tag:blogger.com,1999:blog-5312591771037268816.post2777959208876079033..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: අකාලයේ මියගිය - මගේ ෆේස්බුක් දරුවා ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-5312591771037268816.post-7551211046968065622013-10-21T02:26:57.591+05:302013-10-21T02:26:57.591+05:30මහන්සියෙන් ගොඩනගපු දෙයකට අවසානයේ මෙහෙම දෙයක් වුන එ...මහන්සියෙන් ගොඩනගපු දෙයකට අවසානයේ මෙහෙම දෙයක් වුන එක ගැන නම් දුකයි.. කොහොම වුනත් දැන් බුකියේ නම් වෙන්නේ ගොඩක් වෙලාවට ඔහොම දේවල් තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8236910609090057332013-10-20T19:16:56.158+05:302013-10-20T19:16:56.158+05:30සුදීක අටමගේ කමෙන්ට් එකට දාපු රිප්ලයි එක දැක්කම බකස...සුදීක අටමගේ කමෙන්ට් එකට දාපු රිප්ලයි එක දැක්කම බකස් ගාලා හිනා ගියා ...:DSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24128638993677050982013-10-20T19:02:00.491+05:302013-10-20T19:02:00.491+05:30සහන කාටද මේ :P එක. දෙන්නටමද ? ;)සහන කාටද මේ :P එක. දෙන්නටමද ? ;)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67942961284719549622013-10-20T17:10:20.058+05:302013-10-20T17:10:20.058+05:30:P:PSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70065069273418725262013-10-20T17:06:55.953+05:302013-10-20T17:06:55.953+05:30@ සෙන්නා
\\ළඟම කෙනෙක් විතරක් දන්නා රහස් කියා ජාත...@ සෙන්නා

\\ළඟම කෙනෙක් විතරක් දන්නා රහස් කියා ජාතියක් මට නැත.\\\

සෙන්නා කිව්වේ මේ ගැනද ?

@ සුදීක

මිනිස්සු තිර මත ගොඩ නැගෙන ලෝකෙට ගොඩක් බැඳිලා අද ..ඒකයි ... මාත් දන්න ගොන් වාහේ කෙනෙක් උන්නා සුදීක කියන ජාතියේ ...

@ අටම්

මොනවා කරන්නද අටම් ..කුම්බලාවෝ කාපු පූසා වගේ දෙයක් මට වෙලා තියෙන්නේ ...
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30338095045619210542013-10-20T15:05:48.183+05:302013-10-20T15:05:48.183+05:30මොනවා කරන්නද සුදීක....අපේ අයගේ හැටි.....සුදීකගේ අත...මොනවා කරන්නද සුදීක....අපේ අයගේ හැටි.....සුදීකගේ අත්දැකීම ලියපු එක හොඳයි. අනිත් අයටත් මතක තියා ගන්න.aruge-adaviyahttps://www.blogger.com/profile/04484287423266414284noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85064477714715123392013-10-20T11:50:00.879+05:302013-10-20T11:50:00.879+05:30මුලින්ම කරලා තිබුණේ මමත් ඇතුළුව අනිත් අය ඉවත් කරන ...මුලින්ම කරලා තිබුණේ මමත් ඇතුළුව අනිත් අය ඉවත් කරන එක. ඊළඟට ඒකෙ තිබුණ සම්පූර්ණ කන්ටෙන්ට් එකම ඉවත් කරලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35642980894679550252013-10-20T11:01:25.895+05:302013-10-20T11:01:25.895+05:30නැහැ මල්ලි මෙයා ඉන්නේ ලංකාවේ.නැහැ මල්ලි මෙයා ඉන්නේ ලංකාවේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88771643170522074692013-10-20T11:00:48.810+05:302013-10-20T11:00:48.810+05:30එහෙම තේරුම් ගන්න පුළුවන් කවදා හරි හිත රිදිච්ච එකෙක...එහෙම තේරුම් ගන්න පුළුවන් කවදා හරි හිත රිදිච්ච එකෙකුටම විතරයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79535762529325634952013-10-20T10:14:07.623+05:302013-10-20T10:14:07.623+05:30දෙයක් ඉගෙන ගන්න එකපාරක් හරි වැරදෙන්න ඕන කියල තියෙන...දෙයක් ඉගෙන ගන්න එකපාරක් හරි වැරදෙන්න ඕන කියල තියෙනවනෙ.
කොහොම උනත් අරයකා කරපු වැඩ ගැන පේජ් එකේ හිටපු අනිත් අයත් දැනුවත් කරන්න තිබ්බෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40391266940683097472013-10-20T09:53:18.870+05:302013-10-20T09:53:18.870+05:30අයියා දිනේෂ් දී කිව්වේ ලඟදි බැන්ද කෙනාද ඕස්ට්‍රේලි...අයියා දිනේෂ් දී කිව්වේ ලඟදි බැන්ද කෙනාද ඕස්ට්‍රේලියා වල ඉන්නේ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8649566025514682642013-10-20T09:06:16.198+05:302013-10-20T09:06:16.198+05:30දවසක් මට මේ සීන් එක කියුවා මතකද එදා මට දැනුනා උබේ ...දවසක් මට මේ සීන් එක කියුවා මතකද එදා මට දැනුනා උබේ හිත මේ සීන් එක හින්දා හෙනට රිදිලා කියලා
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18016767091123372062013-10-20T08:54:34.008+05:302013-10-20T08:54:34.008+05:30සහන් රහස් ගුහාවක්සහන් රහස් ගුහාවක්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15136159774219503232013-10-20T08:20:19.153+05:302013-10-20T08:20:19.153+05:30මේ වනවිටත් එකතු කර ඇත. මේ වනවිටත් එකතු කර ඇත. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37123223741575586042013-10-20T08:19:49.365+05:302013-10-20T08:19:49.365+05:30මම හිතන්නේ නෑ, එකම වරද දෙපාරක් කරන එක හොඳයි කියලා....මම හිතන්නේ නෑ, එකම වරද දෙපාරක් කරන එක හොඳයි කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44404282961613695262013-10-20T08:19:07.967+05:302013-10-20T08:19:07.967+05:30ඔව් සිරා. මේකත් සාමාන්‍ය ජීවිතයටම සමාන වෙලා. පාසලට...ඔව් සිරා. මේකත් සාමාන්‍ය ජීවිතයටම සමාන වෙලා. පාසලට සේවයක් කලා දැන් කරන්නේ නෑ. සමහරවිට ඉදිරියේදී කරයි. සිරා පාසලට ගොඩක් එකතුයි කියලා මම දන්නවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3838651721918846002013-10-20T08:17:16.461+05:302013-10-20T08:17:16.461+05:30මගේ මතකය නිවැරදි නමු මුලින්ම තිබුණේ ෆෑන් පේජ්. පේජ...මගේ මතකය නිවැරදි නමු මුලින්ම තිබුණේ ෆෑන් පේජ්. පේජ් එකකට සාමාජිකයින් ඉල්ලුම් කල පසු අනුමත කල යුතුයි. ග්රූප් එකකට සාමාජිකයින් එකතු කල හැකියි අදාළ සාමාජිකයා එය වාරණය කර නැත්නම්. ලසමා කලේ අපි අමාරුවෙන් එකතු කල සාමාජිකයින් එයාගේ ග්රූප් එකට එකතු කර ගත් එක.
එයාගේ වයසට ඒකත් ලොකු දෙයක් වෙන්න ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28704254490573291582013-10-20T08:10:35.981+05:302013-10-20T08:10:35.981+05:30ඇත්තටම එයාට දඬුවම එයා ගාවම තියෙනවා. පේන්න දඬුවමක් ...ඇත්තටම එයාට දඬුවම එයා ගාවම තියෙනවා. පේන්න දඬුවමක් නොලැබුනත් සිත් තැවුල කියන එක ලොකු දඬුවමක්. ගුටි කාපු තුවාලයක් හොඳ වුණත්, සිත් තැවුලට බේත් නෑ. මම අනුගමනය කරන්නේ ඒ ක්‍රමය. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27373389903651346862013-10-20T08:08:26.080+05:302013-10-20T08:08:26.080+05:30කොටස් කළාම, මේ කාර්යබහුල සමාජයේ අය අපහසුතාවට පත් ...කොටස් කළාම, මේ කාර්යබහුල සමාජයේ අය අපහසුතාවට පත් වෙනවා. අනික එක හුස්මට ලියපු එකක් එක හුස්මට කියවන්නත් පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70444690434408471272013-10-20T08:07:17.159+05:302013-10-20T08:07:17.159+05:30මේක පුද්ගලිකව පවත්වන් යන්න බෑ නේද? ෆේස්බුක් එක වදය...මේක පුද්ගලිකව පවත්වන් යන්න බෑ නේද? ෆේස්බුක් එක වදයක් තමයි වෙලාවකට. ඇත්තටම අපේ මුළු පැටිකිරියම එතන දාන එක ගැටළුවක් තමයි. අපේ ඔෆිස් එකේ කෙනෙක් මගුල් තුලාණ වලදීත් මේකෙන් තමයි තීරණ ගන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-161301422352796502013-10-20T08:04:52.953+05:302013-10-20T08:04:52.953+05:30ඒ ෆෑන් පේජ් එකේ හිටිය සාමාජිකයින් ප්‍රමාණයට වඩා මම...ඒ ෆෑන් පේජ් එකේ හිටිය සාමාජිකයින් ප්‍රමාණයට වඩා මම අප්ඩේට්ස් දාලා ඇති. අනික වෙලාවක් ගැන නොසිතා. එහෙමයි එතනට පිරිස ගොණු කලේ. ඒ ගැන මතක් වුණාම ටිකක් දුකයි. හැබැයි පාඩුව පාසැලටමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80136458683410266362013-10-20T08:02:30.675+05:302013-10-20T08:02:30.675+05:30මම තනියෙන් කළා නම් ඒක එතරම් සාර්ථක වෙන්නේ නෑ. පාසල...මම තනියෙන් කළා නම් ඒක එතරම් සාර්ථක වෙන්නේ නෑ. පාසල ඇතුලේ ඉන්න කෙනෙක් නිතරම මේකට සම්බන්ධ කර ගන්න මට උවමනාව තිබ්බා. අනික මේක ඉදිරියේදී යම් වගකිවයුතු කෙනෙකුට පවරලා දෙන්නත් මම හිතුවා. ලසමා හිතුවේ එයාට පුළුවන් නම් මටත් පුළුවන් කියලා. ඒකෙ වරදක් නෑ. හැබැයි මේකේ ඉන්න අය එතනට ඇදගෙන, මේකේ විදියටම ඇල්බම් දාලා කරපු ප්‍රෝඩාව වැරදියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62883081288250095072013-10-19T21:23:08.771+05:302013-10-19T21:23:08.771+05:30මහන්සියෙන් කරපු දේකට මේ වගේ දෙයක් උනාම ඒකෙ දුක ගොඩ...මහන්සියෙන් කරපු දේකට මේ වගේ දෙයක් උනාම ඒකෙ දුක ගොඩක් වැඩියි අයියේ. අලුතෙන් පටන් ගමු මුල ඉදලමBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79046726186954342772013-10-19T21:00:40.036+05:302013-10-19T21:00:40.036+05:30මහෞෂධ පඬිතුමත් ඕකම තමයි නේද කිව්වෙ සහන්..
මටත් ඔය...මහෞෂධ පඬිතුමත් ඕකම තමයි නේද කිව්වෙ සහන්..

මටත් ඔය උලව්ව පේන්න බෑ.. මමත් ෆේස්බුක් ගිනුමක් නැති සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක්.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45016720327681990042013-10-19T20:00:14.113+05:302013-10-19T20:00:14.113+05:30මමත් මගේ FB ගිණුම 2008 හැදුවෙ. අද දක්වාම නිරුපද්‍ර...මමත් මගේ FB ගිණුම 2008 හැදුවෙ. අද දක්වාම නිරුපද්‍රිතව තියෙනවා...ඒ අතර තුර කාලයන් වල විවිධ පුද්ගලයන් ඒ හරහා ජීවිතයට සමීප උනා/ ඈත් උනා...ප්‍රේම සම්බන්ධතා පවා ඇති වුනා...ඉගෙනගත් පාසලට ඔවැනි ආකාරයෙන් සේවයක් කරන බව අසන්නට ලැබීම සතුටක්...ශිෂ්‍යභට ව්‍යාපාරය හා සම්බන්ධ කටයුතු වලට අපිත් තවමත් අපේ පාසලට බොහෝ උපකාර කරනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com