tag:blogger.com,1999:blog-5312591771037268816.post3740685456866447199..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි (මුම්බායි ගුවන් තොටේදී හමු වූ දේව දුතයා) - IX කොටසසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-5312591771037268816.post-48346253223951257792013-06-07T16:51:46.491+05:302013-06-07T16:51:46.491+05:30මම මුම්බායි නව දිල්ලි වල බැහැල තියෙනවා. ඉතින් ඔය ක...මම මුම්බායි නව දිල්ලි වල බැහැල තියෙනවා. ඉතින් ඔය කියන අප්‍රසන්න තත්තයනම් අත්වින්දේ නැහැ.

මම කොංගෝ වලින් එද්දිත් හිතල ආවේ මේ රටටනම් හතුරෙකුටවත් එන්න නොලැබේවා කියල. කෙලත් ගැහුවා. අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79171835916326843902013-06-07T08:51:23.862+05:302013-06-07T08:51:23.862+05:30මෙතන වෙච්ච එකටනම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි ඉන්දිය...මෙතන වෙච්ච එකටනම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි ඉන්දියාවේ රේගුවයි දෙකක්ම වග කියන්න ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48858597632722732502013-06-07T08:49:46.979+05:302013-06-07T08:49:46.979+05:30ලැබෙන ආරංචි අනුන්ව කෙරළේ ය ටිකක් වෙනස් විදියකට ජීව...ලැබෙන ආරංචි අනුන්ව කෙරළේ ය ටිකක් වෙනස් විදියකට ජීවත් වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6110995026075716202013-06-06T21:18:46.826+05:302013-06-06T21:18:46.826+05:30මමත් ලබන මාසේ දිහාවට ඒ පැත්තේ ගිහින් එන්නයි ඉන්නේ....මමත් ලබන මාසේ දිහාවට ඒ පැත්තේ ගිහින් එන්නයි ඉන්නේ...හැබැයි යන්නෙ ඔෆීෂියල් ට්‍රිප් එකක් නිසා කවුරුහරි උදව්වට ඉදි.. මුම්බායි වලටම තමයි යන්නේ ඒත් මට ආසයි වෙන තැනකට යන්න පුලුවන් උනානම්...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65182089515284207762013-06-06T13:09:31.707+05:302013-06-06T13:09:31.707+05:30කේරලේ එවුන් කියන්නෙ ඉන් දියාවෙ එහෙම උනත් කේරලේ එ...කේරලේ එවුන් කියන්නෙ ඉන් දියාවෙ එහෙම උනත් කේරලේ එහෙම නොවෙය් කියලාKush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70399759691297688042013-06-06T13:09:08.037+05:302013-06-06T13:09:08.037+05:30මේ වගේම වැඩක් මටත් සිද්ද උනා, එකටත් ඉන්දියාව සම්බන...මේ වගේම වැඩක් මටත් සිද්ද උනා, එකටත් ඉන්දියාව සම්බන්ද උනා...මමත් හිතාගෙන ඉන්නේ ඔය රටට යන්නේ නෑ කියල තමයි...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57161456806930969232013-06-06T10:21:47.701+05:302013-06-06T10:21:47.701+05:30ඒ දෙවදුතයා ගැන මම කියන්නම්. ඒ දෙවදුතයා ගැන මම කියන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31780600016346858742013-06-06T10:20:27.894+05:302013-06-06T10:20:27.894+05:30ඉන්දියාව ලෝකයක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ක...ඉන්දියාව ලෝකයක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. කේරල වැසියන් පිටරට කෙනෙක් ඇහුවම අපි කේරලේ කියල තමයිලු කියන්නේ.

ඔව් අපි මේ වගේ එකක් වුණාම හිතන්නේ සිංගප්පූරුව හොඳයි කියලා. නමුත් අපි බැහැල විනාඩි 2-3 කින්ම අපේ බෑග් ලැබුණා. එනිසයි සිංගප්පූරුවේදී වෙන්න ඇතැයි සිතන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78001152206925506402013-06-06T10:17:52.874+05:302013-06-06T10:17:52.874+05:30අනිවාර්යයෙන්ම. අර ලිට්මස් කතාවත් ඇත්ත. අනිවාර්යයෙන්ම. අර ලිට්මස් කතාවත් ඇත්ත. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-92108575578149927362013-06-06T10:16:27.783+05:302013-06-06T10:16:27.783+05:30මේ වගේ දේවල් මිනිසුන්ට වෙන්ව. ඒවා තේරුම් ගන්න පුළු...මේ වගේ දේවල් මිනිසුන්ට වෙන්ව. ඒවා තේරුම් ගන්න පුළුවන් කම තමයි වටින්නේ. ලංකාවේ බොහෝ ප්‍රයෝග කාරයෝ ඉන්න නිසා තමයි ඔයාට ඔය කරදරය වෙන්න ඇත්තේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-42427253970557171212013-06-06T10:14:45.928+05:302013-06-06T10:14:45.928+05:30ඇත්තටම මුදලින් ගෙව්වත් හදවතින් මා ඔහුට තවමත් ණයගැත...ඇත්තටම මුදලින් ගෙව්වත් හදවතින් මා ඔහුට තවමත් ණයගැතියි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40779403213396500692013-06-06T10:14:16.612+05:302013-06-06T10:14:16.612+05:30අනිවාර්යයෙන්ම ඔහු මොන වගේ පුද්ගලයෙක්ද කියලා ඊළඟ කො...අනිවාර්යයෙන්ම ඔහු මොන වගේ පුද්ගලයෙක්ද කියලා ඊළඟ කොටසෙන් පැහැදිලි කරන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62953798225157130062013-06-06T10:12:26.173+05:302013-06-06T10:12:26.173+05:30මුම්බායි රස්නේ දරා ගන්න අමාරුයි. මම ලංකාවේ හම්බන්ත...මුම්බායි රස්නේ දරා ගන්න අමාරුයි. මම ලංකාවේ හම්බන්තොට, කතරගම, සුරියවැව, දෙහිඅත්තකණ්ඩිය, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය පළාත් වල රස්නය විඳලා තියෙනවා. මුම්බායි නගරයේ සෙන්ටිග්‍රේඩ් 40ට වැඩි රස්නයක් තියෙන්නේ. හෙවනක ඉන්න පුළුවන් වුනත් එළිමහනේ අධික වියලි රස්නය හැම පුපුරවන්න සමත්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63262535470834728842013-06-06T09:48:28.917+05:302013-06-06T09:48:28.917+05:30කාලෙකට පස්සෙ මැච් එක ගහල තියන්නෙ.
ලංකාවෙ එකෙක් අර ...කාලෙකට පස්සෙ මැච් එක ගහල තියන්නෙ.
ලංකාවෙ එකෙක් අර වගේ උදව්වක් කළා කිවුවහම හිතාගන්වත් බෑ. ඒත් ඉතිං ලංකාවෙ ඉන්න හැම එකාම නරක එවුවො නෙමෙයිනෙ.

විස්කිනං ඔහෙ තිබිච්චදෙං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1040913854854078262013-06-06T09:43:24.607+05:302013-06-06T09:43:24.607+05:30යාලුවන්ගෙ බෑග් වල බඩු අතුරුදහන් වෙන්න ඇත්තෙ ලංකාවෙ...යාලුවන්ගෙ බෑග් වල බඩු අතුරුදහන් වෙන්න ඇත්තෙ ලංකාවෙ එයාර් පෝට් එකේදිම වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ...සිංගප්පූරුව වගේ ලෝක මට්ටමේ ගුවන් තොටුපලක මෙවැනි ක්‍රියාවක නිරත වෙන්න සේවකයෙකුට ඉඩක් තියෙන්න විදියක් නෑ නේද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63170595951441086852013-06-06T09:41:56.728+05:302013-06-06T09:41:56.728+05:30මා එක්ක දැන් කේරළයෙන් පැමිණි තිදෙනෙකු සේවයේ යෙදී ස...මා එක්ක දැන් කේරළයෙන් පැමිණි තිදෙනෙකු සේවයේ යෙදී සිටිනවා..ඒ අය කියන විදියට මුම්බායි කියන්නෙ ඉන්දියාවෙ පාතාලය රජ කරන නගරයක්...2010 සිදුකල චෙන්නායි සංචාරයෙන් පස්සෙ මමත් කිසිම දවසක ආයෙත් ඉන්දියාවට යන්නෙ නෑ කියලා තමයි හිතා ගත්තෙ...ඒත් මේ කේරළ සගයන් කියනවා එහෙ එන්නලු...කිසිම ගැටුමක් නැති ප්රාන්තයක්ලු...ගග දිගට තියෙන බෝට්ටු කාමර වල නවතින්නත් පුලුවන්ලු...ස්භාව සෞන්දර්යයෙන් අනූනලු...ඉතිං ආයෙමත් ඉන්දියාවට යන්න හිතීගෙන එනවා ඔන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73111126963728017162013-06-06T09:35:04.656+05:302013-06-06T09:35:04.656+05:30ඉන්දියාවත් දූරියන් ගෙඩියක් වගේ නෙවෙයිද මචං? මතකනේ ...ඉන්දියාවත් දූරියන් ගෙඩියක් වගේ නෙවෙයිද මචං? මතකනේ මගේ දූරියන් කමෙන්ට් එකේ දූරියන් වලට ඇති කැමැත්ත අනුව මිනිස්සු වර්ගකරපු හැටි? Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65580875341277296652013-06-06T08:40:58.976+05:302013-06-06T08:40:58.976+05:30Anurdhapura ticket ekak gana station ekadi Rs.30 i...Anurdhapura ticket ekak gana station ekadi Rs.30 ilala kollek mata "higa kiana epa oai" kiwa. (mage aduna Ayyand).
Jayawewa.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29143462848351309852013-06-06T08:24:24.931+05:302013-06-06T08:24:24.931+05:30200 දුන්නද ඉතිං.. 200 දුන්නද ඉතිං.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17054692050971166082013-06-06T07:53:18.153+05:302013-06-06T07:53:18.153+05:30ලංකාවෙ අයව දැක්කම අහක බලාගන්න අය අතර ප්‍රියන්ත ප්...ලංකාවෙ අයව දැක්කම අහක බලාගන්න අය අතර ප්‍රියන්ත ප්‍රියම කොල්ලෙක් නේද?Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58129748178120227782013-06-06T07:33:14.012+05:302013-06-06T07:33:14.012+05:30සිංගප්පූරුවෙදී බෑග්ස්වල තිබුණු දේවල් හොරකම් කලා කි...සිංගප්පූරුවෙදී බෑග්ස්වල තිබුණු දේවල් හොරකම් කලා කියලා හිතාගන්ටත් බෑ. අනෙක අර මුම්බායි රස්නේ ගැන ලියපු ටික තේරුණේ නෑ. සුදීක කියන්ට හදන්නේ රස්නේ උණත්, දවාලට එය උහුලන්නට පුලුවන් උණු බවක්ද?

ඉන්දියාව එපා කරපු රටක් උණත් මම නම් යන්ට කැමති රටක්. බලලා ඉවර කල නොහැකි දේවල් එහි බොහොමයි. ඒ වගේම දන්නා කියන කෙනෙක් සිටිනවා නම් කරදරත් අඩුයි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60914745141657411022013-06-05T22:37:00.968+05:302013-06-05T22:37:00.968+05:30ක්‍රිකට් ගැන ලිව්වේ නෑ. ලොකු චෝදනාවක් තිබ්බ මේක මම...ක්‍රිකට් ගැන ලිව්වේ නෑ. ලොකු චෝදනාවක් තිබ්බ මේක මම නොලියනවා කියලා මාරයාගෙන් සහ ප්‍රසන්නගෙන්. මේක ලියන්න මතකය අවධි කර ගන්න වෙන නිසා හොඳ නිස්කලංක වෙලාවක් හොයන්න මහන්සි වුනා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76225814427835473622013-06-05T22:35:08.293+05:302013-06-05T22:35:08.293+05:30ඇත්තටම මෙතන ක්‍රිකට් ගැන අබමල් රේණුවක දෙයක් ලියවිල...ඇත්තටම මෙතන ක්‍රිකට් ගැන අබමල් රේණුවක දෙයක් ලියවිලා නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4495671846571840732013-06-05T22:02:52.898+05:302013-06-05T22:02:52.898+05:30අම්මෝ මේ කතාවනං අමතකත් වෙලය් තිබ්බේ. මේක දාන්න තිබ...අම්මෝ මේ කතාවනං අමතකත් වෙලය් තිබ්බේ. මේක දාන්න තිබ්බේ අයි පි එල් තියන කාලෙනේ. ඒ වුණාට වටිනවා සහෝsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78696674747077262382013-06-05T21:34:50.896+05:302013-06-05T21:34:50.896+05:30ක්‍රිකට් ගෑවුන නිසා මන් පෑල දොරෙන් වහන් වෙන්නත් හද...ක්‍රිකට් ගෑවුන නිසා මන් පෑල දොරෙන් වහන් වෙන්නත් හදලා ඔන්න ඔහේ ආව සුදීක...බැලින්නම් ජීවිතේට ලොකු අද්දැකීමක් ඇති කතාවක් මෙතන තියෙන්නේ...

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com