tag:blogger.com,1999:blog-5312591771037268816.post3015749876255441047..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ප්රතිපත්තිගරුක කෙල ගිලීම ...... Abide to strategy in a Mouthwatering momentසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5312591771037268816.post-3844562381742677812017-04-05T18:33:41.814+05:302017-04-05T18:33:41.814+05:3088/90 මට අවුරුදු 7-8 ක් විතර ඇති ඔය කාලෙ අපේ පළාතෙ...88/90 මට අවුරුදු 7-8 ක් විතර ඇති ඔය කාලෙ අපේ පළාතෙ නම් වාසනාවකට කලබල තිබුණෙ නැහැ. <br /><br /> හැබැහින් දුටු එකම සිද්දිය JVP එකෙන් කියාපු කාණ්ඩයක් විසින් කුකුල් හොරුන් දෙදෙනෙකු ගස් බැඳ තිබීම විතරයිකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21041957335392534462012-02-29T17:37:42.017+05:302012-02-29T17:37:42.017+05:30ලස්සන කතාවක් වෙන්නේ කොහොමද. ඒ මිනීමරු කාලයේ හිටපු ...ලස්සන කතාවක් වෙන්නේ කොහොමද. ඒ මිනීමරු කාලයේ හිටපු නැති කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. ඇවිද්ද පය අඹ නොකාපු එක හොඳයි. අසු තුනේ සිරිල් මැතිව් ගේ ජුලි "විප්ලවය" දවසේ, මේ වගේම ඇත දැකීමක් මට තියනවා. සමහර මිනිසුන්ගේ ජරා ගති එලියට එන්නේ මේවගේ වෙලාවල් වලට.raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54589336661893955392012-02-17T03:32:24.302+05:302012-02-17T03:32:24.302+05:30මම මේවා ගැන දන්නේ නෑනේ. හරිම ලස්සන කතාවක්නේ.
මල්...මම මේවා ගැන දන්නේ නෑනේ. හරිම ලස්සන කතාවක්නේ. <br /><br />මල්ලීSomindra Kannangarahttps://www.blogger.com/profile/13034366101401870825noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45642522178990959532012-02-16T16:33:17.407+05:302012-02-16T16:33:17.407+05:30පස්සේ ආරංචි උනා මේක පුද්ගලික කොන්තරයක් නිසා කරපු ද...පස්සේ ආරංචි උනා මේක පුද්ගලික කොන්තරයක් නිසා කරපු දෙයක් කියල. ඇඹිලිපිටියේ ලොරියක් තමයි එහෙම ගිණි තියල තිබුනේ. ඒ දවස් වල ජේවීපි එකවුන්ට් එකටයි ආණ්ඩුවේ එකවුන්ට් එක්ටයි දාලා බොහෝ දෙනෙක් තම තමන්ගෙ පුද්ගලික කොන්තරත් පිරිමහ ගත්ත.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com