tag:blogger.com,1999:blog-5312591771037268816.post4257853177462663771..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: බැංගලෝරයට ඉංජිනේරුවන් පැටවීම .....සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-5312591771037268816.post-91497933525635785962013-01-29T01:26:44.648+05:302013-01-29T01:26:44.648+05:30මං නං හිතුවෙම ජපුර දිනයි කියලා....මං නං හිතුවෙම ජපුර දිනයි කියලා....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4659955294420741942013-01-28T23:16:54.409+05:302013-01-28T23:16:54.409+05:30මටනම්, ක්‍රිකට් කියන එක කපිරිඥ්ඥා වාගේ තමයි. එත් ම...මටනම්, ක්‍රිකට් කියන එක කපිරිඥ්ඥා වාගේ තමයි. එත් මීලඟ ගේට්ටුවටවත් එන්නම්....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3057177460167437042013-01-28T00:08:23.825+05:302013-01-28T00:08:23.825+05:30ඉන්ටර්වීව් එක ඉක්මණට දාන්න. ගෙට්ටුවට එන්න බැරිඋනා ...ඉන්ටර්වීව් එක ඉක්මණට දාන්න. ගෙට්ටුවට එන්න බැරිඋනා ඔෆිස් එකේ යාළුවෙක්ගේ තාත්තගේ අවමංගල්‍යයට යන්න සිදුඋන නිසා.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21489556681439347472013-01-27T22:56:47.996+05:302013-01-27T22:56:47.996+05:30අද හෙටම එකත් දාන්නම්. අද හෙටම එකත් දාන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85226071825556290182013-01-27T20:50:33.504+05:302013-01-27T20:50:33.504+05:30Agreed with Buwa ,Mahason and Sudeeka.India now go...Agreed with Buwa ,Mahason and Sudeeka.India now got underwater missile launching capabilities(Only four other nations got this ) .Entire R&D work done by Indian scientists(So called "mati godawal".LOL

http://www.ndtv.com/article/india/india-test-fires-missile-from-under-sea-completes-nuclear-triad-322839?pfrom=home-lateststoriesAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77002513362823384162013-01-27T20:43:04.393+05:302013-01-27T20:43:04.393+05:30සුදීක ගෙට්ටුවේදි.හමූ උනාම...කලූ ගැන හොඳ කිව්වෙ මේ...සුදීක ගෙට්ටුවේදි.හමූ උනාම...කලූ ගැන හොඳ කිව්වෙ මේ ඉන්ටවිව් එක ගැන වෙන්න ඇති.

අපරාදෙ ගෙට්ටුවෙ හොඳට වෙලාවතිබ්බ නම් දෙපිලක් බෙදිල මැච් එකක් ගහන්න තිබ්බ.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31975439095255455562013-01-27T20:37:14.801+05:302013-01-27T20:37:14.801+05:30සහතිකෙන්ම. වෙලාව ලැබෙන හැටියට. සහතිකෙන්ම. වෙලාව ලැබෙන හැටියට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76594661290264224982013-01-27T20:36:47.032+05:302013-01-27T20:36:47.032+05:30@බට්ටි : සමස්තය ගැන තීරණයකට එන්න බෑ නේද ? එක්කෙනෙක...@බට්ටි : සමස්තය ගැන තීරණයකට එන්න බෑ නේද ? එක්කෙනෙකුගෙන් දෙන්නෙක්ගෙන්.
@බුවා : මමත් එකඟ වෙනවා. ඉන්දියාව බොහෝ දේවල් වලින් අපිට වඩා ඉදිරියෙන්. පුහු ආටෝපෙන් නම් අපි හරි ඉදිරියෙන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50606738402159199852013-01-27T20:33:35.177+05:302013-01-27T20:33:35.177+05:30ඉන්දියාව කියන්නේ රටක් නෙවේ ලෝකයක්. හැම ජාතියකම එවු...ඉන්දියාව කියන්නේ රටක් නෙවේ ලෝකයක්. හැම ජාතියකම එවුන් ඉන්නවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16861448329918757612013-01-27T20:32:40.802+05:302013-01-27T20:32:40.802+05:30@බුවා : එහෙනම් ගහට ගහක් මොරටුවේදී නෙවේ බැංගලෝරයෙදී...@බුවා : එහෙනම් ගහට ගහක් මොරටුවේදී නෙවේ බැංගලෝරයෙදී මුණ ගැහෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-254051015277016902013-01-27T20:30:22.656+05:302013-01-27T20:30:22.656+05:30බොහොම ස්තුතියි දේශ්. ඔයාගේ විදියට දැන් මොබයිල් එකෙ...බොහොම ස්තුතියි දේශ්. ඔයාගේ විදියට දැන් මොබයිල් එකෙනුත් මම බ්ලොග් කියවනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23595993170681126562013-01-27T20:28:53.859+05:302013-01-27T20:28:53.859+05:30කොල්ල පී පී පී ගාන්නේ බය වෙච්ච පාරට කියල හිතමුකෝ.කොල්ල පී පී පී ගාන්නේ බය වෙච්ච පාරට කියල හිතමුකෝ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77686930101089665782013-01-27T19:57:49.127+05:302013-01-27T19:57:49.127+05:30අර ඉන්ටර්වීව් දෙක එක ඉක්මනට දාන්න අර ඉන්ටර්වීව් දෙක එක ඉක්මනට දාන්න Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27687346335211453112013-01-27T19:40:15.759+05:302013-01-27T19:40:15.759+05:30Madhawa Abhayaratne කියල එක්කෙනෙක් ඉන්නව අපේ ගෙදර ...Madhawa Abhayaratne කියල එක්කෙනෙක් ඉන්නව අපේ ගෙදර එක්කෙනාගෙං ඉගෙන ගත්තු ඉන්දියාවෙ යුනිලිවර් එකට වැඩ.
මෝරගෙ ජය ගැන හරිම සතුටුයි.......ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62159405965170782002013-01-27T18:00:53.102+05:302013-01-27T18:00:53.102+05:30බුවා ++
බොහෝ රටවල මුලික අද්යාපන සුදුසුකම උපාධියයි...බුවා ++

බොහෝ රටවල මුලික අද්යාපන සුදුසුකම උපාධියයි.
ලංකාවේ අයියල සුපිරි ඇති , ඉන්දියාවේ උන් රෙන්නේ පාරේ වෙන්න ඇති ඒ උනත් සුපිරි අයියල ඉන්න ලංකාවට මිනිරන් පැන්සල් කුරක් වත් හදා ගණන් බැහැ අධ්‍යාපනය , ආර්ථික , අපනයන , මෙකි නොකී සියලුම ක්ෂේත්‍ර සුපිරි මඩ ගොහොරු පාරේ රෙනවා කියල කින්ඩි දැම්මට ඉන්දියාවේ උන් නම් රොකටුත් හදනවා. හෙළුවෙන් ඉඳගෙන අමුඩේ ගහන ඉන්න එකාට විරිත්තනවා වගේ ...Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61677867224745533612013-01-27T16:16:50.725+05:302013-01-27T16:16:50.725+05:30තමන්ගෙම න්‍යෂ්ටික ආයුධ, මිසයිල , මිසයිල නාශක පද්... තමන්ගෙම න්‍යෂ්ටික ආයුධ, මිසයිල , මිසයිල නාශක පද්ධති , අභ්‍යවකාශ යානා ..... හදාගත්තේත් , ලෝකේ දැවැන්තම මෘදුකාංග නිෂ්පාදන වෙලඳ පොල හැදුනෙත් ඔය "මැටිය" කියන ඉංජිනේරුවන්ගෙන් . උසස් අධ්‍යාපන අවස්ථා වැඩි නිසා එක එක ප්‍රමාණයේ බුද්ධි මට්ටම් තියන උපාධි දාරීන් ඉන්නවා . ඉන්දියාවේ උපාධිදාරියෙක් අපේ කම්කරුවෙකුගේ බුද්ධියට සමාන වෙන එක සමහර විටක , උපාධියක් හදාරන්න තරම් බුද්ධියක් තියාගෙනත් ලංකාවෙ තියන සිමා සහිත උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වීම නිසා කම්කරුවෙකු වීමට සිදුවේ අභාග්‍යය වෙන්න පුලුවන් ! . උපාධිය ලංකාවේ උන්ට මැජික් වුනත් බොහෝ රටවල උපාධිය ඉතාම සාමාන්‍ය දෙයක් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9214938241829506882013-01-27T15:54:11.715+05:302013-01-27T15:54:11.715+05:30ඉන්දියාවේ ඉංජිනේරු පුරයක් කියන එකට නම් විරුද්ධ වෙන...ඉන්දියාවේ ඉංජිනේරු පුරයක් කියන එකට නම් විරුද්ධ වෙන්න බෑ. මොකද පඳුරකට පයින් ගැහුවත් ඉන්දියාවේ/ පකිස්ථානයේ 25 ක්-30ක් උපාධිකාරයෝ විසි වෙනවා. උපාධියට අගෞරව කරනවා නෙමෙයි.ඒ රටවලින් උපාධි ගන්න අයට එහෙම නො කියා කියන්න දෙයක් මම දන්නේ නැහැ. කොච්චර උපාධි ගත්තත් මහා මැටි ගොඩවල් කියලා තමයි කියන්න තියෙන්නේ.

පිට රටක ඉන්න එකේ හොඳ දැනෙන්නේ මෙහෙම රට රටවල මිනිස්සු ගැන දැන ගන්න පුළුවන් නිසා විතරමයි.ඉන්දියාවේ උපාධියක් තියන ඉන්දියන් කාරයෙකුට වඩා මොලයක් තියනවා අපේ කම්කරු රැකියාව කරන අයට.බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70557468496380786742013-01-27T14:28:16.352+05:302013-01-27T14:28:16.352+05:30"ස්පාඤ්ඤය" නෙවෙයිද හරි වචනය? :)"ස්පාඤ්ඤය" නෙවෙයිද හරි වචනය? :)අහවලාhttps://www.blogger.com/profile/11850714832632537834noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74910428471306394702013-01-27T13:56:04.206+05:302013-01-27T13:56:04.206+05:30අප්පේ ඉන්දියාවේ බාගෙට බාගයක් ඉන්නේ හොරු,හරක් හොරු ...අප්පේ ඉන්දියාවේ බාගෙට බාගයක් ඉන්නේ හොරු,හරක් හොරු මැටි මොල්ලු. ඉන්දියන් කාරයෝ සුපිරි පොරවල් වෙන්න ඇති නමුත් අයියේ මම අනන්ත දකිනවා ලංකාවේ උන්ට කොර වෙන හැටි.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3345580411667374362013-01-27T10:35:18.667+05:302013-01-27T10:35:18.667+05:30//එහෙව් එකේ මොකටද ලංකාවෙ ඉංජිනේරුවන් එහෙ පටවන්නේ? ...//එහෙව් එකේ මොකටද ලංකාවෙ ඉංජිනේරුවන් එහෙ පටවන්නේ? බැංගලෝරයේ ඉංජිනේරුවන් නැතුවද ? //

මම දන්න එකෙක් ඉන්නවා හැබැයි බැංගලෝර්වල සොෆ්ට්වෙයා ඉංජෙක් විදිහට වැඩ කරන බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30988424775925367982013-01-27T09:52:37.709+05:302013-01-27T09:52:37.709+05:30අහ්.
කකා එක පියන්නක් වැඩි උනාට මක් වෙනවද. කොල්ලගෙ ...අහ්.
කකා එක පියන්නක් වැඩි උනාට මක් වෙනවද. කොල්ලගෙ පොඩි ගොතයක් තිබුනය කියල හිතමුdesh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80341175022629239632013-01-27T09:49:31.348+05:302013-01-27T09:49:31.348+05:30 මොරටුව ෂාර්ක්ස් කණ්ඩායමට සභ පතනවා. ඔයාගෙ අප්ඩේට්ස... මොරටුව ෂාර්ක්ස් කණ්ඩායමට සභ පතනවා. ඔයාගෙ අප්ඩේට්ස් නම් මගහැරුන අයියෙ. ඒත් මෙහෙම හරි දැනගත්තෙ ඔයා නිසාdesh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80779434668077169702013-01-27T08:26:55.206+05:302013-01-27T08:26:55.206+05:30/* කොල්ලා : ස්පාඥඥයට පි..පි..පිං...ඥඥා පටවනවා. */
.../* කොල්ලා : ස්පාඥඥයට පි..පි..පිං...ඥඥා පටවනවා. */

අෆොයි!
අපි කවුරු කවුරුත් රාළහාමිලා වගේ තමයි නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com