tag:blogger.com,1999:blog-5312591771037268816.post2819426245554333932..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ATM යන්ත්‍රය සමග ගණුදෙනු කිරීමේදීසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-5312591771037268816.post-76249216147942018482013-06-03T11:42:17.229+05:302013-06-03T11:42:17.229+05:30මම කලින් අහපු ප්‍රශ්න ටිකට උත්තර ලැබෙන්න තව කල් යය...මම කලින් අහපු ප්‍රශ්න ටිකට උත්තර ලැබෙන්න තව කල් යයිද සහෝ....පෝස්ට් එකකින්ම උත්තර දෙනව කියල තිබ්බට තාමත් නෑ නේ...... :Pකසුන් චාමරhttps://www.blogger.com/profile/15413715081453781142noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38466236802804111822013-03-26T18:12:57.924+05:302013-03-26T18:12:57.924+05:30බෝම ස්තුතියි සහෝදරයා.... (y)බෝම ස්තුතියි සහෝදරයා.... (y)කසුන් චාමරhttps://www.blogger.com/profile/15413715081453781142noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41876138677592187582013-03-26T13:00:32.428+05:302013-03-26T13:00:32.428+05:30ඔයාගේ ප්‍රශ්ණ ටිකට පොස්ට් එකකින්ම පිළිතුරු දෙන්නම්...ඔයාගේ ප්‍රශ්ණ ටිකට පොස්ට් එකකින්ම පිළිතුරු දෙන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2964486077670489622013-03-26T12:32:33.200+05:302013-03-26T12:32:33.200+05:30දැනට ලංකාවේ බැංකු වලින් දෙන International Master,V...දැනට ලංකාවේ බැංකු වලින් දෙන International Master,Visa Debit කාඩ්ස් ගැන විස්තරයක් කරන්න...Master ආයතනය නිකුත් කරන කාඩ්පත් වලට ලංකාවේදී සහ අන්තර්ජාතිකව ලැබෙන වට්ටම් සහ වාසි පිලිඔවද සහ Visa ආයතනය නිකුත් කරන කාඩ්පත් වලට ලංකාවේදී සහ අන්තර්ජාතිකව ලැබෙන වට්ටම් සහ වාසි පිලිඹඳව හොඳ පැහැදිලි කිරීමක් දෙන්න....

ඒ දෙන කාඩ් හැම එකක්ම වගේ Master,Visa ආයතන මගින් නිකුත් කරන කාඩ් නිසා ඕනිම බැංකුවකින් International Debit කාඩ් එකක් ගත්තට කමක් නැද්ද??

ලංකාවේ බැංකුවකින් නිකුත් කරනු ලැබූ International Master හෝ Visa Debit කාඩ් පතකික් වෙන රටකට ගිහිං ඒ කාඩ් එකෙං සල්ලි ගත්තොත් ගන්න මුදලට අමතරව කොපමණ මුදලක් එම රටේ ATM යන්ත්‍රය අයිති බැංකුව විසින් ලබා ගන්නවාද?? එම ලබා ගන්නා මුදල බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවද...??..ඔය ප්‍රශ්නයටම අනික් පැත්ත ගහලා ඇහුවොත් විදේශිකයෙක් මෙරටට පැමිණ ඔහුගේ Master හෝ Visa කාඩ්පතින් මුදල් ගත්තොත් අමතරව කොපමන මුදලක් ඔහුගෙන් ඔහු මුදල් ලබා ගන්නා ATM යන්ත්‍රය අයිති බැංකුව විසින් ලබා ගනියිද?? ඒ මුදලත් බැංකුවෙන් බැංකුව අනුව වෙනස් වෙනවද...එහෙම වෙනස් වෙනවනං එහෙම වෙන්න හේතු මොනවද???

Internet Banking වලදී හොඳ සේවාවක් සපයන සහ වඩා කාර්යක්ෂමව ගනුදෙනු කල බැංකුව මොකක්ද??....එහෙම වෙන්න ඒ බැංකුව Internet Banking සේවාව ලබා ගන්නා පාරිභෝගිකයන්ට ලබා දෙන පහසුකම් මොනවාද??

එක් එක් බැංකුවේ internet banking වල User Interface එක ගැන reviews එකක් දෙන්න....

දැනට භාවිතයේ ඇති Master/Visa Shopping Debit කාඩ් වලින් මුදල් ගෙවා යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගත් විට අයකරන්නේ ඒ භාණ්ඩයේ හෝ සේවාවවේ මුදල පමණක්ද?? නැත්නම් අමතර මුදලක් ලබා ගන්නවද??

ලංකාවට NFC ඇති ජංගම දුරකතන මගින් බිල්පත් ගෙවීම් වැනි කාර්යක්ෂම තාක්ෂණ ක්‍රම එන්න තව කොච්චර කල් යයිද??? ... ඒ ආවත් ඒ ඒවා සුපිරි වෙලද සැල් වලට සීමා වෙයිද....??....මෙවැනි තාක්ෂන සහිත උපකරණ නිකුත් කරන්නේ බැංකු විසින්ද??..උදාහරණයකට ගොඩගේ book shop එකට NFC Payment Machine ගැනීමට අවශ්‍ය වූවා යයි සිතමු...එවිට එය මිලදී ගත යුතු වන්නේ ලංකාවේ බැංකුවක් හරහාද??
කසුන් චාමරhttps://www.blogger.com/profile/15413715081453781142noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43745423817931240712012-08-22T09:54:40.978+05:302012-08-22T09:54:40.978+05:30Good one.really useful. ThanksGood one.really useful. Thanksලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84872894383288919882012-08-20T15:24:41.981+05:302012-08-20T15:24:41.981+05:30@නිසුපා : පලවෙනි වතාවට නේද කමෙන්ට් එකක් දාන්නේ. මට...@නිසුපා : පලවෙනි වතාවට නේද කමෙන්ට් එකක් දාන්නේ. මට ගොඩක් සතුටුයි ඔයාලගේ දැනුම වැඩි කරන්න යමක් ලියන්න ලැබීම ගැන.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86404137069641842322012-08-20T15:17:27.642+05:302012-08-20T15:17:27.642+05:30වැදගත් ලිපියක්.දන්නෙ නැති ගොඩක් දැන ගත්තා.ස්තූතියි...වැදගත් ලිපියක්.දන්නෙ නැති ගොඩක් දැන ගත්තා.ස්තූතියි.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53605568791278712602012-08-20T09:15:57.583+05:302012-08-20T09:15:57.583+05:30@Anonymous 1: ඔව් හර කාඩ් එකකින් තමන්ට අවශ්‍ය මුදල...@Anonymous 1: ඔව් හර කාඩ් එකකින් තමන්ට අවශ්‍ය මුදල විතරක් වියදම් කරන්න පුළුවන්.

@Anonymous 2: ඇත්ත එහෙම සිද්දි වුනා තමයි. ඒත් ලංකාවේ රහස් අංකයක් දැන ගන්න ඒ තරම් මහන්සි වෙන්න අවශ්‍ය නෑ නේද? අතින් වාහන එකත් හොදයි, ඒත් වැඩිහිටි යට මේක කරන්න ටිකක් අමාරුයි. ලංකාවේ අය රහස් අංකය කොළ කෑල්ලක ලියාගෙන එන නිසා කැමරාවට පහසුවෙන් අහු වෙනව නේද ? වෙනත් රටවල ටිකක් ඈත උස තැනක ඉඳන් දුර බලන කණ්නාඩියකින් බලාගෙනත් තියෙනවා. චිත්‍රපටියක මේ සඳහා ගිරවෙක් යොදා ගන්නවත් මම දැකල තියෙනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14114438394973830812012-08-20T08:45:07.568+05:302012-08-20T08:45:07.568+05:30@සිරා : ඒක වැරදි තොරතුරක්. උදාහරණයකට 2112 වගේ පින්...@සිරා : ඒක වැරදි තොරතුරක්. උදාහරණයකට 2112 වගේ පින් අංකයක් අනිත් පැත්තට ගැහුවාමත් එකයි. කොහොම වුනත් මෙය සාකච්චාවට භාජනය වෙච්ච කාරණයක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28319700778764455132012-08-20T08:34:34.337+05:302012-08-20T08:34:34.337+05:30@සිරා : ඔය PIN අංකය අනිත් පැත්තට ගහන්න කියන එක මමත...@සිරා : ඔය PIN අංකය අනිත් පැත්තට ගහන්න කියන එක මමත් දැක්ක. ඒත් ඔය වගේ එකක් පොදුවේ කියනවනම් කියන කාඩ් වර්ග තුන, VISA,MASTER,AMEX වත් අඩුම තරමින් එකඟතාවකට එන්න ඕන. මටනම් තාම ඒ වගේ දෙයක් ගැන ආරංචියක් නෑ. වෙලාවක ටෙස්ට් කරලා බලන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57314391813028241252012-08-20T01:14:15.523+05:302012-08-20T01:14:15.523+05:30පුංචි ඌන පුර්ණයක් කරන්නම් තමන්ගේ රහස් අංකය ටයිප් ක...පුංචි ඌන පුර්ණයක් කරන්නම් තමන්ගේ රහස් අංකය ටයිප් කිරීමේදී අතින් වහගෙන ඒක ටයිප් කරන එකත් කාඩ්පත යන්ත්‍රයට ඔබනකොට හිලේ තමන් වෙනද නොදකින ( කාර්ඩ් එක ඔබන හිලේ ) යම් ගැජට්ටුවක් මොනව හරි තියෙනවද කියල බලන එකත් වැදගත්.ටික කලකට කලින් රහස් අංකය ටයිප් කරන යතුරු පුවරුවට උඩින් පුංචි කැමරාවක් සෙට් කරලා කාර්ඩ් එක දාන හිලටත් මැග්නටික් රීඩර් එකක් සෙට් කරල කට්ටියක් නියම ගේමක් දුන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4460255205688230432012-08-20T01:05:53.748+05:302012-08-20T01:05:53.748+05:30ලෝකෙම භෞතික මුදල් පාවිච්චියෙන් මිදිලා ප්ලාස්ටික් ම...ලෝකෙම භෞතික මුදල් පාවිච්චියෙන් මිදිලා ප්ලාස්ටික් මුදල් වලට මාරුවෙමින් ඉන්න වෙලාවේ අපි කාඩ්පත් පාවිච්චිය ගැන වැඩි වැඩියෙන් දැනුවත් වීම හොඳයි.විශේෂයෙන් අද ATM කාඩ් පතක් පාවිච්චි කිරීමට දැනගන්නවා කියන්නේ අත්සන් කිරීමට දැන ගැනීම වගේ මුලික සහ අත්‍යවශ්‍ය දෙයක් වෙලා නිසා.විශේෂයෙන්ම තමන්ගේ ATM පත හර පතක් ( debit card ) විදිහට ගෙදර දොරේ බඩු මුට්ටු මිලදී ගැනීමේදී පාවිච්චි කරන්න පුළුවන් නම් තමන්ගේ බජට්ටුව පරිපාලනය කර ගන්නත් ඒක උදවු වේවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72192444087053336192012-08-19T23:12:26.678+05:302012-08-19T23:12:26.678+05:30සුදීක, ඔන්න ප්‍රධාන කතාව නොහොත් දෙවෙනි කොටස දානවා ...සුදීක, ඔන්න ප්‍රධාන කතාව නොහොත් දෙවෙනි කොටස දානවා තව ටිකකින්. :) ඇත්තෙන්ම මට ඔය 2008 කතාව මතක්වුනේ ඔය නිසා.

henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50231404668224941702012-08-19T22:48:41.697+05:302012-08-19T22:48:41.697+05:30වටිනා විස්තරයක්... එක්වරක් මම මතකෙන් වාර 3ත්ම ගහපු...වටිනා විස්තරයක්... එක්වරක් මම මතකෙන් වාර 3ත්ම ගහපු පින් නොම්බරේ වැරදිලා කාඩ් පත ඇතුලට ගියා ඇරෙන්න වෙනත් කරදරයක් නම් මේ සම්බන්ධව වෙලා නෑ...

මම Face book වල දැක්කා හොරෙක් තමන්ට කාඩ් පතින් මුදල් ගන්නට බලය යොදා බල කරනවා නම් පින් අංකය අග සිට මුලට ගහන්න කියලා... එමගින් මුදල් ලැබෙන බවත් මුදල් වංචාවක් සිදු කරන බවට අදාළ පාර්ශව වෙත දැනගන්න ලැබෙන බවත්...

මෙහි සත්‍යතාවයක් තියෙනවද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62991212339740924162012-08-19T15:14:16.478+05:302012-08-19T15:14:16.478+05:30//ඒකෙ සල්ලි නෑ හරි සස්පෙන්ඩ් කරලා හරි කියලා දැන ගත... //ඒකෙ සල්ලි නෑ හරි සස්පෙන්ඩ් කරලා හරි කියලා දැන ගත්ත ගමන් කැෂියර් කතුරක් අරන් අර කස්ටමර්ගෙ කාඩ් එක දෙකට කපලා දානවා. මොකක්ද ඒ සීන් එක? එහෙම කරන්න පුලුවන්ද?//

@Dude : ඔව් එහෙම කරන්න පුළුවන්. එහෙම තමයි ඔවුන්ට උපදෙස් දීල තියෙන්නේ. එහෙත් සල්ලි නැති වුනාට එහෙම කරන්න බෑ. බොහෝ විට නැති වූ කාඩ් වෙනත් අය ඉදිරිපත් කරන අවස්තා වලදී තමයි එහෙම කරන්නේ. මෙවැනි කාඩ් එකක් ස්වයිප් කලාම "Pick up Card" කියන පණිවුඩය පොස් යන්ත්‍රයේ තිරයේ දිස් වනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46271896289183797912012-08-18T21:30:31.076+05:302012-08-18T21:30:31.076+05:30මම මේ ATM පෝස්ට් එකේ දෙවෙනි සිද්ධිය එඩිට් කර කර ඉ...මම මේ ATM පෝස්ට් එකේ දෙවෙනි සිද්ධිය එඩිට් කර කර ඉන්න ගමන් තමයි මේ ඔලුව දැම්මෙ.

සුදීකයා. අපේ තියෙන්නෙ ඩෙබිට් කාඩ්. ක්‍රෙඩිට් කඩ් නෙවෙයි. මේ මට අදාල ප්‍රශ්ණයක් නෙවෙයි. මම මූවීස් වල දැකලා තියෙනවා, සමහර විට ඔය හෝටල්වල්, සුපර් මාකට් වලදි හෙම ක්‍රෙඩිට් කාඩ් එක දීලා ඒකෙ සල්ලි නෑ හරි සස්පෙන්ඩ් කරලා හරි කියලා දැන ගත්ත ගමන් කැෂියර් කතුරක් අරන් අර කස්ටමර්ගෙ කාඩ් එක දෙකට කපලා දානවා. මොකක්ද ඒ සීන් එක? එහෙම කරන්න පුලුවන්ද?
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75578294100016333182012-08-18T18:37:02.245+05:302012-08-18T18:37:02.245+05:30@රාජ් : ඔයාගේ කමෙන්ට් එක දැකල මගේ කට කණ ගාවට ගියා....@රාජ් : ඔයාගේ කමෙන්ට් එක දැකල මගේ කට කණ ගාවට ගියා. ආපහු එන්නේ නෑ.

@ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. : වැරදුන ගමන් කාඩ් සෙන්ටර් එකට කථා කරන්න. ඕනෑම ගනුදෙනුවක් රිවර්ස් කරන්න පුළුවන් විවිද හේතු කාරණා යටතේ. ඔබ පුදුම වෙයි කිව්වහම ඔබ මිලදී ගත් භාණ්ඩය හෝ සේවාව ගැන පැහැදීමක් නැති වුනත් ඔබට ගනුදෙනුව රිවර්ස් කරන්න පුළුවන්.

@ලොකු ජෝන් : එහෙමද? බොහෝම ස්තුතියි.

@පැතුම් හේරත් : අත්ටටම ඔව්. ඒ ගැන වෙළඳ සල් වල කළමනාකාරිත්වය හා කා මධ්‍යස්ථානය සාමුහිකව වග කියන්න ඕනේ. ඔබ ප්‍රතික්ෂේප කලොත් මේ දෙපාර්ශවයට පාඩුව දර ගන්න වෙනවා. හැබැයි දිගටම කරන්න ලැබෙන්නේ නෑ. ඔවුන්ට් පුළුවන් කාඩ් පත තබා ගන්න හෝ භාවිතා කරන්නා අත් අඩංගුවට පත් කරන්නා. එවිට් බිරිඳ කැමැත්තෙන් කලත් වැරදි කරු.
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81019530469309641472012-08-18T18:07:56.931+05:302012-08-18T18:07:56.931+05:30කඩවල් වලින් බඩු අරං ඕනේ අත්සනක් ගහල එන්න පුළුවන් න...කඩවල් වලින් බඩු අරං ඕනේ අත්සනක් ගහල එන්න පුළුවන් නේද? මම වයිෆ් ගේ කාඩ් එකෙන් බඩු අරං මගේ අත්සන ගහල ඕනෙ තරම් බඩු ගන්නව.. කවදාවත් චෙක් වෙන්නෙ නෑ නේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61847091614267016192012-08-18T15:42:30.547+05:302012-08-18T15:42:30.547+05:30රාජා අල්විස් සර් කියනවා වගේ ඉතාම වැදගත්
මම ආතම්...රාජා අල්විස් සර් කියනවා වගේ ඉතාම වැදගත්
මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72268349645624053012012-08-18T13:42:47.072+05:302012-08-18T13:42:47.072+05:30ක්‍රෙඩිට් කාඩ් එකෙං ඔන්ලයින් බඩු ගන්න ගිහිං ඇන ගැන...ක්‍රෙඩිට් කාඩ් එකෙං ඔන්ලයින් බඩු ගන්න ගිහිං ඇන ගැනීම ගැන මගෙංඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22883611516445775372012-08-18T13:10:11.444+05:302012-08-18T13:10:11.444+05:30ඊලඟ ඒටීඑම් පෝස්ටුව මගෙන්.ඊලඟ ඒටීඑම් පෝස්ටුව මගෙන්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24358002752827202542012-08-18T11:02:00.240+05:302012-08-18T11:02:00.240+05:30@විචාරක : ඔබ කියන දේ එක්ක මම 100% එකඟ වෙනවා. මමත් ...@විචාරක : ඔබ කියන දේ එක්ක මම 100% එකඟ වෙනවා. මමත් සමහරුන්ට පොඩි අවවාද දීල තියෙනව. දවසක් තුන් දෙනෙක් එක විට ඇතුලට ගිහින්, කාලය කනවා. මම ඒ යට ඒ ගැන කිව්වම, තමුසෙට වැඩක් නෑනේ වගේ කතාවක් කිව්වා. මම ඇහුව එක පාරට එක් කෙනෙකුට වැඩිය යන්න බෑ කියල දන්නවද කියල. අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල ලොකු වරදක් තියෙනව. දියුණු රටවල නීතිය ආරක්ෂා කරන්නේ වැඩි හරිය මහජනතාව. අපේ අය හිතාගෙන ඉන්නේ ඒවා ආරක්ෂක අංශ වලට අයිති වැඩ කියල.

බොහෝ දෙනෙක් කාඩ් එක අතට ගන්නෙත් ATM එකට ගිහින්. ගොඩක් අය ඉන්න පෝලිමක තමන්ගේ වැඩ කොටස අවම වෙලාවකින් කර ගන්න එක ලොකු සේවයක්.

තවත් දෙයක් තමයි සමහරු කාඩ් දෙක තුන අරගෙන එනවා. මේවා වැරදියි තමයි. බැංකුව පැත්තෙන් වත් මේවා නතර කරන්න බෑ. ජනතාව තමයි තමන්ගේ ආකල්ප නිවැරදි කර ගන්න ඕනෑ.

ඔබ කියන දේවල් ගැන පර්යේෂණ කරලා තියෙනව. ඇඟිලි සලකුණ, ඇහේ කළු ඉඟිරියාව. මම දන්නේ නෑ මොන හේතුවක් නිසා ඒවා සාර්ථක නොවුනාද කියලා.

@අටම්පහුර : සමහරු පහසුවට එයාලාව අමතර වැඩ වලට සම්බන්ධ කර ගන්නවා. ඒත් එයාලගේ නියම රාජකාරිය ආරක්ෂාව, ආරක්ෂකයනුත් කැමැත්තෙන් මේ වැඩ කරනවා. ඒත් ඒවාගේ කිසිම වගකීමක් නෑ. තමන්ගේ රාජකාරිය වෙනත් කෙනෙකුට පැවරීම් එතරම් නුවණට හුරු නැහැ. යම් වරදක් වුනොත්, තමන්ට එහි වගකීම ගන්න වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83813644010718758212012-08-18T08:55:47.713+05:302012-08-18T08:55:47.713+05:30//පුද්ගලික ආරක්ෂක නිළධාරීන්, එයාලගේ බැංකුවත් සමග ක...//පුද්ගලික ආරක්ෂක නිළධාරීන්, එයාලගේ බැංකුවත් සමග කිසිදු සබඳතාවක් නෑ. අනිත් එක එයාල දන්නා දේකුත් නෑ//

මචං මම ඉන්නේ පුද්ගලික බැංකූවකට අල්ලා තියන තැනක.මම දකිනවා නිතරම එන මිනිස්සු සිකූරිටිලාගෙන් උදව් ගන්නවා.

බැංකූ සේවකයොත් සිකුරුටිලාට මිනිස්සුන්ව යොමු කරනවා.
ඒක නිසා මම හිතූවා ඒකට යම්කිසි රාජකාරීමය පසුබිමක් ඇති කියලා.

එහෙනං ඒකත් නෝටි වැඩක්

බැංකුවල වැඩකරන ආරක්ෂක නිළධාරින් මාර කට්ටක් කනවා බං
එහෙම කරලත් කොච්චරබැනුම් අහනවදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69959615942999493782012-08-18T08:12:53.325+05:302012-08-18T08:12:53.325+05:30ඒ ටී එම් යන්ත්‍ර අසලදී මා සිය දහස් වාරයක් ලබා ඇති ...ඒ ටී එම් යන්ත්‍ර අසලදී මා සිය දහස් වාරයක් ලබා ඇති කටුක අත්දැකීම තමයි, යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමේ ක්‍රමය පිලිබඳ නිසි අවබෝධයක් නැති අය, මුදල් ලබාගන්නට ගොස්, සියල්ල අවුල්, කරමින් පෝලිමේ ඉන්න අයගෙත් කාලය කා දැමීම. මම දැක තිබෙනවා, සමහර අය අරන් එන්නේ තමන්ට අයිති කාඩ් එකක් නෙවෙයි. සැමියාගේ, බිරිඳගේ, අම්මගේ, තාත්තගේ, වැනි වෙන කෙනෙකුගේ කාඩ්පතක්. එය නීති විරෝධී බව සමහරු දන්නෙත් නැහැ. ඒ වගේම එවැනි අය කරන ගොන් වැඩක් තමයි පෝලිමේ සිටින කෙනෙකුට කාඩ් එක දී, පින් නම්බරයද ඔහුට දී, මුදල් ලබා ගැනීම. මෙසේ මගෙන් උදවු ඉල්ලන අයට මම වාර ගණනාවක් අවවාද කර තිබෙනවා, එසේ නොකරන ලෙස සහ එයින් ලැබිය හැකි ප්‍රති විපාක ගැන. පින් නම්බරය වෙනුවට ඇඟිලි සලකුණ ස්කෑන් වෙන ක්‍රමයක් යෙදුවොත් හොඳ බවයි මගේ අදහස. සමහරු කාඩ්පත ඇතුළු කලයුත්තේ කොතනටද කියන දැනුම්වත් නැතුවයි එන්නේ.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88943698881656585912012-08-18T06:26:49.718+05:302012-08-18T06:26:49.718+05:30සමහරු දන්නවා එක්තරා කාලයකදී මුල ඉවත් කර නොගත්තොත් ...සමහරු දන්නවා එක්තරා කාලයකදී මුල ඉවත් කර නොගත්තොත් එය නැවත යන්ත්‍රය ගිල ගෙන ගිණුම යථා තත්වයට පත් කරන බව. එයාල හිතන්නේ අතනින් එකක් ගත්තට ආපසු ගන්න ගමන් යන්ත්‍රය මුදල් ගනින්නේ නෑ කියල. නමුත් මුදල් ගැනල ජර්නල් පටියෙත් සටහන් වෙනවා ආපසු ගත්ත ගණන.

තමන් දන්නේ නැත්නම් ශාකාවේ නිලධාරියකුගෙන් අහන එකේ වරදක් නෑ. ඒත් නොදන්න අයගේ උපදෙස් ගන්න නරකයි. ඒ අය ඔබේ PIN අංකය බලා ගන්න සුදානමින් ඉන්නවා වෙන්න පුළුවන්. කාඩ් එකේ තොරතුරු සටහන් කර ගන්න ඉතා සියුම් උපකරණ තියෙනවා. දැන් බොහෝ තැන වල ඉන්නේ පුද්ගලික ආරක්ෂක නිළධාරීන්, එයාලගේ බැංකුවත් සමග කිසිදු සබඳතාවක් නෑ. අනිත් එක එයාල දන්නා දේකුත් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com