tag:blogger.com,1999:blog-5312591771037268816.post3304631810416382518..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: රසවත් ඇබැද්දියක් ...... Troubled but enjoyedසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-5312591771037268816.post-12966021001573441212013-10-30T14:08:18.229+05:302013-10-30T14:08:18.229+05:30සුදීක- ඹව්..ඹව් ක්‍රෙඩිට් කාර්ඩ් එකක තරම.
මට ඹය ද...සුදීක- ඹව්..ඹව් ක්‍රෙඩිට් කාර්ඩ් එකක තරම.

මට ඹය දේශකයකියන එකා අහු උනොත්..⌠ε╖σ╫≥≥¥Kusumsiri Edirappulihttps://www.blogger.com/profile/15787746335415791322noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36698492764074764642013-10-30T07:00:37.903+05:302013-10-30T07:00:37.903+05:30මම ඉතින් සූටි ලමයෙක්නෙ මගේ පළවෙනි ෆෝන් එක Alcate c...මම ඉතින් සූටි ලමයෙක්නෙ මගේ පළවෙනි ෆෝන් එක Alcate c310 Hutch Connection එකක්. FreewareHuthttps://www.blogger.com/profile/00005031064170424107noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37718333299576010742013-10-29T11:42:54.974+05:302013-10-29T11:42:54.974+05:30දෙසිය පනහට සුභ පැතුම් සුදීක.
මගේ ඉස්සෙල්ලම ෆෝන් එ...දෙසිය පනහට සුභ පැතුම් සුදීක.
මගේ ඉස්සෙල්ලම ෆෝන් එක නම් මෝටරෝලා එකක්, ඇන්ටෙනා එක එලියේ තියෙන.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36706744413110619762013-10-29T11:05:38.868+05:302013-10-29T11:05:38.868+05:30250ට සුභ පැතුම් !
1996/97 කාලේ මම වැඩකලේ පෞද්ගලික...250ට සුභ පැතුම් !

1996/97 කාලේ මම වැඩකලේ පෞද්ගලික ඉදිකිරීම් සමාගමක. අපේ ප්‍රධානියාට අපිව අයාලේ නොයා පැය 24 පුරාවටම අල්ලලා බැඳලා තියාගන්න ඕන නිසා අපටත් මෝටරොල්ලා ගඩොල් හම්බවුනා, සෙල්ටෙල් සබඳතාවයත් එක්ක. ඒත් ඉතිං බොසා කොහෙද අපිව අල්ලන්නේ..., පලමු දවසෙම ගෙදරට කි.මී. 1/2 ක් දුරදී පෝන් එක OFF කරලා, ගෙදරට සිග්නල් නැහැ කිව්වා.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83186231685366243602013-10-29T09:16:44.516+05:302013-10-29T09:16:44.516+05:30Anurdhapuryata connection dila nati kale, anit aya...Anurdhapuryata connection dila nati kale, anit ayata phone eka pena alarm tiyala taniyamat kata karala tiyanawa..
(sinhala daganaka tikak amarui)එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54837970757536969832013-10-29T03:49:04.166+05:302013-10-29T03:49:04.166+05:30ඒ කාලේ ඉතින් අපි පොඩි එවුන් නේ.. මටනම් ෆෝන් එකකට ම...ඒ කාලේ ඉතින් අපි පොඩි එවුන් නේ.. මටනම් ෆෝන් එකකට මතක අපේ ආච්චී ලග තිබ්බ අර ගඩොල් බාගේ.. ඕක ඉතින් අල්ලන්නවත් බෑ.. දුර ඉදන් බලන්න තමයි තියෙන්නේ..

250ට සුභ පැතුම් සුදීක අයියේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12574292214227045902013-10-29T03:03:01.340+05:302013-10-29T03:03:01.340+05:30250ට සුභ පැතුම්....
මගෙ ඉස්සරලාම ෆෝන් එකත් මොබිටෙල...250ට සුභ පැතුම්....
මගෙ ඉස්සරලාම ෆෝන් එකත් මොබිටෙල් ගඩොල් භාගයක් (1994 විතර ). කලිසම බහිනවා ෆෝන් එකේ බරට :-) කෝල් එකක් ආවාම ගේ වටේ දුවන්න ඕන සිග්නල් හරියට එන තැනක් හොයන්ට. ෆෝන් එක තාම සුරක්ෂිතව තියෙනවා !Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35546744502386893752013-10-29T00:16:34.101+05:302013-10-29T00:16:34.101+05:30සිංගප්පූරුව විහිළු කරන රටක් නෙවෙයි මම දන්නා විදියට...සිංගප්පූරුව විහිළු කරන රටක් නෙවෙයි මම දන්නා විදියට. අපේ අය කොයි තරම් කාලයක් දුරකථන එක්ක ගෙවනවද? සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39805151878395506032013-10-28T21:16:58.594+05:302013-10-28T21:16:58.594+05:30තත්වය ඔහොම උනත් තවමත් සිංගප්පූරුවෙ Incoming වලට කප...තත්වය ඔහොම උනත් තවමත් සිංගප්පූරුවෙ Incoming වලට කපනවා කියලා මම දැනගත්තෙ එහෙට ගියාම...එච්චර දියුණු රටක් වෙලත් අදටත් පැමිණෙන ඇමතුම් වලට අය කරනවා...ලංකාවෙ මුදලින් විනාඩියකට රුපියල් 30 පමණ.

මම ඉස්සෙල්ලාම පාවිච්චි කලේ Nokia Ringo කියන ඇනලොග් ගඩොල් කැටේ...ඒක ලෑන්ඩ් ෆෝන් එන්න කලියෙන් අපේ ගෙදර පාවිච්චියට ගත්තෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24929296032099954832013-10-28T20:37:49.541+05:302013-10-28T20:37:49.541+05:30අඩෝ......අඩෝ......හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88040950160505590662013-10-28T20:02:19.300+05:302013-10-28T20:02:19.300+05:30හි හි හි හි හි හි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68000528280018952212013-10-28T19:45:07.072+05:302013-10-28T19:45:07.072+05:30මුලින්ම කියන්න ඕනේ ඔයාට දෙන වයසේ පුත්තු මගේ ගාව නෑ...මුලින්ම කියන්න ඕනේ ඔයාට දෙන වයසේ පුත්තු මගේ ගාව නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88712461275789245932013-10-28T19:43:40.757+05:302013-10-28T19:43:40.757+05:30නොදන්නා කම නෙවෙයි. නොසන්ඩාල කමත් නෙවෙයි. තරුණ කමනේ...නොදන්නා කම නෙවෙයි. නොසන්ඩාල කමත් නෙවෙයි. තරුණ කමනේ :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88848728585381649372013-10-28T19:42:37.002+05:302013-10-28T19:42:37.002+05:30කෝල් එක කට් වුණාද ? නැත්නම් සල්ලි ඉවර වුණාද ?කෝල් එක කට් වුණාද ? නැත්නම් සල්ලි ඉවර වුණාද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18043938595369085622013-10-28T19:31:14.688+05:302013-10-28T19:31:14.688+05:30අපේ කාලේ නම් ඉන්කමින් ෆ්‍රීනේ මාමේ ,, මාත් මුලින්ම...අපේ කාලේ නම් ඉන්කමින් ෆ්‍රීනේ මාමේ ,, මාත් මුලින්ම ගත්තේ ඉස්කෝලේ එකොළහේදී වෙන්න ඕනේ ,, ලොකුකමට පේන්න ගෙනිච්චට කතා කරන්න කවුරුත් හිටියෙත් නැහැ බිල ගෙවුවේ අම්මා ,, මිස් කෝල් එකක් ආවොත් ඒත් සතුටුයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22743552328525594912013-10-28T18:32:52.990+05:302013-10-28T18:32:52.990+05:30මාර යහළුවෙක්නෙ නොදන්න කමට කෝල් එක අරන්ද? නැත්නම් ත...මාර යහළුවෙක්නෙ නොදන්න කමට කෝල් එක අරන්ද? නැත්නම් තියෙන නොසන්ඩාල කමට අරන්ද?චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-10502663120755484092013-10-28T18:03:05.028+05:302013-10-28T18:03:05.028+05:30මං පෝන් එකක් ගත්ත මුල් කාලෙ තිබුනෙ හච් සිම් එකක්.ක...මං පෝන් එකක් ගත්ත මුල් කාලෙ තිබුනෙ හච් සිම් එකක්.කන්ද ූඋඩට ගිහිං හක්මන හිටපු ඒ දවස්වල මං ආසකරපු කෑල්ලට කතා කරනවා.. හම්මේ තියෙන සතුට..වචන තුන හතරයි කතා කරන්න.. ලැබෙන්නෙ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55603253626032309202013-10-28T16:54:12.681+05:302013-10-28T16:54:12.681+05:30බොහොම ස්තුතියි සහන්. මගේ දෙසිය පනහත් හරි සහන්ගේ හැ...බොහොම ස්තුතියි සහන්. මගේ දෙසිය පනහත් හරි සහන්ගේ හැටපහත් හරි, වඩා අමාරුවෙන් ලියලා තියෙන්නේ සහන්ගේ ඒවා. මමත් ඉඳහිට එහෙම මහන්සි වෙලා ලියනවා. ප්‍රමාණයට වඩා ගුණාත්මක බව මම අගය කරනවා.

ඔව්. පුද්ගලික කරණයෙන් පාරිභෝගිකයාට සහන සැලසුණු එකම සේවාව මේක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82368208899657893422013-10-28T16:45:23.822+05:302013-10-28T16:45:23.822+05:30දැන් ආයෙත් ෆෝන් ලොකු වෙන කාලේ.
බොහොම ස්තුතියි දම...දැන් ආයෙත් ෆෝන් ලොකු වෙන කාලේ.

බොහොම ස්තුතියි දමිත්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51080762179938449922013-10-28T16:44:48.195+05:302013-10-28T16:44:48.195+05:30පස්සේ මොකද ඒකට කරේ ?පස්සේ මොකද ඒකට කරේ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52430840125030699502013-10-28T16:44:24.810+05:302013-10-28T16:44:24.810+05:30ඒ කාලේ තමයි අනිත් කම්පනි වල හිටපු ඉංජිනේරුවන්ව වැඩ...ඒ කාලේ තමයි අනිත් කම්පනි වල හිටපු ඉංජිනේරුවන්ව වැඩි පඩි දීලා අරන් නිකන් තියාගෙන හිටියේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-42352312995900258432013-10-28T16:42:56.227+05:302013-10-28T16:42:56.227+05:30ඒ කාලේ ෆෝන් බිල දෙදාහක් කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒ කාලේ ෆෝන් බිල දෙදාහක් කියන්නේ සාමාන්‍ය දෙයක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52479797776708936462013-10-28T16:42:20.722+05:302013-10-28T16:42:20.722+05:30මගේ එකකුත් එක පාරක් බ්ලොක් වුණා. කම්පැනි යන්න වුණා...මගේ එකකුත් එක පාරක් බ්ලොක් වුණා. කම්පැනි යන්න වුණා හදා ගන්න. පස්සේ පස්සේ එයාලා PUK PUK2 කෝඩ් අපිටම දුන්නා බ්ලොක් වුණ වෙලාවට පාවිච්චි කරන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73172381323128124462013-10-28T16:40:13.628+05:302013-10-28T16:40:13.628+05:30මමත් ළඟදී උත්සාහයක් ගත්තා හෑන්ස් ෆ්‍රී එකේ වයර් එක...මමත් ළඟදී උත්සාහයක් ගත්තා හෑන්ස් ෆ්‍රී එකේ වයර් එක ස්පීකර්/මයික් වලට සම්බන්ධ කරලා ගෙදර ෆෝන් එක ඇතුලට මොබයිල් එකක් දාලා ගෙදර තියන්න. වෙලාව මදිකම හින්දා වැඩේ මග ඇරුණා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18019914569212685872013-10-28T16:37:55.228+05:302013-10-28T16:37:55.228+05:30කියලා වැඩක් නෑ. කියලා වැඩක් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com