tag:blogger.com,1999:blog-5312591771037268816.post3479627258955242612..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: රටවල් විසිදෙකක අය තේ සාදාගන්නා අකාරය......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-5312591771037268816.post-14852624080047797692020-12-22T16:36:42.952+05:302020-12-22T16:36:42.952+05:30බඩ ගියාද ?බඩ ගියාද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75710257836214172582020-12-22T16:34:47.157+05:302020-12-22T16:34:47.157+05:30ඉන්දියාවේ තේ හදන විදිය බලන් හිටියා මුම්බායි වලදී. ...ඉන්දියාවේ තේ හදන විදිය බලන් හිටියා මුම්බායි වලදී. ලොකු සාස්පාන් වල තේ පොට්ටනි ගහලා තම්බනවා, කිරි වෙනවා උණු කරනවා. මේවා දිගටම ලිපේ. පස්සේ කලවම් කරලා කිරි කහට වගේ දෙනවා, අසෝක වීදුරු වලින් භාගේ සයිස් එකක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29334527536845323722020-12-22T16:31:12.545+05:302020-12-22T16:31:12.545+05:30අද තමයි මේවා දැක්කේ. එනමුත් පිළිතුරු දෙන්න ඕනේ. අද තමයි මේවා දැක්කේ. එනමුත් පිළිතුරු දෙන්න ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11079723918634253662020-12-22T16:30:01.449+05:302020-12-22T16:30:01.449+05:30දේසේ හැටියට බාසේ කිවුවා වගේ ඒ රටවලදී එහෙ තියෙන විද...දේසේ හැටියට බාසේ කිවුවා වගේ ඒ රටවලදී එහෙ තියෙන විදියට තමයි බොන්න වෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68532199432458058472020-12-22T16:27:16.875+05:302020-12-22T16:27:16.875+05:30බොහොම ස්තුතියි දැනුම බෙදා ගත්තට. මේ වගේ ලිපියකින් ...බොහොම ස්තුතියි දැනුම බෙදා ගත්තට. මේ වගේ ලිපියකින් කෙරෙන් අනික් දෙ තමයි, විවිධ රටවල ඉන්න අය තමන් දුටු විදියට අත්දැකීම් ලබපු විදියට විස්තර කිරීම. ඉන් දැනුම වැඩි වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45513265149354341002015-02-16T04:26:45.726+05:302015-02-16T04:26:45.726+05:30ඔව් ඇත්තටම අපිට ලෝකය ගැන හිතා ගන්නත් මේක වැදගත්. ඔව් ඇත්තටම අපිට ලෝකය ගැන හිතා ගන්නත් මේක වැදගත්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50467846774173884292015-02-16T04:25:29.162+05:302015-02-16T04:25:29.162+05:30මමනම් ගොඩක් මහන්සි වුනේ නෑ. අර පිපින් නෝනා තමයි මහ...මමනම් ගොඩක් මහන්සි වුනේ නෑ. අර පිපින් නෝනා තමයි මහන්සි වුණේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43828898918397958912015-02-16T04:12:26.350+05:302015-02-16T04:12:26.350+05:30මේක ලියද්දී මැච් පටන් අරගෙන නෑ. අපේ ඒවාත් විවිධ වි...මේක ලියද්දී මැච් පටන් අරගෙන නෑ. අපේ ඒවාත් විවිධ විදියට සිද්ද වෙනවා. අපේ ක්‍රම වලින් හොඳම විදිය කිතුල් හකුරුත් එක්ක තේ බොන එක. මම මේ දවස් වල බ්රූ කැෆේ වලට ක්‍රීමර් දාලා කිතුල් හකුරුත් එක්ක බොනවා. පුදුම රසයි. මෙහෙම බෝත්දී කහට රසයයි, පැණි රසයි බැලන්ස් කරන්න පුළුවන්. ඒක මාර ෆන් වැඩක්. මටත් පොඩ්ඩිට වගේම තේ බිව්වම බඩ දඟලනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90756151689200993172015-02-16T04:08:03.447+05:302015-02-16T04:08:03.447+05:30නැගෙනහිර ආසියාවේ එවුන් හැම දේම වෙනස් විදියට භාවිතා...නැගෙනහිර ආසියාවේ එවුන් හැම දේම වෙනස් විදියට භාවිතා කරන්නේ. බඩ දඟලනවා අහනකොටත්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46122863003153907022015-02-16T04:04:25.546+05:302015-02-16T04:04:25.546+05:30මෙතන තියෙන සමහර ඒවාට තේ නිකං අනුපානයක් වගේ තමයි යො...මෙතන තියෙන සමහර ඒවාට තේ නිකං අනුපානයක් වගේ තමයි යොදාගෙන තියෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7971579405385901642015-02-12T15:58:09.599+05:302015-02-12T15:58:09.599+05:30හම්මේ තේ..............
ලංකාවෙ නං
බොමු බොමුද තේ.....හම්මේ තේ..............

ලංකාවෙ නං
බොමු බොමුද තේ.....බොමු බොමුද තේ
කියල සිංදු කෑල්ලකුත් කියාගෙන ටීචැර් හදන තේ එක සෑර් බොනව

ඇත්තටම වටින ලිපියක් නොදන්න ක්‍රම ටිකක් ඉගන ගත්ත ඕං ඒම බීලා බඩ ගියොත් ඕං සුදීක තමා හරිය ඉඳගෙන Anonymoushttps://www.blogger.com/profile/08612152188216314622noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21799103763708673992015-02-11T19:39:41.286+05:302015-02-11T19:39:41.286+05:30ලංකාවේ..............................
ප්ලේන්ටි එකාය...ලංකාවේ..............................
ප්ලේන්ටි එකායි ......................Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6996683979473807862015-02-11T08:57:34.105+05:302015-02-11T08:57:34.105+05:30@සිරා මචං
බාර් අරින්නෙ 9ටනේ බං
@අයියන්ඩි
සමහරවිට ස...@සිරා මචං
බාර් අරින්නෙ 9ටනේ බං
@අයියන්ඩි
සමහරවිට සිගරට් පැකට් එකේ රැපමය අවවාද නිරැපනයට මට කතාතරයිද? එහම වුනෙත් කාටද ආඩම්බර මෙන්ඩත් ඡාත්‍යන්තර නිරැපන ශිල්පයෙක්.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35779763933017580832015-02-10T09:44:14.088+05:302015-02-10T09:44:14.088+05:30ස්තූතියි විස්තරයට....
ගොඩක් දේ දැනගත්ත
නිතරම බොන ත...ස්තූතියි විස්තරයට....
ගොඩක් දේ දැනගත්ත
නිතරම බොන තේ ගැනMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44012635746358363442015-02-10T05:50:11.818+05:302015-02-10T05:50:11.818+05:30ඇත්තටම මෙන්ඩියාට රස්සාව දෙන්නේ තිබුණේ ටුබැකෝ එකේ. ...ඇත්තටම මෙන්ඩියාට රස්සාව දෙන්නේ තිබුණේ ටුබැකෝ එකේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12907857776626078612015-02-10T05:42:38.680+05:302015-02-10T05:42:38.680+05:30මමත් එක පාරක් ලංකාවේ තියෙන ප්ලාස්ටික් බෝතල් තේ එකක...මමත් එක පාරක් ලංකාවේ තියෙන ප්ලාස්ටික් බෝතල් තේ එකක් බිව්වා. මට කට බිම උලා ගන්න හිතුණා. මොනවා වුනත් දුම් දම දමා හදපු ලංකාවේ තේ කෝප්පයක් බොන්න තියෙන ආසාව මේ එකක් එක්කවත් නෑ. කරුමෙට මට තේ බොන්න බෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40068368145479990972015-02-09T23:21:45.981+05:302015-02-09T23:21:45.981+05:30සමහර ඒවට නම් ආස හිතෙන්නේ නෑ වගේ වුණාට බීල බලන්න ආස...සමහර ඒවට නම් ආස හිතෙන්නේ නෑ වගේ වුණාට බීල බලන්න ආසයි ඔය රට රටවල තේ ජාති ටික..

හ්ම්ම්..නැතුවම බැරි දෙයක්..මම යනවා තේකක් බොන්න..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70492303155203844392015-02-09T22:15:05.613+05:302015-02-09T22:15:05.613+05:30මම තුර්කියේ අවුරුද්දක් විතර ඉදල තියෙනවා. ඇත්තටම ඔබ...මම තුර්කියේ අවුරුද්දක් විතර ඉදල තියෙනවා. ඇත්තටම ඔබ කිව "චායි " කතාව හරියටම හරි. එහෙ තරුණ අය පවා "චායි" හදන්නෙ ඒ විදියට. හැබැයි උන් "Ceylon Tea" කිව්වම පූදුම කැමැත්තක් තියෙන්නේ. එහෙ "චායි " මතක් වෙන්න ලංකාවට එනකොට මමත් රූපෙ තියෙන විදියේ කොප්පෙකුයි ,හැන්දකුයි ගෙනාව. :)නව ලොව දැනුමhttp://nawalowadenuma.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4558728498966935042015-02-09T19:40:44.591+05:302015-02-09T19:40:44.591+05:30හොඳ ලිපියක් මෙච්චර වෙනස් කම් තියෙනවා කියල දන හිටිය...හොඳ ලිපියක් මෙච්චර වෙනස් කම් තියෙනවා කියල දන හිටියේ නැහැ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44683883160395411602015-02-09T18:08:10.285+05:302015-02-09T18:08:10.285+05:30බොහොම මහන්සියෙන් කරුණු හොයාගෙන ලියපු ඉතා සාර්ථක ල...බොහොම මහන්සියෙන් කරුණු හොයාගෙන ලියපු ඉතා සාර්ථක ලිපියක් ලස අගය කරනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76753948151685181812015-02-09T17:40:39.954+05:302015-02-09T17:40:39.954+05:30ගල් වීදුරුවක් සමග මොනවද බොලං එතකොට දල්ව ගන්නෙ...ගල් වීදුරුවක් සමග මොනවද බොලං එතකොට දල්ව ගන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51924768296650103822015-02-09T17:39:07.478+05:302015-02-09T17:39:07.478+05:30බීලා තියෙනවා අයියා කෑන් වල තියෙන එක මෙලෝ ලකයක් නෑ ...බීලා තියෙනවා අයියා කෑන් වල තියෙන එක මෙලෝ ලකයක් නෑ මට නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46639378136552583362015-02-09T15:46:59.371+05:302015-02-09T15:46:59.371+05:30ජපානේ ඔය තේ නම් අප්පිරියයි. හැබැයි බීවාම අමුතු පණක...ජපානේ ඔය තේ නම් අප්පිරියයි. හැබැයි බීවාම අමුතු පණක් එනවා. ලංකාවේ තේ ගැන සුදීකට එකතු කරන්ට තිබුණා කියලා මටත් හිතුනනේ. මේ දවස්වල මැච් නොබලා මේවගේ එකක් ලීවා පුදුමයිලු. :PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5534859956704716842015-02-09T15:07:44.580+05:302015-02-09T15:07:44.580+05:30රස තේ එකක් වගේම රහයි.
තායිලන්තේ කෝප්පෙට අයිස් පුර...රස තේ එකක් වගේම රහයි.

තායිලන්තේ කෝප්පෙට අයිස් පුරවලා ඒකට සීනි දාපු තේ පුරවල සිප් කර කර බොනවා කූල් ටී. (හරියට අපි අඩියක් ගහනව වගේ.) තව බෝතල් කරපු කූල් ග්‍රීන් ටී එකත් ෆේමස්.
ලංකාවේ ඉන්න කොරියන් උන්, චීන උන් කූල් වතුර බෝතලේට ග්‍රීන් ටී පැකට් දෙකක් දාගෙන තමයි බොන්නේ.
එපාම කරපු තේ එක බිව්වේ දවසක් මියන්මාර් වලදි. උන් දන්නෙත් නෑ තේ හදන්න. එ දවස්වල බෙඩ් ටී එකක් නැතුවම බැරි ලෙඩක් තිබ්බ නිසා අමාරුවෙන් තේරුම් කරල දීල කිව්ව එකක් හදාගෙන වරන් කියල. පිටි ගොඩාක් කූල් ග්‍රීන් ටී එකකද කොහෙද දිය කරල.. වස අප්පිරිය උනා.. හැක් හැක්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66576752916927605622015-02-09T15:07:05.786+05:302015-02-09T15:07:05.786+05:30ප්‍රා ජේ , Uva Season හොදටම තියෙන්නෙ අයිස් ලැබි...ප්‍රා ජේ , Uva Season හොදටම තියෙන්නෙ අයිස් ලැබි, ඌව හයිලන්ඩ් , වගේ වතු . පෙබරවාරි මැද ඉදන් මාර්තු අග වෙනකම් Western Season එක. එතකොට Great Western , laxapana, Brunswik, Gouravila වගේ වතුවල තේ හොද මට්ටමට එනව . දැන් පටන් ගන්නෙ Western Season එක.
Uva season එක පටන් ගන්නෙ ජූලි අග ඉදන් සැප්තැම්බර් මාසෙන් ඉවර වෙනව . ප්‍රා ජේ මේ ගැන දන්නව මම හිතන්නෙ. ප්‍රශ්නාර්තේ Great Western වත්ත තියන තැන නම් ,ඒක තියෙන්නෙ නානුඔයින් පහලට එද්දි . එතකොට අයිති වෙන්නෙ Western පැත්තට .
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.com