකරණය ගැන එතන තිබුනා මෙන්න මේ වගේ එකක්
Z(u,w) = Zo F(w) [1 - exp{ - bu/F(w)}]

ඊට පස්සේ ඔවුන් එය වඩාත් සුමට කිරීමට මෙවැනි සමීකරණයක් තමයි බාවිතා කරන්නේ

Z(u,0,λ) = Zo F(w) λnF(w)+1 {1 – exp(-bu/[λnF(w)F(w)])}

මෙය පරිඝනකයක් නොමැතිව ගණනය කිරීම අපහසු බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-205476830429501442012-11-10T19:04:51.026+05:302012-11-10T19:04:51.026+05:30ගණිතය පැත්ත නම් එච්චර උනන්දුවක් නැති උනත් ඔබේ කලින...ගණිතය පැත්ත නම් එච්චර උනන්දුවක් නැති උනත් ඔබේ කලින් පොස්ටුවත් මේ පොස්ටුවත් උනන්දුවෙන් කියෙව්වා. දැන් දන්නවනේ මේ ක්රමයේ අන්තර්ගතය මොකක්ද කියන එක හරි.
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16436096466575800222012-11-10T07:26:45.387+05:302012-11-10T07:26:45.387+05:30එයාලගේ සමීකරණය නම් අමාරු ඇති.මමත් දැක්ක මොකක්දෝ සි...එයාලගේ සමීකරණය නම් අමාරු ඇති.මමත් දැක්ක මොකක්දෝ සිග්මා දෙක තුනක් තියෙන එකක්. ඒත් මේ ගණනය ඒ තරම් අමාරු එකක් නෙවෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75832475666511866262012-11-10T04:17:20.453+05:302012-11-10T04:17:20.453+05:30මට මතකයි මමත් ඔය සමීකරනේ තේරෙන්නේ නෑ කීවා. :Dමට මතකයි මමත් ඔය සමීකරනේ තේරෙන්නේ නෑ කීවා. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53959313789615602472012-11-09T20:58:41.659+05:302012-11-09T20:58:41.659+05:30ඔයාලගේ ඉල්ලීමට තමයි මේ පොස්ට් එක ලිව්වේ. ඔයාලගේ ඉල්ලීමට තමයි මේ පොස්ට් එක ලිව්වේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21586351757729459042012-11-09T20:55:06.909+05:302012-11-09T20:55:06.909+05:30මේ ගැනම ලියැවුනු එකක් මං බැලුවා ඊයේ..
බ්ලොගේ නම තම...මේ ගැනම ලියැවුනු එකක් මං බැලුවා ඊයේ..
බ්ලොගේ නම තමා මතක නැත්තේ සුදීක අයියේ..
හැබැයි ඒක කියවද්දිත් මතක් උනේ ඔයාගේ කලිං පෝස්ට් එක තමා..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37853857078130516632012-11-09T20:25:27.925+05:302012-11-09T20:25:27.925+05:30බොහොම ස්තුතියි හෙන්රි.බොහොම ස්තුතියි හෙන්රි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15270516232193451782012-11-09T20:15:08.770+05:302012-11-09T20:15:08.770+05:30ගණං වලට එච්චර ප්‍රිය නොකලත් කියවලා බැලුවා අඩුගානෙ ...ගණං වලට එච්චර ප්‍රිය නොකලත් කියවලා බැලුවා අඩුගානෙ කවුරුහරි ඇහුවොත් උත්තර දෙන්න හරි පුලුවන් වෙන නිසා. ස්තුතියි සුදීක අපේ බුද්ධියේ නිම් වලලු පුලුල් කිරීමට.
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44669404780163597582012-11-09T17:38:23.102+05:302012-11-09T17:38:23.102+05:30බොහොම ස්තුතියි ලොකු ජෝන් මල්ලි. බොහොම ස්තුතියි ලොකු ජෝන් මල්ලි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63171429322036099002012-11-09T17:37:32.836+05:302012-11-09T17:37:32.836+05:30ගොඩක් දෙනෙක්ට මේක හකුරුයි පොලුයි වගේ නිසයි මම මේක ...ගොඩක් දෙනෙක්ට මේක හකුරුයි පොලුයි වගේ නිසයි මම මේක ලිව්වේ. මෙහෙම හදල බැලුවම තමයි තේරෙන්නේ මේක සාධාරණ ක්‍රමයක් කියලා. අර මුල් ඉනිමේ තැනින් තැනින් නතර කරන නිසා එයාලට වෙන හානිය මේ ක්‍රමය මගින් නිවැරදි වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16490318955758266222012-11-09T17:25:01.306+05:302012-11-09T17:25:01.306+05:30සෑහෙන්නම වටින ලිපියක් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ඔන්...සෑහෙන්නම වටින ලිපියක් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ඔන්න මම g+ එකකුත් දුන්නා Timeline share එකකුත් දුන්නා මගේ collection blog එකෙත් දාගත්තා

..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..  Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63575023161259362232012-11-09T15:00:12.294+05:302012-11-09T15:00:12.294+05:30මේ ගැන ලියැවුණු තවත් ලිපියක් මම බ්ලොගයක ඊයේ කියෙව්...මේ ගැන ලියැවුණු තවත් ලිපියක් මම බ්ලොගයක ඊයේ කියෙව්වා. ඒත් මේවා කාටත් වටිනවා.
මම සමකය වටේ (samakaya wate)දුවන එකා samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com