tag:blogger.com,1999:blog-5312591771037268816.post3605826726386245598..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: පොලීසියේ හිටිය හොඳ මල්ලිට මොකද වුනේ ? (අඳුරු යුගයේ තවත් මතක සටහනක්)සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-5312591771037268816.post-91318028141661865512013-03-08T01:14:16.828+05:302013-03-08T01:14:16.828+05:30නොඇසූ කතාවක්. ඇත්තටම ඔහුට වෙඩි තියන්න හේතුව වුනේ ම...නොඇසූ කතාවක්. ඇත්තටම ඔහුට වෙඩි තියන්න හේතුව වුනේ මාරයා කියපු සිද්දියට. මේකත් හරි පෙහෙලිකාවක් මට. එතකොට විජේවීර මැරුවේ අල්ලගත්තු දවසේමද. එතකොට යාපනය සිරගෙදර හිටියේ කලින් වතාවේ අත්අඩංගුවටගත් අවස්ථාවේද?..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2667700071161346522013-03-05T23:52:50.308+05:302013-03-05T23:52:50.308+05:30මම අහල තියෙනවා ඔහු පුන්තිලා එකට සෙනග අඩු වීම ගැන ඉ...මම අහල තියෙනවා ඔහු පුන්තිලා එකට සෙනග අඩු වීම ගැන ඉතාම කනගාටු වුනා කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47207876657082619512013-03-05T23:16:41.924+05:302013-03-05T23:16:41.924+05:30මම දේශපාලනය ගැන කිසිවක් නොලියා නිහාල් සිල්වා ගැන ට...මම දේශපාලනය ගැන කිසිවක් නොලියා නිහාල් සිල්වා ගැන ටිකක් ලියන්නම්. ආරම්බයේ ඔහු හොඳ දක්ෂ රංගන ශිල්පියෙන් මට මතක හැටියට නෙයිනගෙ සූදුවේ නෙයිනා ගේ චරිතයට හිටියේ ඔහු . ඉන් ඉවත්වී ඊළගට තමයි සාජනට් නල්ල තම්බි වුනේ ඒත් මම දුටුව ඔහුගේ හොඳම රංගනය තිබුනේ හෙලෙනා ලෙන්තිමතීගේ "පුන්තිලා" නාට්‍යයේ. ඒ නාට්‍ය විදේශිය නාට්‍ය වුනත් ඔහුගේ රංගන භූමිකාව තේරුම් ගන්න ඒකම ප්‍රමානවත්. පාලිත සිල්වාත් ඒ නාටයයේ හිටියා. මට මතක හැටියට මහරගම යොවුන් රග හලෙත් ජෝන්ද සිල්වා එකෙත් මම මේ නට්‍ය කීපවතාවක්ම බැලුවා. ඒතරමට ඔහුගෙ රංගන ප්‍රතිභාව විහිදුන නාට්‍යයක් අදටත්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91616929481150874442013-03-05T22:23:09.950+05:302013-03-05T22:23:09.950+05:30ඒ වීඩියෝවේ හිටියේ විජේවීර. මම බණ්ඩාරවෙල ප්‍රදේශයේ ...ඒ වීඩියෝවේ හිටියේ විජේවීර. මම බණ්ඩාරවෙල ප්‍රදේශයේ සේවය කළා 1988 දි. විජේවීර අත්තනායක නමින් 'නෙළුව' කියන ප්‍රදේශයේ වතු අධිකාරි වරයකු ලෙසයි සැඟවී හිටියේ. මගේ සොල්දාදුවන් බොහෝ දෙනෙක් ඔය වීඩියෝ එක බලලා කිව්වා මේ අර වත්තේ අත්තනායක මහත්තයනේ කියලා. කටහඬ නියම කටහඬ. කටහඬ මම පෞද්ගලිකව දන්නවා. ඔප්පු කරන විදිහ කියන්න බැහැ. මගේ අනන්‍යතාව එළිවෙනවා.

නිහාල් සිල්වාගේ ඔලුව දේශපාලනයෙන් ඉදිමුනේ නැත්නම් ඔහු ඔය ඉරණමට ගොදුරු වෙන්නේ නැහැ.

වෙඩි තිබ්බේ ගුවන් හමුදාව. රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත අය.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63352830336545415322013-03-05T21:19:06.457+05:302013-03-05T21:19:06.457+05:30එය අගය කරමි. එය අගය කරමි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57962454608540245782013-03-05T19:07:15.127+05:302013-03-05T19:07:15.127+05:30කියෙව්වෙමි..එහෙත් මුකුත් නොකියමි.කියෙව්වෙමි..එහෙත් මුකුත් නොකියමි.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83370401256265440972013-03-05T14:44:19.289+05:302013-03-05T14:44:19.289+05:30අනිවාර්යෙන්ම. හොඳටම තේරුණා.අනිවාර්යෙන්ම. හොඳටම තේරුණා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88701402784710933642013-03-05T13:24:12.334+05:302013-03-05T13:24:12.334+05:30මචං, මෙය මඩ වලක් කරගන්න එපා. උඹ දන්නවා මම කියන දේ....මචං, මෙය මඩ වලක් කරගන්න එපා. උඹ දන්නවා මම කියන දේ.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21523554072703253722013-03-05T09:29:26.119+05:302013-03-05T09:29:26.119+05:30ස්තූතියි සුදීක... විචාරක සඳහන් කළ ලෙස මේවා කතාකිරි...ස්තූතියි සුදීක... විචාරක සඳහන් කළ ලෙස මේවා කතාකිරිම හමුදාවේ විනය කඩකිරීමක්.. අපට ඇත්තේ අපේ මතය ප්‍රකාෂ කිරීම පමණයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4815070090973627262013-03-05T05:31:12.850+05:302013-03-05T05:31:12.850+05:30ඔබගේ මේ ගූගල් ප්රෝෆියිල් එක මෙම කමෙන්ටුව දැමීමටම ප...ඔබගේ මේ ගූගල් ප්රෝෆියිල් එක මෙම කමෙන්ටුව දැමීමටම පමණක් යොදා ගත්තක් බප පෙනේ.මා සමාන්යනේ දේශපාලනය කතා කිරීමට අකමැති මාතෘකාවකි. මෙයද මා ඇසූ කතාවක් පමණකි. මගේ දේශපාලන මතය මෙන්ම මෙහි කමෙන්ට් කරන අනෙක් අයගේද දේශපාලන මතය පුද්ගලික එකක් බව මම විශ්වාස කරන්නෙමි. ගූගල් ආයතන ඕනෑම මතයක් දරන අයෙකුට ගිණුමක් ඇර ගැනීමට ඉඩ සලසා ඇත. ඕනෑම දෙයක් ප්‍රචාරය කිරීමට අවකාශ ඇත. ඔබගේ මේ ඉල්ලීම මාතලන් නමැති මා කිසිදා නොදත් (බ්ලොග් තුලින් පමණක් දන හඳුනා ගත්) ඔහුට විරුද්ද ක්‍රියාවලියක් නොව මා අපහසුතාවට පත් කිරීමට ගත් උත්සාහයක් සේ මට පෙනේ. මා පුද්ගලිකවද කව්රුන් හෝ කී පලියට කිසිවකු කොන් කිරීමට උදව් නොදෙන්නේක්මි. ඒ අනිත් අයගේ දෑස් තුලින් ලෝකය දැකීමට මා අකමැති බැවිනි. ඔබ කියනා දෙය යම් හෙයකීන් හරි යයි යම් දවසක මට වැටහී ගියහොත් එවැනි තීන්දුවක් ගැනීමට මා පසුබට වන්නේ නැත. මුලින්ම මා ඔබව නිරීක්ෂණය කිරීමට කැමැත්තෙමි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14820766499244061292013-03-05T02:15:35.286+05:302013-03-05T02:15:35.286+05:30හිතවත් මිතුර,ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක...හිතවත් මිතුර,ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
එසේනම් දැන්ම මේ පාහරයා,
ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
මොහුගේ සින්ඩියෙන් ඉවත්වී
මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
(රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )Lankikayekhttps://www.blogger.com/profile/02459209578885362001noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-42970262173889441362013-03-05T02:15:11.810+05:302013-03-05T02:15:11.810+05:30ඒ කාලේ අපි නොදන්නා කොයිතරම් දේ සිද්ද උනාද? මේකත් ව...ඒ කාලේ අපි නොදන්නා කොයිතරම් දේ සිද්ද උනාද? මේකත් වෙන්න බැරි නෑLankikayekhttps://www.blogger.com/profile/02459209578885362001noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-10649293820764828492013-03-04T22:41:08.312+05:302013-03-04T22:41:08.312+05:30ඔබ කියන්නේ විජේවීරට තිබුනේ කෙනෙකුට අනුකරණය කරන්න බ...ඔබ කියන්නේ විජේවීරට තිබුනේ කෙනෙකුට අනුකරණය කරන්න බැරි කටහඬක් කියලාද ? ඒ කාලේ මරපු ඒවගෙන් භාගයක් සහෝදරවරුන්ගේ ගිනුමටත් ගියා. මගේ පහුගිය ලිපි වලින් ඒ බව සඳහන කර තිබෙනවා. ඔබ මේ මාතෘකාව පිලිබඳ දක්වන උනන්දුව සහ දක්වන අදහස් මා අගේ කොට සලකනවා.
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36712109263883661812013-03-04T22:38:06.385+05:302013-03-04T22:38:06.385+05:30මම මේ දැන් ඒ කාලේ ගුවන් හමුදාවේ සිටි වෙනත් පුද්ගලය...මම මේ දැන් ඒ කාලේ ගුවන් හමුදාවේ සිටි වෙනත් පුද්ගලයෙක් අමතා තහවුරු කර ගත්තා, ගුවන් හමුදාව කොළඹ නගරයේ ක්‍රියාන්විත වලට සහභාගී වූ බවට. එම වෙඩි තැබීම කලෙත් ඔවුන් බව ඔහුත් පැවසුවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72083488738915783162013-03-04T22:28:51.516+05:302013-03-04T22:28:51.516+05:30ඔබ පිලිගන්නෙ නෑ... මම පිළිගන්නවා.. මොකද මම විජේවීර...ඔබ පිලිගන්නෙ නෑ... මම පිළිගන්නවා.. මොකද මම විජේවීරව ළඟටම දැකලා තියෙනවා.. විජේවීරගේ කතා අහලා තියෙනවා.. විජේවීරගේ කට හඬ දන්නවා... ඒ කාළේ මරපු ඔක්කෝම ගියේ ප්‍රේමදාස මහත්තයගේ එකවුන්ට එකට. නමුත් මිනි මරපු මහත්වරු තවමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71624888090439896362013-03-04T22:13:06.470+05:302013-03-04T22:13:06.470+05:30මෙහි එන කිසි දෙයක් මාගේ අදහස් නොවේ. නමුත් මා අසූ ද...මෙහි එන කිසි දෙයක් මාගේ අදහස් නොවේ. නමුත් මා අසූ දේවල්. බොරු හෝ ඇත්ත බව සනාථ කරන්න මට සාක්ෂි නෑ. හොඳයි අපි විචාරක මහතාගෙන් අහමු.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6014875190506776002013-03-04T21:45:27.703+05:302013-03-04T21:45:27.703+05:30ඔයාගේ මේ කතාව ඇහුවාම මට මතක් වෙන්නේ මම දන්න කෙනෙක්...ඔයාගේ මේ කතාව ඇහුවාම මට මතක් වෙන්නේ මම දන්න කෙනෙක් ගෙන් මහින්ද විජේසේකර යු.එන්.පී. එකට ගියාම මම ඇහුව ජේ.වී.පී. හිටිය කෙනෙක් කොහොමද එතනට ගියේ කියලා. ඔහු කීවේ ලම්බයක් එල්ලලා එක පැත්තක කෙලවර තියලා අත හරියාම නවතින්නේ අනිත් කෙලවර කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16687244308151719142013-03-04T21:38:53.269+05:302013-03-04T21:38:53.269+05:30ඔව් දැන් ඕවට පොරවල් වෙන්න හදන ය වැඩියි. ඔව් දැන් ඕවට පොරවල් වෙන්න හදන ය වැඩියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-593412934109361282013-03-04T21:35:59.634+05:302013-03-04T21:35:59.634+05:30හොඳයි මමත් රුපවාහිනියේ පෙන්වූ වීඩියෝව නැරඹුවා. එතක...හොඳයි මමත් රුපවාහිනියේ පෙන්වූ වීඩියෝව නැරඹුවා. එතකොට මටත් වයස 21ක්. ඔයා කියන්න පොඩ්ඩක් ඒ විජේවීර කියලා ඒක බලපු කිසිම කෙනෙක් පිලි ගත්තද ? සත්‍ය ගැන මමත් හරියටම දන්නේ නෑ. නමුත් ඒ තිබ්බ කුකුසට නල්ලතම්බි කතාව හරියට ගැලපුනා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77794072051898297442013-03-04T21:31:26.840+05:302013-03-04T21:31:26.840+05:30ඔහු ඔබට පවසා ඇත්තේ බොරුවක්. ගුවන් හමුදාව ඒ කාළයේ ක...ඔහු ඔබට පවසා ඇත්තේ බොරුවක්. ගුවන් හමුදාව ඒ කාළයේ කිසිම ක්‍රියාදාමයක සිටියේ නෑ... විචාරක එය සනාත කරණු ඇති..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57941768584671956672013-03-04T21:28:31.895+05:302013-03-04T21:28:31.895+05:30ඔබ ඒ වීඩියෝව නොදකින්න ඇති. නමුත් මම රෝහන විජේවීර, ...ඔබ ඒ වීඩියෝව නොදකින්න ඇති. නමුත් මම රෝහන විජේවීර, නිහාල් සිල්වා මෙන්ම එම වීඩීයෝව කීප වරක් දැක තිබෙනවා. අනෙක් කරුණ. මේ සම්පූර්ණ ක්‍රියාදාමයට එනම් ඔබරෝයිහි සාඛච්චාවේ සිටම මගේ පංති සඟයෙක් මෙහි ප්‍රධාන චරිතයක්. අප මේ විස්තර දන්නෙ, බොහෝ කාලයකට පසු ඒවා එලියට ඒමටත් පෙර. අදත් ඔබට එම වීඩියෝව සොයාගත හැකිනම්. නිරීක්ෂණය කරන්න. ඒ යුගයේ මීට වඩා ප්‍රබන්ධත් සමාජයේ සත්‍යයන් ලෙස පිලිගැණුනා. ඔය බොහෝ චරිත මගේ මාමන්ඩියගේ ගණුදෙනුකරුවන්.. දැනට ඒ ඇති.

අනෙක සහතික අවශ්‍ය නෑ. මිනිසුන්ට බුද්ධිය කියා දෙයක් තිබෙන්නේ ඒ සඳහායි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11813779909188349972013-03-04T21:11:25.291+05:302013-03-04T21:11:25.291+05:30ජ.වී.පෙ වම දකුණට ගහින් ..නිහාල් සිල්වා චරිතයට පොඩි...ජ.වී.පෙ වම දකුණට ගහින් ..නිහාල් සිල්වා චරිතයට පොඩි සමාන කමක් පොඩි ළමයා ලග තියනවා.ඒ වුනාට පොඩි ළමයා කියන්නේ නිහාල් සිල්වා අනුකරණය කරන්නේ න කියලනේ.තතගේ පාරේ පුතා යයිද? වෙලාවට රනිල්ගේ බෙල්ල කපයිද? Anonymoushttps://www.blogger.com/profile/14477720086206155961noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86149446992646713282013-03-04T20:26:31.063+05:302013-03-04T20:26:31.063+05:30හුගාක් සිදුවීම් ගැන වගේම ඕක ගැනත් එක එක කතා තියෙනව...හුගාක් සිදුවීම් ගැන වගේම ඕක ගැනත් එක එක කතා තියෙනවා.. හැබැයි ඉතිං හුග දෙනෙක් තමන් එතන හිටියා වගේ තමා කතා කරන්න කැමති... සමහර විට ඔය කිව්ව නිලධාරියාගේ කතාවත් එහෙම එකක් වෙන්න ඉඩ තියෙනවා...

මගේ ලග වැඩ කරපු එහෙකුත් ඒකා කියන විදියට එදා ඔය බැරියර් එකේ ඉඳලා තියෙනවා.. පොර ආමි ඩ්‍රයිවර්..ඒත් මෑන් නෙවෙයි වෙඩි තියලා තියෙන්නේ.. පොර මොබයිල් ඩ්‍රයිවර්... පොරට අනුව දවස් කිහිපයක්ම නිහාල් සිල්වා ලොකු ටෝක් දිලා ඔතනින් ගිහින් තියෙන්නේ... නිකං නෙවෙයි මමත් සාජන් කියාගෙන... පොර ප්‍රේමදාස අදුරන හින්දා පොරට පොලිසිය ලවා සැලියුට් කරවගන්න උවමනාව තිබිලා තියෙන්නේ... ඕක එතනම බැරියර් එහෙක ආමි කට්ටියට පොලිස් කාරයෝ ටික දුක සේ කිව්වම ආමි එකේ කට්ටිය වාඩේ බාරගෙන තියෙන්නේ...

අර මං කිව්ව බුවාගේ හැටියට වෙනදා නවත්තන්න හැදුවත් එදා නිහාල් සිල්වව නවත්තන්නවත් හදලා නැහැ... යන්න ඇරලා එක ෂොට් එකෙන් දීලා දාලා මිසක්...

ඒත් එක කතාවක්... ඒකා කියපු හැටියට ඒකත් ඇසින් දුටු කතාවක්...

අනේ අපි නොදනී ඕවා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41242229448537581892013-03-04T18:26:11.170+05:302013-03-04T18:26:11.170+05:30ඇත්ත. මේකෙන් අනිත් අයට ඉගෙන ගන්න පාඩම තියෙනවා නේද ...ඇත්ත. මේකෙන් අනිත් අයට ඉගෙන ගන්න පාඩම තියෙනවා නේද ? මම ඔබට බනින්නේ නෑ. මේ මේ පුවත එලි කලෙත් අද වෙනකොට මේකේ වැදගත්කම අඩු නිසා. නමුත් මේ දිනවල මාතෘකා වෙලා තිබෙන ඡායාරුප කතාව එක්කම පහුගිය කාලේ සේවය හැර ගිය හෝ සිටින හමුදා නිලධාරීන්ට මේකෙන් ගන්න පාඩමක් තියෙනවා.
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28080094642961638662013-03-04T17:53:53.335+05:302013-03-04T17:53:53.335+05:30මේ ගුවන් හමුදා නිලධාරියා කර තිබෙන්නේ බලවත් වරදක් ස...මේ ගුවන් හමුදා නිලධාරියා කර තිබෙන්නේ බලවත් වරදක් සුදීක. හමුදා නිලධාරියෙක්, පොලිස් නිලධාරියෙක්, 'මම මෙහෙම කළා' කියා කියන්න ඕනේ උසාවියකදී විතරයි. නැත්නම් ඔහු ක්‍රියාන්විත තොරතුරු සහ සංවේදී තොරතුරු පිට කිරීමක් කරන්නේ. මගේ මේ අදහස දැකලා බොහෝ දෙනෙක් මට බනියි. නමුත් මම කියන්නේ හමුදා නීතිය සහ විනය මෙන්න මේකයි කියන එකයි. මම ප්‍රේමදාස වාදියෙක් නෙවෙයි. ඒ කාලේ කල ජඩ වැඩ එක්ක මේක නිකං 'ටොයිස්' වැඩක්. මම දන්නා එවැනි කතා අද වුනත් කිව්වොත් ගිනිවිජ්ජුම්බර ඇතිවෙනවා. කලාව සහ දේශපාලනය පටලවාගනීම අපේ බොහෝ කලාකරුවන් තුල දකින්න ලැබෙනවා. තම නිර්මාණ භංගත්වය දේශපාලනයෙන් වසාගැනීම, දේශපාලන අනුග්‍රහයෙන් තම පැවැත්ම තහවුරු කරගැනීම, කලාකරුවකු විසින් නොකළ යුතුයි කියලයි මමනම් හිතන්නේ. එසේ නොසැලී සිටිමින් තම ආත්ම අභිමානය රැකගෙන ඉන්න කලාකරුවන් බොහොමයක් අදත් ඉන්නවා නේද?

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com