tag:blogger.com,1999:blog-5312591771037268816.post3717377204227129193..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: අලුත්ම චැලේන්ජ් එකක් ...... A Brand new Challenge ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-5312591771037268816.post-36301429456749745362018-11-09T18:38:30.544+05:302018-11-09T18:38:30.544+05:30මිල්රෝයිගෙ ට්‍රික් එක නියමයි. පට්ට ප්‍රායෝගිකයි.මිල්රෝයිගෙ ට්‍රික් එක නියමයි. පට්ට ප්‍රායෝගිකයි.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7571843349194643832018-10-08T05:04:03.530+05:302018-10-08T05:04:03.530+05:30බොහොම ස්තුතියි අනුරුද්ධ. ලිවීමේදී මම අකමැති අංශ ති...බොහොම ස්තුතියි අනුරුද්ධ. ලිවීමේදී මම අකමැති අංශ තියෙන්නේ බොහොම ටිකයි. කවි ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. නමුත් උත්සාහ කර තිබෙනවා. නමුත් දෝෂ සහිතයි. වැඩියෙන්ම කැමති පරිවර්තන කරන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66821036247203528372018-10-04T21:15:30.613+05:302018-10-04T21:15:30.613+05:30මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒව...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1911769337205106172018-09-27T03:57:16.335+05:302018-09-27T03:57:16.335+05:30ඒක මම ෆලෝ කරනවා. මට ඒ ගැන කිව්වේ මෑතකදී අපි අතරින්...ඒක මම ෆලෝ කරනවා. මට ඒ ගැන කිව්වේ මෑතකදී අපි අතරින් වියෝ වුණු සරත් මධු මහත්මයා. එතුමාව මට අහම්බෙන් මුහුණුපොතෙන් හමු වුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86184737929281859232018-09-27T03:55:32.628+05:302018-09-27T03:55:32.628+05:30මේවායින් බොහෝ වැදගත් තොරතුරු ලැබිලා තියෙනවා. මේ පු...මේවායින් බොහෝ වැදගත් තොරතුරු ලැබිලා තියෙනවා. මේ පුරුද්ද නම් අත අර ගන්න බැරි වෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67818633153100612812018-09-24T14:33:52.009+05:302018-09-24T14:33:52.009+05:30අපි පොඩි කාලෙ කියවපු චිත්‍රකතා දාන බ්ලොග් එකක් තිය...අපි පොඩි කාලෙ කියවපු චිත්‍රකතා දාන බ්ලොග් එකක් තියෙනව https://slcomics.wordpress.com
මේක ගැන මම දැනගත්තෙ අජිත් කුමාරගෙ බ්ලොග් දර්ශකයෙන්ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58582659205450027162018-09-24T13:16:39.203+05:302018-09-24T13:16:39.203+05:30අප්පට සිරි. නරකම පුරුද්දක්. මොකද ඒ වැඩේ කරත්දී තමය...අප්පට සිරි. නරකම පුරුද්දක්. මොකද ඒ වැඩේ කරත්දී තමයි අයිඩියා එන්නේ. ඒ නිසා පත්තර බැලිල්ල හොඳ නෑ. අනික වැඩි වෙලා රැඳෙන්න හොඳ තැනක් නෙවෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37207245203422491702018-09-24T13:15:24.794+05:302018-09-24T13:15:24.794+05:30ඒ වගේ පඬි රුවනක් කිවුවම ඉතිං අපේ දෙමවුපියන්ටත් හරි...ඒ වගේ පඬි රුවනක් කිවුවම ඉතිං අපේ දෙමවුපියන්ටත් හරි ලොකු වුණා. මොකද ඒගොල්ල කියපු කිසි දෙයක් වැරදිලා නැත කියළානේ විශ්වාසෙ. නමුත් මම හැමදාම උඩුගං බලා පීනපු කෙනෙක්. වැරදුණු අවස්ථා නැත්තේම නෑ. හාමුදුරුවෝ හිතං ඉන්න ඇත්තේ එයා දන්න දේ තමයි හරි කියළා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91436506159738706682018-09-23T19:13:17.684+05:302018-09-23T19:13:17.684+05:30එක නම් සුපිරි විනෝදාංශයක් තමයි මචෝ.
අපේ ගෙදරට ගෙන...එක නම් සුපිරි විනෝදාංශයක් තමයි මචෝ.

අපේ ගෙදරට ගෙන ගොඩක් දේවල් දැන් එන්නේ පොලිතින් කවර වල.

හැබැයි අර උද එකෙක් කියලා තියෙනවා වගේ ටේස් කඩල හෙම නම් තාමත් ඔතන්නේ පොත් පත්තර කොලවල.

අනිවා ට්‍රයි එකක් දෙන්නම් උඹේ චැලේන්ජ් එකට සැට් වෙන්න...
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33458186419477628292018-09-22T18:21:30.708+05:302018-09-22T18:21:30.708+05:30This comment has been removed by the author.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52213548581445845292018-09-22T02:58:18.640+05:302018-09-22T02:58:18.640+05:30අයියො සංසාරෙ කියුව. ඉස්සරමම උදේ නැගිට්ට ගමන් අතට අ...අයියො සංසාරෙ කියුව. ඉස්සරමම උදේ නැගිට්ට ගමන් අතට අහුවුන පත්තර කෑල්ලක් අරන් වොශ් රූම් යන්නෙ ආයෙ පැයකට එන්නෙ නෑ අම්මා තාමත් මතක් කර කර බනිනවා
Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52869166692750207072018-09-21T14:06:30.333+05:302018-09-21T14:06:30.333+05:30හාමුදුරුවො දන්න බම්බුව.. අපිට කියවීමේ ඇබ්බැහිය ඇති...හාමුදුරුවො දන්න බම්බුව.. අපිට කියවීමේ ඇබ්බැහිය ඇති කලේ චිත්‍ර කතා පත්තර.. ආයෙ දෙකක් නෑ..

අපේ තාත්තා හැම සතියෙම සතුට පත්තරෙයි, සිත්තර පත්තරෙයි ගත්තා. ඒවා අපිටත් කියවන්න දුන්නා. මට මතක විධිහට අපි එකේ දෙකේ ඉන්න කාලේ ඉඳන් චිත්‍ර කතා පත්තර බැලුවා..

එතකොට අපි ඉංග්‍රීසි පංති ගියාම, ඒ ටීචර්ගෙ ගෙදර, තියන ඔක්කොම පත්තර ජාති ගත්තා.( කමියා දන්නවා මේ ටීචර්ගෙ පුතාව) සතුට, මධුර, සිත්තර, සත්සිරි, මිහිර, විජය... ඔය ඔක්කෝ අපිට කියවන්න ටීච්ර්ගෙන්වත් තහනමක් තිබුනේ නෑ. සමහර වෙලාවට අපි පන්ති ඉවර වෙලා, පත්තර ඔක්කොම කියවලා තමා ගෙදර යන්නේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31610141604630599462018-09-21T11:23:05.032+05:302018-09-21T11:23:05.032+05:30මේ සටහනට ප.ලි. කොටසක් එකතු කරන්න සිදු වුණා. මොකද ස...මේ සටහනට ප.ලි. කොටසක් එකතු කරන්න සිදු වුණා. මොකද සෝමසිරි හාමුදුරුවෝ මට දීපු අවවාදය සහ මම ගැන කරපු අනාවැකිය ලියන්න අමතක වුණා.

එදා මට මේ වගේම හමු වුණු සිත්තර පත්තරේ පිටු දෙකක් හතට අටට නාවලා සාක්කුවේ දාගෙන හිටියේ. බණ කියන තැන තේ විවේකයට නවත්තපු වෙලාවේ, මම මේ පත්තර කෑල්ල අතට අරගෙන කියවන්න පටන් ගත්ත්තා. වටාපතින් පවන් ගහන අස්සෙන් සෝමසිරි ස්වාමීන් වහන්සේගේ උකුසු ඇසට මේක අහු වුණා. උන් වහන්සේ කාටත් ඇහෙන්න බණ කතාවේ ඉන්ටවල් කතාව මෙහෙම කිවුවා

"කන්නන්ගර ඉස්කෝලේ මහත්තයාගේ පුතා, හරි ෂෝක් විනෝදාංශයක් පටන් අරගෙන. චිත්‍රකතා පත්තර කියවන්න. මේවා කියවන උදවියට කවදාවත් ජීවිතේ ජය ගන්න ලැබෙන්නේ නෑ. මම දැකලා තියෙනව ඕවට ඇබ්බැහි වුණු අයගේ ජීවිත බොහොම අඳුරු වෙලා, අපි ලඟට අරගෙන එනවා උපදෙස් දෙන්න. මේ වයසට කියවන්න වැදගත් දේවල් තියෙනවා. මම දැකලා තියෙනවා මේ ළමයා අපේ පොඩි නමත් එක්කත් මේ පත්තර හුවමාරුව කරනවා. මීට පස්සේ ඔය වැඩ වලට පන්සලට එනවා එහෙම නෙවෙයි"

මේක අහලා ඒකෙ දෙවෙනි දේශනාව මට අපේ අම්මා දුන්නා. නමුත් ඒ පත්තර, මල් පත්තර, අස අර පත්තරත් බලලා මට ලොකුවට වැරදුනේ නම් නෑ. ලොකුවට හරි ගියෙත් නෑ :) . මට කොහොමත් ඔය අනික් අය පෙරලගෙන ලොකු ගමන් යන පුරුදුදක් නෑ. නමුත් මම මගේ පන්තියේ හිටපු මිල්රෝයිට, ඒ කාලේ පාඩම් කියවන්න බැරිව, ගුරුතුමාගෙන් දඬුවම් විඳිනවා බලන් ඉන්න බැරි වෙලා, එයාලගේ අම්මට කිවුවා චිත්‍රකතා පත්තරයක් ගන්න ගෙදරට, එතකොට එයා කියවන්න පුරුදු වෙයි කියළා. එතකොට අපි පහේ පන්තියේ. මාස දෙකක් යනකොට මෙන්න මේක හොඳට පාඩම් කියවනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17539100228932647072018-09-21T11:07:06.156+05:302018-09-21T11:07:06.156+05:30එහෙම එකතුවක් එහෙම නැතෙයි ? මම හොඳ ඒවා සංරක්ෂණය කරන...එහෙම එකතුවක් එහෙම නැතෙයි ? මම හොඳ ඒවා සංරක්ෂණය කරනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2711553582369002552018-09-21T11:05:45.754+05:302018-09-21T11:05:45.754+05:30කුතුහලයක් තියෙන කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම ඉරලා බලන...කුතුහලයක් තියෙන කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම ඉරලා බලනවා. මට හමු වෙච්ච ලස්සන කවි පන්තියක්, මම කොහේ හෝ අරං තිබ්බා. අපේ ඔෆිස් එකට ISO ගන්න ගිය වෙලාවේ මේවා අස්ථාන ගත වුණා. හෑල්ලක් ඕනේ නෑ, දැන් චැලේන්ජ් එක දීල තියෙන නිසා ඒ ගැන ලියලා ෆොටෝ එක දාමු. එහෙනං උපකාරයක් විදියට ඒ intro පාර්ට් එකත් මමම (සිංහල භාෂාවේ තියෙන අපූරුම වචනයක්, එකම අකුර තුන්පාරක් ලියලා හදන්න පුළුවන් වචනයක්) ලියන්නම්. කොපි පේස්ට් කරළා දාපං.

ඇවිද්ද පය ...... ලියන සුදීක එයාගේ බ්ලොග් එකේ කරපු කඩදාසි කවර චැලේන්ජ් එකෙන් මාවත් ඒකට ඈඳලා තිබුණ නිසා මේ පොස්ට් එක ලියන්න හිතුවා. චැලේන්ජ් එක තමයි අපිට එදිනෙදා, කඩ සාප්පු වලින් දෙන කඩදාසි කවර වල තියෙන, හිත් ගන්නාසුළු දේවල් තියෙන එකක් තෝරාගෙන, ඒකෙ චායාරූපයක් එක්ක මේ කොටසත් කොපි කරළා, තමන් මේකට එකතු කරගන්න කැමති අයත් එක්කාසු කරගෙන තමන්ගේ බ්ලොග් එකේ ඵල කරන එක. ඔන්න ඉතිං මමත් ඒ චැලේන්ජ් එක භාර ගත්තා. මම ඒකට මෙන්න මේ අයව එකතු කර ගන්නවා. ඔයාලත් කැමති නම් එකතු වෙන්න. මේක හරි අපූරු අත්දැකීමක් වෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38445526130375677872018-09-21T10:58:05.101+05:302018-09-21T10:58:05.101+05:30මට නම් දුන්නේ හොදි පාර්සලයක්. බොරැල්ලේ සිරි රම්‍ය ...මට නම් දුන්නේ හොදි පාර්සලයක්. බොරැල්ලේ සිරි රම්‍ය හෝටලයෙන්. අහන්න සන්තෝෂයි. මේ වගේ ඒවා දෙන තවත් තැනක් තමයි, රෙදි කඩ. ඒ කියන්නේ රේන්ද, නූල් එහෙම විකුණන, පරණ මාදිලියේ කඩ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-42408748848303095372018-09-21T10:51:01.135+05:302018-09-21T10:51:01.135+05:30ඇහුවට සමා වෙන්ඩ ආයිබොවන්ඩ, ඔහේද අර අලි වැටවල් ගහන ...ඇහුවට සමා වෙන්ඩ ආයිබොවන්ඩ, ඔහේද අර අලි වැටවල් ගහන කොන්ත්‍රාත් එක භාර ගත්තේ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67442492764122313582018-09-21T10:50:17.814+05:302018-09-21T10:50:17.814+05:30මමත් තවම ඔය කඩදාසි කවර ගලවල කියවන එක කරනවා. හරි අප...මමත් තවම ඔය කඩදාසි කවර ගලවල කියවන එක කරනවා. හරි අපූරු දේවල් කියවන්න ලැබෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21799167709862948932018-09-21T10:49:53.338+05:302018-09-21T10:49:53.338+05:30මේක එක අතකින් දැනුම හුවමාරුවක් වෙනවා වගේම. තව පැත්...මේක එක අතකින් දැනුම හුවමාරුවක් වෙනවා වගේම. තව පැත්තකින් හොඳ දේ විනාශ වීමක්. අර ඇසෙට් ලයින් ඇඩ් එකේ තියෙන්නේ. පොත් එකතු කරන කොළු පැටියෙක් පසුව වෙලා, ඒ පොත් දීපු කඩේ තරුණ මුදලාලිට ඉංග්‍රීසි උගන්වන දර්ශනයක්. අපි හොටෙල් වල වැඩ කරන කාලේ නම්, විවිධ වර්ග වල මැගසින් අපි අතරේ හුවමාරු වුණා. දැන් වගේ වීඩියෝ නොතිබුණ, ඒ කාලේ ඒවා මහර්ඝ වස්තු වුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57119718252474442032018-09-21T10:45:01.772+05:302018-09-21T10:45:01.772+05:30නාඩියා උඹේ මේ කතාවයි. කලින් පොස්ට් එකක තිබුණ "...නාඩියා උඹේ මේ කතාවයි. කලින් පොස්ට් එකක තිබුණ "අද" පත්තරේ විකුණන කොල්ලෙකුගේ කතාවයි එක්ක මට මගේ යාලුවෙක් කියපු කතාවක් මතක් වුණා. විශ්‍රාම ගත්තට පස්සේ සිල්ලර කඩයක් දා ගත්ත මේ කියන යාළුවගේ තාත්තා පත්තර කියවන්න, ටී.වී. බලන්න බොහොම ඇබ්බැහි වෙච්ච කෙනෙක්. කඩේ ඩීප් ෆරීසර් එක උඩ තියාගෙන තමයි පත්තර බලන්නේ. ඒ වෙලාවට කවුරු හරි ඇවිත් මොනවා හරි ඉල්ලුවොත් නෑ, ඒවා නෑ. කියළා පුරුද්දක් විදියටම කියනවලු. දවසක් කෙනෙක් කඩේ තියෙන දෙයක් පෙන්නලා, අර තියෙන්නේ, ඇයි නෑ කියන්නේ කියළා අහලා තියෙනවා. එතකොට අය පියා උත්තර දීලා තියෙන්නේ. ඒවායේ එක්ස්පයර් ඩෙට් පැනලා කියළා මග ඇරියලු. කියවීමට ඒ තරම්ම එයා ඇබ්බැහි වෙලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28310795355333339922018-09-21T10:29:46.874+05:302018-09-21T10:29:46.874+05:30මගේ නිරීක්ෂණයට අනුව මැලේසියාවේ කෑම දෙන්නේ, එක පැත්...මගේ නිරීක්ෂණයට අනුව මැලේසියාවේ කෑම දෙන්නේ, එක පැත්තක් ඊයම් කොළේ වගේ තියෙන, අනිත් පැත්ත සිමෙන්ති කොළේ වගේ තියෙන කඩදාසි වල. ඊයම් පැත්ත පෙෙඟෙන්නේ නෑ. ඒක අල්ල උඩ තියාගෙන ඒ අය කනවා, හැන්දෙන්. බීම වර්ග නම් ෂොපින් බෑග්, වලට බටයක් දාලා, හරි අපූරුවට, ඉක්මනට ඔතලා දෙනවා යන ගමන් බොන්න. මැලේසියන් කාරයෝ පැණි බීම මරුවෝ. පත්තර භාවිතාව නම් ලංකාවෙත් දැන් තහනම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60204749836201367602018-09-21T10:24:33.192+05:302018-09-21T10:24:33.192+05:30මේකෙන් අනවශ්‍ය බිස්නස් ප්‍රොමෝෂන් එකක් වෙනවද කියළා...මේකෙන් අනවශ්‍ය බිස්නස් ප්‍රොමෝෂන් එකක් වෙනවද කියළා මම කල්පනා කළේ. මගේ යාලුවෙක්ගෙ නැන්දම්මා තමයි එයාට බත් ඔතන්නේ. දුවට අසනීප දවසට බත් ඔතන්නේ වෙළඳ දැන්වීම් තියෙන ඒවා. හැබැයි මංගල යෝජනා පිටුව නම් නෑ. අනික් දවස් වලට රූමතියෝ ඉන්න ඒවා. ඒකෙන් මිතුරා සෙන්ස් කරනවා ගෙදර තත්වේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58550392754557630922018-09-21T10:21:01.871+05:302018-09-21T10:21:01.871+05:30තව දෙයක් මතක් වුණා. අපිට උසස් පෙළ ගණිතය උගන්නපු සර...තව දෙයක් මතක් වුණා. අපිට උසස් පෙළ ගණිතය උගන්නපු සර් කෙනෙක් කිවුවා, එයාගේ ගණන් පොතක පිටුවක් රටකජු ගොට්ටක් විදියට එයාටා හම්බ වුණා කියළා. බිග් මැච් එක දවසේ ඒ සර්ව හම්බ වුණා. මගේ නම අහගත්තා , එයා කියනවා, බලපු හැම උත්තර පත්තරයකම ලකුණු එයා ගාව තියෙනවා කියළා. හරි අපූරු ගුරුතුමෙක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9686135908700954142018-09-20T15:49:03.034+05:302018-09-20T15:49:03.034+05:30මම නං කවරෙ ගලවලත් කියවනවා. බලමු හමුඋනාම දාන්නං ඒත්...මම නං කවරෙ ගලවලත් කියවනවා. බලමු හමුඋනාම දාන්නං ඒත් හෑල්ලක් ලියන එක නෙව එපා වෙන්නෙදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24244718538290638682018-09-20T14:12:02.614+05:302018-09-20T14:12:02.614+05:30ඔක්කොම කවර කියෙව්වා. ඉස්සර කඩල, රට කජු දෙන්නේ පරණ ...ඔක්කොම කවර කියෙව්වා. ඉස්සර කඩල, රට කජු දෙන්නේ පරණ පාසැල් පොත් වලින් ගත්ත කොල වල. ඒවයේ ලියල තියෙන රචනා කෑලි එහෙමත් කියවනවා. බත් ඔතාගෙන යන පත්තර කොල කියවීමත් මරු. බත් කනවට වඩා ජොලි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com